K.C. Shankar Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/k-c-shankar/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 23 Nov 2024 13:53:42 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png K.C. Shankar Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/k-c-shankar/ 32 32 Adhura (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/adhura-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/tvshows/adhura-2023-sinhala-subtitles/#respond Sat, 23 Nov 2024 13:02:22 +0000 https://sinhalasub.lk/?post_type=tvshows&p=81970 Adhura Sinhala Sub Adhura Sinhala Subtitles Adhura (2023) Sinhala Sub Adhura (2023) Sinhala Subtitles

The post Adhura (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Adhura Sinhala Sub
Adhura Sinhala Subtitles
Adhura (2023) Sinhala Sub
Adhura (2023) Sinhala Subtitles

The post Adhura (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/adhura-2023-sinhala-subtitles/feed/ 0
Looop Lapeta (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/looop-lapeta-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/looop-lapeta-2022-sinhala-subtitles/#respond Sat, 26 Oct 2024 02:40:08 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13250 ඔන්න එහෙනම් තවත් හින්දි චිත්‍ර‍පටියක් අරන් එන්නයි සුදානම.. මේක නෙට්ෆිලික්ස් හරහා පහුගිය 2022 තමයි නිකුත් උනේ. Aakash Bhatia ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුන මේ චිත්‍ර‍පටිය Taapsee Pannu,Tahir Raj Bhasin,Shreya Dhanwanthary වැනි නළුනිලියන්ගේ රංඟනයෙන් හැඩවෙනවා.. මේක Run Lola Run කියන ජර්මානු චිත්‍ර‍පටියේම ප්‍ර‍තිනිර්මාණයක්… කොහොම හරි ඒ චිත්‍ර‍පටිය ඔයා බලලා තියනවා නම් මේක බලාගෙන යද්දි පොඩි දර්ශනයක් දකින්න පුලුවන් […]

The post Looop Lapeta (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
ඔන්න එහෙනම් තවත් හින්දි චිත්‍ර‍පටියක් අරන් එන්නයි සුදානම.. මේක නෙට්ෆිලික්ස් හරහා පහුගිය 2022 තමයි නිකුත් උනේ. Aakash Bhatia ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුන මේ චිත්‍ර‍පටිය Taapsee Pannu,Tahir Raj Bhasin,Shreya Dhanwanthary වැනි නළුනිලියන්ගේ රංඟනයෙන් හැඩවෙනවා.. මේක Run Lola Run කියන ජර්මානු චිත්‍ර‍පටියේම ප්‍ර‍තිනිර්මාණයක්… කොහොම හරි ඒ චිත්‍ර‍පටිය ඔයා බලලා තියනවා නම් මේක බලාගෙන යද්දි පොඩි දර්ශනයක් දකින්න පුලුවන් වේවි ඒකට ගැලපෙන…

චිත්‍ර‍පටිය ගැන කිව්වොතින් එහෙම සාවි කියන්නේ මලලක්‍රිඩිකාවක්.. නමුත් තරඟයක වෙන අනතුරක් නිසා ඇයට ආපහු කවදාවත් දුවන්න වෙන්නේ නැහැ. මේ නිසාම ඇය කලකිරිමෙන් සියදිවි නසාගන්න යනවා. මේ වෙලාවේ තමයි ඔහුට සත්‍යාව හමුවෙන්නේ.. සත්‍යාත් සාවි වගේම ටිකක් අමුතු කෙනෙක්. කොහොම හරි මේ දෙන්නාම එකතු වෙලා ආදරය කරන්න පටන් ගන්නවා.. කොහොම හරි එක දවසක් සත්‍යා වැඩ කරන තැන අයිතිකාරයා ඔහුට වැඩක් පවරනවා.. ඒ බැග් එකක් එක තැනකට දිලා එතැනින් හම්බවෙන ලක්ෂ පනහා ආපහු අරන් එන්න කියලා. සත්‍යාත් මේ වැඩේ කරන්න පිටත්වෙනවා. එත් හිතුවේවත් නැති විදියට මේ ලක්ෂ පනහා ඔහු අතින් නැති වෙනවා. කොහොමද නැති වෙන්නේ කියලා ෆිල්ම් එක නරඔලාම දැනගන්න එක හොදයි… කොහොම හරි මේක ගැන ඔහු මුලින්ම කියන්නේ සාවිට… දැන් කොහොම හරි විනාඩි පනහක් ඇතුලත ලක්ෂ පනහක් හොයන්න වෙනවා. නැත්නම් සත්‍යාගේ විතරක් නෙමෙයි සාවිගේ ජිවිතෙත් අවසානය තමයි.. ඉතින් මේ සල්ලි හොයාගන්න මොන මොනා කරන්න වේවිද? ඒක බලාගන්න පුලුවන් චිත්‍ර‍පටිය නැරබුවොතින් තමයි. මේ චිත්‍ර‍පටියේ සිනමාටෝග්‍රැෆිකරණයත් වෙනස්ම මට්ටමකින් තිබ්බා ඒක මතක් කරන්නම වෙනවා…කොහොම හරි මේ සති අන්තේ හොද චිත්‍ර‍පටිය මිහිර විදින්න ඕනි නම් මෙන්න එක්ට හොදම අවස්ථාව…

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Looop Lapeta (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/looop-lapeta-2022-sinhala-subtitles/feed/ 0
Dange (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/dange-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/dange-2024-sinhala-subtitles/#respond Fri, 03 May 2024 06:43:44 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69647 Dange Sinhala Sub Dange Sinhala Subtitles Dange (2024) Sinhala Sub Dange (2024) Sinhala Subtitles සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම! අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නෙ Harshvardhan Rane එහෙම නැත්නම් හැමෝම දන්න සනම් තේරී කසම් එකේ ඉන්දර් රංගනයෙන් දායක උන dange (2024) ෆිල්ම් එක.. මේකෙම ටැමිල් version එකකුත් තියෙනවා..මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ හින්දි එකට.. IMDB දර්ශකයේ […]

The post Dange (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Dange Sinhala Sub
Dange Sinhala Subtitles
Dange (2024) Sinhala Sub
Dange (2024) Sinhala Subtitles

සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම!
අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නෙ Harshvardhan Rane එහෙම නැත්නම් හැමෝම දන්න සනම් තේරී කසම් එකේ ඉන්දර් රංගනයෙන් දායක උන dange (2024) ෆිල්ම් එක..

මේකෙම ටැමිල් version එකකුත් තියෙනවා..මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ හින්දි එකට..

IMDB දර්ශකයේ 6.5 ක වගෙ අගයක් ලබාගන්න මේ ෆිල්ම් එකට පුලුවන් වෙලා තියෙනවා
ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත් කැම්පස් එකක් වටා තමයි කතාව යන්නෙ..
අපේ ප්‍රධාන චරිතෙ Harshvardhan Rane මේකෙ සේවියර් එහෙම නැත්නම් සී කියන චරිතය නිරූපණය කරනවා..සී කියන්නෙ හතර වතාවක්ම ෆේල් උන කැම්පස් එකේ ලොකුම සීනියර්.. ඒ වගේම මෙයා රණ්ඩු කරගන්න ටිකක් දඩබ්බර චරිතයක්..එතකොට ටික දවසකින්  මේ කැම්පස් එකටම ජූනියර් කෙනෙක් විදියට යුවරාජ් එහෙමත් නැත්නම් යුවා එනවා..මේ දෙන්නා ඉස්සරම හොද යාලුවො දෙන්නෙක්…ඒ කාලෙ උන සිද්දියක් නිසා මේ දෙන්නා තරහා වෙනවා…ඊටපස්සෙ අවුරුදු ගානකින් තමයි හම්බවෙන්නෙ මෙයාලා..

ඉතින් යුවරාජ්ට ඕන වෙන්නෙ කොහොමහරි හේතුවක් හදාගෙන සී එක්ක පැටලෙන්න…එතකොට සීට ඕන මෙයාගෙන් සමාව ගන්න..ඒත් යුවරාජ් සීට සමාව දෙන්නෙනම් නෑ එහෙම ලේසියෙන්..

ඉස්සරහට මේ දෙන්නා අතරෙ මොන මොනවා වෙයිද..?මේක දැනගන්නනම් ඔයාට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා?
ඉතින් මේ ලස්සන හින්දි ෆිල්ම් එකත් බලන්න කියලා ආරාධනා කරන ගමන් අලුත්ම උපසිරැසියකින් නැවත හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නවා❤

බුදු සරණයි!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ඉඳුවර නිසල්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Dange (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/dange-2024-sinhala-subtitles/feed/ 0