Kevin Spacey Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/kevin-spacey/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:19:16 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Kevin Spacey Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/kevin-spacey/ 32 32 Peter Five Eight (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/peter-five-eight-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/peter-five-eight-2024-sinhala-subtitles/#respond Mon, 02 Sep 2024 06:27:59 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=74713 Peter Five Eight Sinhala Sub Peter Five Eight Sinhala Subtitles Peter Five Eight (2024) Sinhala Sub Peter Five Eight (2024) Sinhala Subtitles සෑම් කියන්නේ අතීතයේ කළ වැරදි නිසා විඳවන කාන්තාවක්…පොඩි ගම්බද නගරයක ජිවත් වන සෑම් තමන්ගේ බීමත් රැකියාවක් නැති සැමියා සමඟ නිතරම රණ්ඩු වෙනවා….සෑම් කියන්නෙත් බිමත්කමින් කාලය ගත කරන කෙනෙක් උනත් ඇය දේපළ වෙළඳාම සිය […]

The post Peter Five Eight (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Peter Five Eight Sinhala Sub
Peter Five Eight Sinhala Subtitles
Peter Five Eight (2024) Sinhala Sub
Peter Five Eight (2024) Sinhala Subtitles

සෑම් කියන්නේ අතීතයේ කළ වැරදි නිසා විඳවන කාන්තාවක්…පොඩි ගම්බද නගරයක ජිවත් වන සෑම් තමන්ගේ බීමත් රැකියාවක් නැති සැමියා සමඟ නිතරම රණ්ඩු වෙනවා….සෑම් කියන්නෙත් බිමත්කමින් කාලය ගත කරන කෙනෙක් උනත් ඇය දේපළ වෙළඳාම සිය රැකියාව කරගත් කාන්තාවක්…

සෑම් ජිවත් වන නගරයට පීටර් නමැති පුද්ගලයෙක් පැමිණෙනවා…මොහු සෑම් ගැන තොරතුරු සොයමින් නගරයේ සැරිසරනවා…සෑම්ගේ නිවස ඉදිරිපිට නිවස මිල දී ගෙන ඇය ගැන ඔත්තු බලන්න ගන්නවා..සෑම්ගැන තොරතුරු දැනගැනීමට අවශ්‍ය නිසා ඇයගේ මිතුරියක් වන බ්‍රෙන්ඩා සමඟ බොරු හිතවත් කමක් ඇති කරගැනීමට පීටර්ට හැකිවෙනවා..දින කිහිපයක ඉඳන්ම සෑම්ගේ පසුපස යමින් ඇයව බියට පත් කරන පීටර්, දිනක් ඇයගේ නිවසටම යනවා…සෑම්ගේ අතීතය වමාරමින් පීටර් ඇයව මානසිකව දුර්වල කිරීමට උත්සහා කරනවා…

පීටර් මේ නගරයට ඇවිත් තියෙන්නේ සෑම් අතීතයේ කරපු වැරැද්දකට පළිගන්නයි…ඇයගෙන් පළිගැනීමට පීටර්ව යොදවන්නේ නගරෙන් පිට ධනවත් පුද්ගලයෙක්….සෑම් නිසා ඔහුට අහිමි උන ආදරවන්තිය වෙනුවෙන් පළිගන්න අවශ්‍ය නිසා සෑම්ගේ ආදරණියන් විනාශ කිරීමේ රාජකාරිය තමයි පීටර් කරන්නේ….

අතීතයේ සිදු කළ යම්දෙයක් නිසා මුළු ජිවිත කාලෙම බොරු ගොඩාක් මැද්දේ මානසික ආතතියක ජිවත් උන සෑම්ට අවසානයේ කුමක් සිදු වේවිද ?

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ නවංජනා (Thizu)  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Peter Five Eight (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/peter-five-eight-2024-sinhala-subtitles/feed/ 0
Superman Returns (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/superman-returns-2006-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/superman-returns-2006-sinhala-subtitles/#respond Thu, 27 Jul 2023 19:43:41 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=47063 Superman Returns Sinhala Sub Superman Returns Sinhala Subtitles Superman Returns (2006) Sinhala Sub Superman Returns (2006) Sinhala Subtitles මේ චිත්‍රපටයෙහි කතාව ආරම්භ වන්නේ සුපර්මෑන් එක්වරම අතුරුදහන් වී වසර 5ක් ගෙවුණු පසුවයි. තාරකා විදුදරයන් සුපර්මෑන්ගේ මව් ලොව වන ක්‍රිප්ටන්හි සුන්බුන් සොයාගැනීමත් සමඟ ඒ ගැන සෙවීමට ගිය විට තමයි ඔහු අතුරුදන් වන්නේ. වසර 5ට පසු නැවත පෘතුවියට […]

The post Superman Returns (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Superman Returns Sinhala Sub
Superman Returns Sinhala Subtitles
Superman Returns (2006) Sinhala Sub
Superman Returns (2006) Sinhala Subtitles

මේ චිත්‍රපටයෙහි කතාව ආරම්භ වන්නේ සුපර්මෑන් එක්වරම අතුරුදහන් වී වසර 5ක් ගෙවුණු පසුවයි. තාරකා විදුදරයන් සුපර්මෑන්ගේ මව් ලොව වන ක්‍රිප්ටන්හි සුන්බුන් සොයාගැනීමත් සමඟ ඒ ගැන සෙවීමට ගිය විට තමයි ඔහු අතුරුදන් වන්නේ. වසර 5ට පසු නැවත පෘතුවියට එන සුපර්මෑන්ට සිදුවී ඇති වෙනස්කම් දරාගත නොහැකි වේ. ඔහුගේ පෙම්වතිය වූ ලුයිස් වසර ගණනාවකින් ඔහුව නොදුටු නිසා රිචර්ඩ් නැමැත්තෙකු සමඟ විවාහ වී ඇත. ඇයට දැන් කුඩා පුතෙක් සිටී. නැවත පැමිණෙන සුපර්මෑන් නැවත ක්ලාක් කෙන්ට් සුපුරුදු ලෙස පුවත්පත් ආයතනයේ රැකියාවට පැමිණේ.නමුත් එහි වැඩකරන ලුයිස් ඔහුව දිගින් දිගටම මගහරීනු ලැබේ. ඒ අතර ලොව පුරා ගමන් ගනිමින් සුපර්මෑන් මිනිසුන්ට උදව් කිරීමේ යෙදේ. ඔහුට ප්‍රථමයෙන්ම සිදුවන්නේ ලුයිස්ව කඩ වැටෙන ගුවන් යානයකින් බේරා ගැනීමටයි.

මේ අතර සුපර්මෑන්ගේ ප්‍රධානම සතුරා වන ලෙක්ස් ලූතර් සුපර්මෑන්ගේ ආක්ටික් නිවසට ගොස් එහි ඇති පළිඟු මගින් ක්‍රිප්ටන් පිළිඹඳව ඉගෙන ගනී. ඔහුගේ උත්සාහය ක්‍රිප්ටන්හි භූමිය නැවත පෘතුවිය මත බිහි කර ලෝකය පාලනය කිරීමයි. කතාව වැඩිපුර කිව්වොත් රසයක් නෑනේ. ඒ නිසා බලලම කතාව රසවිඳින්න.

හැමොටම ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ තිසර නියෝ සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Superman Returns (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/superman-returns-2006-sinhala-subtitles/feed/ 0