Khushboo Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/khushboo/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 19 Feb 2025 04:08:38 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Khushboo Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/khushboo/ 32 32 Aadavaallu Meeku Johaarlu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/aadavaallu-meeku-johaarlu-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/aadavaallu-meeku-johaarlu-2022-sinhala-subtitles/#respond Wed, 19 Feb 2025 00:30:15 +0000 https://braszers.tk/?post_type=movies&p=17077 Aadavaallu Meeku Johaarlu Sinhala Subtitles Aadavaallu Meeku Johaarlu (2022) Sinhala Subtitles Chiranjeevi is a bachelor seeking his perfect match. His family rejects a lot of alliances and search for a bride continues, until Aadhya enters the scene. However, Aadhya’s mother resists her daughter’s marriage to Chiru because it goes against what she believes as marriage […]

The post Aadavaallu Meeku Johaarlu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Aadavaallu Meeku Johaarlu Sinhala Subtitles

Aadavaallu Meeku Johaarlu (2022) Sinhala Subtitles

Chiranjeevi is a bachelor seeking his perfect match. His family rejects a lot of alliances and search for a bride continues, until Aadhya enters the scene. However, Aadhya’s mother resists her daughter’s marriage to Chiru because it goes against what she believes as marriage to be – male dominance over females.

The post Aadavaallu Meeku Johaarlu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/aadavaallu-meeku-johaarlu-2022-sinhala-subtitles/feed/ 0
Hey! Sinamika (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/hey-sinamika-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/hey-sinamika-2022-sinhala-subtitles/#respond Fri, 24 Jan 2025 07:41:54 +0000 https://braszers.tk/?post_type=movies&p=16596 Hey! Sinamika Sinhala Subtitles Hey! Sinamika (2022) Sinhala Subtitles A wife who feels suffocated by her husband’s incessant attention hires a psychologist to make him fall in love with her so that she can separate from him.

The post Hey! Sinamika (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Hey! Sinamika Sinhala Subtitles

Hey! Sinamika (2022) Sinhala Subtitles

A wife who feels suffocated by her husband’s incessant attention hires a psychologist to make him fall in love with her so that she can separate from him.

The post Hey! Sinamika (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/hey-sinamika-2022-sinhala-subtitles/feed/ 0
Annamalai (1992) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/annamalai-1992-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/annamalai-1992-sinhala-subtitles/#respond Mon, 14 Oct 2024 07:05:39 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=77788 Annamalai Sinhala Sub Annamalai Sinhala Subtitles Annamalai (1992) Sinhala Sub Annamalai (1992) Sinhala Subtitles මේකත් 1992 බිහිවුන රජිනිකාන්ත්ගේ සුපර්හිට් චිත්‍රපටයක්. මේකෙර් අධ්‍යක්ෂණය භාෂා, වීරා අධ්‍යක්ෂණය කළ සුරේශ් ක්‍රිෂ්ණා. සංගීතය දේවා. නිෂ්පාදන කවිදාලයා විසින්. මේක 1987 හින්දි චිත්‍රපටයක් වුන Khudgarz හි ප්‍රති නිර්මාණයක්වේ. මෙය Jeffrey Archer ගේ 1979 නවකතාවක් වූ  Kane and Abel චිත්‍රපටයකට අගන ලද්දකි. […]

The post Annamalai (1992) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Annamalai Sinhala Sub
Annamalai Sinhala Subtitles
Annamalai (1992) Sinhala Sub
Annamalai (1992) Sinhala Subtitles

මේකත් 1992 බිහිවුන රජිනිකාන්ත්ගේ සුපර්හිට් චිත්‍රපටයක්. මේකෙර් අධ්‍යක්ෂණය භාෂා, වීරා අධ්‍යක්ෂණය කළ සුරේශ් ක්‍රිෂ්ණා. සංගීතය දේවා. නිෂ්පාදන කවිදාලයා විසින්.

මේක 1987 හින්දි චිත්‍රපටයක් වුන Khudgarz හි ප්‍රති නිර්මාණයක්වේ. මෙය Jeffrey Archer ගේ 1979 නවකතාවක් වූ  Kane and Abel චිත්‍රපටයකට අගන ලද්දකි. Annaamalai හි සාර්ථකත්වත් එක්ක මෙය තෙලුගු භාෂාවට 1993දී Kondapalli ලෙසත් 2003 දී කන්නඩ භාෂාවෙන් Gokarna ලෙසත් ප්‍රති නිර්මාණ කරන ලදි. Rajinikanth, Sarath Babu ප්‍රධාන චරිතයද Khushbu , Radha Ravi, Nizhalgal Ravi,  Manorama සෙසු චරිතයන් විය..

මේ චිත්‍රපටයේ සංගීතය දේවා විසින් කරල තියෙන්නේ. ගීත ලියා ඇත්තේ වෛර මුත්තු විසින් . මේකට සංගීතය සපයන්න හිටියේ ඉලයරාජා. නමුත් කවිතාලයා එකේ නිෂ්පාදක බාලචන්දර් හා ඉලයරාජා අතර වුන වැරදිවැටහීමක් නිසා මේක දේවාට ගිහින් තියෙන්නේ. මේ වැඩේට රජිනිකාන්ත් හා සුරේස් ක්‍රිෂ්ණා එච්චර කැමතිවෙලා නෑ. ඒ දේවා බාලචන්දර් හා රජිනිකාන්ත් එක්ක එකතුවෙන ප්‍රථම චිත්‍රපටය මේක. දේවා එයා කවුද කියන එක පෙන්නුවා මේ චිත්‍රපටය හරහා. මේ චිත්‍රපටයේ හොදම දේ ඒකේ සින්දු. විශේෂයෙන් ” රෙක්ක කට්ටි පරක්කුදඩි අන්නාමලයි සයික්කල් ” මගේ ෆේවරිට් සින්දුව ” ඔරු පෙන්පුරා ” තාත්තා දුව අතර බැදීම විහිදුවන සින්දුව. හැම සින්දුවක්ම හිට් සින්දු වුනා මේ චිත්‍රපටයේ .

කතාව බලමු

දුප්පත් කිරිකාර අන්නාමලයි හා පොහොසත් අශෝක් අතර කුඩා කාලයේ සිට ඇතිවෙන මිත්‍රත්වය තරුණයන් වූ පසු එහි ඇතිවන පලුදුව හා එයි ප්‍රතිඵල ලස්සනට විදහා දක්වන සාර්ථක චිත්‍රපටයක් අන්නාමලයි .

විශේෂයෙන් කියන්න ඕනේ. මේ වීඩියෝ පිටපත . බොහෝම අමාරුවෙන් හොයා ගත්තේ . හොද කොලිටි ප්‍රින්ට් එකක්. සිනෙරු එකෙන්ම බා ගන්න. තියෙන පිටපත්වලට සබ ගැලපෙන්නේ නැතිවෙයි.

එහේනම් පරන සුපිරි ෆිල්ම් එකක් බලලා කියන්න කොහෝමද කියල.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Annamalai (1992) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/annamalai-1992-sinhala-subtitles/feed/ 0
Ramabanam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/ramabanam-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/ramabanam-2023-sinhala-subtitles/#respond Sat, 28 Oct 2023 20:05:50 +0000 https://sinhalasub.life/?post_type=movies&p=58689 Ramabanam Sinhala Sub Ramabanam Sinhala Subtitles Ramabanam (2023) Sinhala Sub Ramabanam (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝරටම!! අද මේ අරගෙන ආවේ Ramabanam කියන 2023 රිලිස් වුන තෙලිගු ක්‍රියාදාම චිත්‍රපටයක්. මෙික රිලිස් වෙන්නේ 5 May 2023 වෙනිදා. මෙහි අධ්‍යක්ෂණය Sriwass සහ තිර පිටපත් රචනය Bhupathi Raja විසින්. මෙහි ප්‍රධාන චරිත ලෙස Gopichand, Dimple Hayathi, Jagapathi Babu […]

The post Ramabanam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ramabanam Sinhala Sub
Ramabanam Sinhala Subtitles
Ramabanam (2023) Sinhala Sub
Ramabanam (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝරටම!!

අද මේ අරගෙන ආවේ Ramabanam කියන 2023 රිලිස් වුන තෙලිගු ක්‍රියාදාම චිත්‍රපටයක්. මෙික රිලිස් වෙන්නේ 5 May 2023 වෙනිදා. මෙහි අධ්‍යක්ෂණය Sriwass සහ තිර පිටපත් රචනය Bhupathi Raja විසින්. මෙහි ප්‍රධාන චරිත ලෙස Gopichand, Dimple Hayathi, Jagapathi Babu රංගනයෙන් දායක වෙනවා. People Media Factory ආයතනය මෙහි බෙදහැරිමි කටයුතු සිදු කරන අතර මෙහි සංගිත අධ්‍යක්ෂණය Mickey J. Meyer විසින් සිද්ධ කරලා තියෙනවා.

Gopichand as Vikram

Jagapathi Babu as Rajaram Dimple

Hayathi as Bhairavi

Khushbu as Bhuvaneshwari

Kushitha Kallapu as Janani, Rajaram’s daughter

Nassar as Paparao Tarun

Arora as GK,

Adv Krishnan Venugopal as Mukherjee

Ronson Vincent as Mukerjee’s Son

Vennela Kishore as Savitri

Sachin Khedekar as Shukla

Satya as Ajju Ali as Purushottam,

කතාව ගැන කිව්වොත්, පොඩි කාලේ තමන්ගේ අයියා එක්ක ඇති වුන රණ්ඩුවක් නිසා වීකි ගෙදරින් යනවා. පස්සේ කාලෙක එයා කොල්කට වල ලොකු මැරයෙක් වෙනවා. මෙි අතරතුරේදි වීකි බහිරවි කියන ගෑනු ලමයට ආදරය කරනවා සහ ඇයව විවාහ කරගන්න කැමත්ත ගන්න ඇයගේ දෙමාපියෝ හමිබවෙන්න ගියාම ඒ අය අකමැති වෙනවා වීකි වගේ අනාතයෙක්ට තමන්ගේ දුවව දෙන්න. පස්සේ වීකි කියනවා තමන් අනාතයෙක් නෙමෙයි එයාටත් පවුලක් තියෙනවා කියලා. බහිරිවිගේ පවුලේ අය වීකිට කියනවා එයාගේ පවුලේ අයගේ කැමත්ත අරගෙන එන්න කියලා. ඔය හේතුව නිසා වීකී අවුරුදු ගානකට පස්සේ තමන්ගේ අයියව හොයාගෙන යනවා. හැබැයි වීකිට සිද්ධ වෙනවා තමන්ගේ ඇත්ත ප්‍රතිරූපය හංගන්න..ඔය අතරේදි තමන්ගේ අයියට එල්ල වන එදිරිවාදිකමි වලටත් මුහුණ දෙන්න වීකිට සිද්ධ වෙනවා. ඔය විදියේ කතාවක් තමයි මෙිකේ වෙන්නෙ…

ඉතිං ඔයාල හැමෝටම ආදරයෙන් ආරාධනා කරනවා මෙික බලන්න කියලා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ජනිත් නවීන් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Ramabanam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/ramabanam-2023-sinhala-subtitles/feed/ 0
Varisu (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/varisu-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/varisu-2023-sinhala-subtitles/#respond Thu, 23 Feb 2023 07:40:32 +0000 https://sinhalasub.net/?post_type=movies&p=35399 Varisu Sinhala Sub Varisu Sinhala Subtitles Varisu (2023) Sinhala Sub Varisu (2023) Sinhala Subtitles   ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන රාජේන්ද්‍රන් පලනිසාමිගේ බාල පුත්‍රයා වන විජේ රාජේන්ද්‍රන්, ආහාර බෙදා හැරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තීරණය කිරීම නිසා පවුලේ ව්‍යාපාරයට සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහුව නිවසින් එළියට පන්නලා දානවා. වසර හතකට පසු, රාජේන්ද්‍රන් අග්න්‍යාශයේ පිළිකාවකින් පෙළෙන බව හඳුනා […]

The post Varisu (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Varisu Sinhala Sub
Varisu Sinhala Subtitles
Varisu (2023) Sinhala Sub
Varisu (2023) Sinhala Subtitles

 

ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන රාජේන්ද්‍රන් පලනිසාමිගේ බාල පුත්‍රයා වන විජේ රාජේන්ද්‍රන්, ආහාර බෙදා හැරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තීරණය කිරීම නිසා පවුලේ ව්‍යාපාරයට සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහුව නිවසින් එළියට පන්නලා දානවා. වසර හතකට පසු, රාජේන්ද්‍රන් අග්න්‍යාශයේ පිළිකාවකින් පෙළෙන බව හඳුනා ගන්නා අතර ඔහුට ජීවත් වීමට ඇත්තේ තවත් මාස කිහිපයක් පමණයි.  ඔහුගේ  තත්ත්වය හෙළි කිරීමටත් ඔහුගේ මරණයට පෙර ඔහුගේ වැඩිමහල් පුතුන් දෙදෙනාගෙන් කෙනෙකු වන ජායි හෝ අජේ සමාගමේ සභාපති ලෙස පත් කිරීමට ඔහු තීරණය කරනවා. මේ කාරණාව පවුලේ සියලු දෙනාටම කියන්න ඕනේ නිසා  රාජේන්ද්‍රන් සිය 65 වැනි උපන්දිනය ඉතා උත්කර්ෂවත් ලෙස සැමරීමට සැලසුම් කරන්නේ, සැමරුම අතරතුර කරුණු දෙකම ප්‍රකාශ කිරීමේ අදහසිනි. විජයට ද ආරාධනා ලැබෙන්නේ ඔහුගේ මව වන සුධාගේ ඉල්ලීම පරිදි වන අතර ඔහු තවමත් තම පුතා ලෙස සලකමිනි.. විජය පැමිණෙන්නේ ඔහුගේ නිවස අවුල් වී ඇති බව දැනගෙන. විජෙයිගේ බාල සොහොයුරා වන ජයි තවත් කාන්තාවක් වන ස්මිතා සමඟ ඔහුගේ බිරිඳ වන ආතිට වංචා කරන අතර ඔහුගේ නව යොවුන් වියේ දියණිය වන රියා ඇතුළු ඔහුගේ පවුල නොසලකා හරිමින් සිටිනවා. ආතිගේ නැගෙනිය වන දිව්යා සමග සමීප ඇසුරක් එය ආදරයක් කිව්වොත් හරි විජේ ගොඩ නගා ගන්නවා. අජේ මුදල් සම්පාදකයෙකු වන මුකේෂ්ට විශාල මුදලක් ණයයි. ඔහුට මුදල් ආපසු ගෙවීමට නොහැකි වූ විට, ඔහු තම පියාගේ ව්‍යාපාරික ප්‍රතිවාදියා වන ජයප්‍රකාශ් “ජේපී” වෙත තම සමාගමේ රහස් හෙළි කිරීමට ඉදිරිපත් වෙනවා. මෙය දුර දිග යෑම නිසා වැඩිමහල් සහෝදරයන් දෙදෙනාම එකිනෙකා සමඟ කතා නොකරන අතර පවුලෙන් ද පිටව යෑමට පටන් ගන්නවා.. අන්තිමට සියලු බර කරට අරන් සියලු දෙනාගෙම යහපත සැලසීමේ වගකීම පවුලේ බාලයා වන විජෙයි බාර ගන්නවා. ඔහොම තමා කතාව ගලාගෙන යන්නෙ..  පවුලේ කතාවක්.  

 

The post Varisu (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/varisu-2023-sinhala-subtitles/feed/ 0