Kakinada Nani Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/kakinada-nani/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:19:09 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Kakinada Nani Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/kakinada-nani/ 32 32 Viraaji (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/viraaji-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/viraaji-2024-sinhala-subtitles/#respond Tue, 10 Sep 2024 01:40:35 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=74989 Viraaji Sinhala Sub Viraaji Sinhala Subtitles Viraaji (2024) Sinhala Sub Viraaji (2024) Sinhala Subtitles ඔන්න මම අද අරගෙන ආවේ තවත් ලස්සන Thriller ෆිල්ම් එකක්..කලින් මම දීපු Golam ෆිල්ම් එකට ගොඩක් ප්‍රතිචාර ලැබුණා..මේකත් ඒක වගේම කුතුහලයෙන් බලන්න පුළුවන් ෆිල්ම් එකක්..මම කතාව පොඩ්ඩක් කියන්නම්.. විවිධ පුද්ගලයන් දහ දෙනෙකුට එකම තැනකට නන්නාදුනන පුද්ගලයෙක් විසින් උත්සවයකට ආරාධනා කරනවා..මේ දහ […]

The post Viraaji (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Viraaji Sinhala Sub
Viraaji Sinhala Subtitles
Viraaji (2024) Sinhala Sub
Viraaji (2024) Sinhala Subtitles

ඔන්න මම අද අරගෙන ආවේ තවත් ලස්සන Thriller ෆිල්ම් එකක්..කලින් මම දීපු Golam ෆිල්ම් එකට ගොඩක් ප්‍රතිචාර ලැබුණා..මේකත් ඒක වගේම කුතුහලයෙන් බලන්න පුළුවන් ෆිල්ම් එකක්..මම කතාව පොඩ්ඩක් කියන්නම්..

විවිධ පුද්ගලයන් දහ දෙනෙකුට එකම තැනකට නන්නාදුනන පුද්ගලයෙක් විසින් උත්සවයකට ආරාධනා කරනවා..මේ දහ දෙනාට එහෙට ගියාට පස්සේ තේරෙනවා එහෙ අමුතු දෙයක් සිද්ධ වෙනවා කියලා..එතකොට මෙයාලට ලියුම් කවරයක් ඇතුළේ තිබිලා ලියුමක් හම්බෙනවා ඒකේ තියෙනවා මෙයාලගේ ජීවිතේ කරපු සැගවුණු වැරදි ගැන..ඒ වගේම එයාලට ඒවට මරණයෙන් වන්දි ගෙවන්න වෙනවා ඒ එයාලගේ අවසන් රාත්‍රිය කියලා..ඉතින් ඇත්තටම මේ දේවල් මෙහෙම කරන්නේ කව්ද ???? මේ හැමදේම පිටි පස්සේ තියෙන හේතුව මොකද්ද ???? ඒ හැමදේම දැන ගන්න නම් ඔයාලට අන්තිම වෙනකල් ෆිල්ම් එක බලන්න වෙනවා..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

The post Viraaji (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/viraaji-2024-sinhala-subtitles/feed/ 0