Kavin Raj Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/kavin-raj/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 24 Nov 2024 10:19:40 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Kavin Raj Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/kavin-raj/ 32 32 Bloody Beggar (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bloody-beggar-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bloody-beggar-2024-sinhala-subtitles/#respond Sun, 24 Nov 2024 10:18:52 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=82413 Bloody Beggar Sinhala Sub Bloody Beggar Sinhala Subtitles Bloody Beggar (2024) Sinhala Sub Bloody Beggar (2024) Sinhala Subtitles බ්ලැක් කොමඩි ඩ්‍රාමා ඝණයට වැටෙන එම්. සිවබාලන්ගේ කතාව හා අධ්‍යක්ෂණයෙන් නෙල්සන්ගේ ඉදිරිපත් කිරීමක් තමයි මේ බ්ලැඩි බෙගර්. රංගනයෙන් කවින් , රෙඩින් කිංස්ලි ප්‍රධාන චරිතයෙන් එක් වෙනවා. සංගීතය ජෙන් මාර්ටින්. කෙව්න් කියන්නේ කොලිවුඩ් නැගි එන නළුවෙක් වගේම දක්ෂයෙක්. […]

The post Bloody Beggar (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bloody Beggar Sinhala Sub
Bloody Beggar Sinhala Subtitles
Bloody Beggar (2024) Sinhala Sub
Bloody Beggar (2024) Sinhala Subtitles

බ්ලැක් කොමඩි ඩ්‍රාමා ඝණයට වැටෙන එම්. සිවබාලන්ගේ කතාව හා අධ්‍යක්ෂණයෙන් නෙල්සන්ගේ ඉදිරිපත් කිරීමක් තමයි මේ බ්ලැඩි බෙගර්. රංගනයෙන් කවින් , රෙඩින් කිංස්ලි ප්‍රධාන චරිතයෙන් එක් වෙනවා. සංගීතය ජෙන් මාර්ටින්.

කෙව්න් කියන්නේ කොලිවුඩ් නැගි එන නළුවෙක් වගේම දක්ෂයෙක්. ඉතින් අපි මෙතෙක් බලපු කෙවින්ගේ චරිතවලට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක් මේකේ කරන්නේ. ඒ කම්මැලිම හිගන්නෙක් විදියට. කොමඩි ෆිල්ම් එකක් වුනත් ලොකු මැසේජ් එකක් දෙන ෆිල්ම් එකක් විදියටයි මම දකින්නේ.

තන්හාව කර්මය මේවා අපිව එක් එක් දිසාවන්ට එක්ක යනවා ඒ අපිට ඕන වුනත් නැතත් අපිව ඒ දිහාට ඇදිල යනවා. ඒ යනකම්ම අපි දන්නේ නෑ ඇයි අපි මේ ආවේ කියල. අහඹු සිදුවීම් තුල අපේ ජීවිත සැලසුම් රැදිල තියෙනවා. අන්න එහේම සිද්ධින්ගෙන් පිරුන චිත්‍රපටයක් තමයි මේ බ්ලැඩි බෙගර්.

මහ කම්මැලි හිගන්නෙක් නමුත් එයාගේ සිහිනනම් ලොකු මාලිගාවක් ජීවත්වෙන එක. කොහෝම හරි මෙයා මාලිගාවකට රිංගගන්නවා. මෙයා හිතන්නේ මෙයා රිංගුවා කියල. එහේනම් ඒක තමයි එයාගේ කර්මය. ඒ කර්මය අනුව මේ හිගන්නාට සිද්ධවෙන්නේ මොනවද කියල බලන්නනම් ෆිල්ම් එක බලන්නම වෙනවා.

අනාගතයේ කොලිවුඩය ජයගන්න පුලුවන් කොල්ලෙක් කෙවින්.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Bloody Beggar (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bloody-beggar-2024-sinhala-subtitles/feed/ 0
Star (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/star-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/star-2024-sinhala-subtitles/#respond Tue, 18 Jun 2024 18:14:20 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=71486 Star Sinhala Sub Star Sinhala Subtitles Star (2024) Sinhala Sub Star (2024) Sinhala Subtitles

The post Star (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Star Sinhala Sub
Star Sinhala Subtitles
Star (2024) Sinhala Sub
Star (2024) Sinhala Subtitles

The post Star (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/star-2024-sinhala-subtitles/feed/ 0
Lift (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/lift-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/lift-2021-sinhala-subtitles/#comments Sat, 05 Aug 2023 17:53:31 +0000 https://sinhalasub.net/?post_type=movies&p=9069 A usual working day turns unusual for Guru and Harini when they get trapped in their haunted office. A patterned game unlocks a mystery and a lift is their only way out.

The post Lift (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
A usual working day turns unusual for Guru and Harini when they get trapped in their haunted office. A patterned game unlocks a mystery and a lift is their only way out.

The post Lift (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/lift-2021-sinhala-subtitles/feed/ 1
Dada (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/dada-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/dada-2023-sinhala-subtitles/#comments Tue, 14 Mar 2023 02:05:48 +0000 https://sinhalasub.net/?post_type=movies&p=37924 Dada Sinhala Sub Dada Sinhala Subtitles Dada (2023) Sinhala Sub Dada (2023) Sinhala Subtitles කොහොමද යාලුවනේ,අද මම ඔයාලට අරගෙන ආවේ, මගේ 10වන උපසිරැසි ගැන්වීම. මේ ෆිල්ම් එකට සිංහල සබ් එක කරන්න ලොකු ආසාවක් මට තිබ්බා..ඒ නිසා ම මේ ෆිල්ම් එක එනකන් මං ඇඟිලි ගැන ගැන හිටියේ.. ඉතින් අද මං ගෙනාවෙ IMDb අගය 8.4 ක ඉහළ […]

The post Dada (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Dada Sinhala Sub
Dada Sinhala Subtitles
Dada (2023) Sinhala Sub
Dada (2023) Sinhala Subtitles
කොහොමද යාලුවනේ,අද මම ඔයාලට අරගෙන ආවේ, මගේ 10වන උපසිරැසි ගැන්වීම. මේ ෆිල්ම් එකට සිංහල සබ් එක කරන්න ලොකු ආසාවක් මට තිබ්බා..ඒ නිසා ම මේ ෆිල්ම් එක එනකන් මං ඇඟිලි ගැන ගැන හිටියේ.. ඉතින් අද මං ගෙනාවෙ IMDb අගය 8.4 ක ඉහළ අගයක් ගන්න Dada කියන දෙමළ චිත්‍රපටය.
Dada කියන්නේ 2023 නිකුත් වූ ඉන්දියානු දෙමළ භාෂා ප්‍රේමාන්විත නාට්‍ය චිත්‍රපටයක් වන අතර මෙය ගනේෂ් කේ. බාබුගේ අධ්‍යක්ෂණයේ මංගල දර්ශනය.. ගනේෂ් කේ. බාබු ම මේ චිත්‍රපටයේ පිටපත රචනා කරලා අධ්‍යක්ෂණයත් කළා. මේ චිත්‍රපටයේ Kavin , Aparna Das සහ K. Bhagyaraj ප්‍රධාන රංගනයෙන් දායක වෙනවා .
වැඩි විස්තර නැතිව කතාව පැත්තට හැරෙමු කෝ….!
මණිකන්ඩන් සහ සින්ධු කියන්නේ, අවසන් වසරේ විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනෙක්.. ඔවුන් එකිනෙකාට ගොඩක් ආදරය කරනවා. හැබැයි මේ ආදරේ ඉහවහා ගිහින් සින්ධු ගැබ් ගන්නවා.. මේ නිසා ම මේ දෙන්නා ගේ ඉරණම ඉක්මනින් වෙනස් වෙනවා.පවූල් දෙකේම දෙමව්පියන් මේ සම්බන්ධයට අකමැති වුනත් දෙන්නා එක වහලක් යටට එනවා.. ඒත් සින්ධුගේ ගර්භණී සමයේදී මණිකන්ඩන්ගේ අයහපත් හැසිරීම් හේතුවෙන්, එකිනෙකාගෙන් වෙන් වෙන්න මේ දෙන්නා ට සිද්ධ වෙනවා.. දරුවා ඇති දැඩි කිරීමේ සම්පූර්ණ වගකීම පැවරෙන්නේ මණිකන්ඩන්ට…
මණිකන්ඩන්ට තාත්තාගේ වගේම අම්මෙකුගේ ආදරයත් තනිව තම දරුවාට දෙන්න පුළුවන් වේවිද? ??
කතාවේ රසයට බාධා වෙන නිසා මීට වඩා නම් මං මොකුත් කියන්න යන්නේ නෑ.ඉතින් ඉදිරියට මොකද වෙන්නේ කියලා දැන ගන්න ඕන නම් යාළුවනේ අනිවා ෆිල්ම් එක බලන්නකෝ…??

The post Dada (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/dada-2023-sinhala-subtitles/feed/ 1
Akash Vaani (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/akash-vaani-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/tvshows/akash-vaani-2022-sinhala-subtitles/#comments Tue, 08 Mar 2022 00:14:55 +0000 https://sinhalasub.ml/?post_type=tvshows&p=15144 Akash Vaani Sinhala Subtitles A recently divorced couple has to pretend to be happily married during a college reunion with their close friends. Akash Vaani (2022) Sinhala Subtitles

The post Akash Vaani (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Akash Vaani Sinhala Subtitles

A recently divorced couple has to pretend to be happily married during a college reunion with their close friends.

Akash Vaani (2022) Sinhala Subtitles

The post Akash Vaani (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/akash-vaani-2022-sinhala-subtitles/feed/ 2