Joju George Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/joju-george/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 02 Apr 2025 11:18:40 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Joju George Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/joju-george/ 32 32 Solomante Theneechakal (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/solomante-theneechakal-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/solomante-theneechakal-2022-sinhala-subtitles/#respond Wed, 02 Apr 2025 11:05:00 +0000 https://sinhalasub.net/?post_type=movies&p=30283 Solomante Theneechakal Sinhala Sub Solomante Theneechakal Sinhala Subtitles Solomante Theneechakal (2022) Sinhala Sub Solomante Theneechakal (2022) Sinhala Subtitles Solomante Theenechakal කියන්නේ, ලාල් ජෝස් විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ PG ප්‍රගීෂ් විසින් රචනා කරන ලද 2022 නිකුත් වූ ඉන්දියානු මලයාලම් භාෂා ආදර ත්‍රාසජනක චිත්‍රපටයකි. LJ Films නිෂ්පාදන ආයතනය හරහා Lal Jose විසින් නිෂ්පාදනය කරන ලද මෙම […]

The post Solomante Theneechakal (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Solomante Theneechakal Sinhala Sub
Solomante Theneechakal Sinhala Subtitles
Solomante Theneechakal (2022) Sinhala Sub
Solomante Theneechakal (2022) Sinhala Subtitles

Solomante Theenechakal කියන්නේ, ලාල් ජෝස් විසින් අධ්යක්ෂණය කරන ලද සහ PG ප්රගීෂ් විසින් රචනා කරන ලද 2022 නිකුත් වූ ඉන්දියානු මලයාලම් භාෂා ආදර ත්රාසජනක චිත්රපටයකි. LJ Films නිෂ්පාදන ආයතනය හරහා Lal Jose විසින් නිෂ්පාදනය කරන ලද මෙම චිත්රපටයේ Joju George සමග Vincy Aloshious සහ නවකයන් වන Darshana S Nair, Shambhu Menon සහ Addis Antony Akkara ප්රධාන චරිත නිරූපණය කරති. සංගීත අධ්යක්ෂක, විද්යාසාගර් චිත්රපටයේ සංගීතය රචනා කළ අතර, කැමරාකරණය අජ්මාල් සාබු විසින් සිදු කරන ලදී.
වැඩි විස්තර නැතිව කතාව පැත්තට හැරෙමු කෝ….!
තරුණ කාන්තා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු වන සුජා සහ ග්ලයිනාගේ මිත්රත්වය පරීක්ෂාවට ලක්වන්නේ සුජාගේ පෙම්වතා වූ සරත් අපරාධයකට සම්බන්ධ වූ විටය. ඔවුන්ගේ මිත්රත්වය කාලයාගේ ඇවෑමෙන් පවතිනු ඇත්ද ? ??කතාවේ රසයට බාධා වෙන නිසා, මම වැඩි විස්තර නම් කියන්න යන්නේ නෑ…ඉතිං යාළුවනේ ඉදිරියට මොකද වෙන්නේ කියලා දැන ගන්න ඕන නම් අනිවා ෆිල්ම් එක බලන්නකෝ...??

The post Solomante Theneechakal (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/solomante-theneechakal-2022-sinhala-subtitles/feed/ 0
Narayaneente Moonnaanmakkal (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/narayaneente-moonnaanmakkal-2025-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/narayaneente-moonnaanmakkal-2025-sinhala-subtitles/#comments Tue, 11 Mar 2025 11:39:09 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=94267 Narayaneente Moonnaanmakkal Sinhala Sub Narayaneente Moonnaanmakkal Sinhala Subtitles Narayaneente Moonnaanmakkal 2025 Sinhala Sub Narayaneente Moonnaanmakkal (2025) Sinhala Sub Narayaneente Moonnaanmakkal (2025) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය […]

The post Narayaneente Moonnaanmakkal (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Narayaneente Moonnaanmakkal Sinhala Sub
Narayaneente Moonnaanmakkal Sinhala Subtitles
Narayaneente Moonnaanmakkal 2025 Sinhala Sub
Narayaneente Moonnaanmakkal (2025) Sinhala Sub
Narayaneente Moonnaanmakkal (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Narayaneente Moonnaanmakkal (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/narayaneente-moonnaanmakkal-2025-sinhala-subtitles/feed/ 1
Pada (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/pada-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/pada-2022-sinhala-subtitles/#respond Sun, 09 Feb 2025 23:00:11 +0000 https://braszers.tk/?post_type=movies&p=16862 Pada Sinhala Subtitles Pada (2022) Sinhala Subtitles Based on a true incident, the film is about four men, who call themselves Ayyankali Pada, holding the Palakkad collector hostage demanding tribal land rights.

The post Pada (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Pada Sinhala Subtitles

Pada (2022) Sinhala Subtitles

Based on a true incident, the film is about four men, who call themselves Ayyankali Pada, holding the Palakkad collector hostage demanding tribal land rights.

The post Pada (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/pada-2022-sinhala-subtitles/feed/ 0
Pani (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/pani-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/pani-2024-sinhala-subtitles/#comments Fri, 17 Jan 2025 17:13:55 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=87228 Pani Sinhala Sub Pani Sinhala Subtitles Pani 2024 Sinhala Sub Pani (2024) Sinhala Sub Pani (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Pani (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Pani Sinhala Sub
Pani Sinhala Subtitles
Pani 2024 Sinhala Sub
Pani (2024) Sinhala Sub
Pani (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Pani (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/pani-2024-sinhala-subtitles/feed/ 1
Madhuram (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/madhuram-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/madhuram-2021-sinhala-subtitles/#respond Sun, 18 Aug 2024 14:30:12 +0000 https://sinhalasub.net/?post_type=movies&p=11774 “Love is sweet when it’s new, it’s sweeter when it’s true”.The movie mainly focuses on Sabu and Kevin, the two bystanders in the hospital. Sabu waits for his wife”s recovery, and Kevin, for his mother’s surgery. Both of them become friends as Sabu’s love story helps Kevin realize his mistakes in his marriage life.The movie […]

The post Madhuram (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
“Love is sweet when it’s new, it’s sweeter when it’s true”.The movie mainly focuses on Sabu and Kevin, the two bystanders in the hospital. Sabu waits for his wife”s recovery, and Kevin, for his mother’s surgery. Both of them become friends as Sabu’s love story helps Kevin realize his mistakes in his marriage life.The movie revolves around the journey of Sabu’s love life 10 years back and the journey of Kevin’s realization. The movie also highlights other bystanders life story which can be related to

The post Madhuram (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/madhuram-2021-sinhala-subtitles/feed/ 0
June (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/june-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/june-2019-sinhala-subtitles/#respond Fri, 02 Aug 2024 14:30:34 +0000 https://sinhalasub.net/?post_type=movies&p=3228 The life story of a girl named June from 16 years of her age until she turned 26, thereby giving an insight into those ten years of her life.

The post June (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The life story of a girl named June from 16 years of her age until she turned 26, thereby giving an insight into those ten years of her life.

The post June (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/june-2019-sinhala-subtitles/feed/ 0
Antony (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/antony-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/antony-2023-sinhala-subtitles/#respond Thu, 18 Jan 2024 01:28:21 +0000 https://sinhalasub.life/?post_type=movies&p=64907 Antony Sinhala Sub Antony Sinhala Subtitles Antony (2023) Sinhala Sub Antony (2023) Sinhala Subtitles

The post Antony (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Antony Sinhala Sub
Antony Sinhala Subtitles
Antony (2023) Sinhala Sub
Antony (2023) Sinhala Subtitles

The post Antony (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/antony-2023-sinhala-subtitles/feed/ 0
Aadikeshava (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/aadikeshava-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/aadikeshava-2023-sinhala-subtitles/#respond Fri, 22 Dec 2023 17:45:59 +0000 https://sinhalasub.life/?post_type=movies&p=63178 Aadikeshava Sinhala Sub Aadikeshava Sinhala Subtitles Aadikeshava (2023) Sinhala Sub Aadikeshava (2023) Sinhala Subtitles Aadikeshava (2023) කියන්න ටිකකට කලින් ආපු තෙළුඟු Action, Romance, Comedy චිත්‍රපටියක්. වෛෂ්ණව් තේජ් සහ ස්‍රී ලීලා මෙහි ප්‍රදාන යුවල ලෙසින් රංඟනයෙන් දායක වෙනවා. විලන් චරිතයට අපි හඳුනන මලයාලම් නළුවෙකු වන ජෝජු ජෝර්ජ් රංඟනයෙන් දායක වනවා. ඒ වගේම Srikanth N. Reddy ගෙ […]

The post Aadikeshava (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Aadikeshava Sinhala Sub
Aadikeshava Sinhala Subtitles
Aadikeshava (2023) Sinhala Sub
Aadikeshava (2023) Sinhala Subtitles

Aadikeshava (2023) කියන්න ටිකකට කලින් ආපු තෙළුඟු Action, Romance, Comedy චිත්‍රපටියක්. වෛෂ්ණව් තේජ් සහ ස්‍රී ලීලා මෙහි ප්‍රදාන යුවල ලෙසින් රංඟනයෙන් දායක වෙනවා. විලන් චරිතයට අපි හඳුනන මලයාලම් නළුවෙකු වන ජෝජු ජෝර්ජ් රංඟනයෙන් දායක වනවා. ඒ වගේම Srikanth N. Reddy ගෙ කුළුඳුල් අධ්‍යක්ෂණය තමයි මේ චිත්‍රපටිය. ඒවගේම මේ චිත්‍රපටිය සඳහා සංගීතයෙන් දාය වන්නේ G.V. Prakash Kumar.

බාලු කියන්නේ එක පවුල බාලම පුතා. ඒවගේම අම්මගෙ හුරතලා. ඉතිං රස්සාවක් එහෙම කරන්නෙ නෑ. ගෙදරින් දෙන දෙයක් කාලා ඇදලා තමයි ඉන්නේ. ඉතිං දවසක් ඔහුගෙ තාත්තගෙ බල කිරීම නිසා රස්සාවකට යනවා. එතනදි ඔහුට හම්බවෙනවා චිත්‍රාව. ඉතිං ඇය තමයි මොහුගෙ බොස් වෙන්නේ. ඇය එක්ක වැඩ කරන් යද්දි බාලුට ඇය ගැන ආදරයක් ඇති වෙනවා. නමුත් ඒකට ඇයගෙ පියා විරුද්ධ වෙනවා.

ඒ කථාව එක් පසෙකින් යද්දි, චෙන්ගාරෙඩ්ඩි කියලා පතල් හාරන මැරයෙක් ගැනත් අපිට පෙන්වනවා. බොහොම දරුණු ස්වභාවයෙන් ඉන්න මොහු, බලෙන් ඉඩම් අල්ලගෙන මේ දේවල් කරගන්නවා. ඔහුට හරස් වෙන ඕනෙම කෙනෙක්ව ගැහැනු පිරිමි භේදයක් නොබලම මරලා දානවා.

ඔහොම ඉන්නකොට තමයි බාලුගෙ ජීවිතේ කිසිවෙක් දැන නොසිටි අතීත පරිච්ඡේදයක් එලඹෙන්නේ. පතල් හාරපු චෙණ්ගාරෙඩි සහ කොස්මෙටික් ආයතනයක රස්සාව කල බාලු අතරෙ නොසිතූ විදියේ දෙයක් එළියට එන්නේ මේ අතරෙ. ඒ මොකක්ද? කොහොමද මේ දෙන්නා පටලැවෙන්නෙ කියලා දැනගන්න නම් මේක බලන්නම වෙනවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ ලහිරු උදයංඟ  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Aadikeshava (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/aadikeshava-2023-sinhala-subtitles/feed/ 0
Pulimada (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/pulimada-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/pulimada-2023-sinhala-subtitles/#respond Thu, 30 Nov 2023 18:30:09 +0000 https://sinhalasub.life/?post_type=movies&p=61536 Pulimada Sinhala Sub Pulimada Sinhala Subtitles Pulimada (2023) Sinhala Sub Pulimada (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ මාසයේ Netflix හරහා OTT නිකුත් උන නවතම මලයාලි චිත්‍රපටය තමයි මේ. IMDb අගය 5.7 ක්. වෙනත් මලයාලම් චිත්‍රපට වලට වඩා මදක් වෙනස් තේමාවක් ගත් එකක් මේක. කතාව ගැන කියවෙන්නෙ වින්සන් නැමැති මැදිවියේ පොලිස් නිළධාරියකු ගැන.නිතරම කොටින්ගේ තර්ජනයට […]

The post Pulimada (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Pulimada Sinhala Sub
Pulimada Sinhala Subtitles
Pulimada (2023) Sinhala Sub
Pulimada (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ මාසයේ Netflix හරහා OTT නිකුත් උන නවතම මලයාලි චිත්‍රපටය තමයි මේ. IMDb අගය 5.7 ක්. වෙනත් මලයාලම් චිත්‍රපට වලට වඩා මදක් වෙනස් තේමාවක් ගත් එකක් මේක.

කතාව ගැන කියවෙන්නෙ වින්සන් නැමැති මැදිවියේ පොලිස් නිළධාරියකු ගැන.නිතරම කොටින්ගේ තර්ජනයට මුහුණදෙන වනාන්තරයක් අසල අති දුෂ්කර ගමක වෙසෙන ඔහු අවිවාහකයෙක්.තම පියාගෙන් ලැබුනු නිවස හා දේපළ දමා වඩා දියුණු පරිසරයකට යාමට ඔහු අකමැතියි. එමෙන්ම කාලයක්ම මානසික රෝගියෙක් ලෙස දිවි ගෙවූ අම්මා නිසා ඔහුට ඇති වුන බලපෑම නිසාත් මදක් කාන්තාවන් කෙරෙහි බියක් දක්වන බවකුත් පෙනී යනවා.ඔහුගේ කසාද කිහිපයක්ම අවලංගු වෙනවා.

කවුද මේ කැලේට එන්න කැමති වෙන්නෙ? අනිත් එක එයා කැමති නෑ ගේ ඇතුලෙ බාත් රූම් එකක් හදන්න. ඔහොම ඉන්න කොට එයාට කසාදයක් සෙට් වෙනවා.ලොකු බලාපොරොත්තු තියාගෙන වින්සන් මේකට ලක ලෑස්ති වෙනවා.එදාම කොටියෙක් ගමේ සැරිසරන්න පටන් ගන්නේ බුළු ප්‍රදේශයම භීතියට පත් කරමින්.ඒත් වින්සන්ට ලොකුම ශොක් එක වදින්නෙ උදේ පල්ලියට ගියාම. මනමාලි පැනල ගිහින්.

ඒ සිදුවීමෙන් වියරු වැටෙන වින්සන් යකා නටනවා.එයාගෙ දැන් බලාපොරොත්තුව එයාගෙ මගුල් රාත්‍රිය මොන විදිහකින් හරි කාන්තාවක් සමග ගත කරන්න.වියරුවෙන් ඉන්න වින්සන්ව සනසන්න කිසි කෙනෙක්ට බෑ.පුළුවන් එකම කෙනා එයාගෙ හොඳම මිතුරා අන්බු.හෙවත් උප පොලිස් පරීක්ෂක අශෝකන්. ඒත් එයා කොටිය අල්ලන්න කැලේ මෙහෙයුමක.දිගින් දිගටම අරක්කු ගංජා සමග මත් වෙන වින්සන් ගෑණියෙක් හොයාගෙන ඒ බියකරු රාත්‍රියේ නිවසින් පිටතට යනවා.ඔහුට හමු වෙන්නේ කවුද?

මේ කතාවෙ ප්‍රධාන චරිතය රඟ පාන්නෙ මේ ව්සරේ ගොඩක් ජනප්‍රිය වුන ඉරට්ටා චිත්‍රපටයෙ ද්විත්ව ප්‍රධාන චරිතය රඟ පෑ Joju Georje.මේකෙත් ඔහු පොලිස් කාරයෙක්.මම හිතන්නෙ මේකෙ ඔහුගෙ රඟපෑම නම් ඉරට්ටා එකටත් අභිබවා යනවා.සෙසු චරිත වලින් Lijomaol Jose. Ayishwarya Rajesh,Chenban Vinod Jose, Jaffer Idukki,සහ Jhony Anthony දැක ගන්න පුළුවන්.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ BANDULA K  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Pulimada (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/pulimada-2023-sinhala-subtitles/feed/ 0
Halal Love Story (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/halal-love-story-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/halal-love-story-2020-sinhala-subtitles/#respond Sat, 05 Aug 2023 17:46:59 +0000 https://sinhalasub.net/?post_type=movies&p=17 The post Halal Love Story (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The post Halal Love Story (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/halal-love-story-2020-sinhala-subtitles/feed/ 0