Kiran Kumar Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/kiran-kumar/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 11 Mar 2025 10:51:50 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Kiran Kumar Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/kiran-kumar/ 32 32 Attack (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/attack-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/attack-2022-sinhala-subtitles/#respond Tue, 11 Mar 2025 10:41:29 +0000 https://sinhalasub.net/?post_type=movies&p=18583 Attack Sinhala Subtitles Attack (2022) Sinhala Subtitles

The post Attack (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Attack Sinhala Subtitles

Attack (2022) Sinhala Subtitles

The post Attack (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/attack-2022-sinhala-subtitles/feed/ 0
Khel Khel Mein (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/khel-khel-mein-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/khel-khel-mein-2024-sinhala-subtitles/#respond Fri, 18 Oct 2024 16:36:12 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=78256 Khel Khel Mein Sinhala Sub Khel Khel Mein Sinhala Subtitles Khel Khel Mein (2024) Sinhala Sub Khel Khel Mein (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය […]

The post Khel Khel Mein (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Khel Khel Mein Sinhala Sub
Khel Khel Mein Sinhala Subtitles
Khel Khel Mein (2024) Sinhala Sub
Khel Khel Mein (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Khel Khel Mein (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/khel-khel-mein-2024-sinhala-subtitles/feed/ 0
Sukhee (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/sukhee-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/sukhee-2023-sinhala-subtitles/#respond Tue, 05 Dec 2023 16:37:58 +0000 https://sinhalasub.life/?post_type=movies&p=61894 Sukhee Sinhala Sub Sukhee Sinhala Subtitles Sukhee (2023) Sinhala Sub Sukhee (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! කාන්තාවකගේ ජීවිතය හරියට පරිච්ඡේද වලින් පිරුණු කතා පොතක් වගේ??… ඉතින් ඒ වගේ රස පරිච්ඡේද වලින් පිරිණු ගැහැණියකගේ කතාවක් තමයි මේ අරං ආවේ… නමින් Sukhee (සුකී) මේ ෆිල්ම් එක, IMDb – 6.9/10 Release Date – September 22,2023 Running Time […]

The post Sukhee (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sukhee Sinhala Sub
Sukhee Sinhala Subtitles
Sukhee (2023) Sinhala Sub
Sukhee (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

කාන්තාවකගේ ජීවිතය හරියට පරිච්ඡේද වලින් පිරුණු කතා පොතක් වගේ??… ඉතින් ඒ වගේ රස පරිච්ඡේද වලින් පිරිණු ගැහැණියකගේ කතාවක් තමයි මේ අරං ආවේ… නමින් Sukhee (සුකී) මේ ෆිල්ම් එක,

IMDb 6.9/10
Release Date September 22,2023
Running Time 139 minutes

එමෙන්ම මෙම ෆිල්ම් එක,

Directed By Sonal Joshi
Written By Radhika Anand, Paulmi Dutta, Rupinder Inderjit
Produced By Bhushan Kumar, Krishan Kumar, Vikram Malhotra, Shikhaa Sharma

මෙහි නළු/නිළියන් ලෙස (Cast)

Shilpa Shetty සුකී ලෙසත්,
Chaitanya Choudhry ගුරු ලෙසත්,
Amith Sadh වික්‍රම් වර් මා ලෙසත්,
Kusha Kapila මෙහෙර් ලෙසත්,
Dilnaz Irani මාන්සි ලෙසත්,
Pavlee Gujrai තාන්වි ලෙසත් රංගනයෙන් දායක වෙනවා.

කතාව ගැන ටිකක් කියන්නම්,

සුකී කියන්නෙ සාමාන්‍ය පවුලක ගෘහණියක්. ඇයට දවසක් තම පාසලේ රියුනියන් පාටියක ආරාධනාවක් ලැබෙනවා. ඉතින් ඇයට පාසල් කාලයේ යහළුවන් මුණ ගැසීමට අවශ්‍ය බැවින් ඇයගේ සැමියා වන ගුරුගෙන් අවසර ඉල්ලනවා. මේ අතරතුරේ ගුරුට එක් කොන්ත්‍රාත්තුවක කාර්‍ය බහුලව වැඩ කිරීම හා සුකීගේ දුව වන ජස්සි විභාගය නිසාත් සුකීට පාටියට යන්න එපා කියනවා. නමුත් ගුරුගේ සීයා සුකීට යෑමට අවසර ලබා දුන්නත් ඔහු හදිසියේම මිය යනවා. මේ සිද්ධිත් එක්ක රියුනියන් පාටිය අමතක කරන සුකීට එහි යාමට දුම්රිය ටිකට් පතක් ලැබෙනවා. එම ටිකක් පත ලබා දී තිබෙන්නේ මියගිය ගුරුගේ සීයා විසින් ය. මේ නිසාම සුකී පාටියට යෑමට නැවතත් අවසර ඉල්ලුව නමුත් ගුරු අවසර ලබා නොදෙනවා.

ඉතින් ඇය හොරෙන්ම රියුනියන් පාටියට යනවා. එහිදී ඇයට පාසලේ හොඳම යාළුවෝ තුන්දෙනාව මුණගැසෙවා අතරම පාසල් කාලයේ සිටම සුකීට හිතින් ආදරය කරපු පුද්ගලයෙක් මුණගැහෙනවා.

ඉතින් මෙතන් පටන් සුකීගේ ජීවිතය කෙසේ වෙනස් වේවිද?

එහෙනම් ඒ දෙවල් ගැන දැනගන්න ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා?…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ දැහැමි ධර්මමාලි සහෝදරියගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Sukhee (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/sukhee-2023-sinhala-subtitles/feed/ 0
I Love You (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/i-love-you-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/i-love-you-2023-sinhala-subtitles/#respond Sun, 02 Jul 2023 15:15:45 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=42549 I Love You Sinhala Sub I Love You Sinhala Subtitles I Love You (2023) Sinhala Sub I Love You (2023) Sinhala Subtitles සුබ දවසක් හැමෝටම මම අද අරන් ආවෙ පසුගිය 16 වෙනිදා Jio Cinema හරහා නිකුත් උනු Thriller ශාරනයට අයත් අලුත්ම I Love You හින්දි චිත්‍රපටයයි… බොලිවුඩයට දැන් හැමෝම කියන්නෙ රීමෙක්වුඩ් කියලනේ හැබැයි මටනම් පේන්නෙ […]

The post I Love You (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
I Love You Sinhala Sub
I Love You Sinhala Subtitles
I Love You (2023) Sinhala Sub
I Love You (2023) Sinhala Subtitles

සුබ දවසක් හැමෝටම මම අද අරන් ආවෙ පසුගිය 16 වෙනිදා Jio Cinema හරහා නිකුත් උනු Thriller ශාරනයට අයත් අලුත්ම I Love You හින්දි චිත්‍රපටයයි…

බොලිවුඩයට දැන් හැමෝම කියන්නෙ රීමෙක්වුඩ් කියලනේ හැබැයි මටනම් පේන්නෙ එතනින් ඔලුව උස්සන්න බොලිවුඩය ලොකු ගේමක් දෙනවා කියලයි මේකනම් මට පේන්නෙ වෙනස්ම විදිහෙ චිත්‍රපටයක් ආයෙත් හැමෝටම හින්දි ෆිල්ම් බලන්න ආසාවක් ඇති කරවන ෆිල්ම් එකක්

මේකට දැනට IMDB දර්ශකටේ 7.1ක අගයකුත් 90% ක ගූගල් පරිශිලකයන් පිරිසකුත් තියෙනවා මේ චිත්‍රපටයට අදාල රේටිනග් රිවීව්ස් ඔක්කොම දනාත්මකව තමයි තියෙන්නෙ…ඉතින් කුතුහලයෙන් බලන්න පුලුවන් ඊලඟට මොකක් වෙයිද කියලා හිතාගන්නවත් බැරි චිත්‍රපටයක්… මේ චිත්‍රපටයේ කැස්ට් එක ගත්තොත් විශේෂ චරිත තුනක් වටා තමයි කතාව ගෙතෙන්නෙ…

° Rakul Preet Singh – සත්‍යා
° Pavail Gulati – රාකේශ් ( රෝ )
° Akshay Oberoi – විශාල්

එහෙනන් කතාව පැත්තට යන්කෝ….

✴ “මම ඔයාට ආදරෙයි ඔයත් මට ආදරෙයි නේද ?”
⭕ ” ඒක විහිලුවක් “
⭕ ” ඔහේ ලෙඩෙක්”
⭕ ” තමුන් පිස්සෙක් “
⭕ ” තමුසෙ බෙහෙත් ගන්නයි ඕනේ”
✴ ” මම පිස්සෙක් නෙවෙයි “
✴ ” මම ඔයාට හුඟක් ආදරෙයි “

වෙලාවකට ආදරේ හරි අමුතුයි නේද !!
ආදරෙන් ඉන්න ඕනෙ අයව වෙන් කරනවා !!
ආදරෙන් ඉන්න ඕනෙ නැති අයව එක් කරනවා !!
ආදරේ වැඩි උනු මිනිස්සු යක්ශයෝ වෙනවා !!
ආදරේ නිසා මිනිස්සු පිස්සො වෙනවා !!
වෙලාවකට ලෙඩෙක්ව උනත් සනීප කරන්න වුනත් ආදරයට පුලුවන් !!

හැබැයි මේ කතාවනම් මේ ගොඩෙන් මොන ගොඩේද කියලා බලන්නනම් ඔයාලා මේ ෆිල්ම් එක බලන්නම වෙනවා හිතේ ක්‍රශ් එකක් ඉන්න අය තාම ඒක එයාට කියලා නැති අය අනිවාරෙන් බලන්න ඕනෙ ෆිල්ම් එකක් අනිවාරෙන් බලන්න ලස්සන කතාවක් ඒනම් ඊලඟ උපසිරැසියෙන් හම්බෙමු බුදු සරණයි හැමෝටම….°°°

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සිතුම් දිල්මිත් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post I Love You (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/i-love-you-2023-sinhala-subtitles/feed/ 0
Bholaa (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bholaa-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bholaa-2023-sinhala-subtitles/#comments Thu, 11 May 2023 18:22:20 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=40301 Bholaa Sinhala Sub Bholaa Sinhala Subtitles Bholaa (2023) Sinhala Sub Bholaa (2023) Sinhala Subtitles

The post Bholaa (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bholaa Sinhala Sub
Bholaa Sinhala Subtitles
Bholaa (2023) Sinhala Sub
Bholaa (2023) Sinhala Subtitles

The post Bholaa (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bholaa-2023-sinhala-subtitles/feed/ 3