Kenneth Branagh Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/kenneth-branagh/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 25 Dec 2024 08:00:38 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Kenneth Branagh Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/kenneth-branagh/ 32 32 Death on the Nile (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/death-on-the-nile-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/death-on-the-nile-2022-sinhala-subtitles/#comments Wed, 25 Dec 2024 07:30:05 +0000 https://braszers.tk/?post_type=movies&p=16194 Death on the Nile Sinhala Subtitles Death on the Nile (2022) Sinhala Subtitles Belgian sleuth Hercule Poirot boards a glamorous river steamer with enough champagne to fill the Nile. But his Egyptian vacation turns into a thrilling search for a murderer when a picture-perfect couple’s idyllic honeymoon is tragically cut short.

The post Death on the Nile (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Death on the Nile Sinhala Subtitles

Death on the Nile (2022) Sinhala Subtitles

Belgian sleuth Hercule Poirot boards a glamorous river steamer with enough champagne to fill the Nile. But his Egyptian vacation turns into a thrilling search for a murderer when a picture-perfect couple’s idyllic honeymoon is tragically cut short.

The post Death on the Nile (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/death-on-the-nile-2022-sinhala-subtitles/feed/ 1
Tenet (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/tenet-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/tenet-2020-sinhala-subtitles/#respond Thu, 19 Dec 2024 09:30:09 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1151 Armed with only one word – Tenet – and fighting for the survival of the entire world, the Protagonist journeys through a twilight world of international espionage on a mission that will unfold in something beyond real time.

The post Tenet (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Armed with only one word – Tenet – and fighting for the survival of the entire world, the Protagonist journeys through a twilight world of international espionage on a mission that will unfold in something beyond real time.

The post Tenet (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/tenet-2020-sinhala-subtitles/feed/ 0
Harry Potter and the Chamber of Secrets (2002) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/harry-potter-and-the-chamber-of-secrets-2002-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/harry-potter-and-the-chamber-of-secrets-2002-sinhala-subtitles/#comments Sun, 25 Aug 2024 00:30:07 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1192 Cars fly, trees fight back, and a mysterious house-elf comes to warn Harry Potter at the start of his second year at Hogwarts. Adventure and danger await when bloody writing on a wall announces: The Chamber Of Secrets Has Been Opened. To save Hogwarts will require all of Harry, Ron and Hermione’s magical abilities and […]

The post Harry Potter and the Chamber of Secrets (2002) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Cars fly, trees fight back, and a mysterious house-elf comes to warn Harry Potter at the start of his second year at Hogwarts. Adventure and danger await when bloody writing on a wall announces: The Chamber Of Secrets Has Been Opened. To save Hogwarts will require all of Harry, Ron and Hermione’s magical abilities and courage.

The post Harry Potter and the Chamber of Secrets (2002) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/harry-potter-and-the-chamber-of-secrets-2002-sinhala-subtitles/feed/ 12
Oppenheimer (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/oppenheimer-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/oppenheimer-2023-sinhala-subtitles/#respond Thu, 09 Nov 2023 07:53:19 +0000 https://sinhalasub.life/?post_type=movies&p=59982 Oppenheimer Sinhala Sub Oppenheimer Sinhala Subtitles Oppenheimer (2023) Sinhala Sub Oppenheimer (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! කොහොමද කට්ටියටම ඔන්න ෛතිං මේ අරං එන්නේ ගොඩක් කට්ටිය බලාගෙන හිටිය ෆිල්ම් එකක් වන OPPENHEIMER… හොලිවුඩයේ විශිෂ්ඨ චිත්‍රපට අධ්‍යක්ෂකයෙක් වෙන ක්‍රිස්ටෝපර් නෝලන්ගේ ඕපන්හයිමර් චිත්‍රපටය කියන්නේ මේ දිනවල සමාජයේ විශේෂ කතාබහක් ඇතිවෙලා තියෙන, ඔයාලා හැමෝම රිලීස් වෙනකල් නොඉවසිල්ලෙන් බලාගෙන […]

The post Oppenheimer (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Oppenheimer Sinhala Sub
Oppenheimer Sinhala Subtitles
Oppenheimer (2023) Sinhala Sub
Oppenheimer (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

කොහොමද කට්ටියටම ඔන්න ෛතිං මේ අරං එන්නේ ගොඩක් කට්ටිය බලාගෙන හිටිය ෆිල්ම් එකක් වන OPPENHEIMER

හොලිවුඩයේ විශිෂ්ඨ චිත්‍රපට අධ්‍යක්ෂකයෙක් වෙන ක්‍රිස්ටෝපර් නෝලන්ගේ ඕපන්හයිමර් චිත්‍රපටය කියන්නේ මේ දිනවල සමාජයේ විශේෂ කතාබහක් ඇතිවෙලා තියෙන, ඔයාලා හැමෝම රිලීස් වෙනකල් නොඉවසිල්ලෙන් බලාගෙන හිටපු ෆිල්ම් එකක්.. මේ වෙනකොට IMDB 8.5 අගයකුත් TOMATOMETER 93% අගයකුත් ලබාගෙන තියෙනවා.

ෆිල්ම් එක ගැන කතා කරන්න කලින් ඕපන්හයිමර්ගේ චරිතය ගැන පොඩි ව්ස්තරයක් දැනගත්තොත් හොඳයි කියලා හිතුනා. මේ ඒ ගැන,

භෞතික විද්‍යාඥ ජේ. රොබර්ට් ඔපන්හයිමර් කියන්නේ දෙවන ලෝක යුද්ධ කාලේදී පරමාණු බෝම්බයක් නිර්මාණය කරන්න ඇමෙරිකාව විසින් දියත් කරපු මෑන්හැටන් ව්‍යාපෘතියේ අධ්‍යක්ෂකවරයෙක්. 1904.04.22 ඇමරිකාවේ නිව්යෝර්ක් වලදී යුදෙව් සංක්‍රමණික පවුලක තමයි රොබර්ට් ඕපන්හයිමර් උපත ලබන්නේ. ඉගෙනීමට දක්ෂ වුණ ඕපන්හයිමර් හාවර්ඩ් වලින් උපාධිය හදාරලා ඊටපස්සේ ජර්මනියේ ගොට්ටිං විශ්ව විද්යාලයෙන් PhD උපාධිය ලබාගත්තා. ඉන්පසු කැලිෆෝනියාවේ විශ්ව විද්යාලයේ භෞතික විද්‍යාව ගුරුවරයෙක් ලෙස කටයුතු කළා.

දෙවනි ලෝක සංග්‍රාමය ආරම්භයේදී ජර්මන් නාසී හමුදා පරමාණු බෝම්බ නිෂ්පාදනයට මූලික තැනක් දීලා වැඩ කටයුතු කළා. මේකට ප්‍රතිචාරයක් විදිහට ඇමරිකාව මැන්හැටන් ව්‍යාපෘතිය ආරම්භ කළා. මේ අනුව 1942 ජූනි මාසයේදී ඕපන්හයිමර් මෑන්හැටන් ව්‍යාපෘතියේ අධ්‍යක්ෂකවරයෙක් විදිහට නම් කරමින් පරමාණු බෝම්බයක් නිර්මාණය කිරීමට විද්‍යාඥයින් කණ්ඩායමක් පත් කළා.

අවුරුදු තුනක පරීක්ෂණ වල ප්‍රතිඵලයක් විදිහට පළමු පරමාණුක උපකරණය 1945 ජූලි 16 වන දා ලොස් ඇලමොස් වල රසායනාගාරයේදී ඔවුන් නිෂ්පාදනය කළා. ඒ පරමාණුක සංකල්පය ඔප්පු කරමින් විශාල පරිමාණයේ බෝම්බයක් ඔවුන් නිර්මාණය කළා වගේම මාසයකට විතර පස්සේ, ඒ කියන්නේ දෙවන ලෝක යුද්ධ අවසානයේදී ජපානයේ හිරෝෂිමා හා නාගසාකි වලට ඒ නිර්මාණය කරපු පරමාණු බෝම්බ හෙලීමට ලක් කරනවා. එහි බලපෑම ජපානයට තදින්ම දැනුන අතර ජපන් වැසියන් 200,000 කට අධික සංඛ්‍යාවක් ඝාතනයට ලක්වුණා.

බෝම්බ පිපිරවීම් වලින් සිද්ධවුණ මහා විනාශයන් දැක දැකත්, ඇමෙරිකාව හා ජර්මනිය අතර තිබුණ තරඟකාරීත්වය නිසාම ඒ ව්‍යාපෘතියේ වැඩ කරන අනෙක් විද්‍යාඥයින් හුඟ දෙනෙක් මේ බෝම්බවලින් ඇතිවන මිනිස් ඝාතණය ගැන නොසලකා හැරියත් ඕපන්හයිමර් ට බලන් ඉන්න බැරිවුණා. ඒ නිසා තවදුරටත් බෝම්බය වැඩිදියුණු කිරීමට ඔපන්හයිමර් දැඩිව විරුද්ධ වුණා.මේ නිසා ඇමරිකාවේ පරමාණුක බලශක්ති කොමිසම විසින් ඔහුගේ කොමියුනිස්ට් පක්ෂයට ඇති සම්බන්ධකම් ප්‍රශ්ණ කරමින් 1954 දී ඔපන්හයිමර්ගේ ආරක්ෂක අවසරය අවලංගු කළා.

1963 දී පරමාණුක බලශක්ති කොමිසම විසින් පිරිනමන එන්ට්‍රිකෝ ෆර්මී සම්මානයෙන් පිදුම් ලැබූ ඕපන්හයිමර් 1967 දී පිළිකාවක් හේතුවෙන් මරණයට පත්වෙනවා.??

(චිත්‍රපටය තුළ Oppenheimer චරිතයට පණ පෙවූ Cillian Murphy සහ සැබෑ චරිතය)

ඕක තමයි ඉතින් ඕපන්හයිමර්ගේ කතාව. මේ විශිෂ්ට චරිතය පාදක කරගෙන තමයි මේ චිත්‍රපටිය නිර්මාණය වුණේ.ලස්සන දර්ශන, මිහිරි සංගීතය චිත්‍රපටිය බලන ඔයාව අමුතුම ලෝකයකට අරගෙන යනවා. ෆිල්ම් එක සමහර අයට බෝරින් කියලා හිතෙන්න පුළුවන් මොකද ෆිල්ම් එකේ මුල් භාගය කතාවෙන්ම තමයි ගලාගෙන යන්නේ. ඒත් එහෙමයි කියලා අතාරිනවා නම් ඒක ලොකු අපරාදයක්…

එහෙනම් ඔයාල හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ සුපිරි චිත්‍රපටය නරඹන්න…?

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සුපුන් සදීප සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Oppenheimer (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/oppenheimer-2023-sinhala-subtitles/feed/ 0
A Haunting in Venice (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/a-haunting-in-venice-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/a-haunting-in-venice-2023-sinhala-subtitles/#comments Wed, 01 Nov 2023 00:41:14 +0000 https://sinhalasub.life/?post_type=movies&p=58906 A Haunting in Venice Sinhala Sub A Haunting in Venice Sinhala Subtitles A Haunting in Venice (2023) Sinhala Sub A Haunting in Venice (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔබ රහස් පරීක්ෂක නවකතා රසිකයෙක්නම් මලොවාන් ආර්‍යාව හෙවත් අගතා මේරී ක්ලැරිසා මිලර් පිළිබඳ අසා ඇති බවට සැකයක් නෑ. එහෙම දන්නෙත් නැත්තම් අගතා ක්‍රිස්ටි යන නාමය නම් […]

The post A Haunting in Venice (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
A Haunting in Venice Sinhala Sub
A Haunting in Venice Sinhala Subtitles
A Haunting in Venice (2023) Sinhala Sub
A Haunting in Venice (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔබ රහස් පරීක්ෂක නවකතා රසිකයෙක්නම් මලොවාන් ආර්‍යාව හෙවත් අගතා මේරී ක්ලැරිසා මිලර් පිළිබඳ අසා ඇති බවට සැකයක් නෑ. එහෙම දන්නෙත් නැත්තම් අගතා ක්‍රිස්ටි යන නාමය නම් ඔබ අනිවාර්යෙන්ම අසා ඇති බව මම දන්නවා. ප්‍රබන්ධ රහස් පරීක්ෂක කතා චරිත අතර යුරෝපයේ මෙන්ම මුළු ලෝකයෙන්ම දෙවෙනියට ප්‍රසිද්ධම රහස් පරීක්ෂකවරයා නිර්මාණය උනේ මේ අගතා ක්‍රිස්ටි මහත්මියගේ හෙළි තුඩින් තමයි. මේ ලැයිස්තුවේ පළවෙනියට ඉන්නේ සර් ආතර් කොනන් ඩොයිල් මහතා විසින් නිර්මාණය කරපු “ෂර්ලොක් හෝම්ස්” කියලා මම අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ෂර්ලොක් හෝම්ස්ට පමණක් දෙවෙනි උන යුරෝපයේ සිටි ඒ අති දක්ෂ රහස් පරීක්ෂකයා තමයි “හර්කියුල් පොයිරෝ” කියන්නේ.

ඇගතා ක්‍රිස්ටි මහත්මියගේ හර්කියුල් පොයිරෝ චරිතය ලබාගත් ජනපියත්වයත් එක්ක මේ චරිතය පළමු වරට රිදී තිරයට පැමිනෙන්නේ Alibi (1931) කියන චිත්‍රපටයෙන්. එහිදී “හර්කියුල් පොයිරෝ” ලෙස පළමු වරට රංගනයෙන් දායක වෙලා තිබෙන්නේ Austin Trevor නම් රංගන ශිල්පියා. ඊට පසු කාලයෙත් විවිධ නිර්මාණ ඔස්සේ බොහෝ නළුවන් විසින් මේ හර්කියුල් පොයිරෝ චරිතය රඟ දක්වලා තිබෙනවා. 2017 වසරෙදී හොලිවුඩ් නළු Kenneth Brangh විසින් Murder on the Orient Express (2017) චිත්‍රපටය හරහා නැවත වරක් හර්කියුල් පොයිරෝ චරිතය රීදී තිරයට අරගෙන එන්නේ මේ අතරේ තමයි. මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය වගේම එහි පොයිරෝගේ චරිතය නිරූපනය කලෙත් Kenneth Brangh විසින්මයි. Ridley Scott නිෂ්පාදනයෙන් දායක උන මේ නිර්මාණයට Johnny Depp, Penelope Cruz, Williem Dafoe, Judi Dench, Michelle Pfeiffer, Daisy Ridley වගේ දැවැන්ත තරු රැසක් රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම නොසීතූ විදියට යහපත් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබාගන්න මේ සලරුව මිලියන 300කට අධික දැවැන්ත බොක්ස් ඔෆිස් ආදායමකුත් හිමි කරගන්න සමත් වෙනවා. එම නිර්මාණය ලැබූ සාර්ථකත්වයත් එක්ක පසුගිය වසරේදී ඇගතා ක්‍රිස්ටිගේ Death on the Nile නවකතාව ඇසුරෙන් එනමින්ම තවත් චිත්‍රපටයක් නිර්මාණය උනා. 2022 පෙබරවාරි මාසයේ මහජන ප්‍රදර්ශනය ආරම්භ කරමින් ඩොලර් මිලියන 134.6 ක බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගන්න සමත් උන මේ චිත්‍රපටයෙත් අධ්‍යක්ෂවරයා මෙන්ම හර්කියුල් පොයිරෝ චරිතය Kenneth Brangh විසින්ම රඟ දැක්වූ අතර ඊට අමතරව Gal Gadot, Armie Hammer, Letitia Wright, Tom Bateman, Ali Fazal, Rose Leslie වැනි නළු නිළියන් රැසක් සම්බන්ධ උනා.

ඉතිං මේ වසරෙ නිකුත් උන A Haunting in Venice චිත්‍රපටයෙන් අපිට නැවත වතාවක් හර්කියුල් පොයිරෝ දකින්න පුළුවන්. සුපුරුදු විදියටම මේකේත් අධ්‍යක්ෂවරයා මෙන්ම හර්කියුල් පොයිරෝ විදියට ඉන්නේ Kenneth Brangh තමයි. 1969දී ඇගතා ක්‍රිස්ටි විසින් රචිත Hallowe’en Party නවකතාව ඇසුරෙන් නිර්මාණය උන මේ සලරුව Mystery | Horror කාණ්ඩය යටතේ වර්ගීකරණය කරලා තිබෙනවා. ඒ වගේම මේ වෙද්දි යහපත් ප්‍රේක්ෂක ප්‍රතිචාර සමඟ IMDb 6.8ක අගයකුත්, කුණු තක්කාලි 75%ක් සහ 86% ගූගල් මනාප ලබා ගන්නත් මේ චිත්‍රපටයට හැකි වෙලා තියෙනවා. එමෙන්ම මෙම චිත්‍රපටය ලොවපුරා තිරගත කිරීමෙන් මිලියන 118ක බොක්ස් ආදායමක් ලබාගෙන තියෙනවා කියලත් මතක් කරන්න ඕන.

A Haunting in Venice හි ඩිජිටල් පිටපත් හැලෝවීන් දිනයට සමගාමීව ඊයේ (30) නිකුත් කෙරුනා. මේක මම කලින් වෙන් කරගෙන තිබුන සිනමාපටයක් නිසා ඔන්න ඉක්මනටම ඔයාලට උපසිරසිය ගෙනාවා. ඒ වගේම මට මේ චිත්‍රපටය වෙන් කරලා දුන්න විමා සහෝටත් විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙන්නත් ඕන. චිත්‍රපටයේ කතාව ගැන කියලා ඔයාලගේ රස වින්දනයට බාධා කරන්නේ නෑ. මොකද කලින් චිත්‍රපට නරඹපු අය දන්නවනේ මේ අපරාධ රහස් පරීක්ෂන චිත්‍රපටවල තියෙන ත්‍රිලර් ගතිය. තවත් කියන්න ඕන දෙයක් තමයි Kenneth Brangh යටතේ හර්කියුල් පොයිරෝ නැවත වතාවක් පැමිණෙයි කියලා දැනටමත් ඉඟි පලවෙලා තියෙනවා. ඒ නිසා හතරවෙනි චිත්‍රපටයකුත් එයි කියලා ඔයාලා බලාපොරොත්තු තියාගත්තට කමක් නෑ. ඉතිං එහෙනම් මෙදාපාර සුන්දර වැනීසියේ හැලෝවීන් සාදයක සිදුවුන අභිරහස් ඝාතන විසඳන්න ඔයාලත් හර්කියුල් පොයිරෝ එක්ක එකතු වෙන්න. හැමෝටම සුබ හැලෝවීන් දිනයක් වේවා!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ යුරාන් ධනුක සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post A Haunting in Venice (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/a-haunting-in-venice-2023-sinhala-subtitles/feed/ 1
Fireheart (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/fireheart-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/fireheart-2022-sinhala-subtitles/#respond Mon, 28 Aug 2023 18:45:31 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=52215 Fireheart Sinhala Sub Fireheart Sinhala Subtitles Fireheart (2022) Sinhala Sub Fireheart (2022) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! හොදයි චිත්‍රපටයේ නම තමයි Fireheart. චිත්‍රපටය අධ්‍යක්ෂනය කිරීම සදහා Laurent Zeitoun සහ Theodore Ty යන අධ්‍යක්ෂකවරුත් සහභාගී තියෙනවා.චිත්‍රපටය Imdb දර්ශකයේ 6.2 අගයක් ලබා ගැනීමටත් Rotten Tomatoes හි 50% අගයක් ලබා ගැනීමටත් සමත්වෙලා තියෙනව. Box office අතින් $5.8 Million […]

The post Fireheart (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Fireheart Sinhala Sub
Fireheart Sinhala Subtitles
Fireheart (2022) Sinhala Sub
Fireheart (2022) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

හොදයි චිත්‍රපටයේ නම තමයි Fireheart. චිත්‍රපටය අධ්‍යක්ෂනය කිරීම සදහා Laurent Zeitoun සහ Theodore Ty යන අධ්‍යක්ෂකවරුත් සහභාගී තියෙනවා.චිත්‍රපටය Imdb දර්ශකයේ 6.2 අගයක් ලබා ගැනීමටත් Rotten Tomatoes හි 50% අගයක් ලබා ගැනීමටත් සමත්වෙලා තියෙනව. Box office අතින් $5.8 Million උපයාගැනීමට හැකිවෙලා තියෙනව.

හරි අපි දැන් කතාව පැත්තට හැරෙමු.
දහසය හැවිරිදි ජෝර්ජියා නෝලන් සිහින දකින්නේ ලොව ප්‍රථම කාන්තා ගිනි නිවන භටයා වීමටයි. අද්භූත ගිනි තැබීම්කරුවෙකු බ්‍රෝඩ්වේ ගිනි තැබීමට පටන් ගත් විට, නිව් යෝර්ක්හි ගිනි නිවන භටයන් අතුරුදහන් වීමට පටන් ගනී. නිව් යෝර්ක් නගරාධිපති ජෝර්ජියාවේ පියා ෂෝන්ට විශ්‍රාම යාමෙන් ඉවත් වී අතුරුදහන් වූවන් පිළිබඳ පරීක්ෂණ මෙහෙයවීමට කැඳවයි. තම පියාට උදව් කිරීමට සහ ඇගේ නගරය බේරා ගැනීමට මංමුලා සහගතව සිටින ජෝර්ජියා “ජෝ” නම් තරුණයෙකු ලෙස වෙස්වලාගෙන ගිනි තැබීම නැවැත්වීමට උත්සාහ කරන ගිනි නිවන භටයින් කුඩා කණ්ඩායමක් සමඟ එකතු වේ.

කතාව තුලින් තම සිහින හැබෑ කරගන්න වැඩ කරන විදිය ගැන ලොකු කතාවක් කියල දෙනව. ජෝර්ජියා තම පියාට උදව් කරන්නෙ කොහොමද? ඇය තම සිහිනය හැබෑ කර ගනීද? ඔය ප්‍රශ්න වලට උත්තර හොයා ගන්නනම් ෆිලුම බලන්නම වෙනව.ඒ වගේම මේකෙන් හොද ආදර්ශයකුත් ලෝකයට ලබා දෙනව.

එහෙනම් කතාව බලලම ඉන්නකෝ….කතාව බලල Comment එකක් දාන්නත් අමතක කරන්න එපා.එහෙනම් තවත් Film එකකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට ගිහින් එන්නම්.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ චතුස් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Fireheart (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/fireheart-2022-sinhala-subtitles/feed/ 0