Kevin Costner Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/kevin-costner/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:18:37 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Kevin Costner Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/kevin-costner/ 32 32 Horizon: An American Saga – Chapter 1 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/horizon-an-american-saga-chapter-1-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/horizon-an-american-saga-chapter-1-2024-sinhala-subtitles/#respond Tue, 17 Sep 2024 01:56:48 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=75356 Horizon: An American Saga – Chapter 1 Sinhala Sub Horizon: An American Saga – Chapter 1 Sinhala Subtitles Horizon: An American Saga – Chapter 1 (2024) Sinhala Sub Horizon: An American Saga – Chapter 1 (2024) Sinhala Subtitles

The post Horizon: An American Saga – Chapter 1 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Horizon: An American Saga – Chapter 1 Sinhala Sub
Horizon: An American Saga – Chapter 1 Sinhala Subtitles
Horizon: An American Saga – Chapter 1 (2024) Sinhala Sub
Horizon: An American Saga – Chapter 1 (2024) Sinhala Subtitles

The post Horizon: An American Saga – Chapter 1 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/horizon-an-american-saga-chapter-1-2024-sinhala-subtitles/feed/ 0
Man of Steel (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/man-of-steel-2013-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/man-of-steel-2013-sinhala-subtitles/#comments Thu, 27 Jul 2023 21:37:36 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=47118 Man of Steel Sinhala Sub Man of Steel Sinhala Subtitles Man of Steel (2013) Sinhala Sub Man of Steel (2013) Sinhala Subtitles ක්‍රිප්ටන්! ඒ තමා ඔහුගෙ නිජබිම. ඒත් ඔහුට එහේ ඉන්ඩ ඉඩ ලැබුණේ ඉපදිලා විනාඩි කීපයක් විතරයි. මොකද ඔහු ඉපදෙනකොටත් ඔහුගෙ ලෝකය අවසන් සුසුම් හෙළමින් තිබුණා. තමන්ගෙ දරුවාව ඒ ලෝකයේ ඉරණමෙන් බේරලා යවන්ඩ ඔහුගේ දෙමාපියන් […]

The post Man of Steel (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Man of Steel Sinhala Sub
Man of Steel Sinhala Subtitles
Man of Steel (2013) Sinhala Sub
Man of Steel (2013) Sinhala Subtitles

ක්‍රිප්ටන්! ඒ තමා ඔහුගෙ නිජබිම. ඒත් ඔහුට එහේ ඉන්ඩ ඉඩ ලැබුණේ ඉපදිලා විනාඩි කීපයක් විතරයි. මොකද ඔහු ඉපදෙනකොටත් ඔහුගෙ ලෝකය අවසන් සුසුම් හෙළමින් තිබුණා. තමන්ගෙ දරුවාව ඒ ලෝකයේ ඉරණමෙන් බේරලා යවන්ඩ ඔහුගේ දෙමාපියන් තීරණය කළේ, ඔහුව විතරක් බේරාගන්නා අරමුණින් නොවෙයි. ඔවුනගේ මුළු වර්ගයාම බේරාගන්නා අරමුණින්. ඒ වෙනුවෙන් තමන්ගේ හමුදා නායකයාටත් එරෙහිව යන්නට ඔවුන් පසුබට වුණේ නෑ. ඔහුට සුදුසුම ලෝකය ලෙස ඔවුන් ‍තෝරාගත්තේ අපේ ලෝකය. නමුත් ඔවුන් හිතූ තරම් මේ ලෝකය ඔහුට කාරුණික වුණේ නෑ. ඒත් ඔහුව හදාවඩා ගත්, ‍රැකබලාගත් මේ ලෝකයේදී ඔහුට හිමි වූ දෙමාපියන් තමයි ඔහුට මේ ලෝකෙට ඔරොත්තුදෙන්ඩ වුවමනා ශක්තියත් විශ්වාසයත් ඔහු තුළ ඇති කළේ. මේ ලෝකෙදි ඔහු හිතාගන්ඩත් බැරි තරම් පුදුමාකාර ශක්තියකින් යුතු කෙනෙක්. ඒත් ඒ හේතුව නිසාම ඔහු හරියට අසරණ වුණා. හරි බව දැන දැනත් කළ ඇතැම් දේවල් නිසා ඔහුගේ හිත වේදනාවෙන් රිදුම් දුන්නා. සියල්ල වනසන්නට තරම් වේගයන් හිත දවනකොට, ඔහු අසලින්ම ඉඳගෙන අවැසි ශක්තිය දුන්නේ මේ ලෝකෙදි ඔහුට ලැබුණු තාත්තයි, අම්මයි දෙන්න තමයි.

ඒ වුණත් අන්තිමේදී ඔහුට, තමන්ගෙ අයව හමුවුණේ කොහෙත්ම නොසිතූ විදිහකට! සැබැවින්ම තමන්ගේ අය කවුද? කාගේ පැත්ත ගන්නද? කාව විශ්වාස කරන්නද? කා වෙනුවෙන් සටන් කරන්නද? කවුරුන් ඔහුව පිළිගනීවිද? කවුරුන් ඔහුට එරෙහිවේවිද? ඒ කොහොම වුණත්; මේ සියලුම ප්‍රශ්න එලෙසම හිත දරාගෙන ඔහු ඒ ගැන තීරණයක් ගත්තා. අන්න ඒ විදිහටයි ඔහු; සිය ලෝකයෙන් ලද උරුමය වූ බලාපොරොත්තුවේ සලකුණ පෙරදැරි කරගත්, එලොවින් ආ ගැළවුම්කරු බවට පත්වුණේ…

අවසාන වශයෙන් මා ඔබට අවධාරණය කරනවා; මේ චිත්‍රපටයේ වීරයන් මිස දුෂ්ඨයන් නැති බව! එයයි මා මෙහි දු‍ටු සුවිශේෂීම ලක්ෂණය. ඔබටත් එය වැටහේදැයි මෙය නරඹන විට සැලකිල්ලෙන් බලන්න!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ උදා සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Man of Steel (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/man-of-steel-2013-sinhala-subtitles/feed/ 1
Let Him Go (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/let-him-go-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/let-him-go-2020-sinhala-subtitles/#respond Tue, 07 Mar 2023 18:40:19 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1360 Let Him Go (2020) දරුවෙකුට තියෙන ආදරේ ගැන කියවෙන ලස්සන කතාවක්. මම ගොඩාක් drama වර්ගයේ කතා වලට කැමති නැති වුනත්, මේක එක දිගටම බලාගෙන යන්න පුළුවන්, ලස්සන කතා තේමාවක්. ඇමරිකාවේ ගොඩාක් ජනප්‍රිය වෙච්ච නවකතාවක් ඇසුරෙන් තමයි මේ චිත්‍රපටිය නිපදවෙන්නේ. Let Him Go නමින්ම ඒ නවකතාව ලියලා තියෙන්නේ Larry Watson. මේ නවකතාව තිර පිටපතක් බවට පත්කරලා, චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Thomas Bezucha විසින්. […]

The post Let Him Go (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Let Him Go (2020) දරුවෙකුට තියෙන ආදරේ ගැන කියවෙන ලස්සන කතාවක්. මම ගොඩාක් drama වර්ගයේ කතා වලට කැමති නැති වුනත්, මේක එක දිගටම බලාගෙන යන්න පුළුවන්, ලස්සන කතා තේමාවක්.
ඇමරිකාවේ ගොඩාක් ජනප්‍රිය වෙච්ච නවකතාවක් ඇසුරෙන් තමයි මේ චිත්‍රපටිය නිපදවෙන්නේ. Let Him Go නමින්ම ඒ නවකතාව ලියලා තියෙන්නේ Larry Watson. මේ නවකතාව තිර පිටපතක් බවට පත්කරලා, චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Thomas Bezucha විසින්. ඉතා දක්ෂ තිර රචනයක් කියලා අවිවාදයෙන් කියන්න පුළුවන්. මේකේ ප්‍රධාන චරිත රගපාන්නේ Diane Lane, Kevin Costner, Lesley Manville සහ Kayli Carter ඇතුළු පිරිසක්. රගපෑම්. අධ්‍යක්ෂණය සියල්ල හොඳින් සිදුවෙලා තියෙනවා.Ratings ගැන කියනවා නම්, IMDB 6.7, Rotten Tomatoes 81%, Metacritic 64%, Google users 71% අද වෙනකොට මේකට කැමැත්ත දීලා තියෙනවා.
කතාව ගැන කෙටියෙන් කියනවා නම්, ගම්බදව ජීවත් වෙන යුවලක් තමන්ගේ මුණුබුරා එක්ක සතුටෙන් ජීවත් වෙනවා. මේ සීයා හිටපු ෂෙරිෆ් කෙනෙක්. ඒත් අවාසනාවට එයාලාගේ පුතා මියයනවා. ලේලි වෙන කෙනෙක් සමග විවාහ වෙලා යනවා. හැබැයි මේ ආච්චිට හොයාගන්න ලැබෙනවා, මේ අළුත් කුඩප්පා, මුණුබුරාට සළකන්නේ නැ කියලා. ඒවගේම මුණුපුරාටත් ගහනවා කියලා. මේ ගැන කතා කරන්න යනකොට, ඒ යුවල ගම අතහැරලා දාලා ගිහින්. ඉතින් මේ ආච්චි සීයා දෙන්නා මුණුබුරා හොයාගෙන යන ගමන තමයි ප්‍රධාන කතාව. මේ ගමනේදී මෙයාලාට මුහුණ දෙන්න වෙන්නේ හිතාගන්න බැරි දේවල් වලට. මුණු බුරාගේ අළුත් තාත්තා ගේ පවුල මොනතරම් භයානකද කියලා දැනගන්නේ එහෙට ගියාම. මේ කතාව ගැන දිගටම දැනගන්න, මේ චිත්‍රපටිය බලන්න. 

The post Let Him Go (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/let-him-go-2020-sinhala-subtitles/feed/ 0