Justin Theroux Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/justin-theroux/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 14 Oct 2024 18:02:00 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Justin Theroux Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/justin-theroux/ 32 32 Beetlejuice Beetlejuice (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/beetlejuice-beetlejuice-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/beetlejuice-beetlejuice-2024-sinhala-subtitles/#respond Mon, 14 Oct 2024 18:01:47 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=77882 Beetlejuice Beetlejuice Sinhala Sub Beetlejuice Beetlejuice Sinhala Subtitles Beetlejuice Beetlejuice (2024) Sinhala Sub Beetlejuice Beetlejuice (2024) Sinhala Subtitles ආයුබෝවන් කියන ගමන් අද අරන් ආවේ අලුතෙන්ම නිකුත්වුනු ෆිල්ම් එකක් මේකේ නම Beetlejuice Beetlejuice , BeetleJuice 2 කියලාත් කියනවා. ඩොලර් මිලියන 100 වියදන් කරලා කරපු මේ ෆිල්ම් එක ඩොලර් මිලියන 430 උපයලා තියෙනවා. ඉතින් මේක විහිළුසගහත , හොල්මන් කැටගරි එකට […]

The post Beetlejuice Beetlejuice (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Beetlejuice Beetlejuice Sinhala Sub
Beetlejuice Beetlejuice Sinhala Subtitles
Beetlejuice Beetlejuice (2024) Sinhala Sub
Beetlejuice Beetlejuice (2024) Sinhala Subtitles

ආයුබෝවන් කියන ගමන් අද අරන් ආවේ අලුතෙන්ම නිකුත්වුනු ෆිල්ම් එකක් මේකේ නම Beetlejuice Beetlejuice , BeetleJuice 2 කියලාත් කියනවා. ඩොලර් මිලියන 100 වියදන් කරලා කරපු මේ ෆිල්ම් එක ඩොලර් මිලියන 430 උපයලා තියෙනවා. ඉතින් මේක විහිළුසගහත , හොල්මන් කැටගරි එකට තමයි අයිති වෙන්නේ , ෆිල්ම් එක ගැන විස්තරයක් කියන්න බලාපොරොත්තුවක් නැහැ , එහෙනම් ඔයාලාම අරගෙන බලන්න

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Beetlejuice Beetlejuice (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/beetlejuice-beetlejuice-2024-sinhala-subtitles/feed/ 0
Charlie’s Angels: Full Throttle (2003) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/charlies-angels-full-throttle-2003-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/charlies-angels-full-throttle-2003-sinhala-subtitles/#respond Sat, 19 Aug 2023 09:30:15 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=51369 Charlie’s Angels: Full Throttle Sinhala Sub Charlie’s Angels: Full Throttle Sinhala Subtitles Charlie’s Angels: Full Throttle (2003) Sinhala Sub Charlie’s Angels: Full Throttle (2003) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ තියෙන්නේ Charlies Angels Full Throttle (2003) මුලින්ම තිරගතවෙන්නෙ 2003 ජූනි 18 වෙනිදා. IMDB දර්ශකය අනුව අගය 4.8 ක්. ඇස්තමේන්තුගත වියදම ඇමරිකානු ඩොලර් 120,000,000 ක්. මෙම […]

The post Charlie’s Angels: Full Throttle (2003) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Charlie’s Angels: Full Throttle Sinhala Sub
Charlie’s Angels: Full Throttle Sinhala Subtitles
Charlie’s Angels: Full Throttle (2003) Sinhala Sub
Charlie’s Angels: Full Throttle (2003) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ තියෙන්නේ Charlies Angels Full Throttle (2003) මුලින්ම තිරගතවෙන්නෙ 2003 ජූනි 18 වෙනිදා. IMDB දර්ශකය අනුව අගය 4.8 ක්. ඇස්තමේන්තුගත වියදම ඇමරිකානු ඩොලර් 120,000,000 ක්. මෙම චිත්‍රපටයේත්Cameron Diaz (නටාලි), Drew Barrymore (ඩිලන්), Lucy Liu (ඇලෙක්ස්), Bernie Mac (ජිමී බොස්ලි) ලෙසත්,  ඊට අමතරව Demi Moore (මැඩිසන් ලී) ලෙස රංගනයෙන් දායක වෙනවා.

කතාව ගැන කෙටියෙන් කිව්වොත් මේ පාර චාලිගෙ සුරදූතියන්ට භාර වෙන්නෙ ටයිටේනියම් මුදු දෙකක් හොයන්න. මේක එසේ මෙසේ මුදු දෙකක් නෙවෙයි, අපරාධවලට එරෙහිව සාක්ෂි දුන් අයගේ අළුත් නම් සහ අනෙකුත් විස්තර තියෙන්නෙ මේ HALO මුදු දෙකේ. මේ මුදු දෙක පළඳින්නෙ ඇමරිකා හමුදා ප්‍රධානියා(රේ කාර්ටර්) සහ ආරක්ෂක හා නීති දෙපාර්තමේන්තු ප්‍රධානියා (විලියම් රෝස් බේලි). රේ කාර්ටර් මොංගෝලියාවේදී පැහැරගැනීමේදී මේ මුද්ද ඔහුගෙන් ලබාගන්නවා. විලියම් රෝස් බේලි ඝාතනය කර ඔහුගෙ මුද්ද ලබාගෙන. මේ සිද්ධි අතරේ ආරක්ෂා කරන ලද සාක්ෂිකරුවෙකු ඔහුගෙ නිවස තුලදීම මිය ගිහින්. ඉතින් මේක ටිකක් විතර සංකීර්ණ ගැටළුවක්. ඉතින් අපි බලමු මේ පාර සුරදූතියන් මේ අභියෝගය ජයගන්න හැටි. මේ සිද්ධිය හඹා යද්දි ඩිලන්ගෙ අතීතය ගැන හෙළිදරව් වීමකුත් වෙනවා. මේ ඔක්කොම චිත්‍රපටිය නරඹලාම දැනගමුකෝ නේද?

Charlie’s Angels (2000)

Charlie’s Angels (2019)

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ චරිත වැලිවිට සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Charlie’s Angels: Full Throttle (2003) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/charlies-angels-full-throttle-2003-sinhala-subtitles/feed/ 0