Kelly Arjen Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/kelly-arjen/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 18 Nov 2024 15:34:17 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Kelly Arjen Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/kelly-arjen/ 32 32 Adverse (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/adverse-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/adverse-2020-sinhala-subtitles/#respond Mon, 18 Nov 2024 15:30:30 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=14422 කතාවට ගියොත්, ඊතන් කියන්නේ නගරයේ කැබ් driver කෙනෙක් විදිහට ජිවත් වෙන කෙනෙක්..ඉතින් මෙයාගේ සහෝදරියනම් එච්චර එයත් එක්ක හොදින් නම් නැහැ..මියා මත්ද්‍රව්‍යට ඇබ්බැහි වෙච්ච එක්කෙනෙක්…මෙයා එයාගේ පෙම්වතා එක්ක මත්ද්‍රව්ව අවශ්‍ය නිසා නගරේ ඉන්න දරුණු කුඩු කාරයෙක් ගෙන් මුදල් වගයක් නයට අරන්..ඒවගෙන් මත්ද්‍රව්‍යය බාවිතා කරනවා…ඉතින් කොහොමහරි අර නයට ගත්ත මුදල ගෙවා ගන්න බැරි උන නිසා නය මුදුලට […]

The post Adverse (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
කතාවට ගියොත්, ඊතන් කියන්නේ නගරයේ කැබ් driver කෙනෙක් විදිහට ජිවත් වෙන කෙනෙක්..ඉතින් මෙයාගේ සහෝදරියනම් එච්චර එයත් එක්ක හොදින් නම් නැහැ..මියා මත්ද්‍රව්‍යට ඇබ්බැහි වෙච්ච එක්කෙනෙක්…මෙයා එයාගේ පෙම්වතා එක්ක මත්ද්‍රව්ව අවශ්‍ය නිසා නගරේ ඉන්න දරුණු කුඩු කාරයෙක් ගෙන් මුදල් වගයක් නයට අරන්..ඒවගෙන් මත්ද්‍රව්‍යය බාවිතා කරනවා…ඉතින් කොහොමහරි අර නයට ගත්ත මුදල ගෙවා ගන්න බැරි උන නිසා නය මුදුලට පොලි එහෙමත් එකතු වෙලා ලොකු ගානක් වෙනවා.මියා සහ අගේ පෙම්වතා මේකෙන් බේරෙන්න කියල පැනල යන්නේ සැරසෙද්දී ඔවුන් අර පිරිසට අහුවෙනවා ඉතින් මීයාගේ සහෝදරයා මොනවා කරාවිද? මොනවා වේවිද?

කතාව බලලම ඉන්නකෝ.   ?

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Adverse (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/adverse-2020-sinhala-subtitles/feed/ 0