Jojo T. Gibbs Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/jojo-t-gibbs/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 27 Dec 2024 01:13:35 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Jojo T. Gibbs Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/jojo-t-gibbs/ 32 32 Dirty Angels (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/dirty-angels-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/dirty-angels-2024-sinhala-subtitles/#comments Fri, 27 Dec 2024 01:13:04 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=85371 Dirty Angels Sinhala Sub Dirty Angels Sinhala Subtitles Dirty Angels 2024 Sinhala Sub Dirty Angels (2024) Sinhala Sub Dirty Angels (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය […]

The post Dirty Angels (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Dirty Angels Sinhala Sub
Dirty Angels Sinhala Subtitles
Dirty Angels 2024 Sinhala Sub
Dirty Angels (2024) Sinhala Sub
Dirty Angels (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Dirty Angels (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/dirty-angels-2024-sinhala-subtitles/feed/ 1
Past Lives (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/past-lives-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/past-lives-2023-sinhala-subtitles/#comments Sat, 16 Sep 2023 08:48:37 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=54164 Past Lives Sinhala Sub Past Lives Sinhala Subtitles Past Lives (2023) Sinhala Sub Past Lives (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! කොහොමද යහළුවනේ ඔන්න අද ඔයාලට අරගෙන ආවේ ලස්සන රොමැන්ටික් සහ දුක හිතෙන කොරියන් කතාවක්. අවසානයේ ටිකක් දුක හිතුනත් මේ කතාවට ඔයාලා හැමෝම කැමති වේවි. ඒ වගේම මේ චිත්‍රපටය ජාත්‍යන්තර චිත්‍රපට සම්මාන උළෙලවල් කිහිපයකදීම හොඳම […]

The post Past Lives (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Past Lives Sinhala Sub
Past Lives Sinhala Subtitles
Past Lives (2023) Sinhala Sub
Past Lives (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

කොහොමද යහළුවනේ ඔන්න අද ඔයාලට අරගෙන ආවේ ලස්සන රොමැන්ටික් සහ දුක හිතෙන කොරියන් කතාවක්. අවසානයේ ටිකක් දුක හිතුනත් මේ කතාවට ඔයාලා හැමෝම කැමති වේවි. ඒ වගේම මේ චිත්‍රපටය ජාත්‍යන්තර චිත්‍රපට සම්මාන උළෙලවල් කිහිපයකදීම හොඳම චිත්‍රපටය ලෙස නම් කරගැනීමට සමත් වෙලා තියෙනවා. IMDb දර්ශකයේ 8.1ක අගයක්ද, කුණු තක්කාලි 97% වගේ ඉහල අගයන් ගන්න සමත්වෙලා තියෙනවා.

කතාව දිවයන්නේ නෝරා කියන කෙල්ලයි හේ සුං කියන කොල්ලයි අතර. මේ දෙන්නා පොඩි කාලේ ඉඳලා ගොඩක් හොඳ යහළුවෝ. හැමවෙලේම මේ දෙන්නා සෙල්ලම් කරනවා, එකට ඉස්කෝලෙ යනවා, මේ දෙන්නා අතර යහළුවන්ටත් වඩා එහා ගිය මිත්‍ර ආදරයක් මේ දෙන්නගෙ හිතේ ඇති වෙනවා. ඉතින් ඔහොම ඉද්දි නෝරාගේ දෙමාපියන් තීරණය කරනවා කොරියාව දාලා යුරෝපයේ රටකට යන්න.

ඉතින් මේ දෙන්නාට අවාසනාවන්ත ලෙස වෙන් වෙන්න වෙනවා. මේ දෙන්න ආයේ හමුවේවිද?

ඉතින් ඔතනින් පස්සේ තමා චිත්‍රපටයේ හොඳම දිගහැරුම පටන් ගන්නේ. වැඩි විස්තර කියලා චිත්‍රපටයේ රසාස්වාදයට හානි කරන්නෙ නැතුව ඔයාලටම මේ කතාව බලන්න කියලා මන් ආරාධනා කරනවා.

එහෙනම් තවත් ෆිල්ම් එකකින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සුචිත්‍ර ප්‍රනාන්දු සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Past Lives (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/past-lives-2023-sinhala-subtitles/feed/ 1