Ken Leung Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/ken-leung/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 03 Nov 2024 02:12:32 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Ken Leung Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/ken-leung/ 32 32 Joker: Folie à Deux (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/joker-folie-a-deux-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/joker-folie-a-deux-2024-sinhala-subtitles/#comments Sat, 02 Nov 2024 05:57:10 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=79928 Joker: Folie à Deux Sinhala Sub Joker: Folie à Deux Sinhala Subtitles Joker: Folie à Deux (2024) Sinhala Sub Joker: Folie à Deux (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . […]

The post Joker: Folie à Deux (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Joker: Folie à Deux Sinhala Sub
Joker: Folie à Deux Sinhala Subtitles
Joker: Folie à Deux (2024) Sinhala Sub
Joker: Folie à Deux (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Joker: Folie à Deux (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/joker-folie-a-deux-2024-sinhala-subtitles/feed/ 2
Old (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/old-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/old-2021-sinhala-subtitles/#respond Mon, 25 Dec 2023 12:30:09 +0000 https://sinhalasub.net/?post_type=movies&p=8922 A group of families on a tropical holiday discover that the secluded beach where they are staying is somehow causing them to age rapidly – reducing their entire lives into a single day.

The post Old (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
A group of families on a tropical holiday discover that the secluded beach where they are staying is somehow causing them to age rapidly – reducing their entire lives into a single day.

The post Old (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/old-2021-sinhala-subtitles/feed/ 0
Saw (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/saw-2004-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/saw-2004-sinhala-subtitles/#comments Mon, 30 Oct 2023 07:52:32 +0000 https://sinhalasub.life/?post_type=movies&p=58774 Saw Sinhala Sub Saw Sinhala Subtitles Saw (2004) Sinhala Sub Saw (2004) Sinhala Subtitles ඔන්න මගේ පළමු ඉදිරිපත් කිරීම තමයි ලෝකප‍්‍රකට Saw කථා මාලාවේ පළමු කථාංගය Saw I (2004). හැමදාම ඉතින් ෆිල්ම් බෑවට ළගදි තමයි මමත් සයිට් එකට ෆිල්ම් එකක් දෙන්න ඔනේ කියලා හිතුනේ. ඉතින් මේ කථා මාලාවේ කොටස් 7ක් තියෙනවා. ඒ වගේම මේ Saw […]

The post Saw (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Saw Sinhala Sub
Saw Sinhala Subtitles
Saw (2004) Sinhala Sub
Saw (2004) Sinhala Subtitles

ඔන්න මගේ පළමු ඉදිරිපත් කිරීම තමයි ලෝකප‍්‍රකට Saw කථා මාලාවේ පළමු කථාංගය Saw I (2004). හැමදාම ඉතින් ෆිල්ම් බෑවට ළගදි තමයි මමත් සයිට් එකට ෆිල්ම් එකක් දෙන්න ඔනේ කියලා හිතුනේ. ඉතින් මේ කථා මාලාවේ කොටස් 7ක් තියෙනවා. ඒ වගේම මේ Saw කථා මාලාව අයත්වන්නේ horror ෆිල්ම් ගණයට. මේක horror ෆිල්ම් එකක් කිවිවට තනිකරම තියෙන්නේ ලේ වැගිරීම. දැන් ඉතින් ගොඩක් කටිටිය ෆිල්ම් බලන්නේ IMDB රේටින්ග් එහෙම බලලනේ. ඉතින් මේ ෆිල්ම් එක IMDB රේටින්ග් 7.7/10ක ඉහළ අගයක් ලබාගෙන තියෙනවා. ෆිල්ම් එකේ අධ්‍යක්ෂ තමයි James Wan. Cary Elwes, Leigh Whannell, Danny Glover යන සුපිරි තරු මේ ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙනවා.

හොදයි එහෙනම් මම මේ ෆිල්ම් එකේ සාරාංශය පොඩිඩක් කියන්නම්. මේක පටන්ගන්නේ මිනිස්සු දෙන්නෙක් නාන කාමරයක හිරකරලා තියෙන දර්ශණයකින්. දෙන්නගේම කකුල් වලට දම්වැල් දාලා බැදලා තියෙන්නේ. ඉතින් මෙ දෙන්නා දම්වැල කඩන්න ට්‍රයි කර කර ඉන්නකොට එක්කෙනෙක්ට හම්බවෙනවා කියතක්. අනිත් කෙනාට හම්බවෙන්නේ කැසටි ටෙප් එකක්. ඒ ටෙප් එකේ තමයි මෙතනින් ගැලවිලා යන ක‍්‍රමය තියෙන්නේ. ඒත් ඒකත් හිතන තරම් ලේසි නෑ. ඉතින් මම මෙතනින් එහාට කතාව කියන්න යන්නේ නෑ. බලලම රසවිදින්න. ආ! තව එකක් කියන්න ඔනේ ගොඩක් සංවෙදි කටිටිය මෙක බලන්න එපා! ඉතින් මම ළගදීම මෙකේ දෙවැනි කොටසත් දෙන්න බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ. පළවෙනි ලිපිය හින්දා වැරදි ඇති ගණන් ගන්න එපා. කටිටියම ෆිල්ම් එක රසවිදලා Comment එකකුත් දාගෙනම යන්න හොඳේ!

The post Saw (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/saw-2004-sinhala-subtitles/feed/ 2
Missing (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/missing-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/missing-2023-sinhala-subtitles/#respond Sat, 18 Mar 2023 01:03:11 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=38102 Missing Sinhala Sub Missing Sinhala Subtitles Missing (2023) Sinhala Sub Missing (2023) Sinhala Subtitles   ඔන්න අදත් ඔයාලට අලුත්ම අලුත් වෙනස්ම විදිහෙ චිත්‍රපටයක් අරගෙන ආවෙ. Thriller / Mystery ගනයට අයත් වෙන මේ චිත්‍රපටය 2023 ජනවාරි 20 තමා නිකුත් කලේ. Imdb අගය 7.2 /10 කුත් කුනු තක්කාලි 88•/• අරගෙන හොද රේටින් ප්‍රමානයක් ගන්න මේක සමත් වෙලා […]

The post Missing (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Missing Sinhala Sub
Missing Sinhala Subtitles
Missing (2023) Sinhala Sub
Missing (2023) Sinhala Subtitles

 

ඔන්න අදත් ඔයාලට අලුත්ම අලුත් වෙනස්ම විදිහෙ චිත්‍රපටයක් අරගෙන ආවෙ. Thriller / Mystery ගනයට අයත් වෙන මේ චිත්‍රපටය 2023 ජනවාරි 20 තමා නිකුත් කලේ. Imdb අගය 7.2 /10 කුත් කුනු තක්කාලි 88•/• අරගෙන හොද රේටින් ප්‍රමානයක් ගන්න මේක සමත් වෙලා තියනවා. මේ චිත්‍රපටයෙ විශේශත්වෙ තමයි මේ කතාවෙ සම්පූර්නයෙන්ම තියෙන්නෙ Face time app එකේ chat , video call, Whatsapp msg, Video call , you tube video වගේ දේවල් Monitor එකේ Phone එකේ පේන විදිහට තමා මේ කතාව සම්පූර්නයෙන්ම දුවන්නෙ. බලන ඔයාලට මේක අමුතුම අත්දැකීමක් වෙනව ශුවර්.
කතාව පැත්තට ගියොත් ජූන් කියන ගෑනු ලමයගෙ අම්මා එයා යාලු වෙලා ඉන්න පෙම්වතත් එක්ක කොලොම්බියාවට ට්‍රිප් එකක් යනවා. ඒත් එයාලා එනවා කියපු දවසට මෙයාලා එන්නෑ.. අම්මයි Step dad යි දෙන්නම Missing . ජූන් එයා ගාව තියන Phone එකයි Lap එකයි Use කරලා එයාගෙ අම්මව හොයන්න දරන උත්සහය මේ කතාව පුරාම බලාගන්න පුලුවන්. ඉස්සෙල්ල කිව්ව වගේම මේක අමුතුම අත්දැකීමක් වෙයි ඔයාලා හැමෝටම.

The post Missing (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/missing-2023-sinhala-subtitles/feed/ 0