Kane Hodder Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/kane-hodder/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 03 Aug 2023 22:02:02 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Kane Hodder Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/kane-hodder/ 32 32 Hatchet III (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/hatchet-iii-2013-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/hatchet-iii-2013-sinhala-subtitles/#respond Thu, 03 Aug 2023 22:02:02 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=48839 Hatchet III Sinhala Sub Hatchet III Sinhala Subtitles Hatchet III (2013) Sinhala Sub Hatchet III (2013) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! කොහොමද සෙට් එක.අද ඔයාලට ගෙනත් තියෙන්නේ Hatchet III 2013 නිකුත් කරපු හොල්මන් ලයින් එකේ Film එකක්. අපේ සෙට් එකේ ආයෙ කොහොමත් හොල්මන් ඒවට ආසයිනේ. Hatchet (2006) Hatchet II (2010) මේක නිකුත් කරලා තියෙන්නේ 2013 […]

The post Hatchet III (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Hatchet III Sinhala Sub
Hatchet III Sinhala Subtitles
Hatchet III (2013) Sinhala Sub
Hatchet III (2013) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

කොහොමද සෙට් එක.අද ඔයාලට ගෙනත් තියෙන්නේ Hatchet III 2013 නිකුත් කරපු හොල්මන් ලයින් එකේ Film එකක්. අපේ සෙට් එකේ ආයෙ කොහොමත් හොල්මන් ඒවට ආසයිනේ.

Hatchet (2006)

Hatchet II (2010)

මේක නිකුත් කරලා තියෙන්නේ 2013 ජූනී වල. මේක Direct කරලා තියෙන්නේ BJ McDonnell මහතා තමා.මේකේ ප්‍රධාන නළු ගැන්සිය ගැන කිව්වොත් Danielle Harris, Kane Hodder, Zach Galligan කියන අය තමා ප්‍රධාන. මේ Film එක IMDb 5.6ක අගයක් අරන් තියෙනවා. මේක දිවෙන්නේ Action, Comedy, Horror කියණ කාංඩවලින්.

මේකේ කථාව ගැන ලාවට වගේ කිව්වොත් විකටර් ක්‍රව්ලි කියන අමුනුස්සයාගේ ජීවිතේ වටා ගෙතුනු කථාවක් මේක. විවිධ තැන් වලදී මතු වෙන මෙ රාක්ෂයා සමූලඝාතනයට ගොඩක්ම කැමති හාදයෙක්. මේක ගැන බලන්න යන පොලිස් කන්ඩායමකට වෙන අකරතැබ්බය ගැන තමා මේකේ තියෙන්නේ. පට්ට Film එක ඈ. මේක බැළුවම බත් කන්න ඕනම නෑ. මම මේක ගැන පම්පෝරිය නෙලනවට වඩා අපේ සහෝලා ටික මේක බලලා ගිනදරද කියලා කියන්න එහෙනම්.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ශනිල්ක ජයලත් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Hatchet III (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/hatchet-iii-2013-sinhala-subtitles/feed/ 0
Hatchet II (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/hatchet-ii-2010-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/hatchet-ii-2010-sinhala-subtitles/#respond Thu, 03 Aug 2023 22:01:46 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=48822 Hatchet II Sinhala Sub Hatchet II Sinhala Subtitles Hatchet II (2010) Sinhala Sub Hatchet II (2010) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මෙන්න අද අපේ කතාව. ඔයාලට මතක ඇති මීට කලින් ගෙනාපු Hatchet 1 කතාව වගේම Hatchet 3 කතාවත්. මේ කතා දෙක අතර ලොකු හිදැසක් තිබුනා. ඒ තමා අද මන් ගෙනාපු මේ Hatchet 2 ෆිල්මුව. මේ […]

The post Hatchet II (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Hatchet II Sinhala Sub
Hatchet II Sinhala Subtitles
Hatchet II (2010) Sinhala Sub
Hatchet II (2010) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මෙන්න අද අපේ කතාව. ඔයාලට මතක ඇති මීට කලින් ගෙනාපු Hatchet 1 කතාව වගේම Hatchet 3 කතාවත්. මේ කතා දෙක අතර ලොකු හිදැසක් තිබුනා. ඒ තමා අද මන් ගෙනාපු මේ Hatchet 2 ෆිල්මුව. මේ සම්පූර්ණ කතා මාලාවම නොදුටු පැත්තකට යොමු කරන්න මේ ෆිල්මුවට හැකි වෙලා තියෙනවා. කතාව නොකියා ඒක ඔයාලගේ කුතුහලය වඩවන විදියට තියන්නම්. බලලම ඉන්න. පළවෙනි ෆිල්මුවත් එක්ක සන්සන්දනය කරද්දී සෑහෙන තාත්වික රූප පෙලක් අපිට දෙන්න අධ්‍යක්ෂක මණ්ඩලය සෑහෙන ලොකු උත්සාහයක යෙදිලා තියෙනවා. මේක බලද්දී ඔයාලට ඒක තේරේවි.

Hatchet (2006)

කොහොම උනත් ෆිල්මුවේ ප්‍රධාන නිලියගේ ලොකු වෙනස්කමක් නම් වෙලා තියෙනවා. හොදට බලන්න ඒ ඉන්නේ පළවෙනි එකේ ඉන්න කෙනාමද කියලා. මුලින්ම බලද්දී මටත් ප්‍රශ්නයක් උනා මේක. ඒ කොහොම උනත් ෆිල්ම් එකේ වැඩ ටික ලස්සනටම වෙලා තියෙනවා. කතාව ගැන කිව්වොත් වික්ටර් ක්‍රව්ලි අමුනුස්සයා තමා ඉස්සරහින්ම ඉන්නේ. කාටවත් මෙල්ල කරන්න බැරි මේ අමුනුස්ස ආත්මය කරන විනාසය පලමු ෆිල්මුවට වඩා වැඩියෙන් මේකේ විස්තර කරලා තියෙනවා. ෆිල්ම් එක සම්පූරණයෙන්ම දුවන්නේ පළමුවෙනි ෆිල්මුවත් සමගමයි. කොටින්ම කිව්වොත් පළවෙනි එක ඉවර වෙන තැනින් දෙවෙනි එක පටන් ගන්නවා. පළමු ෆිල්මුවේ සහය රංගනයෙන් දායක උන හුගක් කට්ටිය මේකේ ටිකක් දුරට වැඩියෙන් විස්තර වෙලා තියෙනවා. ඒ චරිත තවත් ඉදිරියට ගෙනත් තියෙනවා. ඒ වගේම ෆිල්මුව IMDb අගය 5.5ක් වගේ සුපිරි අගයක් අරන් තියෙනවා. ක්‍රව්ලිගේ ආත්මයට ඇත්තටම සාප කරේ කව්ද. ඔයාට මේක බලලම දැන ගන්න පුළුවන්.

ෆිල්මුවේ රංගනයෙන් දායක වෙන චරිත විදියට ගත්තොත් ප්‍රධාන චරිතේ විදියට Kane Hodder මහතා ක්‍රව්ලි සහ ක්‍රව්ලිගේ තාත්තගේ චරිත වලට පණ පොවනවා. ඒ වගේම Danielle Harris, Tony Todd වගේ රංගවේදීන් රැසක්ම මේ රූප රාමු වලට සාධාරණයක් කරන්න මහන්සි වෙලා තියෙනවා. එහෙනම් ඒ තරම් කතා නොකර ඔයාව ෆිල්මුවත් එක්ක තනි කරනන්නම්. බලලම කියන්න කොහොමද කියලා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ශනිල්ක ජයලත් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Hatchet II (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/hatchet-ii-2010-sinhala-subtitles/feed/ 0
Hatchet (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/hatchet-2006-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/hatchet-2006-sinhala-subtitles/#respond Thu, 03 Aug 2023 22:01:18 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=48805 Hatchet Sinhala Sub Hatchet Sinhala Subtitles Hatchet (2006) Sinhala Sub Hatchet (2006) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! අපි බලමු අද අපි මොනවගේ ෆිල්ම් එකක්ද බලන්නේ කියලා, වික්ටර් ක්‍රව්ලි. පුරාවෘතයක් තිබුනා නොමියෙන ආත්මයක් ගැන. මිනිස් වාසයෙන් තොර තනිවම එක කැලයක අයිතිය දිනා සිටින මේ අමුනුස්සයා මේ පුරාවෘතයට එන්නේ කොහොමද. මන් මෙයාව අදුන ගත්තේ මෙයාගේ 3න් වෙනි […]

The post Hatchet (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Hatchet Sinhala Sub
Hatchet Sinhala Subtitles
Hatchet (2006) Sinhala Sub
Hatchet (2006) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

අපි බලමු අද අපි මොනවගේ ෆිල්ම් එකක්ද බලන්නේ කියලා,

වික්ටර් ක්‍රව්ලි. පුරාවෘතයක් තිබුනා නොමියෙන ආත්මයක් ගැන. මිනිස් වාසයෙන් තොර තනිවම එක කැලයක අයිතිය දිනා සිටින මේ අමුනුස්සයා මේ පුරාවෘතයට එන්නේ කොහොමද. මන් මෙයාව අදුන ගත්තේ මෙයාගේ 3න් වෙනි කතා මාලාවෙන්. ඒත් එයාගේ ආරම්භය පටන් ගන්නේ කොතනින්ද. අද අපි ඒකට උත්තරේ හොයාගෙන තමා මේ ඇවිත් ඉන්නේ. ක්‍රව්ලි කියන්නේ ඇත්තටම අමුනුස්සයෙක්. මේ අමුනුස්සයට අහුවෙන කෙනෙක්ට නම් දෙවියන්ගෙන් වත් කිසිම සමාවක් නෑ.ඇයි මේ අමුනුස්සයට මෙහෙම උනේ. ඒක දැන ගන්න නම් ඔයාට මේක බලන්නම වෙනවා. කොහොම උනත් කතාවේ තියෙන විදියට එක බොරුකාරයෙක්ගේ නීති විරෝධී සංචාරයකට සහභාගී වෙන පිරිසක් මූන දෙන අත්දැකීම් ගැන තමා මේකේ තියෙන්නේ.

ෆිල්ම් එක ගැන කිව්වොත් මේක 2006 තිරගත උන ෆිල්ම් එකක්. ඒකාලේ හැටියට හොදම විදියට වැඩේ කරලා තියෙනවා. ටිකක් විහිළුත් වගේ. අනේ මන්දා. ඔයාලම බලලා තීරනය කරන්න.මේක IMDb අගය 5.7ක වගේ සුපිරි අගයක් ගන්නවා. ඒ කියන්නේ මේක ප්‍රතිචාර ගැන මම ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නෑනේ. වෙනදා වගේම මේ පුරාවෘතය ලියන්න මතුවෙන්නේ Adam Green මහතායි. ඒ වගේම මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙත් එතුමාම තමා. මේකේ රංගනයෙන් දායක් වෙන පිරිස ගැන කිව්වොත් ප්‍රධාන විදියට Kane Hodder, Joel David Moore, Deon Richmond කියන අය තමයි. මෙතනින් Kane Hodder විශේෂ වෙනවා. මොකද කිව්වොත් වික්ටර්ගේ පියාගේ චරිතයට වගේම වික්ටර්ගේ චරිතයටත් මේ මහතා පන දෙනවා. ඒ වගේම ඔහු මේ චරිත දෙකටම සෑහෙන ලොකු සාධාරණයක් කරලා තියෙනවා. ඉතින් එහෙනම් තවත් වැඩි විස්තර නැතිව අපි මේක බලලම ඉමු. වැඩි කතා ඕන නෑ. හොදයි නම් අදහසක් දාන්න. ඒක අපිට වටිනවා. තවත් Film එකකින් හමුවනතෙක් ඔබට

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ශනිල්ක ජයලත් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Hatchet (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/hatchet-2006-sinhala-subtitles/feed/ 0
Old 37 (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/old-37-2015-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/old-37-2015-sinhala-subtitles/#respond Sun, 04 Jun 2023 08:16:04 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41379 Old 37 Sinhala Sub Old 37 Sinhala Subtitles Old 37 (2015) Sinhala Sub Old 37 (2015) Sinhala Subtitles

The post Old 37 (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Old 37 Sinhala Sub
Old 37 Sinhala Subtitles
Old 37 (2015) Sinhala Sub
Old 37 (2015) Sinhala Subtitles

The post Old 37 (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/old-37-2015-sinhala-subtitles/feed/ 0