Kim Ji-young Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/kim-ji-young/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:18:36 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Kim Ji-young Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/kim-ji-young/ 32 32 Officer Black Belt (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/officer-black-belt-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/officer-black-belt-2024-sinhala-subtitles/#respond Tue, 17 Sep 2024 02:15:41 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=75372 Officer Black Belt Sinhala Sub Officer Black Belt Sinhala Subtitles Officer Black Belt (2024) Sinhala Sub Officer Black Belt (2024) Sinhala Subtitles

The post Officer Black Belt (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Officer Black Belt Sinhala Sub
Officer Black Belt Sinhala Subtitles
Officer Black Belt (2024) Sinhala Sub
Officer Black Belt (2024) Sinhala Subtitles

The post Officer Black Belt (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/officer-black-belt-2024-sinhala-subtitles/feed/ 0
EXIT (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/exit-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/exit-2019-sinhala-subtitles/#respond Wed, 21 Jun 2023 19:10:35 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1457 2019 ජූලි 31 වන දින ද.කොරියාවෙ තිරගත වුණු මේ චිත්‍රපටිය Disaster/Action සහ commedy ගණයට අයත් වෙන නිර්මාණයක්. imdb අගය 7.1 කුත්, Rotten Tomatoes 83% ක් වැනි අගයකුත් ලබාගෙන ඇති මේ චිත්‍රපටිය පැයකුත් විනාඩි 44 කුත් දිවයනවා. ඇ.ඩො මිලියන 10.9 ක පිරිවැයක් යොදවපු මේ චිත්‍රපටයට ඇ.ඩො මිලියන 79.9 ක ආදායමක් උපයන්න සමත් වෙලා තියෙනවා. 2019 වසරෙ […]

The post EXIT (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
2019 ජූලි 31 වන දින ද.කොරියාවෙ තිරගත වුණු මේ චිත්‍රපටිය Disaster/Action සහ commedy ගණයට අයත් වෙන නිර්මාණයක්. imdb අගය 7.1 කුත්, Rotten Tomatoes 83% ක් වැනි අගයකුත් ලබාගෙන ඇති මේ චිත්‍රපටිය පැයකුත් විනාඩි 44 කුත් දිවයනවා. ඇ.ඩො මිලියන 10.9 ක පිරිවැයක් යොදවපු මේ චිත්‍රපටයට ඇ.ඩො මිලියන 79.9 ක ආදායමක් උපයන්න සමත් වෙලා තියෙනවා. 2019 වසරෙ නිර්මාණය වුණු තවත් හොඳ ප්‍රතිචාර සහ පැසසුමකට ලක්වුණු චිත්‍රපටියක් තමයි මේ ‘EXIT’ චිත්‍රපටිය. පවුලෙ හැමෝටම බලන්න පුළුවන් මේ චිත්‍රපටියෙ සාරාංශය ගැන ටිකක් කියන්නම්.

යොන්ග් නම් (Jo Jung-suk) කියන්නෙ ඉස්කෝලෙ යන කාලෙ හිටපු හොඳම කඳු තරණය කරන්නෙක්. ඒත් ඉස්කෝලෙ ඉවර වුණාට පස්සෙ මෙයාට කිසිම වාසනාවක් නම් නෑ. අවුරුදු ගානක් යනකල් රස්සාවක්වත් නැතුව දෙමව්පියන්ගෙන් කකා ගෙදරට වෙලා ඉන්න එක තමයි කරන්නෙ. ඉතින් මෙයාගෙ අම්මගෙ 70 වෙනි උපන්දිනේ ජයටම ගන්න කියල ගෙදරට ටිකක් ඈතින් තියෙන ‘සිහින උයන’ හොටෙල් එකේ උත්සවයක් තියමු කියල හැමෝටම කියන්නෙ මෙයා තමයි. ඒකට හේතුව තමයි මෙයා ඉස්සර කැමැත්තෙන් හිටපු කෑල්ල ඒකෙ වැඩ කරනවා.යූ ජු (Im Yoon-a) කියන්නෙ එයා තමයි. උත්සවේ ඉවර වෙනවත් එක්කම තමයි මෙයාලට නොහිතපු දේකට මූණ දෙන්න සිද්ද වෙන්නෙ. හදිස්සියෙම සුදු පාට මිදුම වගේ දුමකින් මුළු නගරයම වැහෙන්න පටන් ගන්නවා. මුලදි ඒක නිකන්ම දුමක් වගේ පෙනුනත් මිනිස්සු කහින්න ඇදගෙන වැටෙන්න පටන් ගන්නවා.වාහන හැප්පිලා මුළු නගරෙම අවුල් ජාලයක් වෙනවා.ඉතින් මේ විෂ දුමෙන් බේරෙන්න නම් උඩ තැන් වලට යන්න ඕනෙ.නගරෙම ඉන්න අය බේරගන්න නම් හෙලිකොප්ටර් එනකල් ඉන්නත් ඕනෙ. ඉතින් යොන්ග් නම් එයාගෙ තරණය කිරීමේ හැකියාව යොදාගෙන පවුලෙ අයව බේරගන්න කරන වෑයම තමයි මේ කතාවෙ සාරාංශය. විහිළුසහගත වගේම සංවේදී තැනුත් තියෙන මේ චිත්‍රපටිය බලන්න හැමෝටම ඉල්ලීමක් කරමින් මං අදට සමුගන්නම්.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ චාමල් කැලුම් අතපත්තු සහෝදරයාගේ ලිපිය

The post EXIT (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/exit-2019-sinhala-subtitles/feed/ 0
2037 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/2037-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/2037-2022-sinhala-subtitles/#respond Wed, 26 Apr 2023 14:53:20 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=39703 2037 Sinhala Sub 2037 Sinhala Subtitles 2037 (2022) Sinhala Sub 2037 (2022) Sinhala Subtitles

The post 2037 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
2037 Sinhala Sub
2037 Sinhala Subtitles
2037 (2022) Sinhala Sub
2037 (2022) Sinhala Subtitles

The post 2037 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/2037-2022-sinhala-subtitles/feed/ 0
Link: Eat, Love, Kill (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/link-eat-love-kill-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/tvshows/link-eat-love-kill-2022-sinhala-subtitles/#comments Sun, 12 Jun 2022 19:34:47 +0000 https://sinhalasub.net/?post_type=tvshows&p=19674 The post Link: Eat, Love, Kill (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The post Link: Eat, Love, Kill (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/link-eat-love-kill-2022-sinhala-subtitles/feed/ 7