Jochen Hägele Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/jochen-hagele/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 17 Feb 2023 00:40:07 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Jochen Hägele Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/jochen-hagele/ 32 32 Virtual Revolution (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/virtual-revolution-2016-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/virtual-revolution-2016-sinhala-subtitles/#respond Thu, 16 Feb 2023 19:40:05 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1160 ” අවුරුද්ද තමා 2047 වර්ෂය, තාක්ෂණික විප්ලවයන්ගේ ශතවර්ෂය විප්ලවය, සිද්ද වුනා ඒක මිනිස්සු හිතාගෙන හිටපු එකක් නෙමෙයි. මිනිස්සු බලාපොරොත්තු වෙලා හිටියේ රොබෝලා, පියාඹන කාර්, තව අවකාශය පිළිබඳ ගවේෂණයන්. ඇත්තටම ඒ ඔක්කොම සිද්ද වුනා, ඒත් ඒ එකක්වත් විප්ලවයක් වුනේ නෑ. විප්ලවය වුනේ අපේ නියම යතාර්තය ගැන අවබෝධ කරගෙන ඒක පාලනය කරන එක නෙමෙයි, ඒකෙන් පැනලා යන […]

The post Virtual Revolution (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>

” අවුරුද්ද තමා 2047 වර්ෂය, තාක්ෂණික විප්ලවයන්ගේ ශතවර්ෂය විප්ලවය, සිද්ද වුනා ඒක මිනිස්සු හිතාගෙන හිටපු එකක් නෙමෙයි. මිනිස්සු බලාපොරොත්තු වෙලා හිටියේ රොබෝලා, පියාඹන කාර්, තව අවකාශය පිළිබඳ ගවේෂණයන්. ඇත්තටම ඒ ඔක්කොම සිද්ද වුනා, ඒත් ඒ එකක්වත් විප්ලවයක් වුනේ නෑ. විප්ලවය වුනේ අපේ නියම යතාර්තය ගැන අවබෝධ කරගෙන ඒක පාලනය කරන එක නෙමෙයි, ඒකෙන් පැනලා යන එකයි ඒ ඔක්කොම පටන් ගත්තේ නිකම්ම නිකම් ගේම් විදියට, වර්සස් කියලා කෘතීම ලෝක විදියට “

ගොඩ කාලෙකට පස්සේ ඔන්න මගේ තුන්වන නිර්මාණයත් අරන් ආවා. මේ චිත්‍රපටයෙ ඉන්න අය වැඩිය ජනප්‍රිය අය නම් නෙමෙයි. ඒත් කතාවට කිසිම අසාධාරණයක් කරලා ඇති කියලා මම නම් හිතන්නේ නෑ.

IMDB දර්ශකය අනුව 5.0ක අගයක් ලබා ඇති මෙම චිත්‍රපටය විද්‍යා ප්‍රබන්ධ කාණ්ඩයට වර්ගීකරණය කරලා තියෙනවා. කතාව ගැන කියල කතාවේ නියම කුතුහලය නැති කරන්න ඕනේ නැති හින්දා මම කතාව ගැන නම් මුකුත් කියන්නේ නෑ. ඒත් කුතුහලෙන් පිරි හොද චිත්‍රපටයක් වෙයි කියලා මම හිතනවා.

The post Virtual Revolution (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/virtual-revolution-2016-sinhala-subtitles/feed/ 0