John Kokken Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/john-kokken/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 20 Feb 2025 11:59:57 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png John Kokken Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/john-kokken/ 32 32 Kadhalikka Neramillai (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kadhalikka-neramillai-2025-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kadhalikka-neramillai-2025-sinhala-subtitles/#comments Thu, 20 Feb 2025 11:12:41 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=91040 Kadhalikka Neramillai Sinhala Sub Kadhalikka Neramillai Sinhala Subtitles Kadhalikka Neramillai 2025 Sinhala Sub Kadhalikka Neramillai (2025) Sinhala Sub Kadhalikka Neramillai (2025) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය […]

The post Kadhalikka Neramillai (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kadhalikka Neramillai Sinhala Sub
Kadhalikka Neramillai Sinhala Subtitles
Kadhalikka Neramillai 2025 Sinhala Sub
Kadhalikka Neramillai (2025) Sinhala Sub
Kadhalikka Neramillai (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Kadhalikka Neramillai (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kadhalikka-neramillai-2025-sinhala-subtitles/feed/ 1
Poikkal Kuthirai (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/poikkal-kuthirai-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/poikkal-kuthirai-2022-sinhala-subtitles/#respond Sun, 02 Jun 2024 15:30:03 +0000 https://sinhalasub.net/?post_type=movies&p=26478 Poikkal Kuthirai Sinhala Sub Poikkal Kuthirai Sinhala Subtitles Poikkal Kuthirai (2022) Sinhala Sub Poikkal Kuthirai (2022) Sinhala Subtitles

The post Poikkal Kuthirai (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Poikkal Kuthirai Sinhala Sub
Poikkal Kuthirai Sinhala Subtitles
Poikkal Kuthirai (2022) Sinhala Sub
Poikkal Kuthirai (2022) Sinhala Subtitles

The post Poikkal Kuthirai (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/poikkal-kuthirai-2022-sinhala-subtitles/feed/ 0
Captain Miller (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/captain-miller-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/captain-miller-2024-sinhala-subtitles/#comments Fri, 09 Feb 2024 14:57:20 +0000 https://sinhalasub.life/?post_type=movies&p=66124 Captain Miller Sinhala Sub Captain Miller Sinhala Subtitles Captain Miller (2024) Sinhala Sub Captain Miller (2024) Sinhala Subtitles දමිළ ජනතාව ජයටම සමරන උත්සයක් තමයි, ජනවාරි මස පැවැත්වෙන තෛපොංගල් උත්සවය කියන්නෙ. ඉතින්, උත්සව සමයට සමගාමීව මෙවරත් දමිළ සිනමාවෙන් චිත්‍රපට තුනක් එකිනෙක ගැටුනා. ඒ තමයි ධනුෂ්ගේ කැප්ටන් මිලර්, සිවකාර්තිකයන්ගේ අයලාන් සහ අරුන් විජේ මිෂන් චැප්ටර් වන්! උත්සවය […]

The post Captain Miller (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Captain Miller Sinhala Sub
Captain Miller Sinhala Subtitles
Captain Miller (2024) Sinhala Sub
Captain Miller (2024) Sinhala Subtitles

දමිළ ජනතාව ජයටම සමරන උත්සයක් තමයි, ජනවාරි මස පැවැත්වෙන තෛපොංගල් උත්සවය කියන්නෙ. ඉතින්, උත්සව සමයට සමගාමීව මෙවරත් දමිළ සිනමාවෙන් චිත්‍රපට තුනක් එකිනෙක ගැටුනා. ඒ තමයි ධනුෂ්ගේ කැප්ටන් මිලර්, සිවකාර්තිකයන්ගේ අයලාන් සහ අරුන් විජේ මිෂන් චැප්ටර් වන්! උත්සවය සමය නිසා ගොඩක් පිරිස්, පවුල පිටින්ම නරඹන්න පුළුවන් චිත්‍රපටයක් තෝරගන්න එක සාමාන්‍ය දෙයක්. ඒ උනාට වයලන්ස් පිරිච්ච ධනුෂ්ගේ කැප්ටන් මිලර් චිත්‍රපටයටද ප්‍රේක්ෂකන්ගේ වඩාත් පැසසුමට ලක් උනා.

මෙහි ධනුෂ්ට අමතරව ප්‍රියංකා මොහාන්, කන්නඩා සුපර් ස්ටාර් ශිව රාජ් කුමාර්, සන්දීප් කිෂ්ණන්, විනෝද් කිෂ්ණන්, ඉලංගෝ කුමරවේල්, කාලි වෙන්කට්, ජෝන් කොක්කෙන් සහ නිවේධිතා සතීෂ් යන ප්‍රභල නළු නිළි කැලක්ම රංගනයෙන් දායක වනවා. මෙහි අධ්‍යක්ෂණ කටයුතු සිදු කලේ අරුන් මතේෂ්වර විසිනි. මේ ඔහුගේ තුන් වෙනි චිත්‍රපටය. ඔහුගේ සුපුරුදු ශාරයට මෙම චිත්‍රපටයේ වැඩ කටයුතු ද සිදු කර තිබෙනවා. මෙහි ඇතුලත් ප්‍රචණ්ඩත්වය සහ ලේ වැහිරෙන ජවනිකා ස්වාභාවික බව දනවන්නට ඔහු ගොඩක් මහන්සි වෙලා තියෙන බැවු චිත්‍රපටය නැරඹීමෙන් ඔබට පෙනී යයි. ඒ වගේම මේකෙ සංගීත වැඩ කටයුතු කරලා තියෙන්නේ ජී.වී.ප්‍රකාශ් කුමාර් විසිනි. ඔහුගෙයි ධනුෂ්ගෙයි සුසංයෝගය අපි කිහිපවරක්ම දැකලා තියෙනවා. තම සගයාට මෙවරත් සංගීතයෙන් උපරිම සාධාරණයක් කරලා තියෙන වග බැලූ බැල්මට පෙනෙන්න තියේ.

කතාව පැත්තට පොඩ්ඩක් ගියොත්, බ්‍රිතාන්‍යයන් ඉන්දියාව යටත් කරගෙන හිටපු 1930 කාලවකවානුව පදනම් කරගෙන සෑදු ප්‍රබන්ධ කතාවක් මේක. තමාගේ ගෞරවය වෙනුවෙන් සිපොයි හමුදාවට බැදෙන ධනුෂ්. එහිදි තමාගෙම ජනතාවට සිදු වන අසාධාරණකම් දැක හිත උණු වෙලා ඒ වෙනුවෙන් නැගී සිටින්න තීරණය කරනවා. ඔබ ප්‍රචණ්ඩත්වය ඇති චිත්‍රපට වලට ආස කෙනෙක් නම්, මෙම චිත්‍රපටයට ඔබ කැමති වෙයි. අරගෙන බලන්නන එහෙනම්. ඉන්දීය රුපියල් කෝටී පනහකට අධික ප්‍රමාණයක් මේ වෙනකොට උපයාගන්නට මෙය සමත්ව තිබේ. ධනුෂ් රසිකයන්ට ලොකු බලාපොරොත්තුවක් තියාගෙන හිටපු චිත්‍රපටයක් බොක්ස්-ඔෆීස් අඩු වෙන්න හේතුව නම් පුදුමයක්. ඉතින් ඊළගට ධනුෂ්, තමාම අධ්‍යක්ෂණය කරනු ලබම D50 චිත්‍රපටයෙන් මුණගැහෙමු!

ඔබට ගුණාත්මක උපසිරැසියක් ලබා දීමේ පරමාර්ථයෙන් මෙහි සියළු ගීත උපසිරැසි ගන්නවා ඇති අතර, කාලරාමු සකසා දී උපසිරැසියටද උදව් කල ලහිරු උදයංග සහෝදරයාට විශේෂ ස්තූතිය!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ දිලිප මධුෂාන්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

ෆේස්බුක් හරහා මෙම චිත්‍රපටය නැරඹීමට අපගේ Facebook ගෟප් එකට ජොයින් වෙලා මොඩරේට ගන්න ඕන ලමායි …
කරන්න තියෙන්නෙ මෙච්චරයි??

පහල ලින්ක් එකෙන් ගිහින් අපේ Facebook ගෘප් එකට ජොයින් වෙන්න ලමායි ??
Link :- Facebook Group

හා හා ජොයින් උනාට විතරක් මදි ?

ඔයා ජොයින් උනාට පස්සෙ මොඩරේට ඉන්වයිට් එකක් එයි අපේ ගෘප් එකෙන් , ඒකත් අනිවාර්යෙන් Accept කරන්න ඕන,

ඊට පස්සෙ අපි පහලින් දීල තියෙන Watch Online ලින්ක් වලින් ගිහින් ඔයාලට Facebook එකෙන්ම ෆිල්ම් බලන්න පුළුවන් ❤?

The post Captain Miller (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/captain-miller-2024-sinhala-subtitles/feed/ 2
Thunivu (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/thunivu-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/thunivu-2023-sinhala-subtitles/#respond Wed, 08 Feb 2023 16:44:42 +0000 https://sinhalasub.net/?post_type=movies&p=35680 Thunivu Sinhala Sub Thunivu Sinhala Subtitles Thunivu (2023) Sinhala Sub Thunivu (2023) Sinhala Subtitles

The post Thunivu (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Thunivu Sinhala Sub
Thunivu Sinhala Subtitles
Thunivu (2023) Sinhala Sub
Thunivu (2023) Sinhala Subtitles

The post Thunivu (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/thunivu-2023-sinhala-subtitles/feed/ 0