Joel Kinnaman Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/joel-kinnaman/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 30 Nov 2024 11:48:45 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Joel Kinnaman Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/joel-kinnaman/ 32 32 The Silent Hour (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-silent-hour-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-silent-hour-2024-sinhala-subtitles/#respond Sat, 30 Nov 2024 02:58:03 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=83072 The Silent Hour Sinhala Sub The Silent Hour Sinhala Subtitles The Silent Hour (2024) Sinhala Sub The Silent Hour (2024) Sinhala Subtitles   උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය […]

The post The Silent Hour (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Silent Hour Sinhala Sub
The Silent Hour Sinhala Subtitles
The Silent Hour (2024) Sinhala Sub
The Silent Hour (2024) Sinhala Subtitles

 

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Silent Hour (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-silent-hour-2024-sinhala-subtitles/feed/ 0
Silent Night (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/silent-night-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/silent-night-2023-sinhala-subtitles/#respond Fri, 22 Dec 2023 00:43:05 +0000 https://sinhalasub.life/?post_type=movies&p=63142 Silent Night Sinhala Sub Silent Night Sinhala Subtitles Silent Night (2023) Sinhala Sub Silent Night (2023) Sinhala Subtitles

The post Silent Night (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Silent Night Sinhala Sub
Silent Night Sinhala Subtitles
Silent Night (2023) Sinhala Sub
Silent Night (2023) Sinhala Subtitles

The post Silent Night (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/silent-night-2023-sinhala-subtitles/feed/ 0
Sympathy for the Devil (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/sympathy-for-the-devil-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/sympathy-for-the-devil-2023-sinhala-subtitles/#respond Sat, 19 Aug 2023 06:47:33 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=51308 Sympathy for the Devil Sinhala Sub Sympathy for the Devil Sinhala Subtitles Sympathy for the Devil (2023) Sinhala Sub Sympathy for the Devil (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! 2023 අවුරුද්දෙ නිකුත් වෙච්ච තවත් එකක් අරන් තමා අදත් සිංහලසබ්.නෙට් අඩවියට මේ ගොඩ වෙන්නෙ. අපි කව්රුත් දන්න කියන Nicolas Cage අංකල්ගේ අලුත්ම ෆිලුම තමයි Sympathy for […]

The post Sympathy for the Devil (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sympathy for the Devil Sinhala Sub
Sympathy for the Devil Sinhala Subtitles
Sympathy for the Devil (2023) Sinhala Sub
Sympathy for the Devil (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

2023 අවුරුද්දෙ නිකුත් වෙච්ච තවත් එකක් අරන් තමා අදත් සිංහලසබ්.නෙට් අඩවියට මේ ගොඩ වෙන්නෙ. අපි කව්රුත් දන්න කියන Nicolas Cage අංකල්ගේ අලුත්ම ෆිලුම තමයි Sympathy for the Devil. චරිත සුළු ප්‍රමාණයක් යොදාගෙන සුපිරිම කතා තේමාවකින් නිර්මාණය කරල තියන මේ ෆිලුම, අන්තිම වෙනකම් අපි හැමෝටම කුතුහලය උපරිමේටම ලබා දෙනව කිව්වොත් මං නිවැරදියි. ඒ එක්කම කියන්න ඕනෙ මේ සිනමා පටයේ Nicolas Cage ගෙ රංගනයට විශාල වශයෙන් ධනාත්මක ප්‍රතිචාර ලැබිලත් තිබුණා. ඔයාලට ෆිල්ම් එක බලද්දි ඒක ඇත්තක් කියල තේරෙයි.

  • Name – Sympathy for the Devil (2023)
  • Category – Action/Thriller/Mystery
  • IMDB – 5.6/10 (3.6K+ vote)
  • Director – Yuval Adler
  • Starring – Nicolas cage/ Joel Kinnaman
  • Box Office – $70,394

ඩේවිඩ් ඇවිල්ල භාණ්ඩ ප්‍රවාහන ආයතනයක වැඩ කරන කෙනෙක්. එයාගෙ බිරිඳ දරු ප්‍රසූතියක් වෙනුවෙන් රෝහලේ ලෑස්ති වෙනවා. ඩේවිඩ් තමන්ගෙ වැඩ ඉවර වෙලා රෝහලට එනවා. ඒ එන්නෙ තමන්ගෙ අනිත් ළමයව නැන්දම්මගේ ගෙදර නවත්තලා. ඉතින් මෙයා රෝහලේ රථ ගාලට වාහනේ දැම්මම ආගන්තුකයෙක් ඇවිල්ල වාහනේට නගිනවා. එතනින් එහාට ඉතින් කතාව ඔයාලට බාරයි. මේ ආගන්තුකයගෙයි ඩේවිඩ් ගෙයි අතර තියන පළහිලව්ව මොකද්ද කියල දැනගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා.

Action/Thriller/Mystery කැටගරියෙන් 2023 ජූලි 22 දින නිකුත් වෙන ෆිලුම IMDB අගය 5.6/10 ක් වගේම කුණු තක්කාලි අගය 59% ක් ලබා ගන්නත් සමත් වෙනවා. Nicolas Cage ට අමතරව අනිත් ප්‍රධාන චරිතය විදියට Joel Kinnaman රංගනයෙන් එකතු වෙන මේ ෆිලුමෙ අප්සට් වචන හැරුනම වෙන කිසිම ප්‍රශ්නයක් නැතුව කව්රු ආවත් බය නැතුව බලන්න පුළුවන්.
එහෙනම් බලලා කමෙන්ට් එකකුත් දාලා යන්න.. හැමෝම පරිස්සමින් ඉන්නෝ!!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සුජිත් ප්‍රියංකර සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Sympathy for the Devil (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/sympathy-for-the-devil-2023-sinhala-subtitles/feed/ 0