Johannes Joner Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/johannes-joner/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 12 Mar 2024 12:40:19 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Johannes Joner Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/johannes-joner/ 32 32 Ella Bella Bingo (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/ella-bella-bingo-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/ella-bella-bingo-2020-sinhala-subtitles/#respond Thu, 24 Aug 2023 06:28:37 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=51902 Ella Bella Bingo Sinhala Sub Ella Bella Bingo Sinhala Subtitles Ella Bella Bingo (2020) Sinhala Sub Ella Bella Bingo (2020) Sinhala Subtitles සුභ දවසක් හෑමෝටම!! ELLA BELLA BINGO… ඉතින් කොහොමද යාලුවනේ මේ අරං එන්නේ කාටුන් එකක්… ෆිල්ම් එක ගැන කිව්වොත්, මේක 2020 අවුරුද්දේ නිකුත් උන ඇනිමේෂන් ෆිල්ම් එකක්. නම නම් ඉතින් ඔයාල දැනටමත් දන්නවනේ. මේකට […]

The post Ella Bella Bingo (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ella Bella Bingo Sinhala Sub
Ella Bella Bingo Sinhala Subtitles
Ella Bella Bingo (2020) Sinhala Sub
Ella Bella Bingo (2020) Sinhala Subtitles

සුභ දවසක් හෑමෝටම!!

ELLA BELLA BINGO…

ඉතින් කොහොමද යාලුවනේ මේ අරං එන්නේ කාටුන් එකක්…

ෆිල්ම් එක ගැන කිව්වොත්, මේක 2020 අවුරුද්දේ නිකුත් උන ඇනිමේෂන් ෆිල්ම් එකක්. නම නම් ඉතින් ඔයාල දැනටමත් දන්නවනේ. මේකට IMDb අගය 5.1 ලැබිල තියෙනව.ගුගල් පරිශීලකයන්ගෙන් 80% අගයකුත් ලැබිල තියෙනවා. 2011 දී මේකේ රුපවාහිනී කතා මාලාවකුත් නිකුත් වෙලා තියෙනවා.

කතාව පැත්තට හැරුනොත්, එලා එයාගෙ හොඳම යාළුවා වෙන හෙන්රි වෙනුවෙන් සර්කස් එකක් තියන්න සුදානම් වෙනවා.මේ අතර තුරේ ඒ ප්‍රදේශයට ජොනී නම් නාගරික පිරිමි ළමයෙක් එනවා. මෙයා ආවට පස්සේ එලාගෙයි හෙන්රිගෙයි මිත්‍රත්වයට පොඩි පොඩි බලපෑම් එල්ල වෙනවා. ඉතින් එලා මේ ගැටලුව කොහොම විසඳ ගනීද? ඒක දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා හොඳේ.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ශශී ඩී.ජාගොඩ සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Ella Bella Bingo (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/ella-bella-bingo-2020-sinhala-subtitles/feed/ 0