Kaali Venkat Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/kaali-venkat/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 11 Apr 2025 18:49:55 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Kaali Venkat Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/kaali-venkat/ 32 32 Test (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/test-2025-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/test-2025-sinhala-subtitles/#respond Fri, 11 Apr 2025 18:12:30 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=98128 Test Sinhala Sub Test Sinhala Subtitles Test 2025 Sinhala Sub Test (2025) Sinhala Sub Test (2025) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Test (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Test Sinhala Sub
Test Sinhala Subtitles
Test 2025 Sinhala Sub
Test (2025) Sinhala Sub
Test (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Test (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/test-2025-sinhala-subtitles/feed/ 0
Soorarai Pottru (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/soorarai-pottru-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/soorarai-pottru-2020-sinhala-subtitles/#respond Sat, 15 Mar 2025 03:15:46 +0000 https://sinhalasub.net/?post_type=movies&p=416 Soorarai Pottru (2020) Sinhala Subtitles

The post Soorarai Pottru (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Soorarai Pottru (2020) Sinhala Subtitles

The post Soorarai Pottru (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/soorarai-pottru-2020-sinhala-subtitles/feed/ 0
Alangu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/alangu-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/alangu-2024-sinhala-subtitles/#respond Sat, 01 Mar 2025 07:14:22 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=92391 Alangu Sinhala Sub Alangu Sinhala Subtitles Alangu 2024 Sinhala Sub Alangu (2024) Sinhala Sub Alangu (2024) Sinhala Subtitles ඔන්න එහෙනම් මම අද අරගෙන ආවා සුපිරිම ෆිල්ම් එකක්..ආයෙත් ඉතින් ඉවර වෙනකල්ම කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.. ධර්මා කියලා කොල්ලෙක් ඉන්නවා දවසක් මෙයා මැරෙන්න යන බල්ලෙක් බේර ගන්නවා..ඊටපස්සේ මේ බල්ලා මෙයාව දාලා […]

The post Alangu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Alangu Sinhala Sub
Alangu Sinhala Subtitles
Alangu 2024 Sinhala Sub
Alangu (2024) Sinhala Sub
Alangu (2024) Sinhala Subtitles

ඔන්න එහෙනම් මම අද අරගෙන ආවා සුපිරිම ෆිල්ම් එකක්..ආයෙත් ඉතින් ඉවර වෙනකල්ම කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

ධර්මා කියලා කොල්ලෙක් ඉන්නවා දවසක් මෙයා මැරෙන්න යන බල්ලෙක් බේර ගන්නවා..ඊටපස්සේ මේ බල්ලා මෙයාව දාලා යන්නේ නැති නිසා ඌව හුරතලේට හදා ගන්නවා..ඉතින් මෙයා දවසක් කේරළයේ වැඩකට යනවා මෙයාගේ යාළුවෝ දෙන්නත් එක්ක..මෙයා බල්ලත් අරගෙන යන්නේ..ඉතින් එහෙ සභාපතිගේ දුවට බල්ලෙක් කාලා හින්දා සභාපති නියම කරනවා නගරයේ ඉන්න බල්ලෝ ඔක්කොම මරන්න කියලා..ඉතින් එතනින් එහාට කව්රුත් නොහිතපු විදිහට ධර්මාගේ ඉරණම වෙනස් වෙනවා..එතන ඉදන් ඉතින් ගිණිකෙළි තමයි..ඉතින් ධරමට මෙතනින් එහාට මොනවා වෙයිද ධරමාගේ ඉරණම කොහොම විසදෙයිද කියලා දැනගන්න ඕනෙනම් හැමෝම ෆිල්ම් එක අරගෙන බලන්න..තවත් සුපිරියක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Alangu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/alangu-2024-sinhala-subtitles/feed/ 0
1945 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/1945-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/1945-2022-sinhala-subtitles/#comments Wed, 18 Dec 2024 13:20:52 +0000 https://braszers.tk/?post_type=movies&p=15950 1945 Sinhala Subtitles 1945 (2022) Sinhala Subtitles Set in Burma in the year 1945, Netaji Subhash Chandra Bose plans to launch the INA to fight the British. This is also the time when Adi comes back to Burma to take care of his family business. Upon his arrival, he gets engaged to a British Tasildar’s […]

The post 1945 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
1945 Sinhala Subtitles

1945 (2022) Sinhala Subtitles

Set in Burma in the year 1945, Netaji Subhash Chandra Bose plans to launch the INA to fight the British. This is also the time when Adi comes back to Burma to take care of his family business. Upon his arrival, he gets engaged to a British Tasildar’s daughter. Just as he is set to get married, the atrocities of the British keep growing and Adi is forced to fight the British.

The post 1945 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/1945-2022-sinhala-subtitles/feed/ 1
Veerapandiyapuram (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/veerapandiyapuram-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/veerapandiyapuram-2022-sinhala-subtitles/#respond Sun, 15 Dec 2024 16:30:07 +0000 https://braszers.tk/?post_type=movies&p=15767 Veerapandiyapuram Sinhala Subtitles Veerapandiyapuram (2022) Sinhala Subtitles An orphan murders his girlfriend’s father and his brothers. What made him seek out this bloody revenge?

The post Veerapandiyapuram (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Veerapandiyapuram Sinhala Subtitles

Veerapandiyapuram (2022) Sinhala Subtitles

An orphan murders his girlfriend’s father and his brothers. What made him seek out this bloody revenge?

The post Veerapandiyapuram (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/veerapandiyapuram-2022-sinhala-subtitles/feed/ 0
Lubber Pandhu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/lubber-pandhu-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/lubber-pandhu-2024-sinhala-subtitles/#respond Mon, 25 Nov 2024 09:15:43 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=82488 Lubber Pandhu Sinhala Sub Lubber Pandhu Sinhala Subtitles Lubber Pandhu (2024) Sinhala Sub Lubber Pandhu (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Lubber Pandhu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Lubber Pandhu Sinhala Sub
Lubber Pandhu Sinhala Subtitles
Lubber Pandhu (2024) Sinhala Sub
Lubber Pandhu (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Lubber Pandhu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/lubber-pandhu-2024-sinhala-subtitles/feed/ 0
Thalli Pogathey (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/thalli-pogathey-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/thalli-pogathey-2021-sinhala-subtitles/#respond Sun, 29 Sep 2024 15:30:22 +0000 https://sinhalasub.net/?post_type=movies&p=12202 Thalli Pogathey (2021) Sinhala Sub   A woman invites her ex-lover, to spend 10 days with her and her husband to show that she is actually leading a happy life.   Thalli Pogathey (2021) Sinhala Sub

The post Thalli Pogathey (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Thalli Pogathey (2021) Sinhala Sub

 

A woman invites her ex-lover, to spend 10 days with her and her husband to show that she is actually leading a happy life.

 

Thalli Pogathey (2021) Sinhala Sub

The post Thalli Pogathey (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/thalli-pogathey-2021-sinhala-subtitles/feed/ 0
DeAr (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/dear-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/dear-2024-sinhala-subtitles/#comments Thu, 02 May 2024 00:47:49 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69572 DeAr Sinhala Sub DeAr Sinhala Subtitles DeAr (2024) Sinhala Sub DeAr (2024) Sinhala Subtitles DeAr – (2024): දීපිකා  – අර්ජුන් ආදර අන්දරය.. මේක බොක්කෙන්ම කිව්වොත් තනිකරම මේක ලව් ස්ටොරියක්. වෙනදා මම ගේන Horror / Thriller ශානාරයේ ෆිල්ම්ස් වලට වඩා ටිකක් වෙනස් ෆිලුමක් කිව්වොත් නිවැරදියි.   ෆිල්ම් එක ගැන කිව්වොත් නම DeAr. 2024 අප්‍රේල් 11 වෙනිදා […]

The post DeAr (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
DeAr Sinhala Sub
DeAr Sinhala Subtitles
DeAr (2024) Sinhala Sub
DeAr (2024) Sinhala Subtitles

DeAr – (2024): දීපිකා  – අර්ජුන් ආදර අන්දරය..

මේක බොක්කෙන්ම කිව්වොත් තනිකරම මේක ලව් ස්ටොරියක්. වෙනදා මම ගේන Horror / Thriller ශානාරයේ ෆිල්ම්ස් වලට වඩා ටිකක් වෙනස් ෆිලුමක් කිව්වොත් නිවැරදියි.
 

ෆිල්ම් එක ගැන කිව්වොත් නම DeAr. 2024 අප්‍රේල් 11 වෙනිදා  නිකුත් කරපු මේ ෆිල්ම් එකේ OTT අයිතිය හිමිවුණේ Netfilx ලට. OTT නිකුත් වුනේ ඒ මාසෙම 28 වෙනිදා. (දවස් 17ක පරතරයක්)

අධ්‍යක්ෂණයයි ලියන එකයි කලේ ආනන්ද් රවිචන්ද්‍රන්ගෙන්. සංගීතය ගැන ඉතින් කියන්න දෙයක් නෑ නේ. මේ ෆිලුමේ කතා නායකයාම තමයි මේ ෆිලුමටත් තමන්ගේ රංගනය ලබාදෙන්නේ. ඒ වෙන කවුරුත් නෙමෙයි, G.V ප්‍රකාශ් කුමාර්. Rebel (2024) රගපා පු එයා, මේ රගපාන්නේ එයාගේ දෙවෙනි ෆිල්ම් එක.
 

නිළිය ගැන කිව්වොත් අයිශ්වර්යා රාජේශ් රගපාන්නේ දීපිකාගේ චරිතය.

අනිත් අය ගැන කිව්වොත්
Thalaivasal Vijay
Ilavarasu
Kaali Venkat
Rohini
Chitra Lakshmanan
Badava Gopi 
Nandhini
වගේ හොද කාස්ට් එකක් ඉන්නවා.

ස්ටොරිය මේකයි. දීපිකා යි අර්ජුනුයි කියන්නේ එන්ගේජ් වෙච්ච කපල් එකක්. හැබැයි දීපිකාට පොඩි අවුලක් තියෙනවා.ඒ තමයි එයා  රෑට නිදාගනිද්දී ගොරවන එක. මෙන්න මේ ප්‍රශ්නේ හින්දා අර්ජුන්ට නොහිතු ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා.

කතාව ලොකුවට කියන්න යන්නේ නෑ. බලලම දැනගන්නකෝ.

The post DeAr (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/dear-2024-sinhala-subtitles/feed/ 2
ECHO (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/echo-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/echo-2023-sinhala-subtitles/#respond Sun, 03 Mar 2024 03:35:26 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67267 ECHO Sinhala Sub ECHO Sinhala Subtitles ECHO (2023) Sinhala Sub ECHO (2023) Sinhala Subtitles ඔන්න එහෙනම් Cineru යාළුවෝ හැමෝටම තවත් ලස්සන horror ෆිල්ම් එකක් අරගෙන ආවා..මේක අනිත් හොල්මන් ෆිල්ම් වලට වඩා ගොඩක් වෙනස් ෆිල්ම් එකක් ඒක බැලුවම ඔයාලට තේරෙයි .එහෙනම් අපි ෆිල්ම් එක පැත්තට පොඩ්ඩක් හැරෙමු.. ප්‍රකාශ් කසාද බැදලා බිරිඳ එක්ක අලුත් ගේකට පදිංචියට යනවා..ඉතින් […]

The post ECHO (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
ECHO Sinhala Sub
ECHO Sinhala Subtitles
ECHO (2023) Sinhala Sub
ECHO (2023) Sinhala Subtitles
ඔන්න එහෙනම් Cineru යාළුවෝ හැමෝටම තවත් ලස්සන horror ෆිල්ම් එකක් අරගෙන ආවා..මේක අනිත් හොල්මන් ෆිල්ම් වලට වඩා ගොඩක් වෙනස් ෆිල්ම් එකක් ඒක බැලුවම ඔයාලට තේරෙයි .එහෙනම් අපි ෆිල්ම් එක පැත්තට පොඩ්ඩක් හැරෙමු..
ප්‍රකාශ් කසාද බැදලා බිරිඳ එක්ක අලුත් ගේකට පදිංචියට යනවා..ඉතින් මෙයාට මේ ගෙදරදි අමුතු සද්ද අමුතු දේවල් පේන්න ගන්නවා..ඉතින් මෙයාගෙ විකාර වැඩ හින්දා දියා මෙයාගෙ බිරිඳ මෙයාව දාලා යනවා..ඊට පස්සේ මෙමෙයාට දැන ගන්න ලැබෙනවා අද්භූත දේවල් වලට විසදුම් දෙන එඩ්වඩ් කියලා ප්‍රොෆෙසර් කෙනෙක් ගැන..ඉතින් ප්‍රකාශ් එයාව හම්බෙන්න ගිහින් උදව් ඉල්ලනවා..එයා එතකොට ප්‍රකාශ්ට කියනවා එයාගේ ජීවිතේ අතීතයේ දේවල් කොහොමද සිද්ධ වුණේ කියලා කියන්න කියලා..ඉතින් ඔතනින් එහාට මුකුත් මම කියන්නේ නෑ..
ප්‍රකාශ්ගේ ජීවිතේ අතීතය කොයි වගේද ?
ඇත්තටම ප්‍රකාශ්ට වද දෙන්නේ හොල්මනක්ද ?
ඒ හැමදේකින්ම ප්‍රකාශ්ට ගැළවෙන්න පුළුවන් වෙයිද ?
මේ හැමදේම අවසානය කෙසේ විසදෙයිද ?
මේ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..
එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ඉසුරු ලක්මාල්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post ECHO (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/echo-2023-sinhala-subtitles/feed/ 0
Harkara (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/harkara-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/harkara-2023-sinhala-subtitles/#comments Wed, 25 Oct 2023 14:00:10 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=58456 Harkara Sinhala Sub Harkara Sinhala Subtitles Harkara (2023) Sinhala Sub Harkara (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ අරං ආවේ History/Drama ගනයට අයත් Harkara කියන දමිල චිත්‍රපටයයි… එහෙනම් වැඩි කතා නැතුව මෙ ලස්සන චිත්‍රපටිය රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා… ජය වේවා!! උපසිරසි නිර්මාණය  :- Sinhalasub.lk හි සුමුදු දසන්ත සහෝදරයා… උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් […]

The post Harkara (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Harkara Sinhala Sub
Harkara Sinhala Subtitles
Harkara (2023) Sinhala Sub
Harkara (2023) Sinhala Subtitles
සුභ දවසක් හැමෝටම!!

මේ අරං ආවේ History/Drama ගනයට අයත් Harkara කියන දමිල චිත්‍රපටයයි…

එහෙනම් වැඩි කතා නැතුව මෙ ලස්සන චිත්‍රපටිය රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා…

ජය වේවා!!

උපසිරසි නිර්මාණය  :- Sinhalasub.lk හි සුමුදු දසන්ත සහෝදරයා…

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

The post Harkara (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/harkara-2023-sinhala-subtitles/feed/ 2