Kavya Thapar Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/kavya-thapar/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 22 Nov 2024 14:16:57 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Kavya Thapar Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/kavya-thapar/ 32 32 Viswam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/viswam-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/viswam-2024-sinhala-subtitles/#respond Fri, 22 Nov 2024 13:50:43 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=82130 Viswam Sinhala Sub Viswam Sinhala Subtitles Viswam (2024) Sinhala Sub Viswam (2024) Sinhala Subtitles   උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ Original ලිපිය හා […]

The post Viswam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Viswam Sinhala Sub
Viswam Sinhala Subtitles
Viswam (2024) Sinhala Sub
Viswam (2024) Sinhala Subtitles

 

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Viswam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/viswam-2024-sinhala-subtitles/feed/ 0
Double iSmart (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/double-ismart-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/double-ismart-2024-sinhala-subtitles/#respond Wed, 18 Sep 2024 18:33:52 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=75442 Double iSmart Sinhala Sub Double iSmart Sinhala Subtitles Double iSmart (2024) Sinhala Sub Double iSmart (2024) Sinhala Subtitles

The post Double iSmart (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Double iSmart Sinhala Sub
Double iSmart Sinhala Subtitles
Double iSmart (2024) Sinhala Sub
Double iSmart (2024) Sinhala Subtitles

The post Double iSmart (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/double-ismart-2024-sinhala-subtitles/feed/ 0
Ooru Peru Bhairavakona (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/ooru-peru-bhairavakona-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/ooru-peru-bhairavakona-2024-sinhala-subtitles/#respond Sat, 09 Mar 2024 02:00:26 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67523 Ooru Peru Bhairavakona Sinhala Sub Ooru Peru Bhairavakona Sinhala Subtitles Ooru Peru Bhairavakona (2024) Sinhala Sub Ooru Peru Bhairavakona (2024) Sinhala Subtitles ආයුබෝවන් ඔයාල හැමෝටම! ඔන්න අද අරගෙන ආවෙ ගොඩක් අය ඉල්ලන ෆිලුමක්.. ඒ තමයි Ooru Peru Bhairavakona කියන අද උදේ OTT රිලීස් වෙච්ච තෙලිගු ෆිලුම..සුපුරුදු විදිහට වැඩේ බාරදුන්නු සමිත අයියටයි, කවරෙ හදල දීපු උචිනි […]

The post Ooru Peru Bhairavakona (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ooru Peru Bhairavakona Sinhala Sub
Ooru Peru Bhairavakona Sinhala Subtitles
Ooru Peru Bhairavakona (2024) Sinhala Sub
Ooru Peru Bhairavakona (2024) Sinhala Subtitles

ආයුබෝවන් ඔයාල හැමෝටම!

ඔන්න අද අරගෙන ආවෙ ගොඩක් අය ඉල්ලන ෆිලුමක්.. ඒ තමයි Ooru Peru Bhairavakona කියන අද උදේ OTT රිලීස් වෙච්ච තෙලිගු ෆිලුම..සුපුරුදු විදිහට වැඩේ බාරදුන්නු සමිත අයියටයි, කවරෙ හදල දීපු උචිනි අක්කටයි ස්තූති කරගෙනම හෑල්ල දිහාට යංකො..

මේ සුපිරි තෙලිගු සිනමා සිත්තම නිකුත් වෙන්නෙ 2024 පෙබරවාරි 16 වෙනිදා.. මේක අයත් වෙන්නෙ fantasy / Horror / thriller / Action කියන කැටගරි එකට.. ටිකක් වෙනස් විදිහෙ අමුතු තේමාවක් ඔස්සෙ තමයි කතාව ගලාගෙන යන්නෙ නම්..

ඔයාලට මතකද 2023 ආපු Virupaksha කියන තෙලිගුව.. අන්න ඒ වගේ ස්ටෝරි එකක් තමයි මේකෙත් තියෙන්නෙ.. ආත්ම එක්ක තමයි මුළු කතාවම යන්නෙ.. මිස් කරගන්නෙ නැතුව බලන්න කියල අනිවා කියනව.. මොකද පට්ට ස්ටෝරි එකක් තියෙන්නෙ..

මේක අධ්‍යක්ෂණය කරන්නෙ Vi Anand කියන අධ්‍යක්ෂකවරයා.. ඒවගේම ගොඩක් දෙනෙක් මේක බලන්න පෙලබෙන්නෙ කවුරුත් ආදරේ කරන දක්ෂ නළුවා Sundeep Kishan ඉන්න එකනේ.. මේක මෙයාගෙ මේ අවුරුද්දෙ ආපු දෙවනි ෆිලුම..
මොකද අපේ දනුෂ්ගෙ Captain Miller 2024 ටැමිල් ෆිලුමෙත් මෙයා හිටියනෙ.. ඒවගේම ඔන්න ඊලගට දනුෂ්ගෙම මේ අවුරුද්දෙ එන්න තියෙන Raayan 2024 ෆිලුමෙත් මෙයා ඉන්නව කියල නිළ වශයෙන් දැනුම් දීල තියෙනව.. ඒකත් කට්ටියට හොද ආරංචියක් වෙයි..

අවංකවම මට නම් සන්දීප්ගෙ Michael 2023 ෆිලුමට වඩා නම් මේක සෙට්.. ඒක අනවශ්‍ය විදිහට ඇක්ෂන් දාල නිකන් KGF ලයිට් වර්ශන් කරන්න ගිහින් තිබ්බනෙ.. මේක නම් හොද ත්‍රිලර් ගතියට ගැම්මක් එක්ක තිබුනා..

ඊටපස්සෙ මේකෙ ප්‍රධාන නිළිය විදිහට රංගනයෙන් දායක වෙන්නෙ ගොඩක් දෙනෙක් තලපතිගේ Bigil 2019 ෆිලුම හරහා ගයාත්‍රි විදිහට අදුනගත්තු අර චූටි කෙල්ල, Varsha Bollamma..මෙයාගෙත් හරිම ලස්සන රංගනයක් ෆිලුම පුරාවමට තිබුණා.. ඒවගේම තෙලිගු සිනමාවෙ ගොඩක් ෆිල්ම්ස් වල විකට චරිතය විදිහට ඉන්න ක්‍රිෂෝර් මේකෙත් මරු කොමඩි ටිකක් දෙනව.. ඔයාලම බලන්නකො මේ සුපිරිය එහෙනම්..

Cast
Sundeep Kishan as Basavalingam
Kavya Thapar as “Agraharam” Geetha
Varsha Bollamma as Bhoomi
Vennela Kishore as Doctor Narappa
Harsha Chemudu as John
P. Ravi Shankar as Rajappa
Vadivukkarasi as Pedamma

විස්තරේ ගැන කියනව නම්,

බසවා කියන තරුණයා එයාගෙ යාළුවා එක්ක ආභරණ වගයක් මංකොල්ල කාල වාහනේකින් පැනල යන ගමන් ඉන්නෙ.. පොලිසියත් මෙයාල පස්සෙන් පන්නනව.. ඔහොම යනකොට මෙයාලට මගදි අනතුරක් වෙලා පාරෙ වැටිල ඉන්න තරුණියක්ව හම්බෙනව..

මෙයා මේ තරුණියව වාහනේට දාගෙන කැලෑ පාරකින් එක්තරා ගමකට යනව දොස්තර කෙනෙක් හොයාගෙන.. ඒ ගම තමයි “බයිරවකෝනා” කියන්නෙ.. හරිම අත්භූත ගමක්.. ගමට යනකොටම එක්කෙනෙක් කියනව, “ගමට ඇතුල් උනොත් ආයෙ පිටවීමක් නෑ කියල”
ඒත් බසවා ඒව කනකට නොගෙන ඇතුලට යනව.. දොස්තර කෙනෙක් හොයාගෙන අර තරුණියට බෙහෙත් කරන්න බාරදීල මෙයාල පොඩ්ඩක් එළියට යනව..

බසවා නොදන්න කාරණේ තමයි මේ අනතුර උනා කියල වාහනේට දාගත්තු කෙල්ල හොරකම් කරන කෙල්ලෙක් කියනඑක වගේම එයා අනතුරක් උනා වගේ බොරුවට රගපෑව කියන එක…බසවා ආපහු ඇවිත් බලනකොට මෙයාගෙ වාහනෙයි අර ආභරණ ටිකයි සේරම අර තරුණිය අරන් ගිහින්.. හැබැයි මග යන අතරතුරදි මේ ගමේ ඉන්න එක්තරා පිරිසක් මේ තරුණියගෙන්
මේ වාහනෙයි ආභරණ ටිකයි අරගන්නව..

ඒ ආභරණ අරගත්ත පිරිස කවුරු වෙන්න ඇතිද.? අවතාර වෙන්න බැරිද.? එතකොට ඇයි මේ බසවා ආභරණ හොරකම් කරන්නෙ.? ඒකට හේතුව මොකක්ද.? එතකොට මේ ගමේ තියෙන අභිරහස මොකක්ද.?
ඇත්තටම මේක අවතාර වලින් පිරිච්ච ගමක්ද.?

මේ සේරටම උත්තර දැනගන්න මේ සුපිරිය ඔයාලටම බලන්න කියල ආදරෙන් ආරාධනා කරනව.. මං මේ ෆිලුමෙ තිබ්බ මට ෆීල් වෙච්ච, මටම කියාපු දෙබසකින්, විස්තරේ ඉවර කරන්නම්..

– සමාව දෙන්න බැරි අයට, ආදරේ කරන්න අයිතියක් නෑ..

– ආදරේ කරන්න දන්නෙ නැති අයට, සත්‍ය දැනගන්න අයිතියක් නෑ..

ගිහින් එන්නම්.. හැමෝටම බුදුසරණයි! ජේසුපිහිටයි!

 

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ශාන් සසංග (ශානා)  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Ooru Peru Bhairavakona (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/ooru-peru-bhairavakona-2024-sinhala-subtitles/feed/ 0
Eagle (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/eagle-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/eagle-2024-sinhala-subtitles/#respond Sat, 02 Mar 2024 20:29:41 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67262 Eagle Sinhala Sub Eagle Sinhala Subtitles Eagle (2024) Sinhala Sub Eagle (2024) Sinhala Subtitles ආයුබෝවන් හැමෝටම ! අද අරගෙන එන්නෙ මගෙ 300* වැනි සිංහල උපසිරැසි ගැනීම.ඉතින් තව වැඩි දවසක් උපසිරැසි කරන්න පුළුවන් වෙයි කියල නම් හිතන්න බෑ..මෙච්චර ලොකු ගමනක් එන්න පුලුවන් උනේ ඔයාලා නිසා.ගොඩක් ස්තූතියි ඒකට..! මේකත් ඊයේ අන්තර්ජාලයට මුදා හැරුනු අලුත්ම තෙලිඟු චිත්‍රපටයක්. 2024 […]

The post Eagle (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Eagle Sinhala Sub
Eagle Sinhala Subtitles
Eagle (2024) Sinhala Sub
Eagle (2024) Sinhala Subtitles

ආයුබෝවන් හැමෝටම ! අද අරගෙන එන්නෙ මගෙ 300* වැනි සිංහල උපසිරැසි ගැනීම.ඉතින් තව වැඩි දවසක් උපසිරැසි කරන්න පුළුවන් වෙයි කියල නම් හිතන්න බෑ..මෙච්චර ලොකු ගමනක් එන්න පුලුවන් උනේ ඔයාලා නිසා.ගොඩක් ස්තූතියි ඒකට..!

මේකත් ඊයේ අන්තර්ජාලයට මුදා හැරුනු අලුත්ම තෙලිඟු චිත්‍රපටයක්.

2024 පෙබරවාරි 9 වෙනිදා තමයි මේ Eagle ෆිල්ම් එක තිරගත කිරීම ආරම්භ කලේ. ඉන්දියානු රුපියල් කෝටි 35 ක වියදමක් දරල නිෂ්පාදනය කරපු මේක ඉන්දියන් රුපියල් කෝටි 28 ක බොක්ස් ඔෆිස් ආදායමක් ඉපැයුවා.අධ්‍යක්ෂණය කලේ කාර්තික් ගට්ටමනෙයි විසින්. මාස් මහරාජා කියල හඳුන්වන රවී තේජා එක්ක අනූපමා පරමේෂ්වරන්,නව්දීප්  මෙහි රංගනයෙන් එක් වෙනව.

කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් කපු රෙද්දක් නිසා තමා මේ කතාවෙ ආරම්භය සිද්ද වෙන්නේ. නලිනි කියන තරුණ මාධ්‍යවේදිනියට දවසක් මේ කපු ගැන රෙදි හදන ෆැක්ට්‍රියක් ගැනත් ඒවා කොහොමද විදේශීය වෙලදපොල දක්වා ගියේ කව්ද මේවට මුල් වෙලා වැඩ කලේ කියන දේ අහන්න ලැබෙනව.ඉතින් මෙයා මේ ගැන පත්තරේ පොඩි ඉඩක චූටි ලිපියක් පල කරනව. හැබැයි ඊට පස්සෙ තමා වැඩේ වෙන්නේ.මෙයාලගේ පත්තරේ මුද්‍රණ කටයුතු පවා නවත්තල ආරක්ෂක අංශ ඇවිත් පැය ගානක් ප්‍රශ්න කරන්න ගන්නවා..ලොකු අව්ල් ජාලාවක් එයා දාපු අර පොඩි ලිපිය නිසා ඇති වෙනවා..

ඒ මොකක්ද නිසා වෙන්න ඇතිද ? මේ හැමදේම පිටිපස්සෙ තියෙන කතාව් මොකක්ද ?

දැනගන්න හැමෝම අරගෙන බලන්න එහෙනම්.ගිහින් එන්නම්

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ මදුශාන් ප්‍රියන්කර  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Eagle (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/eagle-2024-sinhala-subtitles/feed/ 0
Pichaikkaran 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/pichaikkaran-2-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/pichaikkaran-2-2023-sinhala-subtitles/#respond Mon, 19 Jun 2023 03:00:54 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41478 Pichaikkaran 2 Sinhala Sub Pichaikkaran 2 Sinhala Subtitles Pichaikkaran 2 (2023) Sinhala Sub Pichaikkaran 2 (2023) Sinhala Subtitles මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සදහා යාවත්කාලීන කර ඇත.. සත්‍යා කියන්නේ උපතින්ම යාචකයෙක්..ඒ වගේම දුප්පතාගේ දුක හොදටම තේරෙන කෙනෙක්..මෙයාට අම්මා තාත්තා කවුරුත් නෑ.. නංගි එක්ක තමයි ඉන්නේ.. දවසක් පොඩිකාලෙ මෙයාවයි නංගිවයි උගන්නන්න කියලා අනාථ ආශ්‍රමේකට එක්කන් යන […]

The post Pichaikkaran 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Pichaikkaran 2 Sinhala Sub
Pichaikkaran 2 Sinhala Subtitles
Pichaikkaran 2 (2023) Sinhala Sub
Pichaikkaran 2 (2023) Sinhala Subtitles

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සදහා යාවත්කාලීන කර ඇත..

සත්‍යා කියන්නේ උපතින්ම යාචකයෙක්..ඒ වගේම දුප්පතාගේ දුක හොදටම තේරෙන කෙනෙක්..මෙයාට අම්මා තාත්තා කවුරුත් නෑ.. නංගි එක්ක තමයි ඉන්නේ..
දවසක් පොඩිකාලෙ මෙයාවයි නංගිවයි උගන්නන්න කියලා අනාථ ආශ්‍රමේකට එක්කන් යන මනුස්සයෙක් සත්‍යාගෙ නංගිව විකුනනවා..
සත්‍යට තමන්ගේ නංගිව හොයාගන්න බැරි වෙනව…සත්‍යා ඒ කේන්තියට ඒ මනුස්සයව මරල දාල, හිරේ ගිහින් අවුරුදු 20කට පස්සේ හිරෙන් නිදහස් වෙන්නෙ තමන්ගේ නංගිව හොයාගන්න බලාපොරොත්තුවෙන්…
ඔන්න එතකොට තමයි මෙයාගේ හැඩ රුවට සමාන අපේ Pichaikkaran පලවෙනි කතාවේ ප්‍රධාන චරිතේ ඉන්දියාවේ ප්‍රධාන පෙලේ ලොකු පෝසතෙක් වුන, විජේ ගුරුමූර්ති හා සම්බන්ද ගැටලුවකට කරගහන්න වෙන්නෙ..
මොකුත් නොදන්න යාචකයෙක් වෙච්ච සත්‍යාට තමන් ජිවිතේ කවදාවත් නොහිතපු ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙන්නෙ එතකොටයි..
මොකක්ද මේ ගැටලුව කියලා දැනගන්න මේ ලස්සන ෆිල්ම් එක බලන්න කියලා ඔයාලා හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා ?♥

 

මේ ෆිල්ම් එකේ පලවෙනි එක බලන්න පහල ලින්ක් එක ක්ලික් කරන්න ?

Pichaikkaran (2016)

 

The post Pichaikkaran 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/pichaikkaran-2-2023-sinhala-subtitles/feed/ 0
Middle Class Love (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/middle-class-love-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/middle-class-love-2022-sinhala-subtitles/#respond Fri, 17 Mar 2023 16:15:00 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=38026 Middle Class Love Sinhala Sub Middle Class Love Sinhala Subtitles Middle Class Love (2022) Sinhala Sub Middle Class Love (2022) Sinhala Subtitles middle class love (2022) මේක එකතාරා විදියක ආදර කතාවක්, කතාව පැත්තට යමු. මේ කතාවේ එන යුඩි අපේ නලුවා මධ්‍යම පාන්තික පවුලක දෙවනී දරුවා. ටිකක් දගයි කුල් වෙන්න තාමා උත්සාහ කරන්නේ. කොහොම හරි මෙයා […]

The post Middle Class Love (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Middle Class Love Sinhala Sub
Middle Class Love Sinhala Subtitles
Middle Class Love (2022) Sinhala Sub
Middle Class Love (2022) Sinhala Subtitles
middle class love (2022) මේක එකතාරා විදියක ආදර කතාවක්, කතාව පැත්තට යමු.
මේ කතාවේ එන යුඩි අපේ නලුවා මධ්‍යම පාන්තික පවුලක දෙවනී දරුවා. ටිකක් දගයි කුල් වෙන්න තාමා උත්සාහ කරන්නේ. කොහොම හරි මෙයා විද්‍යාලයකට යන්න උත්සාහ කරනවා ප්‍රයිවට් එකක් ඔක්වුඩ් කියලා ඉතින් මෙයා තේරෙනවා. මෙයාගේ අම්මා තාත්තා එකතු කර ගත්ත සල්ලි වලින් මෙයාව ඒකට යවනවා. ඉතින් ගියාට පස්සේ තාමා දන්නේ මෙයා ගැණු ලමයෙක් වෙනුවෙන් තාමා මෙහෙට ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒ ගැණු ලමයා තාමා ශායිෂා. ඉතින් යුඩි හෙන විහිලු කාරයා කෙලින්ම ගිහින් ශායිෂා ගෙන් අහනවා ශායිෂා කියනවා ඔයාට මං වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුලුවන් නම් මම හිතලා බලන්නම් කියලා. ශායිෂා ගේ හතුරි ඇෂ්. ශායිෂා යුඩිට කියනවා ඔයා ඇෂ් එක්ක යාලු වෙලා එයාව අත ඇරලා දන්න( බුට් එකක් දෙන්න) මම කැමති වෙනවා කියලා. ඉතින් බලමු යුඩි ඇෂ්ව යාළු කර ගනීද? ශායිෂා යුඩිට කැමති වෙයිද? කියලා. එහෙනම් හැමොටම ආරාධනා කරනවා ෆිල්ම් ඒක බලන්න කියලා හරි ලස්සන අවසානයක් තියෙන කතාවක්.

The post Middle Class Love (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/middle-class-love-2022-sinhala-subtitles/feed/ 0