Kishen Das Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/kishen-das/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:51:21 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Kishen Das Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/kishen-das/ 32 32 Singapore Saloon (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/singapore-saloon-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/singapore-saloon-2024-sinhala-subtitles/#respond Wed, 06 Mar 2024 18:59:21 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67414 Singapore Saloon Sinhala Sub Singapore Saloon Sinhala Subtitles Singapore Saloon (2024) Sinhala Sub Singapore Saloon (2024) Sinhala Subtitles අපි හැමෝමට පොඩි කාලේ ඉඳන් තියෙන අනාගත බලාපොරොත්තුව තමයි ඩොක්ටර් කෙනෙක් වෙනවා,ඉන්ජිනේරුවෙක් වෙනවා,ටීචර් කෙනෙක් වෙනවා වගේ සමාජයේ ඉහල තැනක් තියෙනවා කියලා පිලිගත්ත රස්සාවක් කරන එක.ඒත් “බාබර්” කෙනෙක් වෙන එක අනාගත බලාපොරොත්තුව කරගත්ත කෙනෙක් තමයි කාර්ති කියන්නේ ,මෙයාගේ […]

The post Singapore Saloon (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Singapore Saloon Sinhala Sub
Singapore Saloon Sinhala Subtitles
Singapore Saloon (2024) Sinhala Sub
Singapore Saloon (2024) Sinhala Subtitles

අපි හැමෝමට පොඩි කාලේ ඉඳන් තියෙන අනාගත බලාපොරොත්තුව තමයි ඩොක්ටර් කෙනෙක් වෙනවා,ඉන්ජිනේරුවෙක් වෙනවා,ටීචර් කෙනෙක් වෙනවා වගේ සමාජයේ ඉහල තැනක් තියෙනවා කියලා පිලිගත්ත රස්සාවක් කරන එක.ඒත් “බාබර්” කෙනෙක් වෙන එක අනාගත බලාපොරොත්තුව කරගත්ත කෙනෙක් තමයි කාර්ති කියන්නේ ,මෙයාගේ දෙමව්පියෝ නම් මේකට කොහොමටවත් කැමති වෙන්නේ නෑ.

ඒක නිසා මෙයා කොලෙජ් ගිහින් පරගනක විදයාව ඉගෙනගන්න ම වෙනවා.තාත්ත කියනවා කොලේජ් ඉවර වුනාම ඔයා මීට වඩා පරිනත වෙලා ඉන්න නිසා එතකොට ඔයා අනාගතෙ කරන රස්සාව ගැන හිතන්න පුලුවන් කියලා.මෙයා මේකට කැමති වෙලා අවුරුදු 4ක් කොලේජ් යනවා, කොලේජ් එකේදී හොදට ලකුනුත් ගන්නවා.මෙයාට හොඳ ලකුනු තිබුන නිසා ලොකු ලොකු ආයතන වලින් මෙයාට රස්සා දුන්නත් එයා ඒවා පිළිගන්නේ නැත්තේ එයාගේ “බාබර්” කෙනෙක් වෙන්න ඕන කියන අනාගත බලාපොරොත්තුව නිසා.කොහොමහරි එයාගේ දෙමව්පියෝ මෙයාගේ කැමැත්තටත් අවස්තාවක් දෙනවා.

මෙයාට ඕන වෙන්නේ රටම පිලිගත්ත “බාබර්” කෙනෙක් වෙන්න .කාර්තිට එයාගෙර් බලාපොරොත්තුව ඉශ්ට කරගන්න ගොඩක් දේවල් කැපකරන්න වෙනවා,ගොඩක් දේවල් නැති වෙනවා ,එක වෙලාවක කාර්ති ජීවිතේ පවා නැතිකරගන්න හඳනවා .කොහොම හරි එයා මහන්සි වෙලා රටේ හොඳ නමක් තියෙන ප්‍රසිද්ධ කෙනෙක් වෙනවා.කාර්ති එයාගේ හීනේ හැබෑ කරගන්න මොනතරම් මහන්සි වෙනවද කියලා ෆිල්ම් එක බලලම දැනගන්න පුලුවන් .

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ චමේලි ඒකනායක  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Singapore Saloon (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/singapore-saloon-2024-sinhala-subtitles/feed/ 0
Mudhal Nee Mudivum Nee (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/mudhal-nee-mudivum-nee-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/mudhal-nee-mudivum-nee-2022-sinhala-subtitles/#respond Fri, 05 Jan 2024 14:13:13 +0000 https://sinhalasub.life/?post_type=movies&p=63990 Mudhal Nee Mudivum Nee Sinhala Sub Mudhal Nee Mudivum Nee Sinhala Subtitles Mudhal Nee Mudivum Nee (2022) Sinhala Sub Mudhal Nee Mudivum Nee (2022) Sinhala Subtitles මේ සැරේ අරගෙන ආවේ කට්ටිය අපෙන් ඉල්ලපු අලුත්ම අලුත් ලස්සනම ලස්සන දෙමළ ෆිල්ම් එකක්.. මේ ෆිල්ම් එකේ නම ” Mudhal Nee Mudivum Nee ” ( ප්‍රථමයත් නුඹයි.. අවසානයත් නුඹයි.. […]

The post Mudhal Nee Mudivum Nee (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mudhal Nee Mudivum Nee Sinhala Sub
Mudhal Nee Mudivum Nee Sinhala Subtitles
Mudhal Nee Mudivum Nee (2022) Sinhala Sub
Mudhal Nee Mudivum Nee (2022) Sinhala Subtitles

මේ සැරේ අරගෙන ආවේ කට්ටිය අපෙන් ඉල්ලපු අලුත්ම අලුත් ලස්සනම ලස්සන දෙමළ ෆිල්ම් එකක්.. මේ ෆිල්ම් එකේ නම ” Mudhal Nee Mudivum Nee ”
( ප්‍රථමයත් නුඹයි.. අවසානයත් නුඹයි.. )

දර්බුක සිවා

කතාව ගැන කියන්න කලින් මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂකවරයා ගැන අනිවාර්යෙන්ම කියන්න ඕනේ.. එයාගේ නම ” දර්බුකා සිවා ” එයා මුලින්ම නළුවෙක්.. ” Rajathandhiram ” ” Thodari ” ” Mo ” මේ වගේ දෙමළ ෆිල්ම් වල එයා රඟපාලා තියෙනවා.. ඒත් ප්‍රධාන චරිතේ නෙවෙයි.. ඉතින් ඔන්න ඔහොම මෙයාගේ සිනමා ජිවිතේ ගෙවීගෙන යද්දී මෙයා එක පාරටම දනුෂ්ගේ ” Enai Noki Paayum Thota ” ෆිල්ම් එකට සංගීතය කරනවා.. ” Gautham Vaasudev Menon ” ගේ.. ඉතින් ඒ සිංදු ටික මිනිස්සු අතරේ මාර විදිහට ප්‍රසිද්ධ වෙනවා.. අද උනත් ඔයාලා YouTube එකට ගිහින් බැලුවොතින් ඔයාලට ඒක බලන්න පුළුවන් ඇත්තද බොරුද කියලා.. ” Maruvaathai Pesadhey ” සහ ” Visiri ” කියන සිංදු දෙක ලොකු වීව්ස් ප්‍රමාණයක් අරගෙන තියෙනවා YouTube වල.. හරි ඔන්න ඔහොම ඉඳපු කෙනා.. අද එයාගේ මුල්ම සිනමා නිර්මාණය කරලා තියෙනවා අධ්‍යක්ෂක කෙනෙක් විදිහට ඒකෙත් සංගීතය එයාම තමයි.. ඇත්තටම මට විශ්වාස කරන්න බැරි උනා මේ ෆිල්ම් එක එයාගේ කිව්වම.. ඒ තරම් මේ ෆිල්ම් එක ලස්සනයි.. අලුත් අධ්‍යක්ෂකවරයෙක් කියලා කියන්නම බැහැ ඒ තරම් මාරම ෆිල්ම් එකක් මේක.. ” දර්බුකා සිවා ” එක සම්මුඛ සාකච්ඡාවක කියනවා ” Gautham Vasudev Menon ” මගෙන් මේ ෆිල්ම් එක ඉල්ලුවා කියලා.. මම මේක කරන්නම් කියලා.. ඉතින් එතනින්ම ෆිල්ම් එක ගැන හිතාගන්න පුළුවන්නේ ?

හරි එහෙනම් කතාව ගැන පොඩියට ඔයාලට කියන්නම්..

මේ ෆිල්ම් එකේ තියෙන්නේ පාසල් කාලයේ සුන්දරත්වය ගැන.. පාසල් ප්‍රේමයේ සුන්දරත්වය තව පාසල් මිතුරන් එක්ක ගෙවුන කාලයේ සුන්දරත්වය.. ඒ වගේම පාසල් කාලයෙන් පස්සේ එයාලව මුණගැහුනම දැනෙන සතුට.. ඒ වගේ දේවල් තමයි..

ඊට අමතර මේ ෆිල්ම් එකේ ලස්සනම දේ තමයි.. ” ඒක නම් මාරම පණිවිඩයක් ජිවිත වලට ” අපි අපේ ජිවිතේ හරි තැනදී ගන්න ඕන තීරණ පරක්කු වෙලා ගත්තම හෝ හදිස්සියට වැරදි තීරණ ගත්තම.. අපේ ජිවිත වලට මොනවද වෙන්නේ.. අපේ ජිවිත වලට ඒවා කොච්චර බලපානවද කියලා ලස්සනට මේ ෆිල්ම් එකෙන් පෙන්නලා දීලා තියෙනවා..

මෙහෙම කිව්වට මේක දැනෙන්නේ නැහැ.. අනිවාර්යෙන් මේ ෆිල්ම් එක අරගෙන බලන්න.. රඟපාන අය අලුත් උනත් කිසිම අලුත් ගතියක් එයාලගෙන් දැනෙන්නේ නැහැ.. ඒ තරම් ලස්සනට එයාලා හැමෝම එයාලගේ චරිතය රඟපානවා..

හරි එහෙනම් අද ඉඳලා මේ ලස්සන ෆිල්ම් එක ඔයාලට බාරයි..

ෆිල්ම් එකේ ප්‍රධානම සිංදුවේ කොටසක් එක්ක එහෙනම් සමුගන්නම්..

 


“ප්‍රථමයත් නුඹයි… අවසානයත් නුඹයි”
“කාල තුනත් නුඹයි”
“සාගරය නුඹයි… වෙරළත් නුඹයි”
“සුළඟ පවා නුඹයි”
“හදවත තුල එක් තුවාලයක්”
“නුඹ ගැන නොසිතු දිනයක් නොමැත”
“මා විලසද මා නොමැත…”
“මාවත පුරා නොයෙක් රූපයන්”
“ඒ මා සැතපුණු උරහිසෙහි”
“නුඹ මෙන් කවුරුත් නොමැත…”

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ පීටර් බාත්ලට්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Mudhal Nee Mudivum Nee (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/mudhal-nee-mudivum-nee-2022-sinhala-subtitles/feed/ 0
Sync (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/sync-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/sync-2023-sinhala-subtitles/#comments Sun, 30 Jul 2023 19:11:09 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=47766 Sync Sinhala Sub Sync Sinhala Subtitles Sync (2023) Sinhala Sub Sync (2023) Sinhala Subtitles

The post Sync (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sync Sinhala Sub
Sync Sinhala Subtitles
Sync (2023) Sinhala Sub
Sync (2023) Sinhala Subtitles

The post Sync (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/sync-2023-sinhala-subtitles/feed/ 1