Joy Mathew Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/joy-mathew/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 08 Feb 2025 17:18:18 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Joy Mathew Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/joy-mathew/ 32 32 Naradan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/naradan-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/naradan-2022-sinhala-subtitles/#comments Sat, 08 Feb 2025 17:10:40 +0000 https://braszers.tk/?post_type=movies&p=16881 Naradan Sinhala Subtitles Naradan (2022) Sinhala Subtitles Chandraprakash, a well-known TV news anchor, comes under undue pressure from his higher-ups to bring competitive exclusives, which urges him to leave the job. When a rival media group offers him a new job, he rebrands himself into a loud, tyrannical journalist, catering to those looking for news […]

The post Naradan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Naradan Sinhala Subtitles

Naradan (2022) Sinhala Subtitles

Chandraprakash, a well-known TV news anchor, comes under undue pressure from his higher-ups to bring competitive exclusives, which urges him to leave the job. When a rival media group offers him a new job, he rebrands himself into a loud, tyrannical journalist, catering to those looking for news theatrics.

The post Naradan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/naradan-2022-sinhala-subtitles/feed/ 3
1000 Babies (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/1000-babies-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/tvshows/1000-babies-2024-sinhala-subtitles/#comments Sat, 26 Oct 2024 10:55:03 +0000 https://sinhalasub.lk/?post_type=tvshows&p=78660 1000 Babies Sinhala Sub 1000 Babies Sinhala Subtitles 1000 Babies (2024) Sinhala Sub 1000 Babies (2024) Sinhala Subtitles

The post 1000 Babies (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
1000 Babies Sinhala Sub
1000 Babies Sinhala Subtitles
1000 Babies (2024) Sinhala Sub
1000 Babies (2024) Sinhala Subtitles

The post 1000 Babies (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/1000-babies-2024-sinhala-subtitles/feed/ 9
Kanakam Kaamini Kalaham (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kanakam-kaamini-kalaham-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kanakam-kaamini-kalaham-2021-sinhala-subtitles/#respond Thu, 26 Sep 2024 14:40:37 +0000 https://sinhalasub.net/?post_type=movies&p=12134 As Pavithran and Haripriya’s marriage withers away, he plans a trip to bring things back on track. But his marital bliss is threatened by a bunch of nutjobs.

The post Kanakam Kaamini Kalaham (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
As Pavithran and Haripriya’s marriage withers away, he plans a trip to bring things back on track. But his marital bliss is threatened by a bunch of nutjobs.

The post Kanakam Kaamini Kalaham (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kanakam-kaamini-kalaham-2021-sinhala-subtitles/feed/ 0
Dhoomam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/dhoomam-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/dhoomam-2023-sinhala-subtitles/#respond Thu, 22 Feb 2024 00:47:14 +0000 https://sinhalasub.life/?post_type=movies&p=61914 Dhoomam Sinhala Sub Dhoomam Sinhala Subtitles Dhoomam (2023) Sinhala Sub Dhoomam (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! කාලයක් තිස්සෙ බලාගෙන හිටපු මේ මලයාලම් Mystery, thriller ඝනයේ චිත්‍රපටිය නොවැම්බර් 30 දින OTT නිකුත් උනා. IMDb අගය 5.6 ක් උනත් මට නම් මේක 2023 වසරේ නිකුත් කරපු හොඳම මේ ඝනයේ චිත්‍රපට වලින් එකක්. කොටින්ම කිව්වොත් බැලිය යුතුම […]

The post Dhoomam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Dhoomam Sinhala Sub
Dhoomam Sinhala Subtitles
Dhoomam (2023) Sinhala Sub
Dhoomam (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

කාලයක් තිස්සෙ බලාගෙන හිටපු මේ මලයාලම් Mystery, thriller ඝනයේ චිත්‍රපටිය නොවැම්බර් 30 දින OTT නිකුත් උනා. IMDb අගය 5.6 ක් උනත් මට නම් මේක 2023 වසරේ නිකුත් කරපු හොඳම මේ ඝනයේ චිත්‍රපට වලින් එකක්. කොටින්ම කිව්වොත් බැලිය යුතුම එකක්.

මේකෙ කතා කරන්නෙ දුම් පානය ගැන. ඔබ දන්නවනෙ ඉන්දියානු චිත්‍රපට ප්‍රදර්ශනයට කලින් ප්‍රචාරය වන දුම් වැටි සම්බන්ධ ප්‍රචාරක දැන් වීම්? ඉන්දියාවෙත් සෙසු රට වල වගේම විශාල ආදායමක් ලැබෙන මාර්ගයක් තමයි දුම් වැටි සඳහා අය කරන බදු. එක් පැත්තකින් දුම් පානය සඳහා විවිධ නීති රීති සීමා රැසක් පනවමින් එය වලක්වන්න කටයුතු කරන ගමන් අනිත් පැත්තෙන් දුම් වැටියකට පනවන බදු මත යැපෙන එකම රට ඉන්දියාව නෙමෙයිනේ. මේ කතාව දුම් පානය ගැන අමුතුවෙන්ම හිතන්න වෙන පැත්තකට ඔබව ගෙන යනවා

අවිනාශ් කේරළයෙන් බංගලෝරයට රැකියාවක් සොයාගෙන එන තරුණයෙක්. ඔහුගේ දක්ෂතාව හඳුනා ගෙන සිය සමාගමේ අළෙවි අංශයට ඔහුව බඳවා ගන්නේ සිද්ධාර්ත් නැමති තවත් තරුණයෙක්. ඔහු සිය පියාට අයත් විශාල දුම්කොළ සමාගමක කලමණාකාර අධ්‍යක්ෂක ධුරයට පත් වන්නේ අවිනාශ්ව සේවයට බඳවා ගන්නා දිනයේමයි.අවිනාශ්ගේ දක්ෂ අළෙවි කරණ හැකියාව මත ඔවුන්ගේ සිගරට් නිශ්පාදනය සීඝ්‍ර ලෙස ඉහළ යනවා.ඔවුන්ගේ ඉලක්කය නව පරම්පරාව.අවි සහ සිඩ් දැන් හොඳම මිතුරන්.හොඳ සහකාරියකුත් හොයාගෙන අවිනාශ් දැන් සිය ජීවිතේ ස්ථාවර තත්වයකට ගෙන එන්න පටන් ගත්තා විතරයි.

සිද්ධාර්ත්ට සතුරන් ගොඩයි.සමාගමේ මුල් පුටුවට ඇස ගසා ගෙන සිටින තමන්ගේම මාමා ප්‍රවීන්, ඔවුන් සමග නීති විරෝධී වයාපාරයකට අර අඳින ඇමති වරයෙක්, චීන දුම්කොළ සමාගම් විතරක් නොවෙයි දුම් පානයට ඇබ්බැහි වීම නිසා ජීවිතය විනාශවූ පුද්ගලයින්ගේ ඥාතීන්. මේ සියළු සතුරන් මැද සාර්ථකත්වය සොයා ඉදිරියට යන්න කරන උත්සාහය මැද එක් දිනක් සිදුවන සිදු වීමක්. එය පිටිපස ඉන්නෙ කවුද?

Spoil කරන්න හොඳ නෑ කතාව බලන්න. ඔබ දුම් පානයට ඇබ්බැහි වෙලා නම්, හෝ දුම් වැටි අළෙවි කරන්නේ නම් හදවතට එකඟව හිතන්න මේ කතාව නරඹලා.

මේකෙ පෝස්ටරය දැකපු දා සිටම ආශාවෙන් හිටියෙ මේක බලන්න වෙන මොකක් වත් නෙමෙයි මම ඇබ්බැහි වෙලා හිටපු එක පුරුද්දක් නිසා. ඒ තමයි ෆෆා ගෙ රඟපෑම්. Fahadh Fazil මේ චිත්‍ර පටයෙත් සිය චරිතයට ඉතා සාධාරණයක් ඉටු කරල තියෙනවා අවිනාශ් ලෙස. Roshan Mathew සිඩ් ලෙසත්, සහ Aparna Balamurali දියා(අවිනාශ්ගේ බිරිඳ) ලෙසත් මෙහි දක්ෂ රංගනයක නිරත වෙනවා. Pawan Kumar අධ්‍යක්ෂණයෙන් දායක වෙලා තියෙනවා.2023 අවසන් වෙමින් යන මොහොතේ මලයාලි රසිකයින්ට නැරඹිය හැකි තවත් සුපිරියක් තමයි මේ.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ BANDULA K සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

The post Dhoomam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/dhoomam-2023-sinhala-subtitles/feed/ 0
Chaaver (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/chaaver-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/chaaver-2023-sinhala-subtitles/#comments Fri, 01 Dec 2023 22:24:12 +0000 https://sinhalasub.life/?post_type=movies&p=61734 Chaaver Sinhala Sub Chaaver Sinhala Subtitles Chaaver (2023) Sinhala Sub Chaaver (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! කොහොමද ඔයාලා හැමෝටම… ඔන්න එහෙනන් උනු උනුවෙන් තවත් සුපිරි චිත්‍රපටයක් අරන් ආවා ඒ තමයි පහුගිය 5 වෙනිදා සොඳුරු කේරලයේදී තිරගතවීම් ඇරඹුනු ”චාවර්” ත්‍රාසජනක චිත්‍රපටය… කාලෙකින් තමයි Crime / Thriller මලයාලම් චිත්‍රපටයක් හම්බුනේ සුපිරි කියන්න පුලුවන් කම්මැලි නැතුව පැය […]

The post Chaaver (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Chaaver Sinhala Sub
Chaaver Sinhala Subtitles
Chaaver (2023) Sinhala Sub
Chaaver (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

කොහොමද ඔයාලා හැමෝටම… ඔන්න එහෙනන් උනු උනුවෙන් තවත් සුපිරි චිත්‍රපටයක් අරන් ආවා ඒ තමයි පහුගිය 5 වෙනිදා සොඳුරු කේරලයේදී තිරගතවීම් ඇරඹුනු ”චාවර්” ත්‍රාසජනක චිත්‍රපටය… කාලෙකින් තමයි Crime / Thriller මලයාලම් චිත්‍රපටයක් හම්බුනේ සුපිරි කියන්න පුලුවන් කම්මැලි නැතුව පැය දෙකක් බලන්න පුලුවන් සුපිරි ෆිල්ම් එකක් තමයි මේ අරගෙන ආවේ…..

චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ Ajagajantharam 2021 චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු Tinu Pappachan විසින්ම තමයි ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ….සුපිරි මලයාලම් නළු Kunchacko Boban විසින් Anjaam Pathira , Ottu , Padmini වගේ ෆිලුම් බලපු අය මෙයාව දන්නවා ඇති ….

ඊට අමතරව Parava 2017 , Thuramukham 2022, Madhurm 2021, Pranaya Vilasam 2023 වගේ චිත්‍රපට වල දක්ශ රංගනයක එක්වුනු Arjun Ashokan මේ චිත්‍රපටයේද වැදගත් චරිතයක් කරනවා…….

මේ වන විට 7.8 / 10 IMDb අගයක් හා 84% ක ගූගල් පරිශීලක මනාප ප්‍රමාණයක් හිමිකරගෙන තියෙන මේ සොඳුරු කේරළ සිනමා සිත්තම ඒ තියෙන ගස් වැල් එක්ක ඇස් දෙකට මාර ෆීලින්ග් එකක් දෙන කුතුහලයෙන් බලන්න පුලුවන් Thriller ෆිලුමක් කිව්වොත් මම හරි…..

ඒනම් කතාව පැත්තට ගියොත්…….

අරුන් කියන්නෙ නර්සින් කරන කොල්ලෙක් ඉතින් මෙයා ගෙදර ඉද්දි දවසක් කෝල් එකක් එනවා එයාගෙ ගමේ කෙනෙක්ගෙන් මේ තැනට එන්න අපේ කෙනෙක්ට තුවාලයි බෙහෙත් දාගන්න ඕනෙ ඉස්පිරිතාලෙ යන්න අපිට බෑ කියලා එයාට එන්න කියනවා ඉතින් කොල්ලා යනවා හැබැයි ගියා ගියාමයි කොල්ල දන්නෙ නෑ මං මේ පැටලුනේ මොන ජංජාලයකටද කියලවත් ඇත්තම කිව්වොත් ලොකු මිනිමැරුමක් කරපු කන්ඩායමක තුවාල උනු එයාලගෙ නායකයට බෙහෙත් දාන්න තමයි අරුන්ට කතා කරලා තීන්නෙ ඒත් අරුන්ට බෙහෙත් දාලා පාඩුවෙ යන්නනම් හම්බෙන්නෙ නෑ………

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ චිත්‍රපටය රසවිඳින්න…

කුතුහලය නැති වෙන නිසා ඉතාමත් කෙටියෙන් මුල් ටික විස්තර කලා එහෙනන් ඔයාලා හැමෝටම බුදු සරණයි!!…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ එස්.ඩිල්මිත් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Chaaver (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/chaaver-2023-sinhala-subtitles/feed/ 4
Varayan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/varayan-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/varayan-2022-sinhala-subtitles/#respond Fri, 31 Mar 2023 01:23:02 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=38372 Varayan Sinhala Sub Varayan Sinhala Subtitles Varayan (2022) Sinhala Sub Varayan (2022) Sinhala Subtitles Varayan (2022) මේක ගමේ කතාවක්. ඒ කියන්නේ කලිප්පක්කර කියලා ගමක් තියෙනවා ඇත්තටම කිවොත් මේක දුපතක් පවුල් 110ක් විතර ජිවත් වෙන. ඉතින් මේ ගමේ ඉන්නේ මහ අමුතු මිනිස්සු කොටසක් ඒ කියන්නේ මිනි මරන ගමට වෙන කොහෙන් හරි එන කාටවත් එන්න දෙන්නේ නැති […]

The post Varayan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Varayan Sinhala Sub
Varayan Sinhala Subtitles
Varayan (2022) Sinhala Sub
Varayan (2022) Sinhala Subtitles

Varayan (2022) මේක ගමේ කතාවක්. ඒ කියන්නේ කලිප්පක්කර කියලා ගමක් තියෙනවා ඇත්තටම කිවොත් මේක දුපතක් පවුල් 110ක් විතර ජිවත් වෙන. ඉතින් මේ ගමේ ඉන්නේ මහ අමුතු මිනිස්සු කොටසක් ඒ කියන්නේ මිනි මරන ගමට වෙන කොහෙන් හරි එන කාටවත් එන්න දෙන්නේ නැති කට්ටියක්. ඒවගෙම තාමා මිනි මැරුම් එහෙම කරලා මෙහෙ අය කිසි අවුලක් නැතුව ඉන්නවා මොකද පොලිසියටවත් මේ ගමට එන්න බැරි නිසා එයාලාවත් මරනවා. මේ හැම දෙම කරන්නේ එස්තකි අන්නන් කියලා කෙනෙක්. ඉතින් මේ ගමේ පල්ලියේ පියතුමා මේ මිනිස්සු හදාගන්න හැදුවට හරියන්නේ නෑ. පියතුමාටත් පිහියෙන් අනිනවා. ඊටපස්සේ රදගුරුතුමා තිරණය කරනවා අලුත් පියතුමෙක් මේ ගමට එවන්න. ඉතින් මේ එන්නේ අබී පියතුමා. බලමු මෙතනින් එහාට ගමට මොකක් වෙයිද කියලා. බලමු අලුත් පියතුමා මොන වගේ කෙනෙක් ද කියලා. හරිම ලස්සන කතාවක් හැමොටම බලන්න ආරාධනා කරනවා.

The post Varayan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/varayan-2022-sinhala-subtitles/feed/ 0
Christy (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/christy-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/christy-2023-sinhala-subtitles/#respond Mon, 13 Mar 2023 17:46:41 +0000 https://sinhalasub.net/?post_type=movies&p=37890 Christy Sinhala Sub Christy Sinhala Subtitles Christy (2023) Sinhala Sub Christy (2023) Sinhala Subtitles   තමිල්නාඩු-කේරළ දේශසීමාවේ පිහිටි මනරම් වෙරළ ගම්මානයක් වන Poovar හි සිදු වූ සිදුවීමක් තමයි පාදක වෙලා තියෙනවා කියන්නේ.රෝයි කියන්නෙ ස්කෝලෙ වැඩ හරියට කරන් නැතුව, ආතල් එකේ ඉන්න පොරක්.. විභාගෙ ලං වෙලා ලකුනු අඩු හින්ද එයාගෙ නැන්දා රෝයිව ලස්සන අක්ක කෙනෙක් ගාව ටියුශන් එකකට යවනවා. ඔතනින් තමා […]

The post Christy (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Christy Sinhala Sub
Christy Sinhala Subtitles
Christy (2023) Sinhala Sub
Christy (2023) Sinhala Subtitles

 

තමිල්නාඩු-කේරළ දේශසීමාවේ පිහිටි මනරම් වෙරළ ගම්මානයක් වන Poovar හි සිදු වූ සිදුවීමක් තමයි පාදක වෙලා තියෙනවා කියන්නේ.රෝයි කියන්නෙ ස්කෝලෙ වැඩ හරියට කරන් නැතුව, ආතල් එකේ ඉන්න පොරක්.. විභාගෙ ලං වෙලා ලකුනු අඩු හින්ද එයාගෙ නැන්දා රෝයිව ලස්සන අක්ක කෙනෙක් ගාව ටියුශන් එකකට යවනවා. ඔතනින් තමා කතාව පටන් ගන්නෙ. එතන ඉදන් මේ අක්කගෙයි මල්ලිගෙයි කතාව පටන් ගන්නවා.ෆිල්ම් එකෙන් ඔයාලට කාලයත් එක්ක රෝයිගෙයි මේ අක්කගෙයි ආදර කතාව ගලායන විදිහ ඔයාලට බලන්න පුලුවන්..ලස්සන මියුසික් ටිකකුයි ලස්සන තැන් ටිකක් අපිට මේ ෆිල්ම් එකෙන් දකින්න අහන්න පුලුවන්..මේකෙ Background Music මරු..බලන්න රෙකමන්ඩ් කරන්න පුලුවන් ලස්සන මලයාලම් ස්ටෝරියක්..එහෙනම් කට්ටිය ෆිල්ම් එක බලලා කමෙන්ට් එකක් දාන්න..

The post Christy (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/christy-2023-sinhala-subtitles/feed/ 0