Karishma Sharma Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/karishma-sharma/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 13 Jan 2025 21:47:18 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Karishma Sharma Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/karishma-sharma/ 32 32 Ujda Chaman (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/ujda-chaman-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/ujda-chaman-2019-sinhala-subtitles/#respond Mon, 13 Jan 2025 21:30:45 +0000 https://braszers.tk/?post_type=movies&p=16389 Ujda Chaman Sinhala Subtitles Ujda Chaman (2019) Sinhala Subtitles චමන් කියන්නේ කොලේජ් එකේ හින්දි උගන්වන මහාචාර්යවරයෙක්. තාමත් 30වෙනි අවුරුද්ද ගෙව්වට වයසට එහා පෑදුනු තමන්ගේ තට්ටේ දකින වාරයක් පාසා චමන්ට ජීවිතේම එපා වෙනවා. කිසිම කෙල්ලෙක් තමන් දිහා නොබැලුවත් මුළු කොලේජ් එකේම විහිළුවක් වෙන්න තරම් තනිකඩ චමන්ට ලැබුණු අවධානයේ නම් නිමක් නැහැ. මේ හින්දා එයාට රස්සාවත් එපා […]

The post Ujda Chaman (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ujda Chaman Sinhala Subtitles

Ujda Chaman (2019) Sinhala Subtitles

චමන් කියන්නේ කොලේජ් එකේ හින්දි උගන්වන මහාචාර්යවරයෙක්. තාමත් 30වෙනි අවුරුද්ද ගෙව්වට වයසට එහා පෑදුනු තමන්ගේ තට්ටේ දකින වාරයක් පාසා චමන්ට ජීවිතේම එපා වෙනවා. කිසිම කෙල්ලෙක් තමන් දිහා නොබැලුවත් මුළු කොලේජ් එකේම විහිළුවක් වෙන්න තරම් තනිකඩ චමන්ට ලැබුණු අවධානයේ නම් නිමක් නැහැ. මේ හින්දා එයාට රස්සාවත් එපා වෙලා තිබ්බේ. අම්මලා චමන්ට මංගල්‍යයක් කරලා දෙන්න නැහෙන නැහිල්ලක්. ඒත් කිසිම කෙල්ලෙක් චමන්ගේ තට්ට ඔලුව දැක්කම කැමති වෙන්නේ නෑ. ඉතින් චමන්ගේ ජීවිතේ කොහොමද ගලාගෙන යන්නේ කියලා අපි බලමු නේද?

The post Ujda Chaman (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/ujda-chaman-2019-sinhala-subtitles/feed/ 0