Kalidas Jayaram Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/kalidas-jayaram/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:50:36 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Kalidas Jayaram Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/kalidas-jayaram/ 32 32 Raayan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/raayan-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/raayan-2024-sinhala-subtitles/#comments Fri, 23 Aug 2024 13:30:48 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=73336 Raayan Sinhala Sub Raayan Sinhala Subtitles Raayan (2024) Sinhala Sub Raayan (2024) Sinhala Subtitles කතාව පොඩ්ඩක් කියන්නම් කතාවරායන් නොහොත් රායන් කියන්නෙ ෆාස්ට් ෆුඩ් කෑම කඩයක් කරගෙන තමන්ගේ නංගිවයි මල්ලිලා දෙන්නවයි බලාගෙන බොහොම පාඩුවේ ඉන්න කොල්ලෙක්.. මෙයාගේ අම්මා තාත්තා පොඩි කාලෙදිම අතුරුදහන් වීමත් එක්ක රායන් තමන්ගේ පවුලෙ බර කරට අරගන්නවා.. තමන්ගේ සහෝදරයන්ව එයා බලාගන්නේ හරියට තාත්තා […]

The post Raayan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Raayan Sinhala Sub
Raayan Sinhala Subtitles
Raayan (2024) Sinhala Sub
Raayan (2024) Sinhala Subtitles

කතාව පොඩ්ඩක් කියන්නම්

කතාවරායන් නොහොත් රායන් කියන්නෙ ෆාස්ට් ෆුඩ් කෑම කඩයක් කරගෙන තමන්ගේ නංගිවයි මල්ලිලා දෙන්නවයි බලාගෙන බොහොම පාඩුවේ ඉන්න කොල්ලෙක්.. මෙයාගේ අම්මා තාත්තා පොඩි කාලෙදිම අතුරුදහන් වීමත් එක්ක රායන් තමන්ගේ පවුලෙ බර කරට අරගන්නවා.. තමන්ගේ සහෝදරයන්ව එයා බලාගන්නේ හරියට තාත්තා කෙනෙක් වගේ.. මෙයාගේ සහයට මෙයා පොඩි කාලේ ඉදන්ම ලගින් ඉන්නෙ සේකර් අයියා.. මෙයාගේ එක මල්ලි කෙනෙක් තමයි මුත්තුවේල් කියන්නෙ, කිසිම වැඩක් පලක් නොකර ගෙදරින් කකා අනවශ්‍ය ප්‍රශ්න ගැටුම් දාගන පොලිසි ගානේ යන පොරක්.. ඔහොම අනවශ්‍ය ප්‍රශ්න දාගන්නේ නැතුව පාඩුවේ පවුල ඒවගෙන් ඈත් කරනගෙන ඉන්න රායන්ට, මුත්තුවේල් අරගෙන එනවා ලොකු ප්‍රශ්නයක්.. ඒ බාර් එකක සිද්ද වෙන සිද්දියක් අතරේ ඒ පළාතේ ලොකු මැරයෙක් වෙච්ච දොරෙයි කියන පුද්ගලයගේ පුතාගේ මරණය.. මේ මරණය වෙන්නේ මුත්තුවේල් අතින් නොවුනත් එයාව ඒකට පැටලෙනවා.. මේ සිද්දිය නිසා කිසිම ප්‍රශ්නයක් දාගන්නේ නැතුව ඉන්න රායන්ට දොරෙයිව මරන්න සිද්ද වෙනවා.. හොදට තිබුන පවුලට එකපාරටම හෙනයක් ගැහුවා වගේ වෙන්නේ ඔන්න ඔතන ඉදන්..

මෙතනින් එහාට මොකද වෙන්නේ කියලා දැනගන්න මේ සුපිරිය බලන්න කියලා ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා

 

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ශාන් සසංග (ශානා) සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Raayan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/raayan-2024-sinhala-subtitles/feed/ 6
Por (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/por-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/por-2024-sinhala-subtitles/#respond Wed, 03 Apr 2024 02:06:23 +0000 https://sinhalasub.life/?post_type=movies&p=68463 Por Sinhala Sub Por Sinhala Subtitles Por (2024) Sinhala Sub Por (2024) Sinhala Subtitles “යාළුකම,දේශපාලනය, පලිගැනීම”

The post Por (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Por Sinhala Sub
Por Sinhala Subtitles
Por (2024) Sinhala Sub
Por (2024) Sinhala Subtitles

“යාළුකම,දේශපාලනය, පලිගැනීම”

The post Por (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/por-2024-sinhala-subtitles/feed/ 0
Rajni (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/rajni-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/rajni-2023-sinhala-subtitles/#respond Wed, 24 Jan 2024 17:24:42 +0000 https://sinhalasub.life/?post_type=movies&p=65172 Rajni Sinhala Sub Rajni Sinhala Subtitles Rajni (2023) Sinhala Sub Rajni (2023) Sinhala Subtitles

The post Rajni (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Rajni Sinhala Sub
Rajni Sinhala Subtitles
Rajni (2023) Sinhala Sub
Rajni (2023) Sinhala Subtitles

The post Rajni (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/rajni-2023-sinhala-subtitles/feed/ 0
Centimeter (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/centimeter-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/centimeter-2022-sinhala-subtitles/#respond Sun, 16 Jul 2023 01:16:01 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=44711 Centimeter Sinhala Sub Centimeter Sinhala Subtitles Centimeter (2022) Sinhala Sub Centimeter (2022) Sinhala Subtitles ඔන්න තවත් අලුත්ම සුපිරියක් අරගෙන ආයෙත් ආවා..මේකට අපි කවුරුත් දන්න යෝගි බාබු රංගනයෙන් දායක වෙන හින්දා පොඩ්ඩක් ෆන් එකේ බලන්න පුලුවන්..එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.. ක්‍රිෂ් කියන්නේ තාක්ෂණය අතින් ඉහළම අත් හදා බැලීම් කරන්න දක්ෂ කෙනෙක්..ඉතින් මෙයා ජැක් සහ ජිල් කියලා […]

The post Centimeter (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Centimeter Sinhala Sub
Centimeter Sinhala Subtitles
Centimeter (2022) Sinhala Sub
Centimeter (2022) Sinhala Subtitles
ඔන්න තවත් අලුත්ම සුපිරියක් අරගෙන ආයෙත් ආවා..මේකට අපි කවුරුත් දන්න යෝගි බාබු රංගනයෙන් දායක වෙන හින්දා පොඩ්ඩක් ෆන් එකේ බලන්න පුලුවන්..එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
ක්‍රිෂ් කියන්නේ තාක්ෂණය අතින් ඉහළම අත් හදා බැලීම් කරන්න දක්ෂ කෙනෙක්..ඉතින් මෙයා ජැක් සහ ජිල් කියලා ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්නවා..ඒකෙන් කරන්නේ මනුස්සයෙක්ගේ මොළේ සීයට සීයක් ක්‍රියාකාරී කරන එක..ඉතින් මෙයා මේ පරීක්ෂණය කරන්න ගන්නේ පාර්වතී කියලා මානසික ලෙඩක් තියෙන කෙල්ලෙක් ඉන්නවා එයාව..ඒ කෙල්ලට එඑයාගෙ අතීතයේ වෙච්ච කිසිම දෙයක් මතක නෑ..ඉතින් මේ ජැක් සහ ජිල් ව්‍යාපෘතියෙන් පස්සේ ආර්තීට මතකය ආපහු එයිද ? ආර්තී කියන්නේ කව්ද ? ඇයි එයා මෙහෙම මානසික රෝගියෙක් වෙලා තියෙන්නේ ? මේ හැමදේටම වග කියන්න ඕනේ කව්ද ? මේ ඔක්කොටම උත්තර හොයා ගන්න ඕනෙනම් හැමෝටම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..එහෙනම් තවත් සුපිරිම ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

The post Centimeter (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/centimeter-2022-sinhala-subtitles/feed/ 0