Kate Beckinsale Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/kate-beckinsale/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 26 Nov 2024 09:49:24 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Kate Beckinsale Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/kate-beckinsale/ 32 32 Canary Black (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/canary-black-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/canary-black-2024-sinhala-subtitles/#respond Mon, 28 Oct 2024 13:27:58 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=79591 Canary Black Sinhala Sub Canary Black Sinhala Subtitles Canary Black (2024) Sinhala Sub Canary Black (2024) Sinhala Subtitles CIA හි ඉහළම ක්‍රියාකාරිකයෙකු වන ඇවරි ග්‍රේව්ස්ගෙ සැමියා ත්‍රස්තවාදීන් විසින් පැහැරගෙන යනවා. ඔහුව නිදහස් කරගැනීමට, ඇව්රිට සිද්ධවෙනවා තම රටට ද්‍රෝහිවෙන්න. මොකද ත්‍රස්තවාදීන් ඇයට කියන්නෙ CIA බාරයේ ඉන්න සිරකරුවෙක් ළඟ ඇති අති රහසිගත ෆයිල් එකක් ගෙනත් දෙන්න කියලා. […]

The post Canary Black (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Canary Black Sinhala Sub
Canary Black Sinhala Subtitles
Canary Black (2024) Sinhala Sub
Canary Black (2024) Sinhala Subtitles

CIA හි ඉහළම ක්‍රියාකාරිකයෙකු වන ඇවරි ග්‍රේව්ස්ගෙ සැමියා ත්‍රස්තවාදීන් විසින් පැහැරගෙන යනවා. ඔහුව නිදහස් කරගැනීමට, ඇව්රිට සිද්ධවෙනවා තම රටට ද්‍රෝහිවෙන්න. මොකද ත්‍රස්තවාදීන් ඇයට කියන්නෙ CIA බාරයේ ඉන්න සිරකරුවෙක් ළඟ ඇති අති රහසිගත ෆයිල් එකක් ගෙනත් දෙන්න කියලා. ඒ තමයි කැනරි බ්ලැක්. මුලු ලෝකයම තුන්වෙනි ලෝක යුද්ධයකට ගෙන යා හැකි ෆයිල් එකක් තමයි මේ කැනරි බ්ලැක්. ඇයට මේ සඳහා ලැබෙන්නෙ පැය 9 ක කාලයක් විතරයි. තමාගේම කණ්ඩායම තමන්ව දඩයම් කරන්න එන පසුබිමක ඇයට සිද්ධවෙනවා ඇගේ පාතාල සබඳතා, ඇගේ අති නවීන පුහුණුව සහ ප්‍රාථමික සටන් කුසලතා මත පමණක් විශ්වාසය තියන්න. 

ලිපිය උපුටා ගැනීම :- Subz.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Canary Black (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/canary-black-2024-sinhala-subtitles/feed/ 0
Underworld (2003) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/underworld-2003-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/underworld-2003-sinhala-subtitles/#respond Sun, 04 Dec 2022 15:09:53 +0000 https://sinhalasub.net/?post_type=movies&p=33484 Underworld Sinhala Sub Underworld Sinhala Subtitles Underworld (2003) Sinhala Sub Underworld (2003) Sinhala Subtitles

The post Underworld (2003) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Underworld Sinhala Sub
Underworld Sinhala Subtitles
Underworld (2003) Sinhala Sub
Underworld (2003) Sinhala Subtitles

The post Underworld (2003) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/underworld-2003-sinhala-subtitles/feed/ 0