Jyothi Sivaraman Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/jyothi-sivaraman/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 07 Dec 2023 21:11:15 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Jyothi Sivaraman Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/jyothi-sivaraman/ 32 32 Chaaver (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/chaaver-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/chaaver-2023-sinhala-subtitles/#comments Fri, 01 Dec 2023 22:24:12 +0000 https://sinhalasub.life/?post_type=movies&p=61734 Chaaver Sinhala Sub Chaaver Sinhala Subtitles Chaaver (2023) Sinhala Sub Chaaver (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! කොහොමද ඔයාලා හැමෝටම… ඔන්න එහෙනන් උනු උනුවෙන් තවත් සුපිරි චිත්‍රපටයක් අරන් ආවා ඒ තමයි පහුගිය 5 වෙනිදා සොඳුරු කේරලයේදී තිරගතවීම් ඇරඹුනු ”චාවර්” ත්‍රාසජනක චිත්‍රපටය… කාලෙකින් තමයි Crime / Thriller මලයාලම් චිත්‍රපටයක් හම්බුනේ සුපිරි කියන්න පුලුවන් කම්මැලි නැතුව පැය […]

The post Chaaver (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Chaaver Sinhala Sub
Chaaver Sinhala Subtitles
Chaaver (2023) Sinhala Sub
Chaaver (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

කොහොමද ඔයාලා හැමෝටම… ඔන්න එහෙනන් උනු උනුවෙන් තවත් සුපිරි චිත්‍රපටයක් අරන් ආවා ඒ තමයි පහුගිය 5 වෙනිදා සොඳුරු කේරලයේදී තිරගතවීම් ඇරඹුනු ”චාවර්” ත්‍රාසජනක චිත්‍රපටය… කාලෙකින් තමයි Crime / Thriller මලයාලම් චිත්‍රපටයක් හම්බුනේ සුපිරි කියන්න පුලුවන් කම්මැලි නැතුව පැය දෙකක් බලන්න පුලුවන් සුපිරි ෆිල්ම් එකක් තමයි මේ අරගෙන ආවේ…..

චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ Ajagajantharam 2021 චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු Tinu Pappachan විසින්ම තමයි ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ….සුපිරි මලයාලම් නළු Kunchacko Boban විසින් Anjaam Pathira , Ottu , Padmini වගේ ෆිලුම් බලපු අය මෙයාව දන්නවා ඇති ….

ඊට අමතරව Parava 2017 , Thuramukham 2022, Madhurm 2021, Pranaya Vilasam 2023 වගේ චිත්‍රපට වල දක්ශ රංගනයක එක්වුනු Arjun Ashokan මේ චිත්‍රපටයේද වැදගත් චරිතයක් කරනවා…….

මේ වන විට 7.8 / 10 IMDb අගයක් හා 84% ක ගූගල් පරිශීලක මනාප ප්‍රමාණයක් හිමිකරගෙන තියෙන මේ සොඳුරු කේරළ සිනමා සිත්තම ඒ තියෙන ගස් වැල් එක්ක ඇස් දෙකට මාර ෆීලින්ග් එකක් දෙන කුතුහලයෙන් බලන්න පුලුවන් Thriller ෆිලුමක් කිව්වොත් මම හරි…..

ඒනම් කතාව පැත්තට ගියොත්…….

අරුන් කියන්නෙ නර්සින් කරන කොල්ලෙක් ඉතින් මෙයා ගෙදර ඉද්දි දවසක් කෝල් එකක් එනවා එයාගෙ ගමේ කෙනෙක්ගෙන් මේ තැනට එන්න අපේ කෙනෙක්ට තුවාලයි බෙහෙත් දාගන්න ඕනෙ ඉස්පිරිතාලෙ යන්න අපිට බෑ කියලා එයාට එන්න කියනවා ඉතින් කොල්ලා යනවා හැබැයි ගියා ගියාමයි කොල්ල දන්නෙ නෑ මං මේ පැටලුනේ මොන ජංජාලයකටද කියලවත් ඇත්තම කිව්වොත් ලොකු මිනිමැරුමක් කරපු කන්ඩායමක තුවාල උනු එයාලගෙ නායකයට බෙහෙත් දාන්න තමයි අරුන්ට කතා කරලා තීන්නෙ ඒත් අරුන්ට බෙහෙත් දාලා පාඩුවෙ යන්නනම් හම්බෙන්නෙ නෑ………

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ චිත්‍රපටය රසවිඳින්න…

කුතුහලය නැති වෙන නිසා ඉතාමත් කෙටියෙන් මුල් ටික විස්තර කලා එහෙනන් ඔයාලා හැමෝටම බුදු සරණයි!!…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ එස්.ඩිල්මිත් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Chaaver (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/chaaver-2023-sinhala-subtitles/feed/ 4