Ju Ji-hoon Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/ju-ji-hoon/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:44:36 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Ju Ji-hoon Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/ju-ji-hoon/ 32 32 Project Silence (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/project-silence-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/project-silence-2024-sinhala-subtitles/#respond Fri, 16 Aug 2024 18:11:50 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=73598 Project Silence Sinhala Sub Project Silence Sinhala Subtitles Project Silence (2024) Sinhala Sub Project Silence (2024) Sinhala Subtitles

The post Project Silence (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Project Silence Sinhala Sub
Project Silence Sinhala Subtitles
Project Silence (2024) Sinhala Sub
Project Silence (2024) Sinhala Subtitles

The post Project Silence (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/project-silence-2024-sinhala-subtitles/feed/ 0
The Spy Gone North (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-spy-gone-north-2018-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-spy-gone-north-2018-sinhala-subtitles/#respond Mon, 21 Aug 2023 11:21:52 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=51594 The Spy Gone North Sinhala Sub The Spy Gone North Sinhala Subtitles The Spy Gone North (2018) Sinhala Sub The Spy Gone North (2018) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! කොහොමද කට්ටියට…? මේ චිත්‍රපටිය ශ්‍රේණිගත කිරීමේ වෙබ් අඩවි වල ඉහල තැනක ඉන්න සමත් වුණ එකක්. එහෙනම්` වැඩි කතා නැතුව පොඩි විස්තරයක් කරන්නම්. මේක සත්‍ය කතාවක් මත […]

The post The Spy Gone North (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Spy Gone North Sinhala Sub
The Spy Gone North Sinhala Subtitles
The Spy Gone North (2018) Sinhala Sub
The Spy Gone North (2018) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

කොහොමද කට්ටියට…? මේ චිත්‍රපටිය ශ්‍රේණිගත කිරීමේ වෙබ් අඩවි වල ඉහල තැනක ඉන්න සමත් වුණ එකක්. එහෙනම්` වැඩි කතා නැතුව පොඩි විස්තරයක් කරන්නම්.

මේක සත්‍ය කතාවක් මත සෑහෙන දුරකට පදනම් වුණ චිත්‍රපටියක්. උතුරු කොරියාවේ රහස් දැනගැනීමට, එහි ඉහලම කණ්ඩායම අතරට යැවෙන දකුණු කොරියානු චරපුරුෂයෙක් වටා තමා කතාව ගෙතෙන්නේ. හැබැයි ඔහු නොහිතන විදියේ දෙයක් තමා ඔහුට එළිකරගන්න ලැබෙන්නේ. සත්‍ය ජීවිතයෙ උණත් ඔහුට අන්තිමේ වෙන්නෙ නොහිතන දෙයක්. දේශපාලකයොයි, උන්ට ගොට්ට අල්ලන නිලධාරී පැළැන්තියයි ඉතින් ශාපයක්ම තමා කොහෙත් බලන් ගියාම.

ඔයාලත් මඟනෑර බලන්නකෝ. සම්මාන කීපයක්ම දිනාගන්න වගේම, ආදායම් අතින් හා ශ්‍රේණිගත කිරීමේ වෙබ් අඩවි වලත් ඉහල තැනක ඉන්න මේ චිත්‍රපටිය සමත් වුණා. එහෙනම් ඔයාලත් බලලා කමෙන්ට් එකක් දාලා යන්න…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රොයිලි ප්‍රනාන්දු සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Spy Gone North (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-spy-gone-north-2018-sinhala-subtitles/feed/ 0
Along with the Gods: The Last 49 Days (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/along-with-the-gods-the-last-49-days-2018-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/along-with-the-gods-the-last-49-days-2018-sinhala-subtitles/#respond Tue, 08 Aug 2023 07:59:49 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49362 Along with the Gods: The Last 49 Days Sinhala Sub Along with the Gods: The Last 49 Days Sinhala Subtitles Along with the Gods: The Last 49 Days (2018) Sinhala Sub Along with the Gods: The Last 49 Days (2018) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! අද ගෙනාවෙත් චිත්‍රපටි පෙළක දෙවනි නිර්මාණය. මේකෙ පළවෙනි චිත්‍රපටිය තමයි […]

The post Along with the Gods: The Last 49 Days (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Along with the Gods: The Last 49 Days Sinhala Sub
Along with the Gods: The Last 49 Days Sinhala Subtitles
Along with the Gods: The Last 49 Days (2018) Sinhala Sub
Along with the Gods: The Last 49 Days (2018) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

අද ගෙනාවෙත් චිත්‍රපටි පෙළක දෙවනි නිර්මාණය. මේකෙ පළවෙනි චිත්‍රපටිය තමයි Along With The Gods : The Two Worlds (2017). ගිය අවුරුද්දෙ නිකුත් වුන ඒ චිත්‍රපටියෙ අවසානය තමයි ආරම්භය විදියට මේකෙන් නිරූපණය වෙන්නෙ. පළවෙනි එක ගැන කෙටියෙන් කිව්වොත්.. මරණෙන් පසු ලෝකය සැකසිලා තියෙන්නෙ මිනිස් ලෝකයේදි කළ පින්පව් වලට තීන්දු ලබලා දීලා අවශ්‍ය දඬුවම් හෝ පුනරුප්පත්තිය නියම කරන ක්‍රියාවලියකින්. විනිශ්චය ලබාදෙන්නෙ නඩුවාර 7ක් ඔස්සේ. මැරුණ හැම කෙනෙක්ම මරණින් පසු ලෝකයට යන අතරෙ තවත් මිනිස් කොට්ඨාසයකට විශේෂ තැනක් හිමි වෙනවා. ඒ පිරිස තමයි “උතුම් ආත්ම” කියන්නෙ. තමන්ට නියම වෙලා තියෙන ජීවිත කාලයට කලින් අනපේක්ෂිත හේතුවක් මත මියයන අයයි, තමන්ගෙ ජීවිතය ධාර්මිශ්ඨව ගෙවපු අයයි තමයි මේ කොට්ඨාසයට අයිති වෙන්නෙ. මෙහෙම මරණෙන් පස්සෙ ලෝකයට යන ආත්ම සඳහා ලබාදෙන නඩු ඇසීම වෙනුවෙන් ඔවුන්ට ආරක්ෂකයන් පත් කරලා තියෙනවා. මෙයාලගෙ කාර්ය වෙන්නෙ නඩු වලදි තමන්ගෙ ආත්මයට සිදුකරන චෝදනා වෙනුවෙන් පෙනී ඉන්න එක. ⁣මේ වගේ ආරක්ෂකයො තුන් දෙනෙක් තමයි ගන්ලිම්, හෙවොන්මක්, දොක් චුන් කියන්නෙ. මේ ආරක්ෂකයන්ට, එකදිගට උතුම් ආත්ම 49ක්ව, දවස් 49බැගින් සිදු කරන නඩුවාරයන්ගෙන් දිනවලා, පුනරුප්පත්තිය ලබලා දෙන්න පුළුවන් වුනොත් එයාලට කැමති තැනක කැමති විදියට නැවත ඉපදෙන්න අවස්ථාව ලැබෙනවා. එතකොට පළවෙනි චිත්‍රපටියෙ මෙයාලා ආරක්ෂා කරන කිම් ජා හොන්ග් කියන්නෙ මෙයාලා පෙනී සිටින 48වෙනි උතුම් ආත්මය. ඒකෙදි එයාව සාර්ථක විදියට පුනරුප්පත්තිය කරන්න එයාලට පුළුවන් වෙනවා.

අද ගෙනාපු ඒකෙ දෙවනි චිත්‍රපටියට පාදක වෙන්නෙ අන්තිම උතුම් ආත්මයට පුනරුප්පත්තිය ලබාදෙන විදිය. එතකොට මෙයාලගෙ අන්තිම, ඒ කියන්නෙ 49 වෙනි උතුම් ආත්මය විදියට, මරණෙන් පසු ලෝකයෙ රජතුමා තීරණය කරන්න කලින්, ගන්ලිම් කෙනෙක්ව තෝරගන්නවා. මේකට හෙවොන්මක් එච්චර කැමැත්තක් දක්වන්නෙ නෑ. ඒකට හේතු කිහිපයක්ම තියෙනවා.

  • එක: 49 වෙනියා කියන්නෙ 48 වෙනි ආත්මය වෙන කිම් ජා හොන්ගෙ මල්ලි කිම් සුහොන්ග්.
  • දෙක: සුහොන්ග් කියන්නෙ අයියා මැරිලා දවස් දෙකකින් අනතුරක් වෙලා මිය ගිය කෙනෙක්.
  • තුන: සුහොන්ග් පළිගන්න ආත්මයක් වෙලා ජාහොන්ගෙ නඩු වලට ගොඩක් බාධා ඇති කරපු කෙනෙක්.
  • හතර: පළිගන්න ආත්ම වලට උතුම් ආත්මයක් විදියට සළකණ එක වැරදියි.

මේක ගොඩක් හිත්ගන්නා සුළු නඩුවක් වෙන එක අහන්න දෙයක් නෙවෙයි. ඒ වගේම අපේ ආරක්ෂකයන්ගෙ අමතක වුන අතීතයත් මේ චිත්‍රපටියෙදි හෙළිදරව් වෙනවා. මෙහෙම ගියොත් සේරම කියලා දාන්න වෙන නිසා මං මෙතනින් කතා තේමාව අවසාන කරන්නම්. මේකෙ පිටුපස විස්තර ගැන කිව්වොත් වෙබ්ටූන් එකක් පදනම් කරගෙන තමයි චිත්‍රපටියක් බවට පත්වෙන්නෙ.

  • Directed by : Kim Yong-hwa
  • Produced by: Kim Yong-hwa, Won Dong yeon
  • Starring: Ha Jung-woo, Ju Ji-hoon, Kim Hyang-gi, Ma Dong-seok, Kim Dong-wook

සජීවීකරණ රූපරාමු අතරින් ඉහළම තත්වෙ නිර්මාණයක්. දකුණු කොරියාව අැතුළත වාර්තාගත ආදායම ඩොලර් මිලියන 93ක්. Imdb අගය 7/10. පළවෙනි එක බලපු අය දන්නවා ඇතිනෙ මොන වගේ චිත්‍රපටියක්ද කියලා. තව කියන්න ඕනෙ මේක ඇවිත් ටික දවසක් වුනත් දෙන්න පරක්කු වුනා. ⁣විභාග නිසා තමයි. ඒ නිසා ප්‍රමාදෙට සමාව ඉල්ලන ගමන් වෙනදා වගේම අදත් චිත්‍රපටිය බලන්න ආරාධනා කරනවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ නවෝදනී තිළිණි  සහෝදරියගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Along with the Gods: The Last 49 Days (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/along-with-the-gods-the-last-49-days-2018-sinhala-subtitles/feed/ 0
Along with the Gods: The Two Worlds (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/along-with-the-gods-the-two-worlds-2017-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/along-with-the-gods-the-two-worlds-2017-sinhala-subtitles/#respond Tue, 08 Aug 2023 07:59:22 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49435 Along with the Gods: The Two Worlds Sinhala Sub Along with the Gods: The Two Worlds Sinhala Subtitles Along with the Gods: The Two Worlds (2017) Sinhala Sub Along with the Gods: The Two Worlds (2017) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ ගෙනාවෙ 2017 වසරෙ අවසානයෙ සිනමාවට ආපු කොරියානු විශිෂ්ඨ සිනමා නිර්මාණයක්. පැය දෙකයි විනාඩි […]

The post Along with the Gods: The Two Worlds (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Along with the Gods: The Two Worlds Sinhala Sub
Along with the Gods: The Two Worlds Sinhala Subtitles
Along with the Gods: The Two Worlds (2017) Sinhala Sub
Along with the Gods: The Two Worlds (2017) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ ගෙනාවෙ 2017 වසරෙ අවසානයෙ සිනමාවට ආපු කොරියානු විශිෂ්ඨ සිනමා නිර්මාණයක්. පැය දෙකයි විනාඩි 16ක් පුරා දිවෙන මේ චිත්‍රපටිය වෙනස්ම මුහුණුවරක් ගන්නවා. සාම්ප්‍රදායික චිත්‍රපටි වලින් බැහැරව යන කතා නිර්මාණයක් විදියට ජනප්‍රිය මේ Along With The Gods චිත්‍රපටිය ප්‍රෙක්ෂකයින් විශාල ප්‍රමාණයක් පලමු දිනයේදීම ආකර්ශණය කරගැනීමට සමත් වෙලා තියෙනවා. කොරියාවෙ දී බොක්ස් ඔෆිස් වාර්තා තැබීමටත්, මාස 4ක් වැනි සුළු කාලයක් තුලදී පැවැත්වීමට නියමිත සිනමා උලෙලවල් 7ක නම ඇතුලත් කරගැනීමට සමත් වෙලා ති⁣යනවා. ඒ වගේම ඒ කාලය ඇතුලතම IMDb වල 7.4 ක අගයක් ලබාගෙන තියෙනවා. කොච්චර සුපිරි සිනමා සිත්තමක්ද කියලා දැනගන්න නම් මේක බලලම තමයි තීරණය කරන්න වෙන්නෙ. චිත්‍රපටියෙ වියදම ගැන කිව්වොත් ඇමරිකානු ඩොලර් මිලියන 37ක වියදමක් දරලා වගේම ඇමරිකානු ඩොලර් මිලියන 109ක ආදායමක් ලබලා තියෙනවා. චිත්‍රපටිය කොච්චර සාර්ථකද කිව්වොත් 2019 දී මේ කතාව ඇතුළත් රූපවාහිනී කතාමාලාවක් ඒමටත් නියමිතයි.

මම කතාව ගැන පොඩි විස්තරයක් කරන්නම්,

මැරෙන ඕන කෙනෙක් මුලින් අපායට ගිහින් තමයි ආයෙ යන තැනක යන්නෙ. මේ විදියට අපායෙන් ලබා දෙන තීන්දුව අනුව තමයි නැවත ඉපදෙන කාලය, දුක් විඳින කාලය තීරණය වෙන්නෙ. මේ ලෝකෙදි කරන පව් වලට ඒ ලෝකෙදි තමයි දඬුවම් ලැබෙන්නෙ. මේ ලෝකෙදි කරපු පව් එකක් නෑර විනිශ්චය වෙලා සුදුසු දඬුවම එහෙදි ලැබෙනවා. මේ නඩු අහන්නෙ කාණ්ඩ 7ක් යටතේ. ඒ හත මොනාද කියලා දැනගන්න පුළුවන් වෙයි චිත්‍රපටිය බැලුවට පස්සෙ. මේ නඩු වල⁣ට මුහුණ දෙන, අපායට ගිය ආත්ම වෙනුවෙන් කතා කරන අයත් ඉන්නවා. මම මින් එහාට චරිත ගැන කියන්න යන්නෙ නෑ. කුතුහලය එක්කම නරඹන්න. චිත්‍රපටිය ඇත්තටම ගොඩක් ලස්සන, රසවත් තැන් පිරුනු, ත්‍රාසය කුතුහලය අඩුවක් නැතුව තියෙන නිර්මාණයක්. විශ්වාස කරන්න, හැම විනාඩියෙදිම පුදුම හිතෙන දේවල් තමයි සිද්ධ වෙන්නෙ. එහෙනම් වෙනදා වගේ මේකත් රසවිඳින්න ආරාධනා කරනවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ නවෝදනී තිළිණි සහෝදරියගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Along with the Gods: The Two Worlds (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/along-with-the-gods-the-two-worlds-2017-sinhala-subtitles/feed/ 0
Dark Figure of Crime (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/dark-figure-of-crime-2018-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/dark-figure-of-crime-2018-sinhala-subtitles/#respond Sat, 29 Jul 2023 21:56:04 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=47684 Dark Figure of Crime Sinhala Sub Dark Figure of Crime Sinhala Subtitles Dark Figure of Crime (2018) Sinhala Sub Dark Figure of Crime (2018) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! Dark Figure of Crime 2018 වසරේ අධ්‍යක්ෂක Kim Tae-kyun අධ්‍යක්ෂණය කරපු දකුණු කොරියානු අපරාධ නාට්‍ය චිත්‍රපටයක්. 2018 ඔක්තෝබර් 3 වෙනිදා නිකුත් කරපු මේ චිත්‍රපටයේ කියවෙන්නේ මිනීමැරුම් […]

The post Dark Figure of Crime (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Dark Figure of Crime Sinhala Sub
Dark Figure of Crime Sinhala Subtitles
Dark Figure of Crime (2018) Sinhala Sub
Dark Figure of Crime (2018) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Dark Figure of Crime 2018 වසරේ අධ්‍යක්ෂක Kim Tae-kyun අධ්‍යක්ෂණය කරපු දකුණු කොරියානු අපරාධ නාට්‍ය චිත්‍රපටයක්. 2018 ඔක්තෝබර් 3 වෙනිදා නිකුත් කරපු මේ චිත්‍රපටයේ කියවෙන්නේ මිනීමැරුම් වාර්තා නොවුන, මළසිරුරු කිසිදාක සොයා නොගත්ත, පරීක්ෂණ කිසිදාක සිදුනොවුන, බුසාන් වල සිදුවුන සත්‍ය කතාවක්. Kim Tae-kyun සමග Ju Ji-hoon මෙහි ප්‍රධාන රංගනයෙන් දායක වෙනවා.

මේ කතාවේ පදනම ගැන කියනව නම් දකුණු කොරියානු විමර්ශන රූපවාහිනී වැඩසටහනක් වෙන Unanswered [ko] හි 869 කොටස නැරඹීමෙන් පස්සේ im Tae-kyun ඔහුගේ පිටපතෙහි වැඩ කරන්න පටන් ගත් අතර වසර පහකට පස්සේ ඒක අවසන් කරල තියෙනවා.

2018 ඔක්තෝබර් 3 වෙනිදා නිකුත් වුන මේ චිත්‍රපටය නොවැම්බර් 7 වන දිනට වන විට මුළු පැමිණීම් 3,783,099 ක් සමග ඇමරිකානු ඩොලර් මිලියන 29.5 ක ආදායමක් උපයල තියෙන බවට වාර්තා වෙනවා.

චිත්‍රපටයේ කතාව ගැන කෙටියෙන් කියනව නම්, Hyung-Min (Kim Yun-Seok) කියන්නේ උසස්වීම් ගැන තැකීමක් නැති, ඒත් ඒ වෙනුවට නඩු විසඳීමට අවධානය යොමු කරන බුසාන් වල රහස් පරීක්ෂකයෙක්. සාම්ප්‍රදායික වෙළඳපොලක පොඩි අවන්හලකදී, ඔහුට තොරතුරු සපයන්නෙකු හරහා Tae-O (Ju Ji-Hoon) හමුවෙනව වගේම කෙනෙක්ගෙ සිරුරක් භූමදාන කරන්න තමාට මුදල් ලැබුන කියලා Tae-O ඔහුට කියනවා. ඔහු ඒ ගැන තවත් විස්තර කියන්න සූදානම් වෙද්දිම හදිස්සියෙම එතනට කඩාවදින පරීක්ෂකයින් කණ්ඩායමක් ඔහුගේ පෙම්වතිය ඝාතනය කලා කියන වරදට Tae-O ව අත්තඩංගුවට ගන්නවා.

මාස කීපයකට පස්සේ හිර ගෙදර ඉඳන් Hyung-Min පරීක්ෂකතුමාට කතා කරන Tae-O තමන් තවත් මිනිස්සු 6 දෙනෙක් මැරුවා කියල පාපොච්චාරණය කරනවා. Hyung-Min මේ පාපොච්චාරණය විස්වාස කලත් අනිත් සාමාජිකයින් මේ ගැන සැක කරනවා. නමුත් Hyung-Min තමන්ගෙ විස්වාසය මත මේ ගැන පරීක්ෂණ කරන්න පටන් ගන්නවා.

තමන්ගෙ විස්වාසය දිනලා Hyung-Min ට Tae-O ව වැරදිකාරයා කියල ඔප්පු කරන්න පුලුවන් වෙයිද? නැත්නම් අනිත් සාමාජිකයන්ගෙ විස්වාසයේ විදිහට Hyung-Min රැවටිලා තියෙයිද?….. අන්තිම වෙනකල්ම බලන්න ඇත්ත දැනගන්න.. එහෙනම් කතාව බලලා පුරුදු විදිහටම ඔයාලගෙ අදහසුත් කියාගෙන යන්න…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ කනිෂ්කා ගිහානි පෙරේරා සහෝදරියගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Dark Figure of Crime (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/dark-figure-of-crime-2018-sinhala-subtitles/feed/ 0