John Ortiz Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/john-ortiz/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 07 Nov 2024 13:40:46 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png John Ortiz Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/john-ortiz/ 32 32 The In Between (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-in-between-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-in-between-2022-sinhala-subtitles/#respond Thu, 07 Nov 2024 13:30:52 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=14210 The In Betwee  5.8/10 ක IMDb අගයක් වගේම 67%ක Rotten Tomatoes අගයකුත් සලකුණු කරලා තියෙනවා. පුංචි කාලේ ඉදන් අපිට හුරුපුරුදු Ramona & Beezus පටන්, Kissing Booth, Summer 03, The Lie වගේ චිත්‍රපටි වලින් වගේම The Act කතා මාලාවෙන්ද හමුවෙන Joey King, West Side Story, Rosaline, One Night වැනි චිත්‍රපට වලින් හමුවන Kyle Allen මෙහි ප්‍රධාන […]

The post The In Between (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The In Betwee  5.8/10 ක IMDb අගයක් වගේම 67%ක Rotten Tomatoes අගයකුත් සලකුණු කරලා තියෙනවා. පුංචි කාලේ ඉදන් අපිට හුරුපුරුදු Ramona & Beezus පටන්, Kissing Booth, Summer 03, The Lie වගේ චිත්‍රපටි වලින් වගේම The Act කතා මාලාවෙන්ද හමුවෙන Joey King, West Side Story, Rosaline, One Night වැනි චිත්‍රපට වලින් හමුවන Kyle Allen මෙහි ප්‍රධාන චරිත ද්විත්වය මෙහෙයවනවා. අධ්‍යක්ෂණය Arie Posin ගේ. Marc Klein ගේ “The In Between” නවකතාව ඇසුරෙන් තමයි චිත්‍රපටය බිහි වෙන්නේ.  Scientific Romance එකක් විදියටයි චිත්‍රපටය වෙන් කරලා තියෙන්නේ.

The In Between කියන්නේ සරලවම පුද්ගලයන් හෝ වස්තූන් දෙකක් අතරමැද කියන එකනේ. හැබැයි මේ නම් කතා කරන්නේ මෙලොවත් පරලොවත් අතර මැද තියෙන තැනක් ගැන. නොපෙනන බලවේග කියලා එක්තරා විශ්වාසයක් තියෙනවනේ.අපි ආදරේ කරන කෙනෙක් අපිට අහිමි වුණොත්, ඒ අය අපි වෙනුවෙන් ඒ අතරමැදි ලෝකේ ඉදන් අපිට කතා කරාවිද?   එක එක කතන්දර අපි ඕනතරම් අහලා තියෙනවා, හැබැයි විශ්වාස කරනවද නැද්ද කියන එක තමයි ප්‍රශ්නේ.

ටෙසා සහ ස්කයිලර් හමුවෙන්නෙත් අහඹු දෛවෝපගත බැඳීමකින් වෙන්න ඇති. ඔවුන් වෙන් වෙන්නෙත් දෛවයට අනුවම වෙන්නැති. ඒත් ඔවුන්ගේ ආදරේ?? එකෙක් මියැදුනත්, ඒ ආදරේ මිය යාවිද??ස්පොයිලර් එකක් නෙමේ, ඒ තමා ආරම්භය, සම්ප්‍රදායික ආකෘතියට වඩා වෙනස් විදියකට ගොඩනැගුන ආදර කතාවක් නිසා මගහැර ගන්න එපා.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The In Between (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-in-between-2022-sinhala-subtitles/feed/ 0
Bumblebee (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bumblebee-2018-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bumblebee-2018-sinhala-subtitles/#respond Fri, 21 Jul 2023 20:26:16 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=45941 Bumblebee Sinhala Sub Bumblebee Sinhala Subtitles Bumblebee (2018) Sinhala Sub Bumblebee (2018) Sinhala Subtitles

The post Bumblebee (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bumblebee Sinhala Sub
Bumblebee Sinhala Subtitles
Bumblebee (2018) Sinhala Sub
Bumblebee (2018) Sinhala Subtitles

The post Bumblebee (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bumblebee-2018-sinhala-subtitles/feed/ 0