Kireeti Damaraju Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/kireeti-damaraju/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 23 Feb 2025 14:30:54 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Kireeti Damaraju Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/kireeti-damaraju/ 32 32 Bloody Mary (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bloody-mary-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bloody-mary-2022-sinhala-subtitles/#respond Sun, 23 Feb 2025 14:30:22 +0000 https://braszers.tk/?post_type=movies&p=17218 Bloody Mary Sinhala Subtitles Bloody Mary (2022) Sinhala Subtitles Three best friends Mary, Raju and Basha come close to making their dreams come true. In an unexpected turn of events, the three of them have evidence to a murder and make enemies with some vicious people. Will Mary be able to escape her enemies while […]

The post Bloody Mary (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bloody Mary Sinhala Subtitles

Bloody Mary (2022) Sinhala Subtitles

Three best friends Mary, Raju and Basha come close to making their dreams come true. In an unexpected turn of events, the three of them have evidence to a murder and make enemies with some vicious people. Will Mary be able to escape her enemies while keeping her best friends safe?

The post Bloody Mary (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bloody-mary-2022-sinhala-subtitles/feed/ 0
DJ Tillu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/dj-tillu-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/dj-tillu-2022-sinhala-subtitles/#respond Mon, 02 Dec 2024 11:14:25 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=15211 DJ Tillu Sinhala Subtitles When a local DJ and his affair with a young woman put him square in the middle of a crime, he must do his best to get out of the predicament he’s in. DJ Tillu (2022) Sinhala Subtitles

The post DJ Tillu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
DJ Tillu Sinhala Subtitles

When a local DJ and his affair with a young woman put him square in the middle of a crime, he must do his best to get out of the predicament he’s in.

DJ Tillu (2022) Sinhala Subtitles

The post DJ Tillu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/dj-tillu-2022-sinhala-subtitles/feed/ 0
Shivam Bhaje (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/shivam-bhaje-2024-sinhala-subtitles-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-%e0%b6%8b%e0%b6%b4%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%83%e0%b7%92-%e0%b7%83%e0%b6%b8%e0%b6%9f/ https://dseek.sldrive.cc/movies/shivam-bhaje-2024-sinhala-subtitles-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-%e0%b6%8b%e0%b6%b4%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%83%e0%b7%92-%e0%b7%83%e0%b6%b8%e0%b6%9f/#respond Sat, 05 Oct 2024 08:16:15 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=76785 Shivam Bhaje Sinhala Sub Shivam Bhaje Sinhala Subtitles Shivam Bhaje (2024) Sinhala Sub Shivam Bhaje (2024) Sinhala Subtitles

The post Shivam Bhaje (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Shivam Bhaje Sinhala Sub
Shivam Bhaje Sinhala Subtitles
Shivam Bhaje (2024) Sinhala Sub
Shivam Bhaje (2024) Sinhala Subtitles

The post Shivam Bhaje (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/shivam-bhaje-2024-sinhala-subtitles-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-%e0%b6%8b%e0%b6%b4%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%83%e0%b7%92-%e0%b7%83%e0%b6%b8%e0%b6%9f/feed/ 0
Varudu Kaavalenu (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/varudu-kaavalenu-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/varudu-kaavalenu-2021-sinhala-subtitles/#respond Tue, 03 Sep 2024 02:20:07 +0000 https://sinhalasub.net/?post_type=movies&p=12124 මේ චිත්‍රපටය නිකුත් උනේ 2021 අවුරුද්දේ ඔක්තෝබර් 29.කලින් දිනය තිබ්බෙ ඔක්තෝබර් 15 ට නමුත් අකිල්ගේ Most Eligible Bachelor එකත් ලග දිනයක් නිසා මේක 29ට අරගෙන ගියා.Varudu Kavalenu මේ චිත්‍රපටයේ තෙලිඟු ටයිටල් එකේ තේරුම තමයි ” මනාලයක් ඕන කර තිබේ ” කියන එක.ඉතින් නමෙන්ම පේනවනේ මේක Drama | Romance කාන්ඩයේ ෆිල්ම් එකක් කියලා.ෆිල්ම් එකේ නිෂ්පාදකවරයා වෙන්නේ […]

The post Varudu Kaavalenu (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
මේ චිත්රපටය නිකුත් උනේ 2021 අවුරුද්දේ ඔක්තෝබර් 29.කලින් දිනය තිබ්බෙ ඔක්තෝබර් 15 ට නමුත් අකිල්ගේ Most Eligible Bachelor එකත් ලග දිනයක් නිසා මේක 29ට අරගෙන ගියා.Varudu Kavalenu මේ චිත්රපටයේ තෙලිඟු ටයිටල් එකේ තේරුම තමයි ” මනාලයක් ඕන කර තිබේ ” කියන එක.ඉතින් නමෙන්ම පේනවනේ මේක Drama | Romance කාන්ඩයේ ෆිල්ම් එකක් කියලා.ෆිල්ම් එකේ නිෂ්පාදකවරයා වෙන්නේ Suryadevara Naga Vamsi.තෙලිඟු ෆිල්ම් ගැන හෙවිල්ලෙන් ඉන්න කෙනෙක් නම් ඔයා මේ නම නිතර අහල ඇති.Sithara Entertainment බැනරය යටතේ තමයි මේක ඉදිරිපත් කෙරෙන්නේ.

ඉතින් තවත් සුවිශේෂී දෙයක් වෙන්නේ මේ ෆිල්ම් එක අධ්යක්ෂණය කරන්නේ කාන්තාවක් වීම.ඇය Lakshmi Sowjanya.ඉතින් සාමාන්යයෙන් අධ්යක්ෂකවරියන් අඩුයි වගේම ජනප්රිය පෙලේ නලුවො එක්ක ෆිල්ම් කරන්නෙම නැති තරම්.ඉතින් මේක ඇයගේ පලමු සිනමා නිර්මාණය.ඔන්න ඉතින් ඔයාලට බලල තීරණය කරන්න පුළුවන් කාන්තාවක් උනත් ඇය කොතරම් සාර්ථක දුරට තමන්ගේ කාර්යය ඉටු කරලද කියලා.

 

චිත්රපටයේ රංගනය දායකත්වය බැලුවොත් ප්රධාන නලුවා වෙන්නේ Naga Shaurya.මතක ඇතිනේ මම ගිය 2020 ගෙනාපු Aswathma ෆිල්ම් එක මෙයාගේ.ඒවගේම මම මගේ හතරවෙනි සබට කරපු Jadoogadu ෆිල්ම් එකත් මෙයාගෙ.ඉතින් ඒවත් එක්ක බලනකොට නලුවා මොන තරම් දුරට හැකියාව වර්ධනය කරගෙනද කියලා ඔයාලටම තේරෙයි. ප්රධාන නිලිය වෙන්නේ මමත් පුද්ගලිකවම ආස කරන චාම් හැඩකාර නිලියක් වෙන Rithu Varma.අපි ඇයව අන්තිමේ දැක්කෙ නානිගෙ Tuck Jagadish චිත්රපටයෙන්.ඊට අමතරව තව සුපුරුදු නලු නිලි රැසක් මේකේ රංගනයෙන් දායක වෙනවා.

කතාව පොඩ්ඩක් මතක් කලොත් මෙහෙමයි.

භූමි කියන්නෙ අලුතින් පටන් ගත්ත ව්යාපාරයක් කරගෙන යන කෙනෙක්.මෙයා ගැන කියනවමම් හරිම තද කෙනෙක් තමයි.සේවකයන් පවා ගොඩක් බයයි මෙයාට.ඉතින් මෙයාගෙ අම්මට ඕන මෙයාව බන්දල දෙන්න..ඒත් මෙයා නෙමෙයි කිසිම මනමාලයෙක්ට කැමති.එතකොට ආකාශ් කියන්නෙ ප්රසිද්ධ ආකිටෙක්චර් කෙනෙක්.මෙයත් ඉන්දියාවට එනවා පැරිස් වල ඉදන් ප්රොජෙක්ට් එකක් කරන්න.ඔහොම තමා ආරම්භෙ වෙන්නෙ.

ඉතින් මේ චිත්රපටිය නම් මගේ ටයිප් එකක් කියන්නම ඕන.මොකද අනිත්ව වගේ නෙමේ තෙලිඟු සිනමාවට තියෙනවා මේ නාට්යමය ස්වරූපයෙන් ගලා යන කතාවලට වෙනම අනන්ය ගතියක්.හරිම සම්ප්රදායික බවක්.ආං ඒකට මම ගොඩක් ආසයි.මේ කාලෙකින් ආව එහෙම එකක්.චිත්රපටය පුරාම අපූරු සාරියකින් හැඩ වෙලා ඉන්න නිලියක් දකින්නෙම මේ ගොඩ කාලෙකින්.ඉතින් තව Shreya Goshal , Sid Sriram වගේ අයගෙ සුමිහිරි හඬින් ගැයෙන අපූරු ගීත කිහිපයකුත් මේකේ ඇතුලත්.ඒවටත් සබ් දාල තියෙන නිසා රසවිඳින්න ඒවත් එක්කම.

 

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ මදුශාන් ප්‍රියන්කර  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Varudu Kaavalenu (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/varudu-kaavalenu-2021-sinhala-subtitles/feed/ 0
Kanabadutaledu (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kanabadutaledu-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kanabadutaledu-2021-sinhala-subtitles/#respond Wed, 21 Aug 2024 04:00:13 +0000 https://sinhalasub.net/?post_type=movies&p=9181 A police officer is looking to solve the mystery of an unidentified body. A couple who’re unhappy in their marriage go looking for answers in their past. A detective has the answers they all need.

The post Kanabadutaledu (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
A police officer is looking to solve the mystery of an unidentified body. A couple who’re unhappy in their marriage go looking for answers in their past. A detective has the answers they all need.

The post Kanabadutaledu (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kanabadutaledu-2021-sinhala-subtitles/feed/ 0
Game On (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/game-on-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/game-on-2024-sinhala-subtitles/#respond Sat, 04 May 2024 01:10:41 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67462 Game On Sinhala Sub Game On Sinhala Subtitles Game On (2024) Sinhala Sub Game On (2024) Sinhala Subtitles

The post Game On (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Game On Sinhala Sub
Game On Sinhala Subtitles
Game On (2024) Sinhala Sub
Game On (2024) Sinhala Subtitles

The post Game On (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/game-on-2024-sinhala-subtitles/feed/ 0
Chakravyuham (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/chakravyuham-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/chakravyuham-2023-sinhala-subtitles/#comments Tue, 11 Jul 2023 00:40:08 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=43553 Chakravyuham Sinhala Sub Chakravyuham Sinhala Subtitles Chakravyuham (2023) Sinhala Sub Chakravyuham (2023) Sinhala Subtitles ” සිරී… සිරී…සිරී…” “ඒයි සරත්..” “සිරී මැරිලා “ ආයුබෝවන් කියලා පිලිගනන්වා තවත් මලයාලම් මාස්ටර් පීස් එකක් බලන්න ආපු ඔයාලා සේරමලව. සාමාන්‍යයන් ඉතින් මම හින්දි , තෙලිගු, මලයාලම් ඒවට Sub කරන්නෙම නැති තරම්.. ඒත් මේ ෆිල්ම් එක මම අහම්බෙන් අද බැලුවේ සහ […]

The post Chakravyuham (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Chakravyuham Sinhala Sub
Chakravyuham Sinhala Subtitles
Chakravyuham (2023) Sinhala Sub
Chakravyuham (2023) Sinhala Subtitles

” සිරී… සිරී…සිරී…”

“ඒයි සරත්..”

“සිරී මැරිලා “

ආයුබෝවන් කියලා පිලිගනන්වා තවත් මලයාලම් මාස්ටර් පීස් එකක් බලන්න ආපු ඔයාලා සේරමලව. සාමාන්‍යයන් ඉතින් මම හින්දි , තෙලිගු, මලයාලම් ඒවට Sub කරන්නෙම නැති තරම්.. ඒත් මේ ෆිල්ම් එක මම අහම්බෙන් අද බැලුවේ සහ මට හිතුනා මේකට සබ් කරන්න.. ඒ එකම හේතුව මගේ වචන වලින් කියනවා නම් මේක අති සුපිරියක්..

විනාඩි 111ක් පුරා දිවෙන මේ තෙලිඟු ෆිල්ම් එක ගත්⁣තොත් මෑත ඉතිහාසයේ ගත්ත මම බලපු සුපිරිම ෆිල්ම් එකක් කිව්වොත් මම වැරදි නෑ..ජූලි මාසේ 2 වෙනිදා රිලීස් වුන ෆිල්ම් එකේ හොද කොපි එකක් මට හම්බවුනේ 6 ⁣වෙනිදා.. ඉතින් මේ අලුත්ම අලුත් ෆිල්ම් එක කාටත් කලින් අරන් එන්න සිනෙරූ ටීම් එකයි මමයි ලොකු කට්ටක් කෑවා..ඉතින් බලලා ෆිල්ම් එක ගැන කමෙන්ට් එකක් දාන් යන්නත් අමතක කරන්න එපා..

ෆිල්ම් එක ගැන කතා කරොත් මේක අයිති වෙන්නේ Crime / Mystery / Thriller යන කාණ්ඩයන් වලට.. චෙත්කුරි මධුසුදන් අධ්‍යක්ෂනය කරපු සහ රංග⁣නයෙන් අජය ,ඥානේශ්වරී , කදුරේගුලා, විවේක් වගේ ජනප්‍රිය නලු නිලියක් කිහිප දෙනෙකුගේම දායකත්වය ලැබිලා තියනවා.. මේකේ රේටින් ගැන ගත්තොත් IMDB 9 කුත් , Google පරිශිලක 100% කුත් ගන්න සමත් වෙලා තියනවා…ඒකෙන්ම තේරෙයි ඔයාට මේ ෆිල්ම් එක ෆිල්ම් එකක් ම විතරක් නොවෙන්නේ ඇයි කියලත්..

අපි කතාව පැත්තට ගියොත් අපේ කතා නායිකාව වෙන සිරී කවුරැ හරි ගෙදර මරලා දාලා තියනවා අපිට බලන්න පුලුවන් මුලදිම. . මේ පරීක්ෂණය බාරව ඉන්නේ සත්‍යා කියලා පොලිස් නිලධාරියෙක්.. මේ සිරී ගැන කිසිම නකර දෙයක් මුලදි නම් මෙයාලට හොයාගන්න ලැබෙන්නෑ.. පස්සේ පස්සේ සිරී ගේ සැමියා වන සංජය එක්ක ගෙදර වුනාය රන්ඩුත් එක්ක පොලිස් විමර්ෂන් සංජයේ පැත්තට එන්න ගන්නවා.. ඒත් නොහිතපු විදිහට මේ කතාව වෙනස්ම තැනකට අපිව අරන් යනවා… ඔයා ඒ කතාව එහෙම බලාගෙන යද්දි ඔයාව කරකවලා අත ඇරියා වගේ වෙනම පැත්තකට ආයමත් කතාව හැරෙන්න ගන්නවා..ඔයාට අවසානය හිතා ගන්න වත් බැරි වෙන්න මෙයාලා මේක කරලා තියනවා.. ඉතින් කතාව ගැන ඊට වැඩිය කියන්නෑ.. වගකීමෙන් කියනවා මේ අතිසුපිරිය බලන්න කියලා..

ඉතින් ආයමත් තවත් මේ වගේම එකක් අරන් එනකම් ඔයාලා සියලුම දෙනාට ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා…!!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ තාරක ලහිරු මධුශාන් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Chakravyuham (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/chakravyuham-2023-sinhala-subtitles/feed/ 2