Joel David Moore Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/joel-david-moore/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:51:59 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Joel David Moore Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/joel-david-moore/ 32 32 Avatar: The Way of Water (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/avatar-the-way-of-water-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/avatar-the-way-of-water-2022-sinhala-subtitles/#comments Sun, 23 Jun 2024 00:52:52 +0000 https://sinhalasub.net/?post_type=movies&p=34230 Avatar 2 : The Way of Water (2022) මෙය James Cameron කියන අති දක්ෂ අධ්‍යක්‍ෂකවරයා විසින් නිර්මාණය කරන ලද අති විශිෂ්ඨ චිත්‍රපටයකි. epic science fiction film යන කාණ්ඩයට අයිති නිර්මාණයකි. Avatar ප්‍රථම නිර්මාණය වගේම මේ චිත්‍රපටයට එම අති විශිෂ්ඨ නලු නිලි පිරිස යොදාගෙන තියෙනවා. Sam Worthington, Zoe Saldaña, Stephen Lang, Joel David Moore, CCH Pounder, […]

The post Avatar: The Way of Water (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Avatar 2 : The Way of Water (2022) මෙය James Cameron කියන අති දක්ෂ අධ්‍යක්‍ෂකවරයා විසින් නිර්මාණය කරන ලද අති විශිෂ්ඨ චිත්‍රපටයකි. epic science fiction film යන කාණ්ඩයට අයිති නිර්මාණයකි. Avatar ප්‍රථම නිර්මාණය වගේම මේ චිත්‍රපටයට එම අති විශිෂ්ඨ නලු නිලි පිරිස යොදාගෙන තියෙනවා. Sam Worthington, Zoe Saldaña, Stephen Lang, Joel David Moore, CCH Pounder, Giovanni Ribisi, Dileep Rao,Sigourney Weaver. අලුත් නලු නිලි පිරිස Kate Winslet, Cliff Curtis, Edie Falco හා Jemaine Clement.
දැනට මෙම චිත්‍රපටය 7.8/10 (320,000 +) IMDb ,76% Rotten Tomatoes ,69% Metacritic කියන අගයන් ලබාගෙන තියෙනවා.මෙම චිත්‍රපටය පැය 3 විනාඩි 12ක කාලයක් තිරගත වෙනවා.ඒවගේ මේ නිර්මාණය සදහා ඇමරිකන් ඩොලර් මිලියන 350කට අධික වියදමක් දාරා ඇති බව සදහන් වෙනවා. ඒවගේම මේ අවුරුද්දේ දෙසැම්බර් මාසයේ 16 වෙනිදා තිරගත විම අරම්භ කරන ලද මේ නිර්මාණය මේ වෙනකොට ඇමරිකන් ඩොලර් බිලියන 2.306 කට අධික මුදලක් උපයලා තියෙනවා.

? 2022 වසරේ ලොකයේ වැඩිම ආදයම් ඉපැයූ චිත්‍රපටය.($2.306B)
?කොව්ඩ් වලින් පස්සේ වැඩිම ආදයමක් ඉපැයූ චිත්‍රපටය.
?ලොකයේ දැනට වැඩිම ආදයම් ඉපැයූ 3වන චිත්‍රපටය.
? එවගෙම ජෙම්ස් කැමරන් අධ්‍යක්‍ෂවරයාගේ චිත්‍රපටයක් ඇමරිකන් ඩොලර් බිලියන 2කට වඩා ඉපැයූ 3 වන චිත්‍රපටය.
? ඒවගෙම මෙවර ඔස්කාර් සම්මාන උලෙළේ සම්මාන කිහිපයක් දිනා ඇත.
? එවගෙම තවත් සම්මාන විශාල ප්‍රමාණයක් දිනා තිබෙනවා.
? Avatar 3 චිත්‍රපටය 2024 දෙසැම්බර් 24 තිරගත විමට නියමිතයි.
2009 ඇවටර් චිත්‍රපටයේන් පසු අවුරුදු 13කට පසු මේ නිර්මාණය තිරගත වුනේ මුල් චිත්‍රපටයේ ලබා ගත් ප්‍රසිද්ධිය නිසා මේ වන විට ලොව පුරා ප්‍රේක්ෂකයන් ඉතාම කැමැත්තෙන් මෙම නිර්මාණය නැරබිමට සිනමාහල් වලට පැමිනෙනවා.කෙසේ වෙතත් ප්‍රථම නිර්මාණය ඒ තත්වය එලෙසම තියාගන්න මේ දක්ෂ ආධ්‍යක්ශකවරයා සමත් වෙලා තියෙනවා කියලා හිතන්න පුලුවන්.ඒ වගේම මේ නිර්මාණය දැනටමත් සම්මාන කිහිපයක් ලබාගෙන තියෙනවා.
කතාව පැත්තට හැරුනොත් මුල් කතාවෙන් අවුරුදු දහයකට විතර පස්සේ, ජේක් සලී ඔමටිකායා වල ප්‍රධානියා විදියට ජීවත් වෙන ගමන් තමාටම කියලා පවුලක් හදගන්නවා,ඔහුට පුතාලා දෙන්නෙක් ඉන්නාවා නෙටේයම්,ලුක් කියලා තව දුවෙක් ඉන්නවා ටුක් කියලා තව එයාලා ලග හැදෙන ග්‍රේස්ගේ දුව කිරි හා මයිල්ස් ක්වාරිච්ගේ පුතා වන ස්පයිඩර්, මයිල්ස් ක්වාරිච් නැවතත් සුපුරුදු පරිදී පලිගැනිමට පැමිනේනවා මොකද ඔහු මුල් චිත්‍රපටයේ මනුස්සයෙක් විදියට මැරුනා ඒවගේම මේ කතාවේ ඇවැටර් ක්ලොනයකින් නැවත එනවා කතාව බලලාම තිරණය කරමු ඔහුගේ පලිගැනීම කොහොමද කියලා? ඒවගේම ජේක් සලී තම පවුල කොහොම බේරාගනීද කියලා? හරිම ලස්සන පවුලේ කතාවක් කියන්න වචන නැ.හැමොම බලන්න.
අතිශය ප්‍රථම සිංහල උපසිරස ගැන්විම් sinhalasub.net තුලින් සිතාර නලින්ද රණසිංහගේ 50 වන උපසිරස ගැන්වීම.

The post Avatar: The Way of Water (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/avatar-the-way-of-water-2022-sinhala-subtitles/feed/ 16
Hatchet (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/hatchet-2006-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/hatchet-2006-sinhala-subtitles/#respond Thu, 03 Aug 2023 22:01:18 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=48805 Hatchet Sinhala Sub Hatchet Sinhala Subtitles Hatchet (2006) Sinhala Sub Hatchet (2006) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! අපි බලමු අද අපි මොනවගේ ෆිල්ම් එකක්ද බලන්නේ කියලා, වික්ටර් ක්‍රව්ලි. පුරාවෘතයක් තිබුනා නොමියෙන ආත්මයක් ගැන. මිනිස් වාසයෙන් තොර තනිවම එක කැලයක අයිතිය දිනා සිටින මේ අමුනුස්සයා මේ පුරාවෘතයට එන්නේ කොහොමද. මන් මෙයාව අදුන ගත්තේ මෙයාගේ 3න් වෙනි […]

The post Hatchet (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Hatchet Sinhala Sub
Hatchet Sinhala Subtitles
Hatchet (2006) Sinhala Sub
Hatchet (2006) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

අපි බලමු අද අපි මොනවගේ ෆිල්ම් එකක්ද බලන්නේ කියලා,

වික්ටර් ක්‍රව්ලි. පුරාවෘතයක් තිබුනා නොමියෙන ආත්මයක් ගැන. මිනිස් වාසයෙන් තොර තනිවම එක කැලයක අයිතිය දිනා සිටින මේ අමුනුස්සයා මේ පුරාවෘතයට එන්නේ කොහොමද. මන් මෙයාව අදුන ගත්තේ මෙයාගේ 3න් වෙනි කතා මාලාවෙන්. ඒත් එයාගේ ආරම්භය පටන් ගන්නේ කොතනින්ද. අද අපි ඒකට උත්තරේ හොයාගෙන තමා මේ ඇවිත් ඉන්නේ. ක්‍රව්ලි කියන්නේ ඇත්තටම අමුනුස්සයෙක්. මේ අමුනුස්සයට අහුවෙන කෙනෙක්ට නම් දෙවියන්ගෙන් වත් කිසිම සමාවක් නෑ.ඇයි මේ අමුනුස්සයට මෙහෙම උනේ. ඒක දැන ගන්න නම් ඔයාට මේක බලන්නම වෙනවා. කොහොම උනත් කතාවේ තියෙන විදියට එක බොරුකාරයෙක්ගේ නීති විරෝධී සංචාරයකට සහභාගී වෙන පිරිසක් මූන දෙන අත්දැකීම් ගැන තමා මේකේ තියෙන්නේ.

ෆිල්ම් එක ගැන කිව්වොත් මේක 2006 තිරගත උන ෆිල්ම් එකක්. ඒකාලේ හැටියට හොදම විදියට වැඩේ කරලා තියෙනවා. ටිකක් විහිළුත් වගේ. අනේ මන්දා. ඔයාලම බලලා තීරනය කරන්න.මේක IMDb අගය 5.7ක වගේ සුපිරි අගයක් ගන්නවා. ඒ කියන්නේ මේක ප්‍රතිචාර ගැන මම ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නෑනේ. වෙනදා වගේම මේ පුරාවෘතය ලියන්න මතුවෙන්නේ Adam Green මහතායි. ඒ වගේම මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙත් එතුමාම තමා. මේකේ රංගනයෙන් දායක් වෙන පිරිස ගැන කිව්වොත් ප්‍රධාන විදියට Kane Hodder, Joel David Moore, Deon Richmond කියන අය තමයි. මෙතනින් Kane Hodder විශේෂ වෙනවා. මොකද කිව්වොත් වික්ටර්ගේ පියාගේ චරිතයට වගේම වික්ටර්ගේ චරිතයටත් මේ මහතා පන දෙනවා. ඒ වගේම ඔහු මේ චරිත දෙකටම සෑහෙන ලොකු සාධාරණයක් කරලා තියෙනවා. ඉතින් එහෙනම් තවත් වැඩි විස්තර නැතිව අපි මේක බලලම ඉමු. වැඩි කතා ඕන නෑ. හොදයි නම් අදහසක් දාන්න. ඒක අපිට වටිනවා. තවත් Film එකකින් හමුවනතෙක් ඔබට

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ශනිල්ක ජයලත් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Hatchet (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/hatchet-2006-sinhala-subtitles/feed/ 0
Avatar (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/avatar-2009-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/avatar-2009-sinhala-subtitles/#respond Mon, 27 Mar 2023 04:10:56 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1655 The post Avatar (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The post Avatar (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/avatar-2009-sinhala-subtitles/feed/ 0