Katheryn Winnick Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/katheryn-winnick/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 12 May 2024 04:27:31 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Katheryn Winnick Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/katheryn-winnick/ 32 32 The Marksman (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-marksman-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-marksman-2021-sinhala-subtitles/#respond Sat, 06 Apr 2024 02:01:53 +0000 https://sinhalasub.net/?post_type=movies&p=5199 සමහර දේවල් තියෙනවා කවදාවත් වෙනස් වෙන්නේ නැහැ  එක දෙයක් ගැන කියනවානම් අම්මාගේ ආදරය. මොන ප්‍රශ්නය , කොහොමද කෙසේ ආවත් එක වෙනස් වෙන්නේ නැහැ අන්තිම මොහොතේ හිතන්නේ ත් ළමයා ගැන. ඇයි මන් මේ කතාව කියන්නේ මේකෙත් ඉන්නවා එහෙම අම්මා කෙනක් තමන්ගේ ළමයාගේ ආරක්ෂාව වෙනුවෙන් මරු තුරුලට උනත් යන්න කැමති කෙනක් . ඉතින් මේ ඔක්කොම පටන් ගන්නේ […]

The post The Marksman (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
සමහර දේවල් තියෙනවා කවදාවත් වෙනස් වෙන්නේ නැහැ  එක දෙයක් ගැන කියනවානම් අම්මාගේ ආදරය. මොන ප්‍රශ්නය , කොහොමද කෙසේ ආවත් එක වෙනස් වෙන්නේ නැහැ අන්තිම මොහොතේ හිතන්නේ ත් ළමයා ගැන. ඇයි මන් මේ කතාව කියන්නේ මේකෙත් ඉන්නවා එහෙම අම්මා කෙනක් තමන්ගේ ළමයාගේ ආරක්ෂාව වෙනුවෙන් මරු තුරුලට උනත් යන්න කැමති කෙනක් . ඉතින් මේ ඔක්කොම පටන් ගන්නේ කාලෝස් කියන කෙනාගෙන් කවුද එයා එයා ගැන බලමු කෝ මුලින්ම නේද?

හරි එයා මාමා කෙනක් මිගෙල් ගේ කාලෝස් වැඩක් නිසා මිගෙල්ටයි එයාගේ අම්මයි ජිවිත තර්ජනය එනවා එයාලා හදන්නේ පැනලා යන්න ඒ ත අනිත් පැත්තෙන් කාලෝස් ව අහුවෙනවා වගේම එයාව මරනවා. කවුද මරන්නේ ඇයි මරන්නේ කියලා කතාවේ තියෙනවා ඒ නිසා එක බලන්න , ඉතින් මේ අම්මයි ළමයායි පැනලා යනවා යනකොට තැනකදී කෙනක් හම්බෙනවා..

කවුද කෙනා එතන ඉදන් මොනවද වෙන්නේ කියලා කියන්න ඕනේ නැහැ ඔයාලාම කතාව බලන්න. මේ චිත්‍රපටය නිකුත් වෙලා නම් ගොඩක් දවස් එත් බලනකොට හිතුනා උපසිරසියක් කළා නම් හොදයි කියලා ඒ නිසා කට්ටියම බලන්න ගෙනාවා උපසිරැසිය. අඩු පාඩු එහෙම දැක්කොත් කොමෙන්ට් එකක් දාන්න ඒවගේම පුළුවන් තියෙන වැරදි අඩු පාඩු හදාගන්න මට. 

කට්ටියම සුභ අලුත් අවුරුද්දක් වේවා ..!!

The post The Marksman (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-marksman-2021-sinhala-subtitles/feed/ 0
Wander (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/wander-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/wander-2020-sinhala-subtitles/#respond Sat, 16 Mar 2024 01:35:10 +0000 https://sinhalasub.net/?post_type=movies&p=2214 අද මම අරගෙන ආවේ මගේ දෙවනි ෆිල්ම් එක. මේ ෆිල්ම් එක මට දුන්නේ සිසිල ප්‍රසාද් සහෝදරයා. ෆිල්ම් එක ගැන කිව්වොත් මෙකේ නම තමයි wander. April Mullen තමා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. Aaron Eckhart-Aurther Bretnik විදියටත්, Tommy Lee Jones – Jimmy විදියටත්, Heather Graham – Shelly විදියටත්, Katheryn Winnick – Elsa විදියටත් රංගනයෙන් දායක වෙනවා. Katheryn Winnick […]

The post Wander (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
අද මම අරගෙන ආවේ මගේ දෙවනි ෆිල්ම් එක. මේ ෆිල්ම් එක මට දුන්නේ සිසිල ප්‍රසාද් සහෝදරයා. ෆිල්ම් එක ගැන කිව්වොත් මෙකේ නම තමයි wander. April Mullen තමා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. Aaron Eckhart-Aurther Bretnik විදියටත්, Tommy Lee Jones – Jimmy විදියටත්, Heather Graham – Shelly විදියටත්, Katheryn Winnick – Elsa විදියටත් රංගනයෙන් දායක වෙනවා. Katheryn WinnickVikings බලපු අය දන්නවා ඇති. මේ ෆිලම් එක IMDP 5.3 ක් වගේම කුනු තක්කාලි 40% ක අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. විනාඩි 92ක් පුරා දිවෙන මේ ෆිල්ම් මේක අයිති වෙන්නේ Action/Thriller ගණයට.

කතාව පැත්තට හැරුණොත්,
මේක ටිකක් අමුතු කතාවක්. ප්‍රධාන චරිතය තමයි ආතර්. එයා පුද්ගලික රහස් පරීක්ෂකවරයෙක්. ඉතින් එයාට මිනිමැරුමක් විසදන්න ලැබෙනවා. ඔහොම වැඩේ කරගෙන යනකොට මෙයා දැන ගන්නවා මෙයාගේ ලමයාගේයි බිරිදගෙයි මිනිමරුම මේක එක්ක සම්බන්ධයි කියලා.

ඉතින් ආතර් එයාගේ යාලුවා ජිමී එක්ක එකතුවෙලා මේක විසදන හැටි තමා තියෙන්නේ. ඉතින් එයා විසදන්නේ කොහොමද කියලා දැනගන්න නම් ෆිල්ම් එක බලන්න වෙනවා. කලින් කිව්ව විදියට මේක ටිකක් අමුතු කතාවක්. කතාව පිලිවෙලකට නෑ. තැනින් තැනින් සම්බන්ධ වෙනවා. මම හිතන්නේ මේක ඉවර වෙන විදියනම් කාටවත් කලින් හිතාගන්න බැරි වෙයි……

වැරදි අඩු පාඩු මොනා හරි තිබ්බොත් සමාවෙන්න. එහෙනම් තවත් ෆිල්ම් එකකින් හමුවෙමු..

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ Rival@123  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Wander (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/wander-2020-sinhala-subtitles/feed/ 0