Kelly Frye Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/kelly-frye/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 20 Jun 2023 16:32:11 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Kelly Frye Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/kelly-frye/ 32 32 Hypnotic (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/hypnotic-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/hypnotic-2023-sinhala-subtitles/#respond Tue, 20 Jun 2023 16:32:11 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=42016 Hypnotic Sinhala Sub Hypnotic Sinhala Subtitles Hypnotic (2023) Sinhala Sub Hypnotic (2023) Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ 2023 අවුරුද්දෙ තවත් එක් බලාපොරොත්තු සහගත ම සිනමාපටය කට උපසිරැසි අරගෙනයි. චිත්‍රපටය සිනමාශාල සඳහා නිකුත් වෙන්නේ පසුගිය 12 වන දා. ඉන්පසු දින කිහිපයකට මත්තෙන් දැන් ඔන්න ඩිජිටල් පිටපත් නිකුත් වෙලා තියෙනවා.එහෙනම් වැඩි හෑලි නැතුව අපි යමු […]

The post Hypnotic (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Hypnotic Sinhala Sub
Hypnotic Sinhala Subtitles
Hypnotic (2023) Sinhala Sub
Hypnotic (2023) Sinhala Subtitles

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ 2023 අවුරුද්දෙ තවත් එක් බලාපොරොත්තු සහගත ම සිනමාපටය කට උපසිරැසි අරගෙනයි. චිත්‍රපටය සිනමාශාල සඳහා නිකුත් වෙන්නේ පසුගිය 12 වන දා. ඉන්පසු දින කිහිපයකට මත්තෙන් දැන් ඔන්න ඩිජිටල් පිටපත් නිකුත් වෙලා තියෙනවා.එහෙනම් වැඩි හෑලි නැතුව අපි යමු කතාව පැත්තට.

මම මීට කලිනුත් Hypnotic කියල 2021 වර්ෂයේ නිකුත් උන Netflix සිනමා පඨකට උපසිරැසි අරගෙන ආව හැමෝටම මතක ඇති.ඒත් මේ සිනමා පටය නම් ඊට හාත්පසින් ම වෙනස් චිත්‍රපටයක්. සංකල්පයන් දෙක එක සමාන උනාට මේකෙ කතාව පොඩ්ඩක් අරකට වඩා සංකීර්ණ පාටක් පෙන්නුම් කරනව. ඩැනියෙල් රෝක් කියල කියන්නෙ පොලිස් නිළදාරි තුමෙක්.එයාගෙ දුව හිටි හැටියේම එක්වරම අතුරුදන් වෙනවා… ඒත් සමඟම මනෝ විද්‍යාව යන සංකල්පය ඉතා ඉහල ප්‍රගුණ කරපු අයෙක් විසින් බැංකු මංකොල්ල කෑම් කිහිපයක් ම කරනවා.. ඉන් එක් බැංකුවක් වැටලීමට යාමේ දී පරීක්ෂක රෝක් ට එක් ආරක්ෂිත තැන්පතු පෙට්ටියක තිබි තමංගෙ දුවගෙ පිංතූරයක් හම්බ වෙනවා… මේත් සම‍ඟම තමන් ට අහම්බෙන් හමුවන තවත් එක් මනෝ විද්‍යා වේදිනියක්…. මේ සියල්ල අතර තියෙන සම්බන්ධතාවය මොකක් ද කියල බලන්න නම් සහ දැනගන්න නම් ඉතිං චිත්‍රපටය බලන්නම සිද්ධ වෙනවා.

ඉතිං මේකෙ නළුවරනය පැත්තට හැරිල බැලුවොත් එහෙම ප්‍රධාන චරිතය රඟ දක්වන්නෙ Gone Girl චිත්‍රපටයේ දී එහෙම අපට හමුවන Ben Afflek මහතා ඊට අමතරව Alice Braga | William Fitchner | Hala finley යන අය රංගයෙන් දායක වෙලාතියෙන අතර. චිත්‍රපටය මේ වෙද්දි 5.5/10 ක Imdb අගයක් ද ලබා ගැනීමට සමත් වෙලා තියෙනව.එහෙනම්,මේකත් මේ වසරේ නිකුත් උන හොඳ චිත්‍රපටයක් විදියට වර්ගීකරණය කරන්න පුළුවන්.බලන්න කියල ආරාධනා කරමින් අදට සමුගන්නව.හැමෝටම සුභ දවසක්.තවත් උපසිරැසියකින් හමුවෙමු!

ලිපිය උපුටා ගැනීම :- Baiscopelk.com හි පලවූ දුලක්ෂ සම්පත් සහෝදරයාගේ ලිපිය

The post Hypnotic (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/hypnotic-2023-sinhala-subtitles/feed/ 0
Secrets of Sulphur Springs (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/secrets-of-sulphur-springs-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/tvshows/secrets-of-sulphur-springs-2021-sinhala-subtitles/#comments Mon, 22 Feb 2021 02:06:29 +0000 https://sinhalasub.net/?post_type=tvshows&p=3141 12-year-old Griffin Campbell and his family move to the small town of Sulphur Springs and take ownership of an abandoned hotel rumored to be haunted by the ghost of a girl who disappeared decades ago. Griffin befriends Harper, a bright-eyed, mystery-obsessed classmate and together, they uncover a secret portal that allows them to travel back […]

The post Secrets of Sulphur Springs (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
12-year-old Griffin Campbell and his family move to the small town of Sulphur Springs and take ownership of an abandoned hotel rumored to be haunted by the ghost of a girl who disappeared decades ago. Griffin befriends Harper, a bright-eyed, mystery-obsessed classmate and together, they uncover a secret portal that allows them to travel back in time. In the past, they’ll attempt to uncover the key to solving this unsolved mystery, a mystery that affects everyone close to them.

The post Secrets of Sulphur Springs (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/secrets-of-sulphur-springs-2021-sinhala-subtitles/feed/ 1