Joy Sengupta Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/joy-sengupta/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 17 Oct 2023 07:47:06 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Joy Sengupta Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/joy-sengupta/ 32 32 The Night Manager (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/the-night-manager-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/tvshows/the-night-manager-2023-sinhala-subtitles/#respond Tue, 17 Oct 2023 07:31:52 +0000 https://sinhalasub.lk/?post_type=tvshows&p=57364 The Night Manager Sinhala Sub The Night Manager Sinhala Subtitles The Night Manager (2023) Sinhala Sub The Night Manager (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ශාන් සෙන්ගුප්තා කියන්නේ බංගලාදේශයේ ඉහල පෙලේ හෝටලයක රාත්‍රී කළමනාකරුවෙක් විදිහට වැඩ කරන කෙනෙක්. සාමාන්‍ය ජීවිතයක් අරන් ගියාට මෙයාට අබිරහස් යටගියාවකුත් තියෙන බව පේනවා. ඉතින් ශාන් ඒ අතීතයට සමු දීලා සාමකාමී […]

The post The Night Manager (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Night Manager Sinhala Sub
The Night Manager Sinhala Subtitles
The Night Manager (2023) Sinhala Sub
The Night Manager (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ශාන් සෙන්ගුප්තා කියන්නේ බංගලාදේශයේ ඉහල පෙලේ හෝටලයක රාත්‍රී කළමනාකරුවෙක් විදිහට වැඩ කරන කෙනෙක්. සාමාන්‍ය ජීවිතයක් අරන් ගියාට මෙයාට අබිරහස් යටගියාවකුත් තියෙන බව පේනවා. ඉතින් ශාන් ඒ අතීතයට සමු දීලා සාමකාමී වර්තමානයක් තමා ගෙවමින් හිටියේ. ඔය අතරේ තමා මියන්මාරයේ රෝහින්‍යා ජාතිකයින් පිටුවහල් කරන කාලය. මේ සිදුවීම් හින්දා බංගලාදේශයේ පවා දරුණුවටම කලබල ඇති වුණා. හෝටලේ හිටිය අමුත්තෝ හිටියෙත් මේ නිසා හරිම කලබලෙන්. ඔය අතරෙදි තමා ශාන්ට සෆීනාව හම්බවෙන්නේ.ඒ හමුවීම සිද්ධ වුණේ හරිම අමුතු විදිහට. මේ සෆීනා ඇවිල්ලා ශාන්ගේ ජීවිතේ කොච්චර වෙනස් කරනවද කිව්වොත් ශාන්ගේ ඒ තිබුණු සාමකාමී ජීවිතේටම කණ කොකා අඬන්න ගන්නවා. ඔහුට සිද්ධ වෙනවා ආපහු ලේ එක්ක ගනුදෙනු කරන්න. තමන්ගේ ජීවිතය මාරකයකට තල්ලු කරන්න ඉතින්, ඒ කතාව බලන්න එකතු වෙන්න The Night Manager එක්ක.

ටීවී සීරීස් නරඹන කෙනෙක් නම් 2016දි BBC ඔස්සේ ආපු The Night Manager කියන මිනි සීරීස් අමතක වෙන්න නම් විදිහක් නැහැ. බලපු කවුරුත් බොහොම ආසාවෙන් නරඹලා ඉවර කරපු සීරීස් එකක් වුණා ඒක. ඉතින් අද හදිසියේම ඒ ගැන මතක් කරන්න හිතුවේ මේ කතාමාලාව ඉන්දියන් ප්‍රති නිර්මාණයක් විදිහට එළිදක්වපු නිසයි. ඔව්, The Night Manager (2023-) කියන්නේ අර උඩ කිව්ව බ්‍රිතාන්‍ය කතාමාලාවේම ඉන්දියානු ප්‍රති නිර්මාණය. එහෙමයි කියලා ෆොටෝ කොපියක් නම් නෙමේ. ඉන්දියන් හුරුවට කතාව ගොඩක් වෙනස් කරලයි තියෙන්නේ. ඒ නිසා බ්‍රිතාන්‍ය කතාමාලාව නරඹපු කෙනෙක්ට මේක නැරඹුවා කියලා කිසි පාඩුවක් නම් වෙන්නේ නැහැ.

ඉතින් ඔය කිව්ව හින්දි කතාමාලාව එලි දැක්වුයේ Disney Hotstar හරහා.

The Night Manager ඉන්දියන් කතාමාලාවට රංගනයෙන් එකතු වෙන්නේ Aditya Roy Kapoor, Anil Kapoor, Sobhita Dhulipala, Tillotama Shome, Saswata Chatterjee කියන ප්‍රධාන ධාරාවේ නළු නිළියෝ. ඉතින් පුරුදු, දන්න කියන කට්ටියක් තමා මේකේ ඉන්නේ. කතාමාලාව නිෂ්පාදනය කරන්නත් සැලකිය යුතු වියදමක් ගියා කියලා ආරංචියි. ඒ වගේම රූගත කිරීම් වලට ඔය කියපු සෙට් එක අපේ රටටත් ආවා 2021 අවුරුද්දේ වගේ. විශේෂයෙන්ම කියන්න ඕන ආදිත්‍ය රෝයි කපූර්ගේ චරිතය වෙනුවෙන් කලින් යෝජනා වෙලා හිටියේ රිතික් රෝෂන්. ඇත්තටම යෝජනා වෙලා විතරක් නෙමේ මනුස්සයා වුණත් කැමැත්ත දීලා මේකට දායක වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී මොන හෝ හේතුවකින් රිතික් මේකෙන් අයින් වෙලා යනවා. එහෙමයි ආදිත්‍ය මේකට එක්කහු වෙන්නේ. රිතික් මේ කතාමලාවට එකතු වෙනවයි කියපු නිසාම නිකුත් වෙන්නත් කලින් ඉඳන්ම The Night Manager වෙනුවෙන් ලොකු කතාබහක් හැදිලා තිබුණා. කොහොම හරි ඉරණම ලියවිලා තිබ්බේ මෙහෙමයි. ඒක වෙනස් කරන්න කාටත් බෑනේ.

The Night Manager (2023) වෙනුවෙන් IMDb අගය දැක්වෙන්නේ 7.6ක අගයක්. මිශ්‍ර ප්‍රේක්ෂක සහ විචාරක ප්‍රතිචාර තමා දැකගන්න ලැබෙන්නෙත්. හොඳද නරකද කියලා ඔයාලත් බලලම කියන්නකෝ එහෙනම්.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ PHOENIX සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Night Manager (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/the-night-manager-2023-sinhala-subtitles/feed/ 0
Hate Story (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/hate-story-2012-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/hate-story-2012-sinhala-subtitles/#respond Sun, 06 Aug 2023 09:32:40 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49201 Hate Story Sinhala Sub Hate Story Sinhala Subtitles Hate Story (2012) Sinhala Sub Hate Story (2012) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! කාලෙකට පස්සේ නියම හිංදි ෆිල්ම් එකක් අරගෙන ආවේ කට්ටියට… වැඩි කතා නැතුව අපි මේකේ කතාව දිහාවට පොඩ්ඩක් හැරෙමුකෝ… කාව්‍යා ක්‍රිෂ්ණා කියන්නේ මාධ්‍යවේදිනියක්.. ඇයගේ යාළුවා තමයි විකී, දවසක් කාව්‍යා ට හොඳ ප්‍රවෘත්තියක් ලැබෙනවා සිමෙන්ටික් ඉන්ෆ්‍රා […]

The post Hate Story (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Hate Story Sinhala Sub
Hate Story Sinhala Subtitles
Hate Story (2012) Sinhala Sub
Hate Story (2012) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

කාලෙකට පස්සේ නියම හිංදි ෆිල්ම් එකක් අරගෙන ආවේ කට්ටියට…

වැඩි කතා නැතුව අපි මේකේ කතාව දිහාවට පොඩ්ඩක් හැරෙමුකෝ… කාව්‍යා ක්‍රිෂ්ණා කියන්නේ මාධ්‍යවේදිනියක්.. ඇයගේ යාළුවා තමයි විකී, දවසක් කාව්‍යා ට හොඳ ප්‍රවෘත්තියක් ලැබෙනවා සිමෙන්ටික් ඉන්ෆ්‍රා කියන සිමෙන්ති සමාගමආණ්ඩුවට සල්ලි දීලා ටෙන්ඩර් හොරෙන් ගන්නවා කියලා.. මේකට සාක්ෂි හොයන්න විකී එක්ක යන තැනින් තමයි ෆිල්ම් එක පටන් ගන්නේ. මේ සිමෙන්ති සමාගමේ අයිතිකාරයා තමයි සිද්ධාර්ත් ධන්රාජ්ගීර් කියන්නේ මේ ප්‍රවෘත්තිය කාව්‍යා පත්තරේ පල කරපුවම සිද්ධාර්ත් විසින් ඇගෙන් පළිගන්න ක්‍රමයක් හොයනවා. ඔහු ඒකට අවිය කරගන්නේ ආදරයයි… ඔහු ඇයට බොරු ආදරයක් පෙන්වනවා.(ඇත්තම කියනවනම් ඔහු නෙමෙයි ඇයයි ආදරය කරන්නේ ඔහුට) තව කියල මොකටද ඊට පස්සෙ ඉතින් සිද්ධි ගොඩයි…ඒක ඔයාලම බලන්නකෝ…

තව දෙයක් මේක 18+ අයට තමයි වඩාත් සුදුසු වන්නේ… එහෙනම් යන ගමන් කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ වරුණ රංගජිත් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Hate Story (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/hate-story-2012-sinhala-subtitles/feed/ 0