Kalaiyarasan Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/kalaiyarasan/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 08 Feb 2025 05:31:32 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Kalaiyarasan Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/kalaiyarasan/ 32 32 Madraskaaran (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/madraskaaran-2025-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/madraskaaran-2025-sinhala-subtitles/#respond Sat, 08 Feb 2025 05:31:11 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=89373 Madraskaaran Sinhala Sub Madraskaaran Sinhala Subtitles Madraskaaran 2025 Sinhala Sub Madraskaaran (2025) Sinhala Sub Madraskaaran (2025) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Madraskaaran (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Madraskaaran Sinhala Sub
Madraskaaran Sinhala Subtitles
Madraskaaran 2025 Sinhala Sub
Madraskaaran (2025) Sinhala Sub
Madraskaaran (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Madraskaaran (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/madraskaaran-2025-sinhala-subtitles/feed/ 0
Devara: Part 1 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/devara-part-1-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/devara-part-1-2024-sinhala-subtitles/#respond Fri, 08 Nov 2024 05:51:15 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=80866 Devara: Part 1 Sinhala Sub Devara: Part 1 Sinhala Subtitles Devara: Part 1 (2024) Sinhala Sub Devara: Part 1 (2024) Sinhala Subtitles Jr.NTR ප්‍රධාන චරිතය සඳහා රංඟනයෙන් දායක වුනු ඔහුගේ 30 වෙනි චිත්‍රපටය මීට සුළු මොහොතකට කලින් අන්තර්ජාලයට නිකුත් වුනා. ඇක්ෂන් චිත්‍රපටක් වන මෙය ඉන්දියානු රුපියල් කෝටි 400කට අධික ආදායමක් ලබා ගත් බවට සඳහන් වෙනවා. […]

The post Devara: Part 1 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Devara: Part 1 Sinhala Sub
Devara: Part 1 Sinhala Subtitles
Devara: Part 1 (2024) Sinhala Sub
Devara: Part 1 (2024) Sinhala Subtitles

Jr.NTR ප්‍රධාන චරිතය සඳහා රංඟනයෙන් දායක වුනු ඔහුගේ 30 වෙනි චිත්‍රපටය මීට සුළු මොහොතකට කලින් අන්තර්ජාලයට නිකුත් වුනා. ඇක්ෂන් චිත්‍රපටක් වන මෙය ඉන්දියානු රුපියල් කෝටි 400කට අධික ආදායමක් ලබා ගත් බවට සඳහන් වෙනවා. Ntr සමඟින් සයිෆ් අලී ඛාන්, ජාන්වි කපූර්, ප්‍රකාශ් රාජ් යන අය මෙහි ප්‍රධාන රංඟනයකින් දායක වෙනවා.

කථාව දෙසට හැරුණම.. එක්තරා කඳුකර ප්‍රදේශයක, ගම්මාන 4කින් සමන්විතව ගොඩ නැගුණු බිමක් තියෙනවා. මුතුන් මිත්තන්ගෙ ඉදලා පැවත එන වීරයො ඉදපු ගම්මාන 4ක්. ඒ ඒ ගමට ආවේණික දක්ෂතාවයන් තියෙනවා. මේ වෙනකොට මෙයාලා නැව් හරහා එන හොර බඩු , ඒ ඒ අයිතිකාරයින්ට පන්නලා ගෙනත් දෙන එක තමයි කරන්නේ. ඔහොම යද්දි දවසක් මෙයාල වෙරළ සං‍රක්ෂණ අධිකාරීන්ට අහුවෙනවා. එතන ඉදලා මේ කථාව දේවරා අතට පත් වෙනවා.

එහෙනම් ඔයාලම බලන්නකො දේවරා කවුද, මොකද වෙන්නෙ කියලා එහෙම.

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Devara: Part 1 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/devara-part-1-2024-sinhala-subtitles/feed/ 0
Vaazhai (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/vaazhai-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/vaazhai-2024-sinhala-subtitles/#respond Tue, 29 Oct 2024 15:34:23 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=79670 Vaazhai Sinhala Sub Vaazhai Sinhala Subtitles Vaazhai (2024) Sinhala Sub Vaazhai (2024) Sinhala Subtitles කතාවනම්. (අවශ්‍යනම් විතරක් බලන්න ස්පොයිල්කරලනම් නෑ ) මේ චිත්‍රපටය මෙහෙම කියවල තේරුම් ගන්න පුලුවන් එකක් නෙවෙයි ඒක ෆීල් කරන්න ඕන එකක්. දුෂ්කර ගමක් ඒ ගමේ ප්‍රධාන ජීවනොපාය කෙසෙල් කැන් කපල ගෙනල්ලා ලොරියට පටවන එක. කපන කණ්ඩායමක් පටවන කන්ඩායමක්. කපන එක කෙසේ […]

The post Vaazhai (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Vaazhai Sinhala Sub
Vaazhai Sinhala Subtitles
Vaazhai (2024) Sinhala Sub
Vaazhai (2024) Sinhala Subtitles

කතාවනම්. (අවශ්‍යනම් විතරක් බලන්න ස්පොයිල්කරලනම් නෑ )

මේ චිත්‍රපටය මෙහෙම කියවල තේරුම් ගන්න පුලුවන් එකක් නෙවෙයි ඒක ෆීල් කරන්න ඕන එකක්.

දුෂ්කර ගමක් ඒ ගමේ ප්‍රධාන ජීවනොපාය කෙසෙල් කැන් කපල ගෙනල්ලා ලොරියට පටවන එක. කපන කණ්ඩායමක් පටවන කන්ඩායමක්. කපන එක කෙසේ වෙතත් පටවන එකනම් ලේසි පහසු වැඩක් නෙවෙයි. වෙල් මැදින් මඩගොහොරු තරනය කරගෙන ලොරියට ගේන්න ඕනේ. ඒකත් කැනකට රුපියලක් වගේ සොච්වමකට.ඉස්කෝලේ යන සිවනයින්දන් හා සේකර් සති අන්තයේ කෙසෙල් කරගහන්න යන්න ඕනේ . සේකර්ගේ ප්‍රශ්නයක් නෑ . සිවනයින්දන් දක්ෂයා ඉස්කෝලේ හැමදේටම දක්ෂම කොල්ලා. ඒ වගේම තමයි දැගලිල්ල. මෑන්ගේ ක්‍රෂ් එක තමයි පූංකොඩි ටීචර්. ඒ ක්‍රෂ් එක සිවනයින්දන් දකින්නේ වෙනස් විදියට. ඒක ටිචර්ට සිවනයින්දන් එක තැනකදී කියනවා. ඒකත් ඉතින් බලලම දැනගන්න. මේ සිවනයින්දන්ට ජිවීතයේ අකමැතිමදේ කෙසෙල් කරගහන්න යන එක. කැමතිම දේ ඉස්කෝලේ යන එක. මෑන්ට මාර අකරතැබ්බවල් වෙන්නේ නමුත් කටින් බෙරෙන්න දන්න එකා.

කතාව ගෙතෙන්නේ මේ සිවනයින්දන් හා සේකර් වටා. මේ අයට දෛවය කොහෝමද සලකන්නේ කියල දන්න සිංහලෙන්ම බලාගන්න සිනෙරු සබෙන් .

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Vaazhai (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/vaazhai-2024-sinhala-subtitles/feed/ 0
Laabam (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/laabam-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/laabam-2021-sinhala-subtitles/#comments Mon, 01 Jul 2024 04:30:15 +0000 https://sinhalasub.net/?post_type=movies&p=9479 The president of a farmers’ association wants to set up a community farming initiative and takes on a big shot, who wants to destroy his plans so that he can start a bio-diesel project on the land.

The post Laabam (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The president of a farmers’ association wants to set up a community farming initiative and takes on a big shot, who wants to destroy his plans so that he can start a bio-diesel project on the land.

The post Laabam (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/laabam-2021-sinhala-subtitles/feed/ 2
Hot Spot (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/hot-spot-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/hot-spot-2024-sinhala-subtitles/#respond Mon, 03 Jun 2024 23:49:07 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=71114 Hot Spot Sinhala Sub Hot Spot Sinhala Subtitles Hot Spot (2024) Sinhala Sub Hot Spot (2024) Sinhala Subtitles ඔයාගෙ ජීවිතේ කවදාවත් SEX ෆැන්ටසියක් තිබිලා නැද්ද ?? හව් සෑඩ්… එහෙනම් මේ ෆිල්ම් එක බලන්න… ඔයාට ආස හිතෙයි.. ___________ මේ ෆිල්ම් එක Relationship ගැන කියල දෙන ෆිල්ම් එකක්. SEX කියල බයවෙලා නොබල ඉන්න ඕන ටයිප් එකෙ ෆිල්ම් […]

The post Hot Spot (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Hot Spot Sinhala Sub
Hot Spot Sinhala Subtitles
Hot Spot (2024) Sinhala Sub
Hot Spot (2024) Sinhala Subtitles

ඔයාගෙ ජීවිතේ කවදාවත් SEX ෆැන්ටසියක් තිබිලා නැද්ද ??
හව් සෑඩ්…
එහෙනම් මේ ෆිල්ම් එක බලන්න… ඔයාට ආස හිතෙයි..
___________

මේ ෆිල්ම් එක Relationship ගැන කියල දෙන ෆිල්ම් එකක්. SEX කියල බයවෙලා නොබල ඉන්න ඕන ටයිප් එකෙ ෆිල්ම් එකක් නෙවෙයි.

කතාව Recommend කරන්න පුලුවන්. Short Films 4ක එකතුවක්. 4 වෙනි කතාව Highlight.

දරුවන් ඉන්න කපල් වගේම. තරුණ කපලුත් මේක මගඇරගන්නෙ නැතුව බලන්න කියල මම ආරාදනා කරනවා.. ජීවිතේට හොද පාඩම් රැසක් මේකෙන් කියල දෙනවා

The post Hot Spot (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/hot-spot-2024-sinhala-subtitles/feed/ 0
Uru (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/uru-2017-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/uru-2017-sinhala-subtitles/#respond Mon, 31 Jul 2023 08:43:00 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=47847 Uru Sinhala Sub Uru Sinhala Subtitles Uru (2017) Sinhala Sub Uru (2017) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! හදවතින්ම දමිල සිනමා ප්‍රේක්ෂකයෙක් නම් Kalaiyarasan නොදන්නවා වෙන්න බැහැ. Adhe Kangal (2017), Yeidhavan (2017) වගේ මෑත කාලීනව බිහිවෙච්ච අමුතුම කතාවක් සහිත චිත්‍රපට තුල ප්‍රධාන රංගනයෙන් දායකත්වය පෑ මොහුගේ නවතම චිත්‍රපටය තමයි මේ අරගෙන ආවේ. Kabali (2016) චිත්‍රපටය තුල […]

The post Uru (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Uru Sinhala Sub
Uru Sinhala Subtitles
Uru (2017) Sinhala Sub
Uru (2017) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

හදවතින්ම දමිල සිනමා ප්‍රේක්ෂකයෙක් නම් Kalaiyarasan නොදන්නවා වෙන්න බැහැ. Adhe Kangal (2017), Yeidhavan (2017) වගේ මෑත කාලීනව බිහිවෙච්ච අමුතුම කතාවක් සහිත චිත්‍රපට තුල ප්‍රධාන රංගනයෙන් දායකත්වය පෑ මොහුගේ නවතම චිත්‍රපටය තමයි මේ අරගෙන ආවේ.

Kabali (2016) චිත්‍රපටය තුල රංගනයෙන් දායක වූ Dhansika විසින් මෙම චිත්‍රපටය තුල ප්‍රධාන නිළියගේ භූමිකාව හොබවනු ඇති. Psychological Thriller, Action, Survival යන කාණ්ඩ ඔස්සේ, 2017 වර්ෂයේ ජුනි මස 16 වැනි දින තිරගතවීම ආරම්භ කරන ලද මෙම දමිල සිනමා සිත්තම, imdb දර්ශකයේ 5.8 ක අගයකින් සැදුම්ලත් වෙනවා. එහෙනම්, කැමති අය අරගෙන බලන්න. ඒකාකාරී රටාවෙන් මිදිලා, වෙනසක් හොයන අය විතරක් අරගෙන බලන්න. විශේෂයෙන්ම සංකීර්ණ අවසානයක් තියෙන්නෙ. හොඳට බැලුවේ නැත්නම් සමහර විට තේරුම් යන එකක් නැහැ.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සිසිල ප්‍රසාද් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Uru (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/uru-2017-sinhala-subtitles/feed/ 0
Karungaapiyam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/karungaapiyam-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/karungaapiyam-2023-sinhala-subtitles/#respond Mon, 24 Jul 2023 07:00:01 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=46246 Karungaapiyam Sinhala Sub Karungaapiyam Sinhala Subtitles Karungaapiyam (2023) Sinhala Sub Karungaapiyam (2023) Sinhala Subtitles

The post Karungaapiyam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Karungaapiyam Sinhala Sub
Karungaapiyam Sinhala Subtitles
Karungaapiyam (2023) Sinhala Sub
Karungaapiyam (2023) Sinhala Subtitles

The post Karungaapiyam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/karungaapiyam-2023-sinhala-subtitles/feed/ 0
2018 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/2018-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/2018-2023-sinhala-subtitles/#respond Thu, 08 Jun 2023 04:25:10 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41625 2018 Sinhala Sub 2018 Sinhala Subtitles 2018 (2023) Sinhala Sub 2018 (2023) Sinhala Subtitles හැමෝටම සුබ දවසක් වෙන්න කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා  අද ඔයාලට අරගෙන එන්නෙ මලයාලම් සිනමා ඉතිහාසයේ අතිසාර්ථකම සිනමාපටය , මලයාලම් ඉතිහාසයේ වැඩිම ආදායමක් හොයපු ෆිල්ම් එක , කේරලේ මිනිස්සු වැල නොකැඩී සිනමාශාලා වලට ගෙන්වපු , ආපු අය අඩවපු සුපිරිම ෆිල්ම් එක , […]

The post 2018 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
2018 Sinhala Sub
2018 Sinhala Subtitles
2018 (2023) Sinhala Sub
2018 (2023) Sinhala Subtitles

හැමෝටම සුබ දවසක් වෙන්න කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා 

අද ඔයාලට අරගෙන එන්නෙ මලයාලම් සිනමා ඉතිහාසයේ අතිසාර්ථකම සිනමාපටය , මලයාලම් ඉතිහාසයේ වැඩිම ආදායමක් හොයපු ෆිල්ම් එක , කේරලේ මිනිස්සු වැල නොකැඩී සිනමාශාලා වලට ගෙන්වපු , ආපු අය අඩවපු සුපිරිම ෆිල්ම් එක , ඔව් ඒ තමයි 2018 ෆිල්ම් එක 

2018 කියන්නෙ නිකන්ම නිකන් තවත් මලයාලම් කතාවක් නෙවෙයි , මේ තමයි කේරලේ 2018 වසරෙ සිදුවුණු දරුණු ගංවතුර ඇසුරින් හදපු ෆිල්ම් එක , මේ තමයි මලයාලියොන්ගෙම කතාව , ඒ වගේම අපෙත් කතාව , ලංකාවෙත් වසරකට ගංවතුර ආශ්‍රයෙන් කොතරම් ජීවිත හා දේපල හානි සිදුවෙනවද 

PS 2  වගේ ෆිල්ම් තියටර් වල දුවපු කාලෙ ආරම්භක දිනයේ ඉදන් ආදායම් අතින් හොදම තැනක රැදෙන්න මේ ෆිල්ම් එක සමත් උනා 

මීට කලින් මලයාලම් සිනමාවෙ කෝටි 100 ක් හොයපු ෆිල්ම් දෙකයි තිබුනෙ , 

ඒ PULIMURUGAN (2016)  LUCIFER (2019), අන්තිමට 2018 නැවතුණේ ඒ වාර්ථාත් කඩාගෙනම ගිහින් කෝටි 175 ක් පමණ හොයලා , ෆිල්ම් එක මුලදිම sony ලට ස්ට්‍රීම් කරන්න අත්සන් කරපු නිසා නොවෙන්න ( ෆිල්ම් එක මෙච්චර සාර්ථක වෙයි කියලා මුලින් හිතන්නැතුව ඇති ) තව මාසයක් උනත් සාර්ථකව සිනමාශාලා වල තිරගත කරන්න තිබුණ බව කියන්නත් ඕන , එහෙම උනානම් අනිවාරෙන් කෝටි 200 හොයනවා 

කතාව ගැන මුකුත්ම කියන්න යන්නෑ  , අධ්‍යක්ශණය JUDE ANTHANY JOSEPH , මිනිහා වැඩේ ලස්සනට ගොඩ දාලා 

TOVINO THOMAS , ASIF ALI , KUNCHACKO BOBAN , KALAIYARASAN , VINEETH SREENIVASAN , LAL , INDRANS , AJU VARGHESE , RENJI PANICKER , JOY MATHEW , APARNA BALAMURALI ,  TANVI RAM , ඇතුලු සුපිරිම නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙන  IMDb 8.8/10 ක සුපිරි අගයක් ලබාගනිපු ,  SURVIVAL THRILLER කාණ්ඩයට අයත් මේ ෆිල්ම් පැය 2.15 ක් පුරා ත්‍රාසය භීතිය කුතුහලය සමගින් රසවිදින්න ආරාධනා කරමින් අදට සමුගන්නවා , තවත් උපසිරැසියකින් හමුවෙමු

හැමෝටම බුදුසරණයි! ජේසු පිහිටයි!

ELLAVARUM NAYAKANMAAR AANU –  සෑම කෙනෙක්ම වීරයෙක් – EVERYONE IS A HERO

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ශාන් සසංග (ශානා) සහෝදරයාගේ ලිපිය

The post 2018 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/2018-2023-sinhala-subtitles/feed/ 0
Pathu Thala (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/pathu-thala-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/pathu-thala-2023-sinhala-subtitles/#comments Fri, 28 Apr 2023 23:30:27 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=39021 Pathu Thala Sinhala Sub Pathu Thala Sinhala Subtitles Pathu Thala (2023) Sinhala Sub Pathu Thala (2023) Sinhala Subtitles

The post Pathu Thala (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Pathu Thala Sinhala Sub
Pathu Thala Sinhala Subtitles
Pathu Thala (2023) Sinhala Sub
Pathu Thala (2023) Sinhala Subtitles

The post Pathu Thala (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/pathu-thala-2023-sinhala-subtitles/feed/ 1
Burqa (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/burqa-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/burqa-2023-sinhala-subtitles/#respond Wed, 19 Apr 2023 01:19:36 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=39373 Burqa Sinhala Sub Burqa Sinhala Subtitles Burqa (2023) Sinhala Sub Burqa (2023) Sinhala Subtitles

The post Burqa (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Burqa Sinhala Sub
Burqa Sinhala Subtitles
Burqa (2023) Sinhala Sub
Burqa (2023) Sinhala Subtitles

The post Burqa (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/burqa-2023-sinhala-subtitles/feed/ 0