Jose Lucena Jr. Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/jose-lucena-jr/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 10 Aug 2023 06:19:15 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Jose Lucena Jr. Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/jose-lucena-jr/ 32 32 Dear John (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/dear-john-2010-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/dear-john-2010-sinhala-subtitles/#respond Thu, 10 Aug 2023 06:19:15 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49641 Dear John Sinhala Sub Dear John Sinhala Subtitles Dear John (2010) Sinhala Sub Dear John (2010) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! “මම ඉන්නේ ඇෆ්ගනිස්ථානයේ නමින් ජෝන්. මම ඇමෙරිකානු හමුදාවේ තවත් එක සෙබලෙක්. මීට මොහොතකට කලින් පාලු බිල්ඩිමක් ඇතුලෙදී මට එහා පැත්තේ හිටපු සගයට වෙඩි වැදුනා. ඒත් එයාගෙ වාසනාවට ආරක්ෂිත කබාය එයාව බේරුවා. ඒත් ඒ එක්කම […]

The post Dear John (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Dear John Sinhala Sub
Dear John Sinhala Subtitles
Dear John (2010) Sinhala Sub
Dear John (2010) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

“මම ඉන්නේ ඇෆ්ගනිස්ථානයේ නමින් ජෝන්. මම ඇමෙරිකානු හමුදාවේ තවත් එක සෙබලෙක්. මීට මොහොතකට කලින් පාලු බිල්ඩිමක් ඇතුලෙදී මට එහා පැත්තේ හිටපු සගයට වෙඩි වැදුනා. ඒත් එයාගෙ වාසනාවට ආරක්ෂිත කබාය එයාව බේරුවා. ඒත් ඒ එක්කම ඒ දිහාවට හැරුණු මට උණ්ඩ දෙකක් මගෙ ඇට මිදුළු පසාරු කරගෙන යනවා දැනුනා. මෙච්චර කල් සතුරාගේ මරණයේ වේදනාව දැකපු මට අද සතුරා ඒ මරණයේ වේදනාව දැනෙන්න සැලැස්සුවා.

මගෙ සගයා මට කතා කරමින් මොනවද කියනවා. ඒත් මට ඔහුව පේන්නේ බොඳවෙලා. එන්න එන්නම බොඳ වීම වැඩිවෙනවා. එයාගෙ අත රතු පාටයි. මට තේරුණා ඒ මගේ ලේ බව. සියලු දේ අපැහැදිලි වේගන යනවා. මට තව ටිකෙන් සිහි නැතිවෙයි. ඒත් මට මුලින්ම මතක් වුණේ….. කාසි වල සද්දෙ. මගෙ තාත්තා කාසි එකතු කරන්නෙක්. ඒක නිසා පොඩි කාලෙ ඉඳළම මට ඒක මතකයි. සොල්දාදුවන්ගේ තුවක්කු වලින් නිකුත් වෙන හිස් පිත්තල උණ්ඩ කොපු වලිනුත් මට ඇහෙන්නෙ කාසි වල සද්දේ.

මෙහෙම පණ ඇද්දට මට කියලා ජීවිතයක් තියෙනවා. ඒ ජීවිතයේ මගෙ තාත්තා ඇරුණු කොට මට බොහොම ලස්සන පෙම්වතියක් උන්නා. එයා මට ගොඩක් ආදරය කලා. මමත් එහෙමයි. මගෙ ජීවිතය ඉවර වෙන්න කලින් මම ආසයි ඒ කතාව ඔයාලට කියන්න. මේක මගේ ජීවිතයේ ආදර කතාවයි. එන්න මාත් එක්ක ඒ දුක බෙදා ගන්න”.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රොයිලි ප්‍රනාන්දු සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Dear John (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/dear-john-2010-sinhala-subtitles/feed/ 0