Kang Ye-won Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/kang-ye-won/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 16 Feb 2023 16:36:43 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Kang Ye-won Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/kang-ye-won/ 32 32 Tidal Wave (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/tidal-wave-2009-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/tidal-wave-2009-sinhala-subtitles/#respond Thu, 16 Feb 2023 16:34:55 +0000 https://sinhalasub.net/?post_type=movies&p=36495 Tidal Wave Sinhala Sub Tidal Wave Sinhala Subtitles Tidal Wave (2009) Sinhala Sub Tidal Wave (2009) Sinhala Subtitles   මේක සුනාමි සම්බන්ධ කතාවක්. දකුණු කොරියාවට ඇතිවන භූකම්පනයක් සහ 2004දී ලංකාවට ඇති උණාට වඩා අති විශාල සුනාමියක් ඇතිවෙනවා. මේ සුනාමිය ඇතිවන මොහොතේ හඋන්ඩේ වෙරලේ සංචාරකයින් ඇතුලුව පුද්ගයින් මිලියනයක් විතර ඉන්නවා. ඉතිං මේ සුනාමියට ඒ අය මුහුණදෙන […]

The post Tidal Wave (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Tidal Wave Sinhala Sub
Tidal Wave Sinhala Subtitles
Tidal Wave (2009) Sinhala Sub
Tidal Wave (2009) Sinhala Subtitles

 

මේක සුනාමි සම්බන්ධ කතාවක්. දකුණු කොරියාවට ඇතිවන භූකම්පනයක් සහ 2004දී ලංකාවට ඇති උණාට වඩා අති විශාල සුනාමියක් ඇතිවෙනවා. මේ සුනාමිය ඇතිවන මොහොතේ හඋන්ඩේ වෙරලේ සංචාරකයින් ඇතුලුව පුද්ගයින් මිලියනයක් විතර ඉන්නවා. ඉතිං මේ සුනාමියට ඒ අය මුහුණදෙන විදිය තමයි මේ කතාවෙන් කියවෙන්නේ. 

Man  Sik  කියලා කියන්නේ හඋනේඩේ වල ජීවත් යෙන පුද්ගලයෙක්, 2004 ඉන්දියන් සාගරයේ ඇතිවන භූකම්පනය නිසා Yeon-hee ගේ තාත්තා මිය යනවා. ඉතිං මේ Man  Sik,  Yeon-hee ට කැමති උණත් අර සිදුවීම නිසා ඔහු ඒ ගැන කියාගන්න බැරිව තමයි ඉන්නේ. ඉතිං සුනාමියෙන් පස්සේ මොකද වෙන්නේ කියලා වගේ මේ අය සුනාමියට මුහුණ දෙන්නේ කොහොමද කියලා බලන්නත් ඉතිං ඔයාලට කතාව බලන්නම වෙනවා. එහෙමනම් ඉතිං කතාව බලන්නකෝ. නැවත හමුවන තුරු ජය.

The post Tidal Wave (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/tidal-wave-2009-sinhala-subtitles/feed/ 0