Josh Hutcherson Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/josh-hutcherson/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:51:54 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Josh Hutcherson Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/josh-hutcherson/ 32 32 The Beekeeper (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-beekeeper-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-beekeeper-2024-sinhala-subtitles/#respond Fri, 02 Feb 2024 01:44:51 +0000 https://sinhalasub.life/?post_type=movies&p=65734 The Beekeeper Sinhala Sub The Beekeeper Sinhala Subtitles The Beekeeper (2024) Sinhala Sub The Beekeeper (2024) Sinhala Subtitles

The post The Beekeeper (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Beekeeper Sinhala Sub
The Beekeeper Sinhala Subtitles
The Beekeeper (2024) Sinhala Sub
The Beekeeper (2024) Sinhala Subtitles

The post The Beekeeper (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-beekeeper-2024-sinhala-subtitles/feed/ 0
Bridge to Terabithia (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bridge-to-terabithia-2007-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bridge-to-terabithia-2007-sinhala-subtitles/#comments Fri, 03 Nov 2023 10:54:31 +0000 https://sinhalasub.life/?post_type=movies&p=59062 Bridge to Terabithia Sinhala Sub Bridge to Terabithia Sinhala Subtitles Bridge to Terabithia (2007) Sinhala Sub Bridge to Terabithia (2007) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න ඉතින් මේ අරං එන්නේ සුපිරිම සුපිරි ගොඩ දෙනෙක්ගේ හදවතටම දැනුන කතාවක් එ තමයි Bridge to Terabithia… බලපු සහ බලපු නැති හැමෝටම බලන්න පුලුවන් එහෙනම් ඔන්න… අපි යමු කතාව දිහාට. […]

The post Bridge to Terabithia (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bridge to Terabithia Sinhala Sub
Bridge to Terabithia Sinhala Subtitles
Bridge to Terabithia (2007) Sinhala Sub
Bridge to Terabithia (2007) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න ඉතින් මේ අරං එන්නේ සුපිරිම සුපිරි ගොඩ දෙනෙක්ගේ හදවතටම දැනුන කතාවක් එ තමයි Bridge to Terabithia… බලපු සහ බලපු නැති හැමෝටම බලන්න පුලුවන් එහෙනම් ඔන්න… අපි යමු කතාව දිහාට.

මේ චිත්‍රපටිය ගැන කියනවනම් මේක IMDb ශ්‍රේණිගත කිරීම් වල 7.4/10 ක් අරගෙන තියන මනාප ඡන්ද 34,069කට හිමිකම් කියන එකක්. WALT DiSNEY සමාගම විසින් නිෂ්පාදනය කරල තියෙන මේ චිත්‍රපටියට විවිධ සම්මාන පවා ලැබී තියෙනවා.විශේෂයෙන්ම පොඩි කට්ටිය ගොඩක් ආස වෙන විදිහෙ චිත්‍රපටියක් කියල කියන්න පුළුවන්.

කතාව ගැන කියනවනම් මේක Jess Aarons කියන පිරිමි ළමයෙක් වටා තමයි මූලික වශයෙන්ම ගලාගෙන යන්නෙ.තරමක් හුදෙකලා දිවියක් ගෙවන Jessගේ ජීවන රටාව වෙනස් වීමට පටන් ගන්නේ Leslie Burke කියන නව සිසුවියක් පාසැලට පැමිණීමත් සමඟයි.මේ අතර Leslieගේ නිවස තියෙන්නෙත් Jessගේ නිවසට යාබදවයි. කාලයත් සමඟ මොවුන් හොඳ මිතුරන් බවට පත්වෙනවා.

මේ අතර දවසක් මොවුන් සෙල්ලම් කරමින් ඉන්නකොට මොවුන් දකිනව අතහැර දැමු පරණ භූමියක්. පසුව මොවුන්ට වැටහෙනවා මේක එසේ මෙසේ එකක් නෙවෙයි කියලා. මේකෙ ඉන්නව විස්මයජනක සතුන් වර්ග, යෝධ කුරුමිට්ටන් ආදිය. කෙසේ වෙතත් මොවුන් මෙම භූමිය තුල පසුව තමන්ගේම ලෝකයක් ගොඩනගා ගන්නවා. මොවුන් මෙම ලෝකය Terabithia කියන නමින් හදුන්වනු ලබනවා.මොවුන් විශ්වාස කරනව මේක කලින් පැවති රාජධානියක් බවටත්. කතාවෙ ඉතුරු ටික දැන ගන්න නම් ඉතින් පාලම දිගේ Terabithiaට යන්නම වෙනවා. ඒ කියන්නෙ ඉතින් Download කරලා බලන්නම වෙනවා.

අනිත් වැදගත්ම දේ තමයි ලොකු කට්ටිය මේක සුරංගනා කතාවක් කියලා නොබල ඉන්න එහෙම එපා… ලස්සන කතාවක්… අවසානය නම් ටිකක් සංවේදී විදිහට තමයි ඉවර කරලා තියෙන්නෙ…

එහෙනම් ඔයාල හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ ලස්සන කතාව නරබන්න කියලා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ධනුක පතිනායක සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Bridge to Terabithia (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bridge-to-terabithia-2007-sinhala-subtitles/feed/ 4
Five Nights at Freddy’s (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/five-nights-at-freddys-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/five-nights-at-freddys-2023-sinhala-subtitles/#respond Tue, 31 Oct 2023 13:19:02 +0000 https://sinhalasub.life/?post_type=movies&p=58878 Five Nights at Freddy’s Sinhala Sub Five Nights at Freddy’s Sinhala Subtitles Five Nights at Freddy’s (2023) Sinhala Sub Five Nights at Freddy’s (2023) Sinhala Subtitles

The post Five Nights at Freddy’s (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Five Nights at Freddy’s Sinhala Sub
Five Nights at Freddy’s Sinhala Subtitles
Five Nights at Freddy’s (2023) Sinhala Sub
Five Nights at Freddy’s (2023) Sinhala Subtitles

The post Five Nights at Freddy’s (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/five-nights-at-freddys-2023-sinhala-subtitles/feed/ 0
57 Seconds (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/57-seconds-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/57-seconds-2023-sinhala-subtitles/#comments Thu, 05 Oct 2023 14:14:08 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=55803 57 Seconds Sinhala Sub 57 Seconds Sinhala Subtitles 57 Seconds (2023) Sinhala Sub 57 Seconds (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ආයුබෝවන් අදත් ටයිම් ට්‍රැවලින් ෆිලුමක් බලන්න ආපු ඔයාලා හැමෝටම. මේක ඉතින් Si-Fi , ත්‍රිලර් කැටගරි එකට තමයි අයත් වෙන්නේ.. ඉතින් ෆිල්ම් එක ගැන ගත්තොත් IMDB අගය 5.2 කුත් , ගූගල් පරිශිලක අගය 53% කුත් […]

The post 57 Seconds (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
57 Seconds Sinhala Sub
57 Seconds Sinhala Subtitles
57 Seconds (2023) Sinhala Sub
57 Seconds (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ආයුබෝවන් අදත් ටයිම් ට්‍රැවලින් ෆිලුමක් බලන්න ආපු ඔයාලා හැමෝටම. මේක ඉතින් Si-Fi , ත්‍රිලර් කැටගරි එකට තමයි අයත් වෙන්නේ..

ඉතින් ෆිල්ම් එක ගැන ගත්තොත් IMDB අගය 5.2 කුත් , ගූගල් පරිශිලක අගය 53% කුත් ගන්න සමත් වෙලා තියනවා. ෆිල්ම් එක අති සුපිරි චීස් කැල්ලක් නොවුනත් සැලකිය යුතු මට්ටමක ෆිල්ම් එක තියනවා කියලා අවිවාදයෙන් පිලිගන්න ඕනමයි. මම ඉතින් බොරැ කියන්නෑ නේ..අති සුපිරියක් නම් කෙලින්ම කියනවා ? නැත්තං නෑ.. ? බය නැතුව අරන් බලන්න..මේක හොද ෆිල්ම් එකක්.. ? මේකේ අපිට ප්‍රධාන රංගනයෙන් දායක වෙනවා අපේ හොලිඩුඩයේ සීයා පප්පා වන මෝරගන් ෆ්‍රීමන් සහ ජෝශ් හචර්සන්…?

කතාව පැත්තට ගියොත් මම බොහොම කෙටියෙන් කියන්නම් කතාව ගෙතෙන්නේ ෆ්රෑන්ක්ලීන් ෆොක්ස් කියන AI තාක්ෂණික දේවල් ගැන උනන්දුවක් දක්වන ⁣බ්ලොගර් කෙනෙක් වටා. මෙයා ඇන්ටන් බරෙල් ඒ කියන්කේ අපේ සීයා පප්පා කරන සම්මන්ත්‍රණයකට ඔලුව දානවා කොහොම හරි.. ඉතින් මේ අපේ ඇන්ටන් ලග තියනවා මුද්දක්.. මේ මුද්දෙන් තත්පර 57ක් අතීතයට යන්න පුලුවන්.. ඔච්චරයි මම කියන්නේ.. එතකොට කවුද මේ ඇන්ටන් කියන්නේ? මොකද්ද මේ මුද්ද? ෆ්රෑන්ක්ලීන් මොකටද ⁣ඇන්ටන් පස්සේ යන්නේ? තත්පර 57 එයාලගේ මුලි ජීවිතයම කනපිට පෙරලයි ද? අතීතය වෙනස් කරොත් ඒක අනාගතයට සහ වර්ථමානයට කරන බලපෑම කෙසේ වේවිද කියලා අපි ෆිල්ම් එක බලලම දැනගමු නේ ??

කමෙන්ට් එකකුත් දාන් යන්න අමතක කරන්න එපා ෆිල්ම් එක බලලා ඇ ??. එහෙනම් අයමත් මේ වගේ සුපිරියක් අරන් එනකම් තෙරුවන් සරණයි!!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ තාරක ලහිරු මධුශාන් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post 57 Seconds (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/57-seconds-2023-sinhala-subtitles/feed/ 1