Kang Gil-woo Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/kang-gil-woo/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 15 Oct 2024 16:20:40 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Kang Gil-woo Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/kang-gil-woo/ 32 32 Uprising (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/uprising-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/uprising-2024-sinhala-subtitles/#respond Mon, 14 Oct 2024 11:32:34 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=77860 Uprising Sinhala Sub Uprising Sinhala Subtitles Uprising (2024) Sinhala Sub Uprising (2024) Sinhala Subtitles ෆිලුම ගැන කිව්වොතින් කතාව ගලාගෙන යන්නේ ජෝසන් රාජ සමයේ. ජෝසන් රාජ වංශයේ 14 වෙනි රජු වෙච්ච සොන්ජෝ රජුගේ රාජ සමයේ තමා කතාව යන්නේ. ඉතින් මේ කාලේ සමාජයට වංශ භේදය ලොකු බලපෑමක් කරලා තිබුනා. වංශාධිපතියා කවුද, වහලා කවුද කියන එක උපතෙන්ම තීරණය […]

The post Uprising (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Uprising Sinhala Sub
Uprising Sinhala Subtitles
Uprising (2024) Sinhala Sub
Uprising (2024) Sinhala Subtitles
ෆිලුම ගැන කිව්වොතින් කතාව ගලාගෙන යන්නේ ජෝසන් රාජ සමයේ. ජෝසන් රාජ වංශයේ 14 වෙනි රජු වෙච්ච සොන්ජෝ රජුගේ රාජ සමයේ තමා කතාව යන්නේ. ඉතින් මේ කාලේ සමාජයට වංශ භේදය ලොකු බලපෑමක් කරලා තිබුනා. වංශාධිපතියා කවුද, වහලා කවුද කියන එක උපතෙන්ම තීරණය වෙලා ඉවරයි. ඔන්න ඔය කාරණේ හින්දම චොන් යොන්ග් පොඩි කාලෙම වහලෙක් වෙනවා. මෙයාව වහල්කමට අරගන්නේ ලොකු හමුදා පවුලකින්. වහලෙක් විදියට චොන් යොන්ග්ගේ රාජකාරිය වුනේ තමන්ගේ ස්වාමියා වෙනුවට ගුටි කන එක. චොන් යොන්ග්ගේ ස්වාමියා තමා ඒ ගෙදර පුතා වුනු යී ජොන්ග් ර්යෝ. ජොන්ග් ර්යෝ, චොන් යොන්ග් දෙන්නා හරි ඉක්මනට යාළුවෝ වෙනවා. ලොකු වුනාම හමුදා නිලධාරියෙක් වෙන්න ජොන්ග් ර්යෝට හමුදා විභාගය සමත් වෙන්න වෙනවා. ඒත් ජොන්ග් ර්යෝ හමුදා විභාගෙ කරපු හැම පාරම අසමත්. මේ හින්දා චොන් යොන්ග් එයා වෙනුවට හමුදා විභාගෙට පෙනී ඉන්නවා. ඒ චොන් යොන්ග්ව වහල්භාවයෙන් නිදහස් කරනවයි කියන පොරොන්දුව උඩ.

චොන් යොන්ග් එයා පොරොන්දු වුන විදියටම විභාගය ඉහළින්ම සමත් වුනාට වහල්භාවයෙන් නිදහස් කරන්න වුන පොරොන්දුව ජොන්ග් ර්යෝගේ පියාණන් ඉටු කරන්නේ නැහැ. මෙන්න මේක හින්දා චොන් යොන්ග් එහෙන් පැනලා යනවා. පැනලා යන හැම වෙලේම වහල් දඩයක්කාරයෝ චොන් යොන්ග්ව අල්ලගෙන එනවා. මෙන්න මේ හින්දා චොන් යොන්ග් ජොන්ග් ර්යෝ එක්කත් කේන්තියෙන් ඉන්නේ. ඔහොම ඉද්දි එක දවසක් ජොන්ග් ර්යෝ ගෙදර නැති වෙලාවේ වහල්ලු එකතු වෙලා ගෙදරට ගිනි තියලා සේරමව මරලා දානවා. මේ අතරේ ජපන්නු ජොසොනය ආක්‍රමණය කරන්න ඇවිත් නිසා යුද්ධයකුත් පටන් ගන්නවා. ඔය අතරේ රජතුමාවත් කැදවගෙන අගනුවරින් පැනලා යන ගමන් ඉන්න ජොන්ග් ර්යෝට එයාගේ පවුල ගිනි තියලා මරලා දැම්මා කියලා ආරංචි වෙනවා. ඒකට සැක කරන්නේ චොන් යොන්ග්ව. ඉතින් හොදම යාළුවෝ විදියට ඉදපු මේ දෙන්නා දැන් පරම සතුරෝ වෙනවා. ඉතින් ජොන්ග් ර්යෝ චොන් යොන්ග්ගෙන් පළිගනීවිද? චොන් යොන්ග් වහල්භාවයෙන් නිදහස් වෙයිද? යුද්ධයෙන් ජොසොනයට මොකක් වෙයිද? අන්තිමේදි මේ දෙන්නගේ මිත්‍රත්වයට මොකක් වෙයිද? මේ ප්‍රශ්නවලට උත්තර දැනගන්න නම් අනිවාරෙන් මේ චිත්‍රපටිය නරඹන්න කියලා ආරාධනා කරනවා. අමතක කරන්නැතුව කමෙන්ට් එකකුත් දාගෙන යන්න. එහෙනම් අදට මන් ගියා. හැමෝටම සුභ දවසක්!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Uprising (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/uprising-2024-sinhala-subtitles/feed/ 0
My Name Is Loh Kiwan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/my-name-is-loh-kiwan-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/my-name-is-loh-kiwan-2024-sinhala-subtitles/#respond Sun, 03 Mar 2024 05:55:35 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67298 My Name Is Loh Kiwan Sinhala Sub My Name Is Loh Kiwan Sinhala Subtitles My Name Is Loh Kiwan (2024) Sinhala Sub My Name Is Loh Kiwan (2024) Sinhala Subtitles ලෝ කි වාන් කියන්නෙ උතුරු කොරියානු ජාතිකයෙක්.. එයා සරණාගතයෙක් විදිහට බෙල්ජියමට යනවා. ඉතින් එයා එහෙ එයාගෙ අයිතිවාසිකම් වෙනුවෙන් ලොකු සටනක් කරනවා. එයාට ගොඩාක් කරදර බාධක […]

The post My Name Is Loh Kiwan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
My Name Is Loh Kiwan Sinhala Sub
My Name Is Loh Kiwan Sinhala Subtitles
My Name Is Loh Kiwan (2024) Sinhala Sub
My Name Is Loh Kiwan (2024) Sinhala Subtitles

ලෝ කි වාන් කියන්නෙ උතුරු කොරියානු ජාතිකයෙක්.. එයා සරණාගතයෙක් විදිහට බෙල්ජියමට යනවා. ඉතින් එයා එහෙ එයාගෙ අයිතිවාසිකම් වෙනුවෙන් ලොකු සටනක් කරනවා. එයාට ගොඩාක් කරදර බාධක එනවා. ඔය අතරවාරයෙදි තමා මෙයාට මාරිව හම්බවෙන්නෙ.. මාරි ඉලක්කයට වෙඩි තියන තරඟකාරියක්. මම ගොඩාක් කෙටියෙන් කතාව කිව්වේ.. කාලෙකින් කොරියන් ෆිල්ම් එකක් මේ විදිහට ලස්සනට ඉවර වෙනවා දැක්කෙ..

එහෙනම් ඔයාලම ෆිල්ම් එක රස විඳීනකෝ.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ උචිනි පෙරේරා  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

The post My Name Is Loh Kiwan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/my-name-is-loh-kiwan-2024-sinhala-subtitles/feed/ 0
Contorted (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/contorted-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/contorted-2022-sinhala-subtitles/#comments Mon, 13 Nov 2023 14:01:55 +0000 https://sinhalasub.life/?post_type=movies&p=60381 Contorted Sinhala Sub Contorted Sinhala Subtitles Contorted (2022) Sinhala Sub Contorted (2022) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! Native Title: 뒤틀린 집 Also Known As: The Contorted House , Twisted House , Dwiteullin Jib Screenwriter & Director: Kang Dong Hun Genres: Mystery, Horror Tags: Adapted From A Novel, Investigation Movie: Contorted Country: South Korea Release Date: […]

The post Contorted (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Contorted Sinhala Sub
Contorted Sinhala Subtitles
Contorted (2022) Sinhala Sub
Contorted (2022) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Native Title: 뒤틀린 집

Also Known As: The Contorted House , Twisted House , Dwiteullin Jib

Screenwriter & Director: Kang Dong Hun

Genres: Mystery, Horror

Tags: Adapted From A Novel, Investigation

Movie: Contorted

Country: South Korea

Release Date: Oct 7, 2021

Duration: 1 hr. 31 min.

Content Rating: 15+ – Teens 15 or older

CAST

Kyung Da Eun as Oh Soo Young

Bo-Min Kim as Hee Woo

Kim Min-jae as Hyun Min

Yeong-hie Seo as Myung Hye

පවුලක් නිශ්ශබ්ද ,හුදකලා තැනකට පදිංචියට යනවා.

ඒත් එහෙට ගිය පළවෙනි දවසම ඒ අයට නරක හීන පේනවා.

ඒ වගේම ගෙදර පිටිපස්සේ තියෙන මඩුවෙන් එක එක සද්ද ඇහෙන නිසා බිරිද ඒ ගැන කනස්සල්ලෙන් ඉන්නෙ .

මේ ගැන ඇය සැමියට කිවුවත් ඔහු ඒවා ගනන් ගන්නේ නෑ.

මේත් එක්කම ඒ අයට පේන නපුරු හීන යතාර්‍ර්තයක් ද නැත්තන් හීනයක් ද කියල අදුර ගන්න බැරි තරම් නරක අතට හැරෙනවා…

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ චිත්‍රපටිය නරඹන්න…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ යුරාන් ධනුක සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Contorted (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/contorted-2022-sinhala-subtitles/feed/ 2