Kaya Scodelario Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/kaya-scodelario/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 17 Dec 2024 06:58:37 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Kaya Scodelario Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/kaya-scodelario/ 32 32 Extremely Wicked, Shockingly Evil and Vile (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/extremely-wicked-shockingly-evil-and-vile-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/extremely-wicked-shockingly-evil-and-vile-2019-sinhala-subtitles/#respond Tue, 17 Dec 2024 06:50:50 +0000 https://braszers.tk/?post_type=movies&p=15982 Extremely Wicked, Shockingly Evil and Vile Sinhala Subtitles Extremely Wicked, Shockingly Evil and Vile (2019) Sinhala Subtitles A chronicle of the crimes of Ted Bundy, from the perspective of his longtime girlfriend, Elizabeth Kloepfer, who refused to believe the truth about him for years.

The post Extremely Wicked, Shockingly Evil and Vile (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Extremely Wicked, Shockingly Evil and Vile Sinhala Subtitles

Extremely Wicked, Shockingly Evil and Vile (2019) Sinhala Subtitles

A chronicle of the crimes of Ted Bundy, from the perspective of his longtime girlfriend, Elizabeth Kloepfer, who refused to believe the truth about him for years.

The post Extremely Wicked, Shockingly Evil and Vile (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/extremely-wicked-shockingly-evil-and-vile-2019-sinhala-subtitles/feed/ 0
The King’s Daughter (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-kings-daughter-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-kings-daughter-2022-sinhala-subtitles/#respond Wed, 01 Mar 2023 15:08:17 +0000 https://sinhalasub.net/?post_type=movies&p=36924 The King’s Daughter Sinhala Sub The King’s Daughter Sinhala Subtitles The King’s Daughter (2022) Sinhala Sub The King’s Daughter (2022) Sinhala Subtitles   ප්‍රංශයේ 14 වන ලුවිස් රජතුමා තමයි ඉතිහාසයේ වැඩිම කාලයක් රජකම්කලේ. ඔහු මාලිගයක් ඉදි කලා, කලාව සහ විද්‍යාව මූලික කරගත්ත. මේ ඉතා බලවත් ලුවිස් රජතුමාට, හැමදේම තිබුණා, සදාකාලිකවම රජකිරීම හැරෙන්න. ඒ නිසා, ඔහු […]

The post The King’s Daughter (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The King’s Daughter Sinhala Sub
The King’s Daughter Sinhala Subtitles
The King’s Daughter (2022) Sinhala Sub
The King’s Daughter (2022) Sinhala Subtitles

 

ප්‍රංශයේ 14 වන ලුවිස් රජතුමා තමයි ඉතිහාසයේ වැඩිම කාලයක් රජකම්කලේ. ඔහු මාලිගයක් ඉදි කලා, කලාව සහ විද්‍යාව මූලික කරගත්ත. මේ ඉතා බලවත් ලුවිස් රජතුමාට, හැමදේම තිබුණා, සදාකාලිකවම රජකිරීම හැරෙන්න. ඒ නිසා, ඔහු ආරම්භ කලා ගවේෂණයක්, ඇට්ලන්ටිස් කියන සැඟවුණු නගරය හොයන්න, ඒ මඟින් ස්වභාවධර්ම නීති වෙනස් කරන්න පුළුවන් කියන විශ්වාසයෙන්. මේ අතරේ, කන්‍යාරාමයක හැදී වැඩෙන ලස්සන තරුණ කාන්තාවක්, මේ සිද්ධි දාමය එක්ක සම්බන්ධ වෙනවා. මේ රජතුමා‍ගේ අරමුණ හරි යාවිද? සදාකාලිකවම ජීවත්‍ වීමේ රජතුමාගේ ආශාවට සිදුවන්නේ කුමක්ද?

මේ කතාව ඇතුලත් වෙන්නේ, 2022 වසරේ මුල් භාගයේ නිකුත් කෙරුණු, වැඩි ප්‍රේක්‍ෂක අවධානයක් දිනා නොගත්ත, සැඟවුණු චිත්‍රපටියක. ඒ The King’s Daughter චිත්‍රපටිය. ඇත්තටම ප්‍රංශයේ රජ මාලිගාවක තිර ගත කෙරුණු චිත්‍රපටියක් මේක. ඒ නිසාම, නලු නිලියන්ට සංචාරකයන් නැතුව රූපගත කිරීම් කරන්න, රාත්‍රියේ තමයි හැමදේම කරන්න වෙලා තියෙන්නේ. උදේ පහ වෙනකල් රූපගත කිරීම් කලාලු.

Sean McNamara විසින් අධ්‍යක්‍ෂණය කරපු චිත්‍රපටියක් මේ. ඇමරිකානු විද්‍යා ප්‍රබන්ධ රචකයෙක් වුනු Vonda N. McIntyre ගේ The Moon and the Sun නවකතාව ඇසුරෙන් නිර්මාණය ‍කෙ‍රුණු චිත්‍රපටියක්. නිෂ්පාදන කණ්ඩායම් කීපයක සහභාගීත්වයෙන් සිදුකෙරුණු චිත්‍රපටිය, බෙදාහැරීම් කටයුතු කරලා තියෙන්නේ Gravitas Ventures සමාගමෙන්. රඟපෑමෙන් දායක වෙලා තියෙනවා, Kaya Scodelario (මේරි ජෝසප්), Pierce Brosnan (ලුවිස් රජතුමා), Benjamin Walker (ඊව්ස්), Fan Bingbing (දිය කිඳුරිය) ඇතුළු පිරිසක්.

උපුටාගැනීම :- Zoom.lk වෙබ් අඩවිෙයන්

The post The King’s Daughter (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-kings-daughter-2022-sinhala-subtitles/feed/ 0