Keerthi Pandian Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/keerthi-pandian/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 16 Nov 2024 10:54:13 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Keerthi Pandian Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/keerthi-pandian/ 32 32 Blue Star (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/blue-star-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/blue-star-2024-sinhala-subtitles/#respond Sat, 16 Nov 2024 03:34:12 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=81645 Blue Star Sinhala Sub Blue Star Sinhala Subtitles Blue Star (2024) Sinhala Sub Blue Star (2024) Sinhala Subtitles ෆිල්ම් එකේ නම තමයි Blue Star 2024  ඇවිල්ල ටික දවසක් වෙනවා උනත් , පොඩ්ඩක් ෆිල්ම් එකේ දෙබස් වැඩි නිසා  මේක හදාගන්න ටිකක් කල් ගියා . IMDB 6.9 ක රේටින් එකක් තියෙන මේ ෆිල්ම් එකේ Cast එක ගැන […]

The post Blue Star (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Blue Star Sinhala Sub
Blue Star Sinhala Subtitles
Blue Star (2024) Sinhala Sub
Blue Star (2024) Sinhala Subtitles

ෆිල්ම් එකේ නම තමයි Blue Star 2024 
ඇවිල්ල ටික දවසක් වෙනවා උනත් , පොඩ්ඩක් ෆිල්ම් එකේ දෙබස් වැඩි නිසා  මේක හදාගන්න ටිකක් කල් ගියා .
IMDB 6.9 ක රේටින් එකක් තියෙන මේ ෆිල්ම් එකේ Cast එක ගැන පොඩ්ඩක් කිව්වොත් ප්‍රධාන නලුවන් විදියට Ashok Selvan , Shanthnu Bhagyaraj, Keerthi Pandian හඳුන්වන්න පුලුවන්. කතාව ගැන ලොකුවට කියන්න යන්නෑ මොකද ෆිල්ම් එකේ රසයක් නැති වෙන නිසා , 
1990 ගණන්වල පසුබිම් වූ මෙම චිත්‍රපටයේ අරක්කෝනම් ගමේ ඉන්න දෙපිල බෙදිලා හැප්පෙන කොල්ලො ටිකක් ක්‍රිකට් ක්‍රීඩාව නිසා එකට එකතු වෙලා ගම,කුලය නිසා පහත් කරලා සලකන එක නැති කරන්න ක්‍රීඩාවෙන්ම ගැටිලා ජයගන්න හැටි තමයි මේ කතාවෙ වෙනස් වෙනස් සිද්දි එක්ක ගලාගෙන යන්නෙ,

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Blue Star (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/blue-star-2024-sinhala-subtitles/feed/ 0