Kishore Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/kishore/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 02 Apr 2025 05:07:41 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Kishore Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/kishore/ 32 32 Sikandar (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/sikandar-2025-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/sikandar-2025-sinhala-subtitles/#respond Wed, 02 Apr 2025 04:20:40 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=96563 Sikandar Sinhala Sub Sikandar Sinhala Subtitles Sikandar 2025 Sinhala Sub Sikandar (2025) Sinhala Sub Sikandar (2025) Sinhala Subtitles මෙය ලීක් වූ HD පිටපතක් වන අතර Original WEB-DL නිකුත්වූ පසු ලින්ක් අප්ඩේට් කරන්නම්   උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් […]

The post Sikandar (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sikandar Sinhala Sub
Sikandar Sinhala Subtitles
Sikandar 2025 Sinhala Sub
Sikandar (2025) Sinhala Sub
Sikandar (2025) Sinhala Subtitles

මෙය ලීක් වූ HD පිටපතක් වන අතර Original WEB-DL නිකුත්වූ පසු ලින්ක් අප්ඩේට් කරන්නම්

 

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Sikandar (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/sikandar-2025-sinhala-subtitles/feed/ 0
Empuraan (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/empuraan-2025-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/empuraan-2025-sinhala-subtitles/#comments Sun, 30 Mar 2025 15:45:49 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=96432 Empuraan Sinhala Sub Empuraan Sinhala Subtitles Empuraan 2025 Sinhala Sub Empuraan (2025) Sinhala Sub Empuraan (2025) Sinhala Subtitles මෙය ලීක් වූ HD පිටපතක් වන අතර Original WEB-DL නිකුත්වූ පසු ලින්ක් අප්ඩේට් කරන්නම් උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ […]

The post Empuraan (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Empuraan Sinhala Sub
Empuraan Sinhala Subtitles
Empuraan 2025 Sinhala Sub
Empuraan (2025) Sinhala Sub
Empuraan (2025) Sinhala Subtitles

මෙය ලීක් වූ HD පිටපතක් වන අතර Original WEB-DL නිකුත්වූ පසු ලින්ක් අප්ඩේට් කරන්නම්

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Empuraan (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/empuraan-2025-sinhala-subtitles/feed/ 4
Karthikeya (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/karthikeya-2014-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/karthikeya-2014-sinhala-subtitles/#respond Sun, 30 Mar 2025 08:26:22 +0000 https://sinhalasub.net/?post_type=movies&p=29810 Karthikeya Sinhala Sub Karthikeya Sinhala Subtitles Karthikeya (2014) Sinhala Sub Karthikeya (2014) Sinhala Subtitles Karthikeya 2 (2022) ?

The post Karthikeya (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Karthikeya Sinhala Sub
Karthikeya Sinhala Subtitles
Karthikeya (2014) Sinhala Sub
Karthikeya (2014) Sinhala Subtitles

Karthikeya 2 (2022) ?

The post Karthikeya (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/karthikeya-2014-sinhala-subtitles/feed/ 0
Acharya (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/acharya-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/acharya-2022-sinhala-subtitles/#respond Wed, 05 Mar 2025 14:56:32 +0000 https://sinhalasub.net/?post_type=movies&p=18272 Acharya Sinhala Subtitles Acharya (2022) Sinhala Subtitles Action කාණ්ඩයට අයත් මෙම චිත්‍රපටයේ , චිරන්ජීවි, රාම්චරන්, සෝනු සූඩ් සහ පූජා හෙග්ඩේ ප්‍රධාන වශයෙන් රංඟන දායකත්වය ලබා දෙනවා. එක්තරා වනාන්තර පෙදෙසක තියෙන ගම්මාන කීපයක් ගැනයි මේ කථාව. වසර සිය ගණනක් මුළුල්ලේ වෙද හාස්කම් ඇති පාදඝට්ටම් ගම්මානය සහ මහා දේව ශක්තියක් ඇති ධර්මස්ථලිය අතරයි මේ කථාව. කථාව ඇරඹෙන්නේ […]

The post Acharya (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Acharya Sinhala Subtitles

Acharya (2022) Sinhala Subtitles

Action කාණ්ඩයට අයත් මෙම චිත්‍රපටයේ , චිරන්ජීවි, රාම්චරන්, සෝනු සූඩ් සහ පූජා හෙග්ඩේ ප්‍රධාන වශයෙන් රංඟන දායකත්වය ලබා දෙනවා.

එක්තරා වනාන්තර පෙදෙසක තියෙන ගම්මාන කීපයක් ගැනයි මේ කථාව. වසර සිය ගණනක් මුළුල්ලේ වෙද හාස්කම් ඇති පාදඝට්ටම් ගම්මානය සහ මහා දේව ශක්තියක් ඇති ධර්මස්ථලිය අතරයි මේ කථාව. කථාව ඇරඹෙන්නේ ධර්මස්ථලියේ අධර්මය සෑම තැණකම පැතිරිලා තියෙන තැනකින්. ගම්මානෙ සියළු දෙනාම බසවා නම් අයෙක් යටතේ පීඩා විදිනවා. ඉතිං මේ ගම්මානේ අය තමන්ව බේරා දෙන ලෙස තමයි දෙවියන්ගෙන් ඉල්ලන්නේ.

දිනක් පැමිණෙනවා මේ ගමට වඩුකාර්මිකයෙක්. ඉතිං මොහු මෙහි කටයුතු වලට අත පොවන්න ගන්නවා.එහිදී තමයි බසවා සහ මේ වඩුවා අතර ඝට්ටණයක් ඇති වෙන්නෙ. මොහු නමින් ආචාර්‍යා. “පාඩම් කියලා දෙන පුරුද්දක් නැතත්, ජීවන පාඩම් කියලා දෙන නිසාද දන්නෙ නෑ, හැමෝම මට ආචාර්‍යා(ගුරුතුමා) කියලා තමයි කියන්නෙ” කියලා තමයි මේ වඩුවා නම් කියන්නේ. ධර්මස්ථලියේ අතීතය හා බැදී පවතින වර්ථමාන ක්‍රියාවන් කෙසේ නම් විසදෙයිද කියලා ඔයාලම බලන්න.

The post Acharya (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/acharya-2022-sinhala-subtitles/feed/ 0
Viduthalai: Part II (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/viduthalai-part-ii-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/viduthalai-part-ii-2024-sinhala-subtitles/#comments Mon, 03 Feb 2025 05:34:20 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=88745 Viduthalai: Part II Sinhala Sub Viduthalai: Part II Sinhala Subtitles Viduthalai: Part II 2024 Sinhala Sub Viduthalai: Part II (2024) Sinhala Sub Viduthalai: Part II (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක […]

The post Viduthalai: Part II (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Viduthalai: Part II Sinhala Sub
Viduthalai: Part II Sinhala Subtitles
Viduthalai: Part II 2024 Sinhala Sub
Viduthalai: Part II (2024) Sinhala Sub
Viduthalai: Part II (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Viduthalai: Part II (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/viduthalai-part-ii-2024-sinhala-subtitles/feed/ 1
Vettaiyan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/vettaiyan-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/vettaiyan-2024-sinhala-subtitles/#respond Fri, 25 Oct 2024 08:30:35 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=78222 Vettaiyan Sinhala Sub Vettaiyan Sinhala Subtitles Vettaiyan (2024) Sinhala Sub Vettaiyan (2024) Sinhala Subtitles  T. J. Gnanavel ගේ අධ්‍යක්ෂනයෙන්  Subaskaran Allirajah න්ගේ Lyca Productions එකේ නිෂ්පාදනයක් වන මේ වේට්ටයන් රංගනයෙන් Rajinikanth, Amitabh Bachchan, Fahadh Faasil, Rana Daggubati, Manju Warrier, Ritika Singh, Dushara Vijayan, Rohini, Rao Ramesh, Abhirami සහ Ramesh Thilak. සංගීතය Anirudh Ravichander, කැමරාකරණය S. […]

The post Vettaiyan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Vettaiyan Sinhala Sub
Vettaiyan Sinhala Subtitles
Vettaiyan (2024) Sinhala Sub
Vettaiyan (2024) Sinhala Subtitles

 T. J. Gnanavel ගේ අධ්‍යක්ෂනයෙන්  Subaskaran Allirajah න්ගේ Lyca Productions එකේ නිෂ්පාදනයක් වන මේ වේට්ටයන් රංගනයෙන් Rajinikanth, Amitabh Bachchan, Fahadh Faasil, Rana Daggubati, Manju Warrier, Ritika Singh, Dushara Vijayan, Rohini, Rao Ramesh, Abhirami සහ Ramesh Thilak. සංගීතය Anirudh Ravichander, කැමරාකරණය S. R. KathirEdited සංස්කරණය Philomin Raj

රජිනිගේ ෆිල්ම්ස් නම් ඉතින් මාස්ම තමයි. ඔන්න ඕක වෙනස්කරපු ගිල්ම් එකක් මේක. රජිනි ස්ටයිල් සහ කතාව හා ගලායන මාස් අඩු ෆිල්ම් එකක්. මෙගේ හැටියට රජිනිගේ ජේලර් ලගටම තියන්න පුලුවන් එකක්. ජේලර් එකේ මාස් වැඩියි කන්ටෙන්ට් අඩුයි. වේට්ටයන් මාස් අඩුයි කන්ටෙන්ට් වැඩියි. රජිනි සුපර්ස්ටාර් කාලෙම මාස් හීරෝවෙලා ඉන්න කාලෙම මාස් නැති චිත්‍රපට කිහිපයක් කරල තියෙනවා. අඩුගානේ මේ වේට්ටයන් තරම්වත් නෑ. ඒ 6 ඉරුන්දු 60 වරයි. සිනෙරු එකේ සබ් එක ඇති අරන් බලන්න.

ඉතින් මේකේ කතාව , දඩයක්කරු අදියන් එන්කවුන්ටර් විශේෂඥයෙක් . මේ දඩයක්කරුගේ ඉලක්කයක් වරදිනවා. ඒ කොහෝමද ඒ නිසා වෙන දේ ඇයි එහේම වුනේ මේ වගේ දේවල් තමයි රජිනිගේ මාස් එක්ක ඇක්ට් එකත් බලන්න පුලුවන් සුපිරිම චිත්‍රපටයක්.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Vettaiyan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/vettaiyan-2024-sinhala-subtitles/feed/ 0
Blood Money (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/blood-money-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/blood-money-2021-sinhala-subtitles/#respond Tue, 27 Aug 2024 19:50:58 +0000 https://sinhalasub.net/?post_type=movies&p=11847 A journalist from Tamil Nadu goes on a mission to save two men whose lives are at stake in Kuwait prison. Does she succeed?

The post Blood Money (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
A journalist from Tamil Nadu goes on a mission to save two men whose lives are at stake in Kuwait prison. Does she succeed?

The post Blood Money (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/blood-money-2021-sinhala-subtitles/feed/ 0
Yuva (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/yuva-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/yuva-2024-sinhala-subtitles/#respond Mon, 22 Apr 2024 20:07:40 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69217 Yuva Sinhala Sub Yuva Sinhala Subtitles Yuva (2024) Sinhala Sub Yuva (2024) Sinhala Subtitles Yuva (2024) – මල්ලවපොර පිටිය ජයගත් ඩිලිවරි කොල්ලා සුබ දවසක් ෆිල්ම් පිස්සනි… දින දෙකකින් සබ් එකක් ඉවර කරපු පළමු වතාව තමයි මේ. ඇත්තටම ගොඩක් සතුටුයි එහෙම ඉක්මනින් ඉවර කරපු එකට. මොකද ගොඩක් කාලයක් තිස්සේ මේ ෆිල්ම් එකට උපසිරැසිය දෙන්න බලාපොරොත්තුවෙන් හිටියේ. […]

The post Yuva (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Yuva Sinhala Sub
Yuva Sinhala Subtitles
Yuva (2024) Sinhala Sub
Yuva (2024) Sinhala Subtitles

Yuva (2024) – මල්ලවපොර පිටිය ජයගත් ඩිලිවරි කොල්ලා

සුබ දවසක් ෆිල්ම් පිස්සනි…
දින දෙකකින් සබ් එකක් ඉවර කරපු පළමු වතාව තමයි මේ. ඇත්තටම ගොඩක් සතුටුයි එහෙම ඉක්මනින් ඉවර කරපු එකට. මොකද ගොඩක් කාලයක් තිස්සේ මේ ෆිල්ම් එකට උපසිරැසිය දෙන්න බලාපොරොත්තුවෙන් හිටියේ. කැමරා කොපියකට සබ ගෙන්න හැදුවත්,මගේ කාර්යබහුලත්වයත් එක්ක ගේන්න බැරි වුණා. ඉතින් මම මේකේ Original WEB-DL කොපිය එනකම් බලාගෙන ඉන්න වුණා. ඒ ඉවසීමේ ප්‍රතිපලයක් තමයි මේක ඔයාලගේ අතට පත්වෙන්නේ.
මම මේ අවුරුද්දට ගෙන 4 වෙනි උපසිරැසිය. ඒ වගේම මම අලුත් අවුරුද්දට ගෙනාපු තුන්වන උපසිරැසිය. (අනිත් දෙක: Tantra (2024), Gaami (2024) )

Salaar, KGF, Kanthara, Dhoomam වගේ ෆිල්ම්ස් නිෂ්පාදනය කරපු ප්‍රසිද්ධ නිෂ්පාදකයෙක් වෙච්ච Hombale Films වෙනුවෙන් විජේ කිරගන්දුර් නිෂ්පාදනය කරපු Raaajakumara, Yuvarthanaa, Raghavendra Stores වගේ චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු Santhosh Ananddram ගේ මේ අවුරුද්දේ අධ්‍යක්ෂණය කරපු ෆිල්ම් එකට තමයි උපසිරැසිය ගෙනාවේ.

මේකේ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වෙන්නේ යුවා රාජ්කුමාර්. පුදුමය තමයි මේක යුවා ගේ පළමුවෙන් ප්‍රධාන චරිතයකට රංගනයෙන් දායක වෙන පළමු චිත්‍රපටය.

(Image රාගවේන්ද්‍ර රාජ්කුමාර්, ඔහුගේ පුතා  සමග)

ෆිල්ම් එකේ නමත් Yuva. (යුවා  රාජ්කුමාර්ගේ නමම මේකට අරගෙන තියෙනවා) මේ ෆිල්ම් එක නිකුත් වුනේ 2024 මාර්තු 29 වෙනිදා. මේකේ OTT නිකුත් වුනේ අප්‍රේල් 19වෙනිදා. OTT නිකුත් කලේAmazon Prime Video වෙබ් අඩවියෙන්. මේ චිත්‍රපටය මුලින්ම නිකුත් කරන්න තිබුණේ 2023 දෙසැම්බර් 22 වෙනිදා. නමුත් පසුව ඒ දිනය කල් දැම්මේ නොවැලක්විය හැකි හේතුවක් නිසා. (මම හිතන විදිහට රෙබෙල් ස්ටාර් ප්‍රභාස්, ප්‍රිත්විරාජ් සුකුමාරන්, රාමචන්ද්‍ර රාජු වගේ දැවැන්තයින් රංගනයෙන් දායක වෙච්ච Salaar (2023) චිත්‍රපටයත් එදාම නිකුත් කරපු නිසා  ඒකට ඉඩ දුන්නා  වෙන්නත් පුළුවන්.)අධ්‍යක්ෂණය සන්තෝෂ් ආනන්ද්‍රම් ගෙන්. නිෂ්පාදනය විජේ කිරගන්දුර් ගෙන්. සංගීත අධ්‍යක්ෂණය Kanthara, Virupaksha, Gurudev Hoysala වගේ ෆිල්ම් වල සංගීත අධ්‍යක්ෂණය කරපු අජනිෂ් ලෝකනාත් ගෙන්.
Action / Romance ශානාරයට අයිති මේ ෆිල්ම් එකේ රේටින්ස් ගැන කිව්වොත් IMDB මීටරේ 6.4/10 කුත් Book My Show වෙබ් අඩවියෙන් 9.1/10 කුත්, 86%ක ගුගල් පරිශීලක මනපයකුත් හිමි වෙනවා.

කාස්ට් එක ගත්තොත් 
Yuva Rajkumar
Sapthami Gowda
Achyuth Kumar
Sudharani
Hitha Chandrashekar
Gopal Krishna Deshpande
Sundeep Malani
Kishore

මෙතැනදී සප්තමි ගොව්දා, කිෂෝර්, අච්යුත් කුමාර් වගේ රංගන ශිල්පින්ව Kanthara (2022) කියන ෆිල්ම් එකෙත් දකින්න ලැබෙනවා.

කතාව ගැන කිව්වොත්, යුවා කියන්නේ ජාතික මට්ටමේ මල්ලව පොර ක්‍රීඩකයෙක්. එයා ජීවත් වුනේ එයාගේ තාත්තයි, අම්මයි වැඩිමහල් අක්කත් එක්ක. ශංකර්, ගිරිජා, ශ්වේතා කියන්නේ එයාලගේ නම්. එක දවසක් යුවාටයි, එයාගේ කොච් වෙච්ච වීරමනි දොද්දමනිටත් තරග තහනමක් පැනවෙනවා. එකෙන් යුවාගේ තාත්තගේ හිත රිදිච්ච හින්දා එයා යුවා එක්ක තිබ්බ සම්බන්ධය නැවැත්තුවා.

එතැනින් පස්සේ මං මුකුත් කියන්නේ නෑ.
එයාට මල්ලව පොර තරගයට යන්න පුලුවන් වෙයිද?
තාත්තා ඇයි පැනලා ගියේ?

මේ ප්‍රශ්නවලට උත්තර ඕනේ නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.

මුල් වතාවට කන්නඩ උපසිරැසි ගැන්වීමක් කරපු හින්දා  අඩුපාඩු ඇති. ඒකට සමාව ඉල්ලනවා.
එහෙනම් තව උපසිරසියකින් හමුවෙනකම් ඔයාලට බුදු සරණයි…!!

The post Yuva (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/yuva-2024-sinhala-subtitles/feed/ 0
Kannur Squad (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kannur-squad-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kannur-squad-2023-sinhala-subtitles/#respond Sat, 18 Nov 2023 13:03:06 +0000 https://sinhalasub.life/?post_type=movies&p=60739 Kannur Squad Sinhala Sub Kannur Squad Sinhala Subtitles Kannur Squad (2023) Sinhala Sub Kannur Squad (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! සෑහෙන කාලයක් OTT නිකුත් වෙනකල් නොඉවසිල්ලෙන් බලාගෙන ඉඳල නොවැම්බර් 17 නිකුත් වුන අළුත්ම මලයාලි blockbuster එක දවක් ඇතුළත ඔන්න ගේනවා. මේ වසරෙ මලයාලි චිත්‍ර පට තුනක් දැනට ඉන්දියානු රුපියල් කෝටි 100 ඉක්මවල තියෙනවා. 2018 […]

The post Kannur Squad (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kannur Squad Sinhala Sub
Kannur Squad Sinhala Subtitles
Kannur Squad (2023) Sinhala Sub
Kannur Squad (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

සෑහෙන කාලයක් OTT නිකුත් වෙනකල් නොඉවසිල්ලෙන් බලාගෙන ඉඳල නොවැම්බර් 17 නිකුත් වුන අළුත්ම මලයාලි blockbuster එක දවක් ඇතුළත ඔන්න ගේනවා. මේ වසරෙ මලයාලි චිත්‍ර පට තුනක් දැනට ඉන්දියානු රුපියල් කෝටි 100 ඉක්මවල තියෙනවා. 2018 සහ RDX ට අමතරව රුපියල් කෝටි 100 ඉක්මවපු තුන් වන මලයාලි චිත්‍ර පටය වන මේකත් මෙගා ස්ටාර් මම්මූටි ප්‍රධාන චරිතය කරන ඔහුගේම නිශ්පාදනයක්. IMDB 8.3 ක ඉතා ඉහල අගයක් වාර්ථා වුන මේක තවමත් සිනමා හල් වල අති සාර්ථ්කව ප්‍රදර්ශනය වෙනවා.ඔන්න එහෙනම් ආසාවෙන් බලා සිටි මේ වසරේ සමස්ථ ඉන්දියානු blockbuster චිත්‍ර පටි කීපය අතරට වැටුනු මේ චිත්‍රපටිය ඔයාලට….

මලයාලම් චිත්‍රපට බොහොමයක්ම වගේ මේකත් පොලිස් කතාවක්.මේකෙ ප්‍රධාන චරිතය ජෝජ් නම් පොලිස් පරීක්ෂක වරයා. කන්නූර් පොලිස් බල ප්‍රදේශයේ විශාල අපරාධ හා මිනීමැරුම් ,අභිරහස් විසඳීම සඳහා ඇති කරන ලද හතර දෙනෙක්ගේ කුඩා පොලිස් බලකායක් තමයි කන්නූර් බලකාය.ඒකට නායකත්වය දෙන්නෙ ජෝජ්.ප්‍රදේශයේ දේශපාලන බලය නිසා වගේම පොලිස් දෙපාර්තමේන්තුවේම කෙණහිලි මැද විශාල සේවයක් ඉටු කරන ඔවුන්ට වෙනත් පෞද්ගලික ගැටළු නැතිවා නොවේ.ඒ නිසාම මේකෙ ඉන්න එක නිලධාරියෙක් අල්ලස් දැලකට පැටලෙනවා. මාධ්‍ය මගින්ද මේ ක්‍රියාව උළුප්පා ඩ්ක්මදැ නිසා මෙම ඒකකය විසිරුවා දැමෙන්නෙ එහි සියළු දෙනාටම කළු පැල්ලමක් ඉතුරු කරමින්.

යාබද කාසර්ගොඩ් බල ප්‍රදේශයේ දේශපාලකයෙකුගේ ඝාතනය නිසා විශාල මහජන කළඹීමක් ඇති වෙන්නේ මේ අවස්ථාවේදී. ඇති වෙන පීඩනය නිසා කර කියා ගන්න බැරි වෙන රජය ඒ පීඩනය පොලිසියට පවරන්නේ ඉතා කෙටි කාලයකින් මිනීමරුවන් නීතියේ රැහැනට හසු කර දෙන ලෙස නියෝග කරමින්.ඒ අනුව වෙන කරන්න දෙයක්නැති නිසා පොලිසිය නැවත කන්නූර් බලකායට මේක බාර දෙන්නේ දින දහයක කාල සීමාවක් සමග. වැඩ පටන් ගන්නා කන්නූර් බලකාය හෝඩුවාවල් ඔස්සෙ යමින් අපරාධකරුවන් ලුහු බඳින්න පටන් ගන්නවා.මේ ලුහු බැඳීම කේරළයෙන් පටන් ගෙන ඉන්දු නේපාල් බෝඩරය දක්වාම දිව යනවා.ඒක තමයි මේකෙ කතා පුවත.

දිනෙන් දින එල්ල වෙන පීඩනය හා දූෂිත නිලධාරියෙක් එහි සිටීම නිසා මහ ඇමති වරයා මෙම බලකාය විසිරුවා හැර මධ්‍යම අධිකාරියට විමර්ශන භාර කරන්නේ මෙහෙයුම නම වන දිනයේදී. ඒ වෙන කොට අපරාධ කරුවන් බෝඩරයෙන් පිට පැනීමට ඉතා ආසන්නයේ. ජෝජ් ඇතුළු පිරිස ඔවුන් වළක්වා අත් අඩංගුවට ගැනීමට කරන අවසන් උත්සාහය අතර තුර ඔවුන්ට නැවත පැමිණීමේ නියෝගය ලබෙනවා. ඉන්පසු…

Roby Varghese Raj ගේ අධ්‍යක්ෂනයක් වන මෙහි Rony David Raj ,Shabareesh Varma ,Azees Nedumangad සහ Vijayaraghavan වැනි නළුවන් දැක ගත හැකියි.

තවත් නව චිත්‍රපටයකින් හමු වෙන තුරු ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ චිත්‍රපටය රසවිඳින්න… ආයුබෝවන්!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ BANDULA K සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Kannur Squad (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kannur-squad-2023-sinhala-subtitles/feed/ 0
Erida (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/erida-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/erida-2021-sinhala-subtitles/#comments Thu, 01 Dec 2022 19:13:57 +0000 https://sinhalasub.net/?post_type=movies&p=33394 Erida Sinhala Sub Erida Sinhala Subtitles Erida (2021) Sinhala Sub Erida (2021) Sinhala Subtitles

The post Erida (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Erida Sinhala Sub
Erida Sinhala Subtitles
Erida (2021) Sinhala Sub
Erida (2021) Sinhala Subtitles

The post Erida (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/erida-2021-sinhala-subtitles/feed/ 2