Kim Min-jae Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/kim-min-jae/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 27 Feb 2025 05:03:37 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Kim Min-jae Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/kim-min-jae/ 32 32 Firefighters (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/firefighters-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/firefighters-2024-sinhala-subtitles/#respond Thu, 27 Feb 2025 04:55:21 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=92052 Firefighters Sinhala Sub Firefighters Sinhala Subtitles Firefighters 2024 Sinhala Sub Firefighters (2024) Sinhala Sub Firefighters (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Firefighters (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Firefighters Sinhala Sub
Firefighters Sinhala Subtitles
Firefighters 2024 Sinhala Sub
Firefighters (2024) Sinhala Sub
Firefighters (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Firefighters (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/firefighters-2024-sinhala-subtitles/feed/ 0
The Roundup: Punishment (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-roundup-punishment-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-roundup-punishment-2024-sinhala-subtitles/#comments Sun, 14 Jul 2024 19:17:46 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=72287 The Roundup: Punishment Sinhala Sub The Roundup: Punishment Sinhala Subtitles The Roundup: Punishment (2024) Sinhala Sub The Roundup: Punishment (2024) Sinhala Subtitles

The post The Roundup: Punishment (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Roundup: Punishment Sinhala Sub
The Roundup: Punishment Sinhala Subtitles
The Roundup: Punishment (2024) Sinhala Sub
The Roundup: Punishment (2024) Sinhala Subtitles

The post The Roundup: Punishment (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-roundup-punishment-2024-sinhala-subtitles/feed/ 5
Contorted (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/contorted-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/contorted-2022-sinhala-subtitles/#comments Mon, 13 Nov 2023 14:01:55 +0000 https://sinhalasub.life/?post_type=movies&p=60381 Contorted Sinhala Sub Contorted Sinhala Subtitles Contorted (2022) Sinhala Sub Contorted (2022) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! Native Title: 뒤틀린 집 Also Known As: The Contorted House , Twisted House , Dwiteullin Jib Screenwriter & Director: Kang Dong Hun Genres: Mystery, Horror Tags: Adapted From A Novel, Investigation Movie: Contorted Country: South Korea Release Date: […]

The post Contorted (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Contorted Sinhala Sub
Contorted Sinhala Subtitles
Contorted (2022) Sinhala Sub
Contorted (2022) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Native Title: 뒤틀린 집

Also Known As: The Contorted House , Twisted House , Dwiteullin Jib

Screenwriter & Director: Kang Dong Hun

Genres: Mystery, Horror

Tags: Adapted From A Novel, Investigation

Movie: Contorted

Country: South Korea

Release Date: Oct 7, 2021

Duration: 1 hr. 31 min.

Content Rating: 15+ – Teens 15 or older

CAST

Kyung Da Eun as Oh Soo Young

Bo-Min Kim as Hee Woo

Kim Min-jae as Hyun Min

Yeong-hie Seo as Myung Hye

පවුලක් නිශ්ශබ්ද ,හුදකලා තැනකට පදිංචියට යනවා.

ඒත් එහෙට ගිය පළවෙනි දවසම ඒ අයට නරක හීන පේනවා.

ඒ වගේම ගෙදර පිටිපස්සේ තියෙන මඩුවෙන් එක එක සද්ද ඇහෙන නිසා බිරිද ඒ ගැන කනස්සල්ලෙන් ඉන්නෙ .

මේ ගැන ඇය සැමියට කිවුවත් ඔහු ඒවා ගනන් ගන්නේ නෑ.

මේත් එක්කම ඒ අයට පේන නපුරු හීන යතාර්‍ර්තයක් ද නැත්තන් හීනයක් ද කියල අදුර ගන්න බැරි තරම් නරක අතට හැරෙනවා…

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ චිත්‍රපටිය නරඹන්න…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ යුරාන් ධනුක සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Contorted (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/contorted-2022-sinhala-subtitles/feed/ 2
Jo Pil-ho: The Dawning Rage (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/jo-pil-ho-the-dawning-rage-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/jo-pil-ho-the-dawning-rage-2019-sinhala-subtitles/#comments Fri, 20 Oct 2023 09:58:02 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=57707 Jo Pil-ho: The Dawning Rage Sinhala Sub Jo Pil-ho: The Dawning Rage Sinhala Subtitles Jo Pil-ho: The Dawning Rage (2019) Sinhala Sub Jo Pil-ho: The Dawning Rage (2019) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! 2019.3.21 දින Netflix ඔස්සේ විකාශන කෙරුණු කොරියානු චිත්‍රපටියක් තමයි මේ අරගෙන ආවෙ. imdb 6.1 අගයක් ලබාගෙන තියෙන ත්‍රාසජනක කාණ්ඩයට අයත් මෙම චිත්‍රපටිය […]

The post Jo Pil-ho: The Dawning Rage (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Jo Pil-ho: The Dawning Rage Sinhala Sub
Jo Pil-ho: The Dawning Rage Sinhala Subtitles
Jo Pil-ho: The Dawning Rage (2019) Sinhala Sub
Jo Pil-ho: The Dawning Rage (2019) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

2019.3.21 දින Netflix ඔස්සේ විකාශන කෙරුණු කොරියානු චිත්‍රපටියක් තමයි මේ අරගෙන ආවෙ. imdb 6.1 අගයක් ලබාගෙන තියෙන ත්‍රාසජනක කාණ්ඩයට අයත් මෙම චිත්‍රපටිය දූෂිත පොලිස් නිලදාරියෙක් වටා ගෙතුණු කතාවක්. ‘a hard day’,‘The King’s Case Note’ ඇතුළු චිත්‍රපටි ගණනාවකම ප්‍රධාන චරිතය රඟපෑ ලී සුන් ග්යුන් කියන කෙනා තමයි මේකට රංගනයෙන් දායකත්වය වෙන්නෙ.

ඉතින් මේ පොලිස් නිලදාරියා රාජකාරියට අමතරව හොරකම් කරන එකත් කරනවා. ඉතින් දවසක් මෙයයි මෙයාගෙ හොර සගයයි හදන්නෙ පොලිස් ගබඩාවකට වැඩේ දෙන්න. ඒත් මේ ගබඩාව පුපුරලා ගිණි අරන් සගය මැරෙනවා. පොලිස් නිලදාරිය ඒ කියන්නෙ ජෝ පිල් හෝ එතනම සිහි නැතුව වැටෙනවා. ඒ නිසා මේකට කෙලින්ම සැක කරන්නෙ ජෝ පිල් හෝව. ඒත් මරණ පරීක්ෂණයෙදි හොයාගන්නවා අර මැරුණු කෙනා ඒ කියන්නෙ හන් ගි චුල් මැරිල තියෙන්නෙ ගින්න ඇතිවෙන්න කලින් කියලා. එතනදි කතාව උඩුයටිකුරු වෙනවා. ඒත් එක්කම හොයාගන්නවා මෙයා මැරෙන්න කලින් වීඩියෝ එකක් යවල තියෙනවා දෙන්නෙක්ට. එක්කෙනෙක් තමයි මේ ජෝ පිල් හෝ. ඒත් මේ යකා ඉස්පිරිතාලෙන් නැගිට්ටගමන් පෝන් එක ටොයිලට් එකට දාල වතුර ගැහුවා.. කාල වරෙන්කො.  අනිත් කෙනා තමයි ඉස්කෝලෙ යන වයසෙ ඉන්න කෙල්ලෙක්. ජන්ග් මීනා කියන්නෙ මෙයා තමයි. ඒත් මේ වගක් පොලිසිය දන්නෙ නෑ. මේ ජෝ පිල් හෝ සහ ගබඩාව පුපුරපු එක ගැන හොයන පරීක්ෂකවරුයි විතරයි මේ ගැන දන්නෙ. මේ ගබඩාවෙ තිබිල කොරියාවෙ ලොකු සමාගමක් වෙන ටෙසන් සමාගමට විරුද්ධව තියෙන සාක්ෂිත් විනාශ වෙලා යනවා. ජෝ පිල් හෝ එයාගෙ හංගල තියෙන සල්ලි ගන්න හන් ගි චුල්ගෙ ගෙදරට ගියාම මේ මීනා කියන කෙල්ල සල්ලිත් අරන් පැනල ගිහිල්ලා. ජෝ පිල් හෝ ඉතින් මේ කෙල්ල හොයාගෙන හැම තැනම යනවා. ඒ අස්සෙ තව එකෙක් මේ කෙල්ලව හොයනවා. ඒ තමයි කොරියාවෙ අර සමාගමට වැඩ කරන එකෙක්. මිනිහ හොයන්නෙ කෙල්ලගෙ පෝන් එක. ඒ අර වීඩියෝ එක නිසා.. ඊට පස්සෙ ජෝ පිල් හෝට මූණ දෙන්න වෙන දේවල් ගොඩයි.

කතාව හුඟක් රසවත්.. ටිකක් ලේ හෙල්ලෙන සීන් තිබුනත් සංවේදී පැත්තකුත් මේ කතාවෙ තියෙනවා. ඒ නිසාම තමයි මං හිතන්නෙ මේ චිත්‍රපටිය තවත් රසවත් වෙන්නෙ. ඒ නිසා මේක මග ඇරගන්නෙ නැතුව හැමෝටම බලන්න කියල අපි ආරාධනය කරනවා. එහෙනම් තවත් කතාවක් අරන් එනකල් හැමෝටම තෙරුවන් සරණයි…!!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ චාමල් කැලුම් අතපත්තු සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Jo Pil-ho: The Dawning Rage (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/jo-pil-ho-the-dawning-rage-2019-sinhala-subtitles/feed/ 1
The Cat (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-cat-2011-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-cat-2011-sinhala-subtitles/#comments Sat, 26 Aug 2023 18:05:08 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=52137 The Cat Sinhala Sub The Cat Sinhala Subtitles The Cat (2011) Sinhala Sub The Cat (2011) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ අරං එන්නේ 2011 අවුරුද්දේ නිකුත් වෙච්ච The cat කියන කොරියන් චිත්‍රපටය. Horror,Drama ගනයට වැටෙන මේ චිත්‍රපටයේ තිර රචනය Jang Yun-mi විසින්ද අධීක්ෂණය Seung wook byeon විසින්ද කරන ලදී.2011 ජුලි 7 මේ චිත්‍රපටය නිකුත් […]

The post The Cat (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Cat Sinhala Sub
The Cat Sinhala Subtitles
The Cat (2011) Sinhala Sub
The Cat (2011) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ අරං එන්නේ 2011 අවුරුද්දේ නිකුත් වෙච්ච The cat කියන කොරියන් චිත්‍රපටය. Horror,Drama ගනයට වැටෙන මේ චිත්‍රපටයේ තිර රචනය Jang Yun-mi විසින්ද අධීක්ෂණය Seung wook byeon විසින්ද කරන ලදී.2011 ජුලි 7 මේ චිත්‍රපටය නිකුත් වුණා.US$ මිලියන 4.5 ක ආදායමක් උපයලා 2011 සති අන්ත බොක්ස් ඔෆිස් සටහනේ දෙවන ස්ථානයට පත් වෙන්නත් The cat චිත්‍රපටියට පුළුවන් වුණා.

මිනිත්තු 106 ක් පුරාවට දිවයන මේ චිත්‍රපටය අනිවාරෙන් කම්මැලි නැතුව කුතුහලයෙන් බලන්න පුලුවන්.

Cast-රංගන දායකත්වය

Park min young – සෝ යොන්
Kim dong wook – ජුන් සොක්
Kim Yeron – හී ජින්

Plot Synopsis- කතා සාරංශය

සත්තු බලාගන්න තැනක වැඩ කරන සෝ යොන්ට පූසො හින්දා මිනිස්සු මැරෙනවා කියලා හිතෙනවා.ඊට පස්සේ හොයාගෙන යනකොට මේ හැමතැනකටම සම්බන්ධ වුණ බොබ් කට් ගහපු කෙල්ලෙක් ඉදියා.ආ ඒවගේම සෝ යොන්ට අතීත සිදුවීමක් නිසා පොඩි ලෙඩකුත් තිබ්බා.ඒවගේම මේ බොබ් කට් කෙල්ලව සො යොන්ට පෙනුණා.ඇත්තටම මේ බොබ් කට් කෙල්ල කවුද ? ඇත්‍තටම පූසො හින්දා මිනිස්සු මැරෙනවද?ඒක දැනගන්න නම් අනිවාරෙන් මේ චිත්‍රපටිය බලන්නම වෙනවා.ඒ හින්දා මන් ආරාධනා කරනවා මේක බලන්න කියලා…

කුතුහලය නැති වෙන හින්දා වැඩිපුර කියන්න යන්නෑ. Film එක කොහොමද කියලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න කියලා ඉල්ලනවා.එහෙනම් හැමෝටම සුභ දවසක්!පරිස්සමෙන් ඉන්න!තව Film එකකින් හමුවෙමු…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ජෙහානි කෞශල්‍යා සහෝදරියගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Cat (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-cat-2011-sinhala-subtitles/feed/ 1
No Tears for the Dead (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/no-tears-for-the-dead-2014-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/no-tears-for-the-dead-2014-sinhala-subtitles/#respond Fri, 28 Jul 2023 10:28:28 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=47236 No Tears for the Dead Sinhala Sub No Tears for the Dead Sinhala Subtitles No Tears for the Dead (2014) Sinhala Sub No Tears for the Dead (2014) Sinhala Subtitles ඉතිං යාළුවනේ ඔන්න ඔයාලට ගෙනාවා සුපිරි කොරියානු චිත්‍රපටියක්. 2014 වර්ෂයේ නිකුත් උන මේ චිත්‍රපටිය ක්‍රියාදාම / නාට්‍යය ගණයට ඇතුළත් වෙනවා. ඒ වගේම 6.7/10 ක IMDb […]

The post No Tears for the Dead (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
No Tears for the Dead Sinhala Sub
No Tears for the Dead Sinhala Subtitles
No Tears for the Dead (2014) Sinhala Sub
No Tears for the Dead (2014) Sinhala Subtitles

ඉතිං යාළුවනේ ඔන්න ඔයාලට ගෙනාවා සුපිරි කොරියානු චිත්‍රපටියක්. 2014 වර්ෂයේ නිකුත් උන මේ චිත්‍රපටිය ක්‍රියාදාම / නාට්‍යය ගණයට ඇතුළත් වෙනවා. ඒ වගේම 6.7/10 ක IMDb අගයකුත් 43% ක කුණු තක්කාලි අගයකුත් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය පැයකුත් විනාඩි 56ක් පුරාවට දිව යනවා.

කතාව ගැනත් කියනවනම් ජින්-ගෝන් කියන්නෙ කුලී ඝාතකයෙක්. ජීවත් වෙන්නෙ ඇමරිකාවේ. එක දවසක් මෙයාට වැඩක් පැවරෙනවා අපරාධමය ගනුදෙනුවක් වෙන ස්ථානයකට ගිහින් ඒ ගනුදෙනුවට සම්බන්ධ සියලුම දෙනා ඝාතනය කරන්න. ඉතිං මෙයා මේ අපරාධමය ගනුදෙනුව වෙන තැනට ගිහින් එතන ඉන්න හැමෝවම ඝාතනය කරනවා. එතනදි අත්වැරදීමකින් ගෝන් ගෙ වෙඩි පාරකට ලක් වෙලා පුංචි දැරියක් මිය යනවා. ඇගේ නම යූමි.

ඒ සිද්ධියෙන් පට්ට අවුල් වෙන ගෝන් ඝාතන වැඩ අත් ඇරලා මත්පැන් වලට ඇබ්බැහි වෙලා තමන් විහින්ම කාළකණ්නි වෙලා ජීවත් වෙනවා. ඒත් මෙයාගෙ ලොක්කා මෙයාට එහෙම ජීවත් වෙන්න දෙන්නෙ නෑ. අර අපරාධමය ගනුදෙනුව සිදු කරන්න මුල් උන පුද්ගලයා නිසා ගෝන් ගෙ ලොක්කට ඩොලර් මිලියන 100ක් අහිමි වෙලා. ඒ මිලියන 100ට උන දේ ගැන හරියටම හොයාගන්න තුන් දෙනෙක්ව මරලා දාන්න කියලා ගෝන් ට ලොක්කා නියෝගයක් දෙනවා. මේ තුන්දෙනාගෙන් එක්කෙනෙක් තමයි අර මිය ගිය දැරිය, යූමි ගෙ අම්මා. එයා ඉන්නෙ කොරියාවේ. ඉතිං අර දැරියගෙ අම්මව හොයාගෙන ගෝන් ට කොරියාවට යන්න වෙනවා.

ඉතිං යාළුවනේ.. කතාව ගැන මීට වඩා කියන්නෙ නෑ. ගෝන් අතින් අර දැරිය, යූමි මිය යන්නෙ කොහොමද? ඒ අපරාධමය ගනුදෙනුව වෙන තැන යූමි ඉන්නෙ ඇයි? යූමි ගෙ අම්මව මරන්න කියලා ගෝන් ට නියෝග ලැබෙන්නෙ ඇයි? ගෝන් ට අර ඩොලර් මිලියන 100 ට උන දේ හොයාගන්න පුළුවන් වේවිද? උපතින්ම කොරියානුවෙක් උන ගෝන් ඇයි ඇමරිකාවේ ජීවත් වෙන්නේ? අන්තිමේදි ගෝන් අර දැරියගෙ අම්මවත් මරලා දාවිද කියලා කතාව බලලම දැනගන්න.

හැමෝටම ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ දිනිඳු සම්පත් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post No Tears for the Dead (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/no-tears-for-the-dead-2014-sinhala-subtitles/feed/ 0
The Roundup: No Way Out (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-roundup-no-way-out-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-roundup-no-way-out-2023-sinhala-subtitles/#respond Mon, 10 Jul 2023 23:57:23 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=43517 The Roundup: No Way Out Sinhala Sub The Roundup: No Way Out Sinhala Subtitles The Roundup: No Way Out (2023) Sinhala Sub The Roundup: No Way Out (2023) Sinhala Subtitles ඔන්න එහෙනම් ගොඩදෙනෙක් එනකම් බලාගෙන හිටපු මෙතෙක් කොරියානු සිනමාවේ හොඳම ෆිල්ම් සීරියස් එකක තවත් අළුත්ම සිනමාපටයට උපසිරැසි අරගෙන අපි සිනෙරූ අඩවියට ගොඩ වුණා.මේ චිත්‍රපටයට උපසිරැසි […]

The post The Roundup: No Way Out (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Roundup: No Way Out Sinhala Sub
The Roundup: No Way Out Sinhala Subtitles
The Roundup: No Way Out (2023) Sinhala Sub
The Roundup: No Way Out (2023) Sinhala Subtitles

ඔන්න එහෙනම් ගොඩදෙනෙක් එනකම් බලාගෙන හිටපු මෙතෙක් කොරියානු සිනමාවේ හොඳම ෆිල්ම් සීරියස් එකක තවත් අළුත්ම සිනමාපටයට උපසිරැසි අරගෙන අපි සිනෙරූ අඩවියට ගොඩ වුණා.මේ චිත්‍රපටයට උපසිරැසි අරගෙන එන්න මමයි(ලක්මිණ රුවිෂාන්), මගෙ සහෝදර මදුශාන් අයියත් එක්ක.

                        The Outlaws ෆ්‍රැන්චයිස් එක ගැන නම් මේ වෙනකොට අහලා නැති කෙනෙක් නැති තරම්. ඒ තරමට මේ ෆිල්ම් සීරියස් එක ජනප්‍රියයි වගේම ඒ ජනප්‍රියතව මේ වෙනක්ම් ආව කිසිම චිත්‍රපටයකින් අඩුවුණේ නෑ.තවත් වැඩි වුනා විතරයි.2017 වල තිරගතවුන The Outlaws චිත්‍රපටයෙන් පස්සේ අවුරුදු පහකට පස්සේ 2022 දී දෙවෙනි දිගහැරුම වශයෙන් The Outlaws 2: The Roundup විදිහටත් තෙවෙනි දිගහැරුම විදිහට The Roundup: No way out විදිහට 2023දී තිරගත වුනා.ඒ වගේම කලින් චිත්‍රපටවලටත් සාපේක්ෂව පටන්ගත්තු තැන ඉඳන්ම ඇක්ෂන් පැක් එකක් ඔයාලට මේ වතාවේ බලාගන්න පුළුවන්.

සුපුරුදු විදිහටම Lee sang yong ගේ අධ්‍යක්ෂණයෙන් නිමැවුණ මේ චිත්‍රපටයට සුපිරි කොරියානු නළු Ma Dong Seok (මා සුක් දෝ) Lee Joon Hyuk (ජෝ සන් චොල්), Aoki Munetaka (‍රිකී), Lee Bum Soo (ජන්ග් ටේ සූ) , Kim Min Jae (කිම් මන් ජේ), Jun Suk Ho (කිම් යන්ග් හෝ) Go Gyu Pil (චොරොන් ගි) රංගනයෙන් දායක වෙනවා.2023 මැයි 31 වෙනිදා ඉඳන් ලොව පුරා තිරගතවීම් ආරම්භ කළ චිත්‍රපටය මේ වෙනකොට IMDb අගය 6.6 කුත් 100%ක ඉහළම කුණු තක්කාලි අගයකුත් 93%ක ගූගල් පරිශීලක කැමැත්තකුත් ලැබිලා තියෙනවා.මාසයක් පුරා තිරගත වුණ මෙම චිත්‍රපටය කලින් වගේම දවස් කිහිපයකින්ම බ්ලොක්බස්ටර් ලේබලය අලවාගන්න සමත්වුනා.තිරගතවීම් ආරම්භ කල දින කොරියානු චිත්‍රපටයක් නැරඹීමට පසුගිය වසර 5 තුළ පැමිණි ඉහළම ප්‍රේක්ෂක සංඛ්‍යාවේ වාර්තාවත් තමන් සතුකරගන්න The Roundup No way out සමත් වුණා.ඒ වගේම දින තුනකින් මිලියන 3 සීමාවත්, සතියකින් මිලියන 5ක ප්‍රේක්ෂක සංඛ්‍යාවත් ඇතුළුව මේ අවුරුද්දේ සමස්ථ ප්‍රේක්ෂක සංඛ්‍යාව මිලියන 10 සීමාව පසු කරපු පළවෙනි කොරියානු සිනමා නිර්මාණය විදිහටත් වාර්තා අතරට එකතුවුණා.මාසයක් අවසානයේ සමස්ථ ආදායම ඩො.මි 78 ක් ලබා ගන්නටත් මෙම මා දොං සුක්ගේ සුපිරි චිත්‍රපටය හැකිවුණා.

එහෙනම් කතාව පැත්තට හැරෙමු.

අද කතාව පටන් ගන්නේ හරියටම වියට්නාමයේ කතන්දරය ඉවරවෙලා අවුරුදු හතකට පස්සේ.මා සුක් දෝ ගැන ආයේ අමුතුවෙන් කියන්න ඕන නෑනේ.සතපට සත්ත පඩි තමා ඉතිං.කොහොමින් හරි දවසක් එයාගේ කණ්ඩායමට හෝටලකින් ඇදවැටුණ කන්තා මරණයක් ගැන විමර්ශණයක් කරන්න පටන්ගන්නවා.ඒත් මරණ පරීක්ෂණයෙදී හොයාගන්නවා මේ කාන්තාව මැරිලා නෙවෙයි ඝාතනය කරලා කියලා.ඇරත් ඒ වෙනකොට අළුත්ම මත්ද්‍රව්‍යක් ශරීරගත කරලා තිබිලා කියලා හොයගන්නවා.මේ මත්ද්‍රව්‍ය ජාවාරම ගැන මා සුක් දෝ හොයන්න පටන්ගත්තත් ගැබුරට යද්දී එයාට තේරෙනවා මේක ජපන් යකුසා මැර සංවිධනයයි කොරියානු මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ එක්ක සම්බන්ධවෙලා යන ජාවාරමක් කියලා.ඒ වගේම මේකට කොරියානු පොලීසියේ ප්‍රධානියෙකුත් හවුල් කියලා දැනගන්න ලැබෙනවා. අපේ සුපිරි පොලිස් මහත්මයා මේ අවුල කොහොම විසඳාවිද කියලා බලන්න ඔයාලට අපි සාදරයෙන් ආරධනා කරනවා.

ඒ වගේම තමයි මේ ෆ්‍රැන්චයිස් එකේ හතරවෙනි චිත්‍රපටය,තුන්වෙනි චිත්‍රපටයේම දිගුව වෙන The Roundup : Punishment (The Outlaws  IV) හි රූගත කිරීම් මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා.එහෙනම් ඊළඟ ඇක්ෂන් පැක් එකකින් මුණගැහෙනකම් අපි සමුගන්නවා.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලක්මිණ රුවිශාන් සමගින් මදුශාන් ප්‍රියන්කර සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Roundup: No Way Out (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-roundup-no-way-out-2023-sinhala-subtitles/feed/ 0
Commitment (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/commitment-2013-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/commitment-2013-sinhala-subtitles/#respond Fri, 09 Dec 2022 18:29:48 +0000 https://sinhalasub.net/?post_type=movies&p=33727 Commitment Sinhala Sub Commitment Sinhala Subtitles Commitment (2013) Sinhala Sub Commitment (2013) Sinhala Subtitles

The post Commitment (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Commitment Sinhala Sub
Commitment Sinhala Subtitles
Commitment (2013) Sinhala Sub
Commitment (2013) Sinhala Subtitles

The post Commitment (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/commitment-2013-sinhala-subtitles/feed/ 0