Kiefer Sutherland Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/kiefer-sutherland/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 06 Jan 2025 16:12:17 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Kiefer Sutherland Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/kiefer-sutherland/ 32 32 Juror #2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/juror-2-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/juror-2-2024-sinhala-subtitles/#respond Mon, 06 Jan 2025 16:11:54 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=86322 Juror #2 Sinhala Sub Juror #2 Sinhala Subtitles Juror #2 2024 Sinhala Sub Juror #2 (2024) Sinhala Sub Juror #2 (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය […]

The post Juror #2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Juror #2 Sinhala Sub
Juror #2 Sinhala Subtitles
Juror #2 2024 Sinhala Sub
Juror #2 (2024) Sinhala Sub
Juror #2 (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Juror #2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/juror-2-2024-sinhala-subtitles/feed/ 0
A Few Good Men (1992) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/a-few-good-men-1992-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/a-few-good-men-1992-sinhala-subtitles/#respond Fri, 14 Jul 2023 17:01:07 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=44313 A Few Good Men Sinhala Sub A Few Good Men Sinhala Subtitles A Few Good Men (1992) Sinhala Sub A Few Good Men (1992) Sinhala Subtitles වැඩි විස්තර නැතුව ගත්තොත්… මැරීන් භටයෙක් වන විලියම් සැන්ටියාගෝගෙ මරණයත් එක්ක තමයි මේ හැමදේම ඇරඹෙන්නෙ. court-martial එක දක්වා යන මේ මරණය කාට අවාසි වෙයිද. නැත්තං කාට වාසි වෙයිද? මේ […]

The post A Few Good Men (1992) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
A Few Good Men Sinhala Sub
A Few Good Men Sinhala Subtitles
A Few Good Men (1992) Sinhala Sub
A Few Good Men (1992) Sinhala Subtitles

වැඩි විස්තර නැතුව ගත්තොත්… මැරීන් භටයෙක් වන විලියම් සැන්ටියාගෝගෙ මරණයත් එක්ක තමයි මේ හැමදේම ඇරඹෙන්නෙ. court-martial එක දක්වා යන මේ මරණය කාට අවාසි වෙයිද. නැත්තං කාට වාසි වෙයිද? මේ මරණයට චෝදනා ලබන චූදිතයින් දෙන්නට මොනව වෙයිද. නඩුව භාරගන්න නවක නීතිඥය මේ case එක කොහොම handle කරයිද?

ඒක දැනගන්නනම් Jack Nicholson, Tom Cruise, Demi Moore, Kevin Bacon, Kiefer Sutherland ආදී දන්න කියන set එකක්ම ඉන්න IMDb 7.7ක් අරන් තියෙන මේ movie එක බලන්න වෙනව. බලල movie එකෙයි sub එකේ හොඳ-නරකයි comment කරන්න. (ඇත්තටම මේකෙ වැඩිහරියක් sub එකට දායක උනේ මගෙ යාලුවෙක්. එයාටත් ස්තූතියි)

ගිහින් එන්නම්. ජය වේවා!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ නමී සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post A Few Good Men (1992) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/a-few-good-men-1992-sinhala-subtitles/feed/ 0