Keith Carradine Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/keith-carradine/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 24 Nov 2024 06:38:50 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Keith Carradine Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/keith-carradine/ 32 32 The Power of the Dog (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-power-of-the-dog-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-power-of-the-dog-2021-sinhala-subtitles/#respond Sun, 24 Nov 2024 06:30:24 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=14330 A domineering but charismatic rancher wages a war of intimidation on his brother’s new wife and her teen son, until long-hidden secrets come to light.

The post The Power of the Dog (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
A domineering but charismatic rancher wages a war of intimidation on his brother’s new wife and her teen son, until long-hidden secrets come to light.

The post The Power of the Dog (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-power-of-the-dog-2021-sinhala-subtitles/feed/ 0
Afraid (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/afraid-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/afraid-2024-sinhala-subtitles/#respond Sun, 27 Oct 2024 09:01:35 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=79472 Afraid Sinhala Sub Afraid Sinhala Subtitles Afraid (2024) Sinhala Sub Afraid (2024) Sinhala Subtitles කර්ටිස්ට් කියන්නෙ තාක්ෂණික සමාගමක මැනේජර් කෙනෙක් මෙයාගෙ බොස්ටයි මෙයාටයි උවමනා වෙනවා අති නවීන AI පද්ධතියක් වෙලඳපොලට ඉදිරිපත් කරන්න කලින් අත්හදා බලන්න ඉතින් අත්හදා බලන්න කියලා මේ AI පද්ධතිය කර්ටිස්ට් ගෙදර ගේනවා මෙයාගෙ පවුලෙ අයට මේකෙන් උදව්වක් වෙනවද කියලා බලන්නත් එක්ක කාලයක් […]

The post Afraid (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Afraid Sinhala Sub
Afraid Sinhala Subtitles
Afraid (2024) Sinhala Sub
Afraid (2024) Sinhala Subtitles

කර්ටිස්ට් කියන්නෙ තාක්ෂණික සමාගමක මැනේජර් කෙනෙක් මෙයාගෙ බොස්ටයි මෙයාටයි උවමනා වෙනවා අති නවීන AI පද්ධතියක් වෙලඳපොලට ඉදිරිපත් කරන්න කලින් අත්හදා බලන්න ඉතින් අත්හදා බලන්න කියලා මේ AI පද්ධතිය කර්ටිස්ට් ගෙදර ගේනවා මෙයාගෙ පවුලෙ අයට මේකෙන් උදව්වක් වෙනවද කියලා බලන්නත් එක්ක කාලයක් යද්දි මේ AIA ( එයාගෙ නම ආයා )

පවුලෙ අයගෙ ඕනෙම ප්‍රශ්නයක් හොඳින් හෝ නරකින් ක්ෂණිකයෙන් විසඳන තත්වයට පත් වෙනව මේකෙන් කර්ටිස්ට්ගෙ පවුලට ( නෝනටයි ලමයි තුන්දෙනාටයි ) අත්විදින්න වෙන්නෙ මොකක්ද කියලා ඔයාලම බලන්න තාක්ෂණය අලුත් වෙන්න වෙන්න අනාගතේදි වෙලඳපොලේ අලෙවි වෙයි කියලා හිතෙන ඒවා පාලනයෙන් තොර වෙයි කියන සිතුවිල්ලෙන් අධ්‍යක්ෂකවරයා යම් තොරතුරක් සමාජගත කරන්න උත්සාහ කරලා තියෙනවා…..!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Afraid (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/afraid-2024-sinhala-subtitles/feed/ 0