Jonathan Cherry Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/jonathan-cherry/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 31 Jan 2025 13:46:42 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Jonathan Cherry Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/jonathan-cherry/ 32 32 Die Alone (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/die-alone-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/die-alone-2024-sinhala-subtitles/#comments Fri, 31 Jan 2025 13:03:51 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=88571 Die Alone Sinhala Sub Die Alone Sinhala Subtitles Die Alone 2024 Sinhala Sub Die Alone (2024) Sinhala Sub Die Alone (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය […]

The post Die Alone (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Die Alone Sinhala Sub
Die Alone Sinhala Subtitles
Die Alone 2024 Sinhala Sub
Die Alone (2024) Sinhala Sub
Die Alone (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Die Alone (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/die-alone-2024-sinhala-subtitles/feed/ 2
The Novice (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-novice-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-novice-2021-sinhala-subtitles/#respond Sat, 17 Aug 2024 15:30:07 +0000 https://sinhalasub.net/?post_type=movies&p=11740 A college freshman joins her university’s rowing team and undertakes an obsessive physical and psychological journey to make it to the top varsity boat, no matter the cost.

The post The Novice (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
A college freshman joins her university’s rowing team and undertakes an obsessive physical and psychological journey to make it to the top varsity boat, no matter the cost.

The post The Novice (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-novice-2021-sinhala-subtitles/feed/ 0
Final Destination 2 (2003) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/final-destination-2-2003-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/final-destination-2-2003-sinhala-subtitles/#respond Tue, 01 Aug 2023 15:18:01 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=48186 Final Destination 2 Sinhala Sub Final Destination 2 Sinhala Subtitles Final Destination 2 (2003) Sinhala Sub Final Destination 2 (2003) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! Flight 180 අනතුර සිද්ද වෙලා හරියටම අවුරුද්දක් ගත වෙද්දී කිම්බර්ලියි එයාගේ යාළුවො ටිකයි ට්‍රිප් එකක් යන්න යනවා. ඒත් ගමන යන අතරමගදී කිම්බර්ලිට අමුත්තක් දැනෙනවා.හරියට Flight 180 හිටපු ඇලෙක්ස්ට දැනිච්ච හැගීම […]

The post Final Destination 2 (2003) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Final Destination 2 Sinhala Sub
Final Destination 2 Sinhala Subtitles
Final Destination 2 (2003) Sinhala Sub
Final Destination 2 (2003) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Flight 180 අනතුර සිද්ද වෙලා හරියටම අවුරුද්දක් ගත වෙද්දී කිම්බර්ලියි එයාගේ යාළුවො ටිකයි ට්‍රිප් එකක් යන්න යනවා. ඒත් ගමන යන අතරමගදී කිම්බර්ලිට අමුත්තක් දැනෙනවා.හරියට Flight 180 හිටපු ඇලෙක්ස්ට දැනිච්ච හැගීම වගේ එකක්. එයාලා යන පාරේ ලොකුම ලොකු අනතුරක් සිද්ද වෙනවා කිම්බර්ලි පුර්ව දෘෂ්ටියකින් දකිනවා. මේ හින්දා එයා ඒ අනතුර වලක්වන්න හිතාගෙන පාර හරස් කරනවා. හැමෝම කිම්බර්ලිට පිස්සු කියල හිතද්දී ඇත්තටම අනතුරක් සිද්ද වෙනවා. කිම්බර්ලි සහ තව කිහිපදෙනෙක් මේ අනතුරින් අනු නමයෙන් බේරුනත් කිම්බර්ලිගේ යාලුවන්ට නම් බේරෙන්න බැරි වෙනවා. කොහොම කොහොමහරි දවස් ගත වෙනවා. ටික දවසකින් කිම්බර්ලිට ආරංචි වෙනවා එදා අනතුරින් බේරුණු අය එකිනෙකා මැරෙන්න පටන් අරන් කියලා. මේ ගැන හොයාගෙන යද්දී එයාට flight 180 ගැන ආරංචි වෙනවා. ඒ වගේම එකට සම්බන්ධ ක්ලෙයාර් තවමත් ජීවතුන් අතර කියලත් එයා දැනගන්නවා. ඉතින් ක්ලේයාර්ගේ වගේම තෝමස් කියලා පොලිස් කාරයෙක්ගේත්උදව් ඇතුව කිම්බර්ලි මේ අරුම පුදුම සිද්දි වලට උත්තර හොයන්න යනවා. තමන්ගෙත් අනිත් අයගෙත් ජීවිත බේරගන්න. ඒ වැඩේ කරගන්න මෙයාලට පුළුවන් වෙයිද?? නැත්තම් ඇලෙක්ස්ට වෙච්ච දේම මෙයලටත් වෙයිද??? ක්ලේයාර්ට මේ සැරෙත් බේරෙන්න පුළුවන් වෙයිද??

මේ film එක පලවෙනි කොටසට වඩා අඩු ආදායමක් ඉපයුවත් කට අරගෙන බලන් ඉන්න පුළුවන් කතාවක් තියෙනවා. ඒ වගේමයි පලවෙනි කොටසට සාපේක්ෂව බිහිසුණු දර්ශන එහෙමත් වැඩියි. බලපු අය නම් ගොඩක් ඇති. එහෙනම් Film එක බලන්න කියලා ආරාධනා කරනවා.

ජය වේවා!!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ මයුර සුරාජ් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Final Destination 2 (2003) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/final-destination-2-2003-sinhala-subtitles/feed/ 0