John Lithgow Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/john-lithgow/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 03 Dec 2024 13:01:44 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png John Lithgow Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/john-lithgow/ 32 32 Spellbound (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/spellbound-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/spellbound-2024-sinhala-subtitles/#comments Tue, 03 Dec 2024 12:31:50 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=83533 Spellbound Sinhala Sub Spellbound Sinhala Subtitles Spellbound 2024 Sinhala Sub Spellbound (2024) Sinhala Sub Spellbound (2024) Sinhala Subtitles   උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් […]

The post Spellbound (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Spellbound Sinhala Sub
Spellbound Sinhala Subtitles
Spellbound 2024 Sinhala Sub
Spellbound (2024) Sinhala Sub
Spellbound (2024) Sinhala Subtitles

 

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Spellbound (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/spellbound-2024-sinhala-subtitles/feed/ 1
Conclave (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/conclave-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/conclave-2024-sinhala-subtitles/#respond Tue, 03 Dec 2024 11:13:03 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=83515 Conclave Sinhala Sub Conclave Sinhala Subtitles Conclave 2024 Sinhala Sub Conclave (2024) Sinhala Sub Conclave (2024) Sinhala Subtitles   උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් […]

The post Conclave (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Conclave Sinhala Sub
Conclave Sinhala Subtitles
Conclave 2024 Sinhala Sub
Conclave (2024) Sinhala Sub
Conclave (2024) Sinhala Subtitles

 

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Conclave (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/conclave-2024-sinhala-subtitles/feed/ 0
Interstellar (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/interstellar-2014-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/interstellar-2014-sinhala-subtitles/#respond Fri, 26 Jul 2024 23:50:02 +0000 https://sinhalasub.net/?post_type=movies&p=11600 The adventures of a group of explorers who make use of a newly discovered wormhole to surpass the limitations on human space travel and conquer the vast distances involved in an interstellar voyage.

The post Interstellar (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The adventures of a group of explorers who make use of a newly discovered wormhole to surpass the limitations on human space travel and conquer the vast distances involved in an interstellar voyage.

The post Interstellar (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/interstellar-2014-sinhala-subtitles/feed/ 0
The Campaign (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-campaign-2012-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-campaign-2012-sinhala-subtitles/#respond Wed, 04 Oct 2023 15:50:32 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=55596 The Campaign Sinhala Sub The Campaign Sinhala Subtitles The Campaign (2012) Sinhala Sub The Campaign (2012) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න එහෙනම් මෙ අරං ආවේ The Campaign (2012) කියන චිත්‍රපටයයි… මේකේ ප්‍රධාන චරිත දෙකත් පණ දෙන්නෙ අපි හොඳටම දන්න වගේම ආතල් වලින් අපිව හොඳටම හිනස්සවන Will Ferrell සහ The Hangover ෆිලිම්ස් 3දීම අපිට අමතක […]

The post The Campaign (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Campaign Sinhala Sub
The Campaign Sinhala Subtitles
The Campaign (2012) Sinhala Sub
The Campaign (2012) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න එහෙනම් මෙ අරං ආවේ The Campaign (2012) කියන චිත්‍රපටයයි…

මේකේ ප්‍රධාන චරිත දෙකත් පණ දෙන්නෙ අපි හොඳටම දන්න වගේම ආතල් වලින් අපිව හොඳටම හිනස්සවන Will Ferrell සහ The Hangover ෆිලිම්ස් 3දීම අපිට අමතක නොකරම බැරි Zach Galifianakis නළුවන් දෙදෙනායි. මේ ෆිල්ම් එක කොච්චර ආතල්ද කියනවනම් මට හිතාගන්න බෑ කොහොමද මේකට මෙච්චරකල් සිංහල සබක් නිකුත් උනේ නැත්තේ කියලා. අපි මේකේ කථව ගැන පොඩ්ඩක් කියනවානම්, මේකෙ වෙන්නේ උතුරු කැරොලිනාවේ 14 වැනි දිස්ත්‍රික්කයේ කොන්ග්‍රස් සභිකයා තේරීමේදී ප්‍රධන පක්‍ෂ දෙකේ අපේක්ශකයන් දෙන්නා අතර සිද්ද වෙන ඡන් ද සටනයි.

Camden “Cam” Brady (Will Ferrell) කියන්නේ ඩිමොක්‍රොටික් පක්‍ෂයෙන් නිතරඟයෙන් පිට පිට සිව්වතාවක් 14 වැනි දිස්ත්‍රික්කයෙන් කොන්ග්‍රස් ස්භිකයා විදියට පත් වූ පුද්ගලයායි. ඔහු තරමක් සල්ලාලකමට බර, කිසි වගකීමක් ගන්නේ නැති තමන් ගේ ජයග්‍රහනය සහ තනතුර ගැන විතරක් හිතන කෙනෙක්. ඒ වගේම ඔහුගේ සෑම මැතිවරණ වැඩකටම සහය දෙන්න් ඔහුගේ හොඳම මිත්‍රයා වගේම කලමණාකරුවන Mitch Wilson (Jason Sudeikis)ය. හැබැයි මෙයා Camගේ සල්ලාල වැඩ වලටනම් කිසිම කැමැත්තක් නෑ. පස් වැනි පාරටත් 14 වැනි දිස්ත්‍රික්කයෙන් කොන්ග්‍රස් ස්භිකයා විදියට පත් වෙන්න හිතන් මෙවරත් මැතිවරණයට ඉදිරිපත් වෙලා ප්‍රචාරණ වැඩ කරගෙන ගියත් ඔහුගේ අතින් සිද්දවෙන අවලං වැඩක් ප්‍රසිද්ධ වීමෙන් මේ පාර ඔහුට තිබෙන ජනතාවගේ කැමැත්ත අඩුවෙන්න ගන්නවා. ඒ නිසා ගෙන් දේශපාලන ප්‍රයෝජන ගන්න වගේම ඔහුගේ වැඩ වලට මුදල් වියදම් කරන අති විශාලා දේශපාලන බලයක් තියන ව්‍යාපාරිකයන් දෙන්නෙක් වන මොච් සහෝදරයන්ට Camගේ ජයග්‍රහනය ගැන තියන විශ්වාසය නැති වෙනවා.

එයාලා තීරණය කරනවා මේ ඡන් ද සටනට ඔවුන් ගේ වාසිය වෙනුවෙන් රිපබ්ලිකන් පක්ශය නියෝජනය කරමින් කැම්ට විරුද්ධව තවත් පුද්ගලයෙක් ඉදිරිපත් කරන්න. ඒ එම දිස්ත්‍රික්කයේම දේශපාලනයට ස්ම්බන්ධ වංශවර් පව්ලක දෙවන දරුවා වන Marty Huggins “Zach Galifianakis”ය. මාටි හගින්ස් සාමන්‍ය පුද්ගලයන්ට වඩා අමුතු ගති පැවතුම් ඇති අහිංසක පුද්ගලයෙකි. තමන්ගේ තාත්තාගෙ වැඩ ගැන කලකිරීම නිසා පවුලෙන් ඈත් වෙල තමන් ගේ බිරිඳ හා ලමයි දෙන්නා එක්ක සාමාන්‍ය ජීවිතයක් ගතකරමින් පොඩි සංචාරක මගපෙන්වීම් ආයතකයක් කරගෙන යමින් හොඳ පව්ල් ජීවිතයක් ගතකරන පුද්ගලයෙකි. කොහොම හරි මාටිගේ තාත්තාට මාටි ගැන විශ්වාසයක් නැතත් මොච් සහෝදරයන්ගේ ඉල්ලීම මත මොච් සහෝදරයන්ගේ යටි කූට්ටු වැඩ ගැන කිසි දෙයක් දන්නේ නැති ඔහු මේ මැතිවරණයට ඉදිරිපත් වෙනවා. ඒ තමන් ජීවත්වෙන නගරයට හොඳ දේවල් කිරීමේ අරමුණකින්.

නාම යෝජණා බාරදීමේ අන්තිම විනාඩි කිහිපයේ මාටිගේ නාම යෝජනා ඉදිරිපත් කිරීමෙන් පස්සේ තමන් මොන කුප්ප වැඩේ කරත් මැතිවරණ ජයග්‍රහනය ගැන 100% විශ්වාසය තියන් ඉඳපු කැම්ට මේක හිතාගන්න බැරි දෙයක් වෙනවා. හැබැයි කුඩා කාලයේ සිටම මාටිගේ අමුතු ගති පැවතුම් ගැන දන්න නිසා කැම් මේක ලොකුවට ගන්නෙ නැහැ. මේ සේරටම පස්සේ මොච් සහෝදරයන් විසින් මාටිගේ ඡන් ද වැඩ වල උදව්වට මාටි ලගට Tim Wattley (Dylan McDermott) එවනවා. ටිම් විසින් මාටිගේ සාමන්‍ය ජීවිතය මැතිවරණයට ගැලපෙන විදියට උඩු යටිකුරු කරනවා. මේ වෙනස්කම් වලින් පස්සේ කැම්වත්, මාටිවත් හිතපු නැති විදියේ ඒ මහා ඡන් ද සටන පටන් ගන්න අතර දෙන්නට දෙන්න තමන්ව උඩට ගන්න හිතාගන්නවත් බැරි විදියේ දේවල් කරන්න පටන් ගන්නවා. මම හිතනම කතාව මෙතනින් ඇති කියල. මේ ඡන් දෙන් දිනන්නේ කව්ද වගේම කථවේ ඉතුරු විස්තරය දැන ගන්නනම් දැන්ම ෆිලිම් එක පහලින් Download කරන් බලන්න කියල ආරාධනා කරනව. මේ ෆිලිම් එක පුරාවටම ඔයාලට හිනාවෙලාම බලන්න පුලුවන්.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රන්දික පතිරණගේ සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Campaign (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-campaign-2012-sinhala-subtitles/feed/ 0