Kate Burton Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/kate-burton/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 25 Mar 2025 18:35:19 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Kate Burton Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/kate-burton/ 32 32 127 Hours (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/127-hours-2010-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/127-hours-2010-sinhala-subtitles/#respond Tue, 25 Mar 2025 16:43:12 +0000 https://sinhalasub.net/?post_type=movies&p=29229 127 Hours Sinhala Sub 127 Hours Sinhala Subtitles 127 Hours (2010) Sinhala Sub 127 Hours (2010) Sinhala Subtitles බොහොමත්ම වෙනස් තේමාවක් අරගත්තු, සත්‍ය සිද්ධියක් අනුසාරයෙන් චරිතාපදානයක් ලෙස දිවෙන චිත්‍රපටියක් තමයි අද මම අරගෙන ආවේ. කාලෙකට පස්සෙ මම ලිපියක් ලියනවා වගේම මේ වගේ චිත්‍රපටියකුත් බයිස්කෝප් අඩවියේ යන්නෙ කාලෙකට පස්සෙ කිව්වොත් නිවැරදියි. ඒ වගේම සංගීතය A. R. […]

The post 127 Hours (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
127 Hours Sinhala Sub
127 Hours Sinhala Subtitles
127 Hours (2010) Sinhala Sub
127 Hours (2010) Sinhala Subtitles

බොහොමත්ම වෙනස් තේමාවක් අරගත්තු, සත්‍ය සිද්ධියක් අනුසාරයෙන් චරිතාපදානයක් ලෙස දිවෙන චිත්‍රපටියක් තමයි අද මම අරගෙන ආවේ. කාලෙකට පස්සෙ මම ලිපියක් ලියනවා වගේම මේ වගේ චිත්‍රපටියකුත් බයිස්කෝප් අඩවියේ යන්නෙ කාලෙකට පස්සෙ කිව්වොත් නිවැරදියි. ඒ වගේම සංගීතය A. R. Rahman ගේ.

කඳු නගින්නෙකු වූ Aron Ralston 2003 දී ඌටා කඳුකරයේදී තම අත මතට වැටෙන ගලක් නිසා ඔහුට සෙලවිය නොහැකි සේ දෙබොක්කාවක සිරවී දින පහක් ගත කිරීමට සිදුවෙනවා. එම හදිසි අනතුර අලලා ඔහු ලිවූ පොත අනුසාරයෙන් තමයි මේ චිත්‍රපටය නිපදවී තිබෙන්නේ. චිත්‍රපටයේ බොහෝ විට දකින්නට ලැබෙන්නෙ තමාගේම විඩියෝ කැමරාවට කතා කරන දර්ශණ හා තමාගේ අතීත මතකයින් තමයි. ඔහු තම දිවි රැක ගන්න කරන සමහර දේවල් නම් හැමෝටම අල්ලලා යන එකක් නැහැ. ?

ඒත් අනික් චිත්‍රපට එක්ක ගත්තහම අමුතුම වෙනස් හැඟීමක් මේ චිත්‍රපටයෙන් ඔබට ලැබේවි. ලේ දැකීමට අපහසු අයත් මේ චිත්‍රපටය නොබල ඉන්නවනම් හොඳයි කියලත් පොඩි අවවාදයක් දෙන්න ඕනා. මොකද සමහර ශෛල්‍යකර්ම වල දර්ශණ දකින්න අකමැති අයට මේ චිත්‍රපටය නොබල ඉන්න එක හොඳයි. ? ?

The post 127 Hours (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/127-hours-2010-sinhala-subtitles/feed/ 0
Barefoot (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/barefoot-2014-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/barefoot-2014-sinhala-subtitles/#comments Fri, 02 Jun 2023 11:27:51 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41219 Barefoot Sinhala Sub Barefoot Sinhala Subtitles Barefoot (2014) Sinhala Sub Barefoot (2014) Sinhala Subtitles   Barefoot (2014) මෙක එක්තරා ආදර කතාවක්. කතාවට යමු. මේක මෙහෙමයි පටන් ගන්නේ මේකේ කොල්ලෙක් ඉන්නවා. එයාගේ නම ජේ. පොර සූදූ ගහනවා, කෙල්ලො එක්ක ඉන්නවා, ණයට සල්ලි ගන්න සල්ලාලයෙක්. ඉතින් කොහොම හරි මෙයාව පරිවාසයට දානවා මානසික රොහලක වැඩ කරන කෙනෙක් විදියට […]

The post Barefoot (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Barefoot Sinhala Sub
Barefoot Sinhala Subtitles
Barefoot (2014) Sinhala Sub
Barefoot (2014) Sinhala Subtitles

 

Barefoot (2014) මෙක එක්තරා ආදර කතාවක්. කතාවට යමු. මේක මෙහෙමයි පටන් ගන්නේ මේකේ කොල්ලෙක් ඉන්නවා. එයාගේ නම ජේ. පොර සූදූ ගහනවා, කෙල්ලො එක්ක ඉන්නවා, ණයට සල්ලි ගන්න සල්ලාලයෙක්. ඉතින් කොහොම හරි මෙයාව පරිවාසයට දානවා මානසික රොහලක වැඩ කරන කෙනෙක් විදියට දානවා. පස්සේ ඔහොම ඉද්දී මෙකට එනවා කෙල්ලෙක් එයාටත් මානසික ලෙඩක් තියෙන කෙනෙක්. මෙයාගේ නම කෙන්සින්ටන්. ඉතින් මේ ජේ ගේ මල්ලිගේ වෙඩින් එකට එක්කන් යන්න කෙනෙක් නැතුව ඉන්නකොට මේ කෙන්සි මෙයාත් එක්ක එනවා. ඊටපස්සේ මෙයාට බොරු හැදින්විමක් කරන්න කියලා මෙයාව එක්කන් යනවා වෙඩින් එකට. මෙතනින් එහාට තමයි මේ කතාවේ ලස්සනම හරිය තියෙන්නේ. හරිම ලස්සන ආදරක් මේ කතාවේ තියෙනවා. හැමොටම බලන්න කියලා අරාධනා කරනවා.

The post Barefoot (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/barefoot-2014-sinhala-subtitles/feed/ 5