Kalpalatha Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/kalpalatha/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 08 Mar 2025 04:39:58 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Kalpalatha Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/kalpalatha/ 32 32 Thandel (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/thandel-2025-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/thandel-2025-sinhala-subtitles/#respond Sat, 08 Mar 2025 02:40:22 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=90315 Thandel Sinhala Sub Thandel Sinhala Subtitles Thandel 2025 Sinhala Sub Thandel (2025) Sinhala Sub Thandel (2025) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Thandel (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Thandel Sinhala Sub
Thandel Sinhala Subtitles
Thandel 2025 Sinhala Sub
Thandel (2025) Sinhala Sub
Thandel (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Thandel (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/thandel-2025-sinhala-subtitles/feed/ 0
Pushpa 2 – The Rule (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/pushpa-2-the-rule-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/pushpa-2-the-rule-2024-sinhala-subtitles/#comments Thu, 30 Jan 2025 14:00:42 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=84405 Pushpa 2  Sinhala Sub Pushpa 2 – The Rule Sinhala Subtitles Pushpa 2 – The Rule 2024 Sinhala Sub Pushpa 2 – The Rule (2024) Sinhala Sub Pushpa 2 – The Rule (2024) Sinhala Subtitles Pushpa 2: The Rule චිත්‍රපටියේ ඔරිජිනල් WEB-DL පිටපතක්  උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම […]

The post Pushpa 2 – The Rule (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Pushpa 2  Sinhala Sub
Pushpa 2 – The Rule Sinhala Subtitles
Pushpa 2 – The Rule 2024 Sinhala Sub
Pushpa 2 – The Rule (2024) Sinhala Sub
Pushpa 2 – The Rule (2024) Sinhala Subtitles

Pushpa 2: The Rule චිත්‍රපටියේ ඔරිජිනල් WEB-DL පිටපතක් 

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Pushpa 2 – The Rule (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/pushpa-2-the-rule-2024-sinhala-subtitles/feed/ 5
Yevam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/yevam-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/yevam-2024-sinhala-subtitles/#respond Sun, 27 Oct 2024 07:14:59 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=79437 Yevam Sinhala Sub Yevam Sinhala Subtitles Yevam (2024) Sinhala Sub Yevam (2024) Sinhala Subtitles ඔන්න එහෙනම් මම අදත් අරගෙන ආවා ලස්සන Thriller/Crime ෆිල්ම් එකක්..මේකත් ගොඩක් කුතුහලයෙන් බලන්න පුළුවන් ලස්සන ෆිල්ම් එකක්..මේ ෆිල්ම් Category එකට තමයි වැඩි කැමැත්තක් තියෙන්නේ මේ දවස් වල.. එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.. සෞම්‍යා කියන්නේ දෙමාපියන් අකමැත්තෙන් පොලිසියට බැදෙන කෙල්ලෙක්..ඉතින් මෙයාගේ […]

The post Yevam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Yevam Sinhala Sub
Yevam Sinhala Subtitles
Yevam (2024) Sinhala Sub
Yevam (2024) Sinhala Subtitles

ඔන්න එහෙනම් මම අදත් අරගෙන ආවා ලස්සන Thriller/Crime ෆිල්ම් එකක්..මේකත් ගොඩක් කුතුහලයෙන් බලන්න පුළුවන් ලස්සන ෆිල්ම් එකක්..මේ ෆිල්ම් Category එකට තමයි වැඩි කැමැත්තක් තියෙන්නේ මේ දවස් වල..

එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
සෞම්‍යා කියන්නේ දෙමාපියන් අකමැත්තෙන් පොලිසියට බැදෙන කෙල්ලෙක්..ඉතින් මෙයාගේ පොලිසියේ ලොක්කා තමයි අභී කියන්නේ..අභී මෙයාව ලිපිගොනු අංශයට වැඩට දානවා..මේ අතරෙදි තමයි නළුවන්ගේ නමින් කෙල්ලෝ රවට්ටලා මිණීමැරුම් කරන කෙනෙක් ගැන හෙළිදරව් වෙන්නේ..මේ මිණීමැරුම විසදන්න හම්බෙන්නේ අභීට..කොහොම හරි මේකට සෞම්‍යාටත් සම්භන්ධ වෙන්න පුළුවන් වෙනවා..මෙයාලට දැන ගන්න හම්බෙනවා මේ මිණීමැරුම් කරන්නේ යුගන්ධර් කියලා කෙනෙක් බවා..ඉතින් මෙතනින් එහාට මම මුකුත් කියන්න යන්නේ නෑ..

සෞම්‍යාට සහ අභීට මේ මිණීමරුවා අල්ල ගන්න පුළුවන් වෙයිද ????
ඇත්තටම මේ යුගන්ධර් කියන්නේ කව්ද ????
ඇයි එයා මිණීමරන්නේ ????

මේ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..යුගන්ධර් කියන්නේ කව්ද කියලා බලන්නකෝ ඔයාලා පුදුම වෙයි..

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Yevam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/yevam-2024-sinhala-subtitles/feed/ 0
Aa Okkati Adakku (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/aa-okkati-adakku-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/aa-okkati-adakku-2024-sinhala-subtitles/#respond Wed, 21 Aug 2024 02:39:07 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=74056 Aa Okkati Adakku Sinhala Sub Aa Okkati Adakku Sinhala Subtitles Aa Okkati Adakku (2024) Sinhala Sub Aa Okkati Adakku (2024) Sinhala Subtitles

The post Aa Okkati Adakku (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Aa Okkati Adakku Sinhala Sub
Aa Okkati Adakku Sinhala Subtitles
Aa Okkati Adakku (2024) Sinhala Sub
Aa Okkati Adakku (2024) Sinhala Subtitles

The post Aa Okkati Adakku (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/aa-okkati-adakku-2024-sinhala-subtitles/feed/ 0
O Saathiya (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/o-saathiya-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/o-saathiya-2023-sinhala-subtitles/#respond Fri, 19 Jul 2024 18:40:07 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=72480 O Saathiya Sinhala Sub O Saathiya Sinhala Subtitles O Saathiya (2023) Sinhala Sub O Saathiya (2023) Sinhala Subtitles

The post O Saathiya (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
O Saathiya Sinhala Sub
O Saathiya Sinhala Subtitles
O Saathiya (2023) Sinhala Sub
O Saathiya (2023) Sinhala Subtitles

The post O Saathiya (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/o-saathiya-2023-sinhala-subtitles/feed/ 0
Ahimsa (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/ahimsa-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/ahimsa-2023-sinhala-subtitles/#respond Thu, 11 Jan 2024 01:51:35 +0000 https://sinhalasub.life/?post_type=movies&p=64464 Ahimsa Sinhala Sub Ahimsa Sinhala Subtitles Ahimsa (2023) Sinhala Sub Ahimsa (2023) Sinhala Subtitles

The post Ahimsa (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ahimsa Sinhala Sub
Ahimsa Sinhala Subtitles
Ahimsa (2023) Sinhala Sub
Ahimsa (2023) Sinhala Subtitles

The post Ahimsa (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/ahimsa-2023-sinhala-subtitles/feed/ 0
Prema Vimanam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/prema-vimanam-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/prema-vimanam-2023-sinhala-subtitles/#comments Sun, 22 Oct 2023 12:05:27 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=58133 Prema Vimanam Sinhala Sub Prema Vimanam Sinhala Subtitles Prema Vimanam (2023) Sinhala Sub Prema Vimanam (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! හලො කොහොමද මෙ ආවේ තෙලිඟු ෆිල්ම් එකක් අරගෙනයි… මෙ අරගෙන ආව ෆිල්ම් එකේ නම තමයි prema vimanam මේ ෆිල්ම් එකේම ටැමිල් ඩබ් එක තමයි Kadhal vimanam. මේ ෆිල්ම් එක රිලිස් වෙලා නම් ටික කාලයක් […]

The post Prema Vimanam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Prema Vimanam Sinhala Sub
Prema Vimanam Sinhala Subtitles
Prema Vimanam (2023) Sinhala Sub
Prema Vimanam (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

හලො කොහොමද මෙ ආවේ තෙලිඟු ෆිල්ම් එකක් අරගෙනයි… මෙ අරගෙන ආව ෆිල්ම් එකේ නම තමයි prema vimanam මේ ෆිල්ම් එකේම ටැමිල් ඩබ් එක තමයි Kadhal vimanam. මේ ෆිල්ම් එක රිලිස් වෙලා නම් ටික කාලයක් වෙනවා.2023 සැප්තැම්බර් 8 වෙනිදා Zee 5 platform හරහා ෆිල්ම් එක රිලිස් වුනේ.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂන කලේ Santhosh Kata මේක එයාගේ කුළුදුල් සිනමා නිර්මාණය.හැබැයි පලවෙනි නිර්මාණය වුනත් මේ ෆිල්ම් එකට Imbd ratings වලින් 8.7 වගේ ලොකු ප්‍රමාණයක් ලබාගෙන තියෙනවා.ඉතින් මේ ෆිල්ම් එකේ චරිත නිරූපණයට දායක වෙන්නේ Sangeeth Shobhan,Sanve Megghana,Anusaya Baradwaj,වගේම තෙලිඟු සිනමාවට නැතිව බැරි චරිතය Vennela Kishore වගේම Devansh Nama සහ Anirush Nama කියන පොඩ්ඩෝ දෙන්නත් රංගනයෙන් දායක වෙනවා.

මේ ෆිල්ම් එකේ නම prema vimanam නේ ඉතින් ඔයාලාට ප්‍රශ්නයක් ඇති මේ විමානම් කියන්නේ මොකක්ද කියලා විමානම් කියන්නේ ගුවන් යානයට.ඉතින් මෙච්චර කියවන චිත්‍රපටයේ කතාව ගැන පොඩ්ඩක් බලමුකෝමැඩිපල්ලි කියලා ගමක් තියෙනවා මේ ගමේ පොඩ්ඩෝ දෙන්නෙක් ඉන්නව අයියයි මල්ලියි රාමුයි ලක්ශමනුයි ඉතින් දවසක් එයාලට දැනගන්න ලැබෙනවා ප්ලෙන් එක කියලා එකක් ගැන ඒකේ නැගලා අහසේ පියාඹන්න පුළුවන් කියලා.ඔන්න ඔතනින් තමයි ඒ දෙන්නගෙ කතාව පටන් ගන්නේ……..ඉතින් ඉතුරු ටික දැනගන්න නම් ඔයාලා ෆිල්ම් එක බලන්නම ඕනේ……….

හැමදාම වගේ ෆිල්ම් එක බලන්න කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒවගේම කමෙන්ට් කරන හැමොටමත් ගොඩක් ස්තුතියි…?

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ උමේෂ් මදුරංග සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Prema Vimanam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/prema-vimanam-2023-sinhala-subtitles/feed/ 2
Gandeevadhari Arjuna (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/gandeevadhari-arjuna-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/gandeevadhari-arjuna-2023-sinhala-subtitles/#comments Tue, 26 Sep 2023 15:11:50 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=54895 Gandeevadhari Arjuna Sinhala Sub Gandeevadhari Arjuna Sinhala Subtitles Gandeevadhari Arjuna (2023) Sinhala Sub Gandeevadhari Arjuna (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න එහෙනම් හුග දවසකට පස්සෙ පහුගිය 24 වෙනිදා NETFLIX හරහා OTT රිලීස් උනු තෙලිගු සිනමාවේ වරුන් තේජ් රංගනයෙන් දායක වෙන Gandeevadhari Arjuna එහෙමත් නැත්නම් “ආරක්ෂක නිලධාරී අර්ජුන්” කියන තේමාව යටතේ ආපු මේ ෆිල්ම් එක […]

The post Gandeevadhari Arjuna (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Gandeevadhari Arjuna Sinhala Sub
Gandeevadhari Arjuna Sinhala Subtitles
Gandeevadhari Arjuna (2023) Sinhala Sub
Gandeevadhari Arjuna (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න එහෙනම් හුග දවසකට පස්සෙ පහුගිය 24 වෙනිදා NETFLIX හරහා OTT රිලීස් උනු තෙලිගු සිනමාවේ වරුන් තේජ් රංගනයෙන් දායක වෙන Gandeevadhari Arjuna එහෙමත් නැත්නම් “ආරක්ෂක නිලධාරී අර්ජුන්” කියන තේමාව යටතේ ආපු මේ ෆිල්ම් එක අරගෙන ආවා…

ප්‍රවීන් සත්ටෘ ගේ අධ්‍යක්ෂනයෙන් හැඩවුන මේ ෆිල්ම් එක ඇක්ෂන් , ත්‍රිලර් ශානරයට අයිති එකක්. ඒවගේම මේ චිත්‍රපටය පැය 2යි විනාඩි 17කට ආසන්න කාලයක් දිවෙන අතරම මේ වෙද්දි IMDB – 7/10 තරම් ඉහළ අගයක රැදී තියෙන්නත් මේ චිත්‍රපටයට පුළුවන් වෙලා තියෙනවා.

චිත්‍රපටයේ ප්‍රධාන පොයින්ට් එක කරගෙන තිබුනේ ලෝකයටම පිළිලයක් වෙලා තියෙන කසල ප්‍රශ්නය , ඒවගේම ඒ කසල වලිනුත් කීයක් හරි තමන්ගේ සාක්කුවට දාගන්න හදන සල්ලිකාර සමාගම් වල අදුරු පසුබිම පෙන්වීමට.. ඇත්තටම මේ ප්‍රශ්නය තියෙන්නෙ ඉන්දියාවට විතරමද ? ? නෑ.. නෑ.. මේ කතා කරන ප්‍රශ්නය ශ්‍රී ලංකාවෙ අපිටත් අදාළයි. ෆිල්ම් එක බලලා ඔයාලත් ජීවිතේට දෙයක් එකතු කර ගන්න

හරි එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත්,

Varun Tej – [අර්ජුන් වර්මා]
Sakshi Vaidya – [අයිරා]
Nassar – [ආධිත්‍යරාජ්]
Vinay Rai – [‍රන්වීර්]
Narain – [අජිත් චන්ද්‍ර]

 

C&G කියන්නේ ලෝකෙන්ම හොද නමක් දිනාගෙන තියෙන සමූහ ව්‍යාපාරයක්. ඒවගේම රන්වීර් කියන්නේ මේ සමාගමේ වර්තමාන සභාපතිවරයා වගේම මිනිහා සල්ලි වලට තමන්ගේ අම්මයි තාත්තවයි මරපු කෙනෙක්. එතකොට මේ C&G සමාගම කරන්නේ කුණූ එහෙමත් නැත්නම් කැලිකසල කලමණාකරනය කරන එක, මේ සමාගමේ ප්‍රබලත්වය කොච්චර ද කිව්වොත් එක්සත් ජාතීන්ගේ සංවිධානයත් මෙයාලව ඉන්දියාවේ නිරීක්ෂක නියෝජිතයෝ විදියට පත් කරන තැනකයි හිටියේ..

කසල කලමණාකරනය , ඇත්තට හොද දෙයක් තමයි.. ඒක වෙනව නම්, හැබැයි අවාසනාවට එහෙම දෙයක් නොවෙන ගැන ඇතිවෙන්නෙ කලකිරීමක්.. මොකද C&G ව්‍යාපාර නාමය කොච්චර ඉහළ තැනක තිබුනත් මෙයාලා කරන්නේ නම් ලාභ ලැබීමේ අරමුණ ඇතුව නීති විරෝධී අයුරින් කසල අංගන වෙත කසල බැහැර කරන එක

ගෝලීය උෂ්ණත්වය කෙරෙහි කසල හේතුවක් වෙනවා කියන්න පර්යේෂණයක යෙදෙන විශ්වවිශ්‍යාලයේ පරිසර විද්‍යා අංශයේ ඉගෙනුම ලබන ශෘතී සහ ඇයගේ පෙම්වතා රෝහන් එක්ක ඉන්දියාවට එනවා. මෙයාලා කරන මේ පර්යේශනය අතර මගදි මෙයාලට හොදින්ම ඔප්පු වෙනවා C&G ව්‍යාපාරය මිනිස්සුන්ට , පරිසරයට මොනවගේ විනාශයක් කරනවද කියලා.. මේ එක් එක් කසල අංගන වල වීඩියෝ රූපරාමු සහිත සාක්ෂි මොවුන් දෙදෙනා එකතු කර ගත්තා.

එතකොට හිතනවද C&G එකේ ලොක්කා ‘රන්වීර්’ මේවා දැනගෙන නිකන් ඉදීවි කියලා… කතාව කිව්වම මේක බලන්න තියෙන කෘතුහලේ නැති කරන්න මං කැමති නෑ ඔයාලම කතාව බලල ඉන්නකෝ… එහෙනම් ගිහින් එන්නම්, තවත් අළුත් ෆිල්ම් එකකින් ඉක්මණින් හමුවෙමු.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ කවිෂ්ක සංකල්ප සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Gandeevadhari Arjuna (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/gandeevadhari-arjuna-2023-sinhala-subtitles/feed/ 7