Junaid Khan Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/junaid-khan/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:19:09 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Junaid Khan Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/junaid-khan/ 32 32 Maharaj (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/maharaj-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/maharaj-2024-sinhala-subtitles/#respond Tue, 10 Sep 2024 01:12:21 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=74937 Maharaj Sinhala Sub Maharaj Sinhala Subtitles Maharaj (2024) Sinhala Sub Maharaj (2024) Sinhala Subtitles මේක ගැන කියනවනම් ලස්සන ෆිල්ම් එකක් කියන්න පුලුවන්.. හොද ප්‍රතිචාරත් ලැබිලා තියෙනවා ෆිල්ම් එකෙ කතාව පැත්තට ගියොත් ජදුනාත් මහරාජ් කියන කෙනාට මුලු ගමේම අය දෙවියන්ට වගේ වන්දනාමාන කරනවා.. මෙයා ගමේ කාන්තාවන් එක්ක දිව්‍යමය සේවය කරගන්නවා කියලා එයාලා එක්ක ලිංගිකව එකතු වෙනවා.. […]

The post Maharaj (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Maharaj Sinhala Sub
Maharaj Sinhala Subtitles
Maharaj (2024) Sinhala Sub
Maharaj (2024) Sinhala Subtitles

මේක ගැන කියනවනම් ලස්සන ෆිල්ම් එකක් කියන්න පුලුවන්.. හොද ප්‍රතිචාරත් ලැබිලා තියෙනවා

ෆිල්ම් එකෙ කතාව පැත්තට ගියොත් ජදුනාත් මහරාජ් කියන කෙනාට මුලු ගමේම අය දෙවියන්ට වගේ වන්දනාමාන කරනවා..

මෙයා ගමේ කාන්තාවන් එක්ක දිව්‍යමය සේවය කරගන්නවා කියලා එයාලා එක්ක ලිංගිකව එකතු වෙනවා..

ඉතින් කර්සන්දාස් කියන පුද්ගලයා මේකට විරුද්ධව නැගී සිටිනවා..මින් එහාට මොකද වෙන්නෙ කියලා බලන්නනම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා

ඔයාලා හැමෝටම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

එහෙමනම් ඉතින් තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

The post Maharaj (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/maharaj-2024-sinhala-subtitles/feed/ 0
Middle Class Love (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/middle-class-love-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/middle-class-love-2022-sinhala-subtitles/#respond Fri, 17 Mar 2023 16:15:00 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=38026 Middle Class Love Sinhala Sub Middle Class Love Sinhala Subtitles Middle Class Love (2022) Sinhala Sub Middle Class Love (2022) Sinhala Subtitles middle class love (2022) මේක එකතාරා විදියක ආදර කතාවක්, කතාව පැත්තට යමු. මේ කතාවේ එන යුඩි අපේ නලුවා මධ්‍යම පාන්තික පවුලක දෙවනී දරුවා. ටිකක් දගයි කුල් වෙන්න තාමා උත්සාහ කරන්නේ. කොහොම හරි මෙයා […]

The post Middle Class Love (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Middle Class Love Sinhala Sub
Middle Class Love Sinhala Subtitles
Middle Class Love (2022) Sinhala Sub
Middle Class Love (2022) Sinhala Subtitles
middle class love (2022) මේක එකතාරා විදියක ආදර කතාවක්, කතාව පැත්තට යමු.
මේ කතාවේ එන යුඩි අපේ නලුවා මධ්‍යම පාන්තික පවුලක දෙවනී දරුවා. ටිකක් දගයි කුල් වෙන්න තාමා උත්සාහ කරන්නේ. කොහොම හරි මෙයා විද්‍යාලයකට යන්න උත්සාහ කරනවා ප්‍රයිවට් එකක් ඔක්වුඩ් කියලා ඉතින් මෙයා තේරෙනවා. මෙයාගේ අම්මා තාත්තා එකතු කර ගත්ත සල්ලි වලින් මෙයාව ඒකට යවනවා. ඉතින් ගියාට පස්සේ තාමා දන්නේ මෙයා ගැණු ලමයෙක් වෙනුවෙන් තාමා මෙහෙට ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒ ගැණු ලමයා තාමා ශායිෂා. ඉතින් යුඩි හෙන විහිලු කාරයා කෙලින්ම ගිහින් ශායිෂා ගෙන් අහනවා ශායිෂා කියනවා ඔයාට මං වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුලුවන් නම් මම හිතලා බලන්නම් කියලා. ශායිෂා ගේ හතුරි ඇෂ්. ශායිෂා යුඩිට කියනවා ඔයා ඇෂ් එක්ක යාලු වෙලා එයාව අත ඇරලා දන්න( බුට් එකක් දෙන්න) මම කැමති වෙනවා කියලා. ඉතින් බලමු යුඩි ඇෂ්ව යාළු කර ගනීද? ශායිෂා යුඩිට කැමති වෙයිද? කියලා. එහෙනම් හැමොටම ආරාධනා කරනවා ෆිල්ම් ඒක බලන්න කියලා හරි ලස්සන අවසානයක් තියෙන කතාවක්.

The post Middle Class Love (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/middle-class-love-2022-sinhala-subtitles/feed/ 0